Welcome to Scribd, the world's digital library. Read, publish, and share books and documents. See more
Download
Standard view
Full view
of .
Save to My Library
Look up keyword
Like this
1Activity
0 of .
Results for:
No results containing your search query
P. 1
Media Confernance 11-06-2014

Media Confernance 11-06-2014

Ratings: (0)|Views: 17 |Likes:
Published by Sampath Samarakoon
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව
පසුගිය කාලය තුළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළු හා පුහුණු සැසි කිහිපයකටම ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුව ඇත .මෙම වාතාවරණය තවදුරටත් වර්ධනය වුවහොත් ඉදිරියේදී මාධ්‍යයට හෝ මාධ්‍යවේදීන්ට තම වෘත්තීය ක්‍රියාකාරීත්වයෙන් කිසිවක් සිදුකළ නොහැකි අනතුරුදායක තත්වයක් මතුවීමේ අවධානමක් පවතී.
මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද දින (11 දා) ප.ව 3.00 කොළඹ 2, නිපොන් හෝටලයේ දී පැවැත්වේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා ඔබ ආයතනයේ මාධ්‍යවේදියෙක් සහ කැමරා ශිල්පියෙක් සහභාගී කරවීමට කටයුතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

More info:

Categories:Types, Legal forms
Published by: Sampath Samarakoon on Jun 11, 2014
Copyright:Traditional Copyright: All rights reserved

Availability:

Read on Scribd mobile: iPhone, iPad and Android.
download as PDF, TXT or read online from Scribd
See more
See less

08/29/2014

pdf

text

original

You're Reading a Free Preview

Download
/*********** DO NOT ALTER ANYTHING BELOW THIS LINE ! ************/ var s_code=s.t();if(s_code)document.write(s_code)//-->