You are on page 1of 18

ADVANCED LEVEL

ACCOUNTING

Partnership
Accounts – IV

RECRUITMENT & RETIREMENT

T No.
04 H.A.D. KRISHANTHA
B.Sc. Finance (Sp.) usj ug, LICA
G.C.E. A/L -2010 Accounting

නව හවුල්කරුෙවකු බඳවා ගැනීම

Recruitment of New Partner

පවතින හවුල් වාපාරයකට නව හවුල්කරුෙවකු බඳවා ගැනීෙම්දී විෙශේෂ ගැලපීම් කීපයක් කිරීමට සිදුෙව්.

1. හවුල්කරුෙවකු බඳවා ගන්නා දිනට වාර්තා ෙනොවූ වත්කම් ගැලපීම.

I. කීර්තිනාමය
ෙම් පිළිබඳ මීට ෙපර සාකච්ඡා කර ඇත.
II. පතාගණනය
2. නව හවුල්කරු විසින් ෙගන එන පාග්ධනය සටහන් කිරීම.
3. බඳවා ගන්නා දිනට වාපාරෙය් සංචිත ඇත්නම් ඒ ෙවනුෙවන් ගැලපීමක් සිදු කිරීම.
4. පවත්නා වර්ෂෙය් ලාභය සම්බන්ධෙයන් (අවශ අවස්ථාවලදී) විෙශේෂ ගැලපීමක් සිද කිරීම

නව හවුල්කරු විසින් ෙගන එන පාග්ධනය

පාග්ධනය සටහන් කිරීම
නව හවුල්කරු විසින් වාපාරයට පාග්ධනය ෙයදවීම ආකාර කිහිපයකින් සිදුකළ හැක.

1. පාග්ධනය මුදලින් ආෙයෝජනය කිරීම

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

2. එෙසේ බැෙදන පුද්ගලයා සතු ෙද්පලක් එකඟ වූ වටිනාකමකට වාපාරයට පැවරීම.

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

3. ඔහු විසින් මීට ෙපර වාපාරයට සපයා තිබූ ණය මුදලක් හවුල්වාපාරෙය් පාග්ධනය ෙලස පිළිගැනීම.

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

4. ඔහු සතුව වාපාරයක් තිබුෙන්නම් එම වාපාරෙය් වත්කම් හා වගකීම් යන ෙදවර්ගයම හවුල්වාපාරයට

පැවරීම.
.............................................................................................................................................................

H.A.D. Krishantha Page 2

G.C.E. A/L -2010 Accounting

නව හවුල්කරු බඳ
බඳවා ගන්නා දිනට වාපාරෙය්
වාපාරෙය් සංචිත පිළිබඳ
පිළිබඳ ගැලපීම
..........................................................................................................................................................................

පවත්නා වර්ෂෙය් ලාභ සම්බන්ධෙයන් විෙශේෂ ගැලපීමක් සිද කිරීම

ෙම් පිළිබඳව පසුව සාකච්ඡා කර ඇත.

නිදසුන් 01
සමන්ත සහ නිලන්ත 3:2 අනුපාතයට ලාභාලාභ ෙබදාගනිමින් කරෙගන ගිය හවුල්වාපාරයට 2010.01.01 දින
ජයන්ත හවුල්කරුෙවකු ෙලස බඳවා ගන්නා ලදි. නව ලාභාලාභ අනුපාතය සමන්ත, නිලන්ත සහ ජයන්ත අතර
5:3:2 ෙව්. 2009.12.31 දිනට වාපාරෙය් ෙශේෂ පතය පහත පරිදි ෙව්.

2009.12.31 දිනට ෙශේෂ පතය

පාග්ධනය
පාග්ධනය 0 ජංගම ෙනොවන වත්කම් පිරිවැය ස. ක්‍ෂය
ක්‍ෂය ශු.
ශු. අගය
සමන්ත 300,000 ලී බඩු 200,000 40,000 160,000
නිලන්ත 200,000 ෙමෝටර් රථ 400,000 80,000 320,000
0 0 0 600,000 120,000 480,000
ජංගම ගිණුම් 0 0 0 0 0
සමන්ත 30,000 ආෙයෝජන 0 50,000 0
නිලන්ත 30,000 කීර්තිනාමය 0 20,000 70,000
0 0 0 0 0
සංචිත 20,000 ජංගම
ජංගම වත්කම් 0 0 0
0 0 ෙතොගය 0 30,000 0
ජංගම ෙනොවන වගකීම් 0 ණය ගැතිෙයෝ 40,000 0 0
ණය ගිණුම ජයන්ත 50,000 (-) අඩමාණ ණය (4,000) 36,000 0
0 0 මුදල් 0 34,000 100,000
ජංගම වගකීම් 0 0 0 0 0
ණය හිමිෙයෝ 20,000 0 0 0 0
0 0 0 0 0 0
650,
650,000 0 0 650,
650,000
ජයන්ත බඳවා ගනීෙම්දී හවුල්කරුවන් පහත තීරණ වලට එකඟ වී ඇත.
1. වාපාරෙය් මුළු කීර්තිනාමය රු. 80,000 කට තක්ෙසේරු කර සටහන් ෙනොවූ කීර්තිනාමෙයන් තමාට අදාල
ෙකොටස සඳහා ජයන්ත මුදල් ෙගන ඒම.
2. ජයන්ත විසින් පාග්ධනය ෙලස මුදලින් රු. 70,000 ක් ෙයදූ අතර ඔහු සතුව තිබුනු ලී බඩු ෙතොගයක්
රු.30,000 ක වටිනාකමකට වාපාරයට පවරා ගන්නා ලදි. ෙම් හැර ඔහු වාපාරයට සපයා ඇති ණය
මුදලද පාග්ධනෙය් ෙකොටසක් ෙලස පිළිගැණිනි.
3. මීට අමතරව තවත් රු. 10,000 ක් ජයන්ත තම ජංගම ගිණුම ෙවනුෙවන් ෙගන ආ යුතුය.
4. සංචිත ජංගම ගිණුම් වලට මාරු කළ යුතුය.

නව හවුෙල් ෙශේෂ පතය පිළිෙයල කරන්න.

H.A.D. Krishantha Page 3

G.C.E. A/L -2010 Accounting

නිදසුන් 02
සුමනා සහ නයනා 2:1 අනුපාතයට ලාභාලාභ ෙබදාගනිමින් කරෙගන ගිය හවුල්වාපාරෙය් 2009.03.31 දිනට
ෙශේෂ පතය පහත ෙව්.

2009.03.31 දිනට ෙශේෂ පතය

පාග්ධනය
පාග්ධනය 0 ජංගම ෙනොවන වත්කම් පිරිවැය ස. ක්‍ෂය
ක්‍ෂය ශු.
ශු. අගය
සුමනා 300,000 ලී බඩු 200,000 40,000 160,000
නයනා 200,000 ෙමෝටර් රථ 450,000 90,000 360,000
0 0 0 650,000 130,000 520,000
ජංගම ගිණුම් 0 0 0 0 0
සුමනා 40,000 ආෙයෝජන 0 50,000 0
නයනා 30,000 කීර්තිනාමය 0 30,000 80,000
0 0 0 0 0 0
0 0 ජංගම වත්කම් 0 0 0
ජංගම ෙනොවන වගකීම් 0 ෙතොගය 0 35,000 0
බැංකු ණය 100,000 ණය ගැතිෙයෝ 42,000 0 0
0 0 (-) අඩමාණ ණය (2,000) 40,000 0
ජංගම වගකීම් 0 මුදල් 0 65,000 140,000
ණය හිමිෙයෝ 60,000 0 0 0 0
උපචිත විදුලිය 10,000 0 0 0 0
0 0 0 0 0 0
740
740,000 0 0 0 740
740,000

1. ෙමම ව්යාපාරයට කරුණා හවුල්කාරියක ෙලස බඳවා ගැනීමට තීරණය විය. නව ලාභාලාභ අනුපාතය
පිළිෙවලින් 2:2:1 ෙලස තීරණය විය. කරුණා ඒ වන විට තනි පුද්ගල වාපාරයක් පවත්වාෙගන ගිය අතර එම
වාපාරෙය් වත්කම් හා වගකීම් පහත වටිනාකම් වලින් පවරා ගැනීමට තීරණය විය.

ලී බඩු හා උපකරණ 50,000 ණය හිමිෙයෝ 20,000

ෙමෝටර් රථ 250,000 බැංකු ණය 150,000
ෙතොගය 25,000 කීර්තිනාමය 10,000
ණය ගැතිෙයෝ 30,000

2. ෙමම වටිනාකම් වලින් රු. 20,000 ක් කරුණාෙග් ජංගම ගිණුමට බැර කළ යුතුය.
3. බඳවා ගැනීම සඳහා වාපාරෙය් වත්කම් හා වගකීම් පහත පරිදි පතාගණනය කරන ලදි.

ලී බඩු හා උපකරණ 150,000 අඩමාණ ණය ෙවන් කිරීම 30,000

ෙමෝටර් රථ 380,000 ආෙයෝජන 40,000
ෙතොගය 50,000 කීර්තිනාමය 100,000

ජංගම ෙනොවන වත්කම් නව අගෙයන්ද, ජංගම වත්කම් පැරණි අගෙයන්ද, පවත්වාෙගන යාමට තීරණය කළහ.
පතාගණන වියදම රු. 4,000කි.

අවශ වන්ෙන්,
1. පතාගණන ගිණුම
2. හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම්
3. හවුල්කරු බඳවා ගත් පසු ෙශේෂ පිරික්සුම

H.A.D. Krishantha Page 4

G.C.E. A/L -2010 Accounting

නිදසුන් 03
අතුල හා අමර හවුල්වාපාරයට 2008.04.01 දින සමන් බඳවා ගන්නා ලදි. නව හවුල් ගිවිසුම හා පැරණි හවුල්
ගිවිසුම හා 2009.03.31 දිනට ෙශේෂ පිරික්සුම පහත පරිදි ෙව්.

පැරණි හවුල් ගිවිසුම නව හවුල් ගිවිසුම

ලාභාලාභ අනුපාතය 3:2 2:1:1
පාග්ධන ෙපොළී 8% 10%
ගැනිලි ෙපොළී 10% 12%
මාසික හවුල් ෙව්තන
අතුල 1,500 1,800
අමර 1,000 1,200
සමන් - 1,000

2009.03.31 දිනට ෙශේෂ පිරික්සුම

හර බැර
ෙතොගය 2008.04.01 30,000 0
ගැනුම් හා විකුණුම් 250,000 602,000
හැරවීම් 2,000 4,000
ණය ගැතිෙයෝ හා ණය හිමිෙයෝ 40,000 50,000
ෙගන ඒෙම් කුලී 8,000 0
ෙගොඩනැගිලි කුලී 12,000 0
වරිපනම් හා රක්‍ෂණ 18,000 0
ෙව්තන 36,000 0
විකුණුම් ෙකොමිස් 14,000 0
පචාරණ 21,000 0
ෙගවූ ආදායම් බදු 30,000 0
අෙනකුත් ෙබදාහැරීෙම් වියදම් 20,000 0
ආදායම් බදු ෙවන් කිරීම 2007/2008 0 8,000
ලිපිදව 12,000 0
දුරකථන 6,000 0
ෙවනත් පරිපාලන වියදම් 17,000 0
පාග්ධනය
පාග්ධනය 0 0
අතුල 0 250,000
අමර 0 150,000
ජංගම ගිණුම් 0 0
අතුල 30,000 0
අමර 0 40,000
සමන් සැපයූ මුදල 0 150,000
ස්ථාවර වත්කම් හා ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 00 0
ෙමෝටර් රථ 450,000 60,000
ලී බඩු හා උපකරණ 300,000 45,000
ආෙයෝජන 100,000 0
අඩමාණ ණය ෙවන් කිරීම 0 5,000
10% බැංකු ණය 0 100,000
බැංකු හා මුදල් 68,000 0
1,464,
464,000 1,464,
464,000

පහත සඳ
සඳහන් ෙතොරතුරු ද සපයා ඇත.
ඇත.
1. නව හවුල්කරු බඳවා ගැනීම ෙවනුෙවන් කළ වත්කම් පතාගණනෙය් අගයන් පහත පරිදි ෙව්.
ලී බඩු හා උපකරණ 250,000 ආෙයෝජන 110,000
ෙමෝටර් රථ 410,000 අඩමාණ ණය ෙවන් කිරීම 7,000
ෙතොගය 40,000

H.A.D. Krishantha Page 5

G.C.E. A/L -2010 Accounting

2. කීර්තිනාමය රු. 80,000 කට තක්ෙසේරු කළ අතර, සමන් තමාට අදාල කීර්තිනාමය සඳහා මුදල් ඊලග
වසෙර්දී ෙගන ඒමට එකඟ විය.
3. වත්කම් සියල්ල පැරණි අගෙයන්ම ෙපොත්වල පවත්වාගත යුතුය.
4. 2009.03.31 දිනට ෙතොගය පිරිවැයට 38,000 කි. ෙමහි ශුද්ධ උපලබධ අගය රු. 32,000 කි.
5. ස්ථාවර වත්කම් පහත පරිදි ක්‍ෂය කළ යුතුය.
ෙමෝටර් රථ පිරිවැෙයන් 10%
ලී බඩු හීන වන ෙශේෂ කමයට 10%
6. රු. 4,000 ක් ෙබොල් ණය ෙලස කපා හැරීමට තීරණය කර ඇත. අඩමාණ ණය ෙවන් කිරීම 10% ක් විය
යුතුය.
7. අයිතිකරුවන් විසින් කරන ලද පහත සදහන් ගැනිලි ෙපොත් වල වාර්තා වී නැත.
භාණ්ඩ ගැනිලි මුදල් ගැනිලි
2008.
2008.04.
04.01 0 0
අතුල 4,000 5,000
අමර 5,000 8,000
0 0 0
2008.
2008.10.
10.01 0 0
අතුල - 6,000
අමර 2,000 -
සමන් 1,000 4,000

8. උපචිත විදුලිය හා වරිපනම් රු. 1,500 ක් හා 2,200 ක් ෙව්. ඉදිරියට ෙගවා ඇති රක්‍ෂණ රු. 2,000 කි.
9. 2007/2008 සඳහා වූ ආදායම් බද්ද සම්බන්ධෙයන් එකඟතාවයක් ඇතිකර ෙගන ඒ සඳහා අවසන් වශෙයන්
රු. 9,000 ක් ෙගවා ඇත. 2008/2009 වර්ෂය සඳහා ආදායම් බද්ද රු. 26,000 ක් ෙව්යැයි ගණන් බලා ඇත.

පිළිෙයල කරන්න.
කරන්න.
1. 2009.03.31 දිෙනන් අවසන් වසර සඳහා ෙවළඳ, ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
2. හවුල්කරුවන්ෙග් පාග්ධන සහ ජංගම ගිණුම්
3. 2009.03.31 දිනට ෙශේෂ පතය

නිදසුන් 04
අමිත් හා දමිත් හවුල් වාපාරෙය් ගිවිසුම පහත පරිදි ෙව්.
1. ලාභාලාභ පිළිෙවලින් 2:3 අනුපාතයට ෙබදා ගත යුතුයි.
2. අමිත්ට සහ දමිත්ට පිළිෙවලින් 2,000 ක් හා 1,500 ක් බැගින් මාසිකව ෙව්තන ෙගවිය යුතුයි.
3. පාග්ධනයට 10% ක ෙපොළියක් ෙගවන අතර ගැනිලි සඳහා ෙපොළී අය ෙනොෙකෙර්.

ෙමම වාපාරයට 2010.03.31 දින සුමිත් බඳවා ගන්නා ලද අතර නව ලාභාලාභ අනුපාතය පිළිෙවලින් 5:3:2 ෙව්.
එෙසේම සුමිත්ට මාසිකව රු. 1,000 ක ෙව්තනයක් ෙගවිය යුතු ෙව්. අෙනකුත් ෙකොන්ෙද්සි ෙනොෙවනස්ව පවතින
අතර සුමිත්ට වාර්ෂිකව රු. 60,000 ක අවම ලාභයක් ලාභයක් ලැබිය යුතු බවට අමිත් සහතික වී ඇත.

2010.03.31 දිනට පිළිෙයල කළ ෙශේෂ පිරික්සුම පහත ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම

හර බැර
දළ ලාභය 0 304,000
ෙතොගය 42,000 0
ණය ගැතිෙයෝ 60,000 0
අඩමාණ ණය ෙවන් කිරීම 0 4,000
ආයතන හා පරිපාලන වියදම් 43,000 0
විකිණීෙම් හා ෙබදාහැරීෙම් වියදම් 34,000 0
ෙබොල් ණය 6,000 0
ලද ෙකොමිස් 0 5,000
වට්ටම් 3,000 4,000
H.A.D. Krishantha Page 6
G.C.E. A/L -2010 Accounting

පාග්ධනය
පාග්ධනය 0 0
අමිත් 0 300,000
දමිත් 0 250,000
සුමිත් 0 200,000
ජංගම ගිණුම් 0 0
අමිත් 0 49,000
දමිත් 9,000 0
ණය හිමිෙයෝ 0 59,000
ස්ථාවර වත්කම් හා ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0 0
ඉඩම් හා ෙගොඩනැගිලි 600,000 0
ෙමෝටර් රථ 400,000 120,000
ලී බඩු හා උපකරණ 300,000 90,000
10% බැංකු ණය (2009.01.01 ගත්) 0 130,000
බැංකු හා මුදල් ෙශේෂය 30,000 0
ආදායම් බදු ෙවන් කිරීම 2008/2009 0 12,000
1,527,
527,000 1,527
527,000

අමතර ෙතොරතුරු.
1. ඉඩම් හා ෙගොඩනැගිලි හැර අෙනකුත් ස්ථාවර වත්කම් පිරිවැෙයන් 10% ක් ක්‍ෂය කල යුතුය.
2. අඩමාණ ණය ෙවන් කිරීම ණයගැතියන්ෙගන් 10% ක් වන ෙසේ ගැලපිය යුතුය.
3. උපචිත වියදම් : දුරකථන 3,000
විදුලිය 5,000
4. ඉදිරියට ෙගවූ රක්‍ෂණ රු. 4,000
5. ෙකොමිස් රු. 3,000 ක් ලැබිය යුතුව ඇත.
6. වත්කම් පතාගණන අගයන් පහත පරිදි ෙව්. වත්කම් වල නව අගය ෙපොත් වලට ගත යුතුය.
ඉඩම් හා ෙගොඩනැගිලි 680,000 ෙමෝටර් රථ 260,000
ලී බඩු හා උපකරණ 215,000 ෙතොගය 50,000
7. 2008/2009 සඳහා අවසන් වශෙයන් ෙගවිය යුතු බදු පමාණය රු. 11,200 ක් බවට එකඟ වී ඇති අතර
2009/2010 වසර සඳහා වූ ආදායම් බදු පමාණය රු. 20,000 ක් බවට ඇස්තෙම්න්තු කර ඇත.
8. වාපාරෙය් කීර්තිනාමය රු. 50,000 කට තක්ෙසේරු කළ අතර එයින් 25,000 ක් පමනක් ෙපොත්වල සටහන්
කිරීමටත් ඉතිරිය පාග්ධන ගිණුෙම් ගැලපීමටත් තීරණය කරන ලදි.

පිළිෙයල කරන්න.
කරන්න.
a) 2010.03.31 දිෙනන් අවසන් වසර සඳහා ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන සහ ජංගම ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

නව හවුල්කරු බඳ
බඳවා ගැනීෙම්දී පවත්නා වර්ෂෙය් ලාභය සැලකිල්ලට ගැනීම

H.A.D. Krishantha Page 7

G.C.E. A/L -2010 Accounting

ගිණුම් වර්ෂයක් මැදදී නව හවුල්කරුවකු බඳ

බඳවා ගැනීම
නව හවුල්කරු වාපාරයට බැදුෙන් ගිණුම් වර්ෂයක් අතර මැදදී නම් එම වර්ෂය ආරම්භෙය් සිට හවුල්කරු
වාපාරයට බැදුන දිනය දක්වා ලාභ ඔහුට අයිති නැත. නමුත් හවුල්කරු වාපාරයට බැදුන දිනෙය් සිට වර්ෂය
අවසානය දක්වා කාලය තුල ලැබූ ලාභය ඔහුටද හිමිය. ෙම් නිසා වර්ෂ ආරම්භෙය් සිට හවුල්කරු වාපාරයට බැදුන
දිනය දක්වා ලාභ ෙවනම ගණනය කර එය පැරණි හවුල් ගිවිසුම අනුව ෙබදිය යුතු වන අතර, හවුල්කරු බැදුන
දිනෙය් සිට වර්ෂය අවසානය දක්වා කාලය තුල ලාභය ෙවනමම ගණනය කර එය නව හවුල් ගිවිසුම අනුව ෙබදිය
යුතු ෙව්. ෙම් අනුව වර්ෂෙය් ලාභය ෙවන ෙවනම ගණනය කළ යුතු නිසා ෙවළඳ, ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන
ගිණුම ෙදකට ෙබදා ෙවන්කල යුතු ෙව්.

ෙවළඳ
ෙවළඳ ගිණුම ෙබදා ෙවන් කිරීම

ලාභාලාභ ගිණුම ෙබදා ෙවන් කිරීම

I. .............................................................................................................................................................
........................................................................................
II. .............................................................................................................................................................
........................................................................................
III. .............................................................................................................................................................
........................................................................................
IV. .............................................................................................................................................................
........................................................................................

නිදසුන් 05
ජයලතා හා සාගර විසින් පවත්වාෙගන ගිය හවුල් වාපාරෙය් ගිවිසුම පහත පරිදි ෙව්.
1. ලාභාලාභ පිළිෙවලින් 2:3 අනුපාතයට ෙබදා ගත යුතුයි.
2. පාග්ධනයට 10% ක ෙපොළියක් ෙගවිය යුතුයි.
3. ජයලතාට හා සාගරට පිළිෙවලින් 24,000 ක් හා 30,000 ක් බැගින් වාර්ෂිකව ෙව්තන ෙගවිය යුතුයි.
4. ගැනිලි සඳහා 12% ක ෙපොළියක් අය ෙකෙර්.

ෙමම වාපාරයට 2009.10.01 දින සුමනසිරි බඳවා ගන්නා ලද අතර නව ලාභාලාභ අනුපාතය පිළිෙවලින් 5:3:2
ෙව්. එෙසේම සුමනසිරිට වාර්ෂිකව රු. 12,000 ක ෙව්තනයක් ෙගවිය යුතු අතර සුමනසිරි වාර්ෂිකව රු. 50,000 ක
අවම ලාභයක් ලාභයක් ලැබිය යුතු බවට හවුල්කරුවන් සහතික වී ඇත.
H.A.D. Krishantha Page 8
G.C.E. A/L -2010 Accounting

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම පහත ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම

හර බැර
ෙතොගය 2009.04.01 40,000 0
ගැනුම් හා විකුණුම් 280,000 490,000
ගැණුම් වියදම් 20,000 0
ලැබූ ෙකොමිස් 0 18,000
ෙසේවක ෙව්තන 60,000 0
වරිපනම් හා විදුලිය 34,000 0
ෙවනත් පරිපාලන වියදම් 20,000 0
විකුණුම් වියදම් 16,000 0
අෙනකුත් ෙබදාහැරීෙම් වියදම් 14,000 0
ණය ගැතිෙයෝ හා ණය හිමිෙයෝ 30,000 25,000
අඩමාණ ණය ෙවන් කිරීම 0 2,000
ස්ථාවර වත්කම් හා ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0 0
ෙමෝටර් රථ 500,000 150,000
ලී බඩු හා උපකරණ 300,000 90,000
ආෙයෝජන 50,000 0
මුදල් ෙශේෂය 42,000 0
බැංකු අයිරාව 0 20,000
පාග්ධනය
පාග්ධනය 0 0
ජයලතා 0 250,000
සාගර 0 150,000
සුමනසිරි 0 120,000
ජංගම ගිණුම් 0 0
ජයලතා 0 18,000
සාගර 0 15,000
10% බැංකු ණය 0 50,000
ලද වට්ටම් 0 8,000
1,406,
406,000 1,406,
406,000

අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
1. ගැනුම් වලින් 50% ක් මුල් මාස 6ට අදාල වන අතර ගැනුම් වියදම්ද ඒ අනුව ෙබදිය යුතුය.
2. විකුණුම් වලින් 60% ක් අග මාස 6 සඳහා ෙව්. විකුණුම් වියදම්ද ඒ අනුව ෙබදිය යුතුය.
3. 2010.03.31 දිනට ෙතොගෙයහි පිරිවැය රු. 22,000 ක් වූ අතර 2009.10.01 දිනට ෙතොගෙයහි පිරිවැය රු.
18,000 ක් විය.
4. 2009.10.01 දිනට ණයගැති ෙශේෂය රු. 34,000 කි. අඩමාණ ණය ෙවන් කිරීම ණයගැතියන්ෙගන් 10% ක්
විය යුතුය.
5. ස්ථාවර වත්කම් පිරිවැෙයන්/ පතාගණන අගෙයන් 10% ක් ක්‍ෂය කළ යුතුය.
6. හවුල්කරු බඳවා ගත් දිනෙය් වත්කම් පතාගණනය කල අතර ෙමම නව අගයන් ෙපොත් වලට ගත යුතුය.
ලී බඩු හා උපකරණ 200,000 ෙතොගය 25,000
ෙමෝටර් රථ 400,000 ආෙයෝජන 60,000
7. 2009.10.01 දින පතාගණන අගය රු. 100,000 ක් වූ වාහනයක් රු. 90,000 කට විකුණා ලැබුණු මුදල්
සහ තවත් රු. 20,000 ක් ෙගවා නව ෙමෝටර් රථයක් මිලට ගන්නා ලදි. ෙම් සම්බන්ධෙයන් කිසිදු සටහනක්
ෙපොත් වල ෙනොමැත.
8. උපචිත විදුලිය හා වරිපනම් රු. 80,000 ක් වන අතර පරිපාලන වියදම් රු. 4,000 ක් ඉදිරියට ෙගවා ඇත.
9. වාපාෙය් කීර්තිනාමය රු. 80,000 කට තක්ෙසේරු කළ අතර ෙමය ෙපොත්වල සටහන් කර හවුල්කරු බඳවා
ගත් වහාම ෙපොත් වලින් ඉවත් කිරීමට තීරණය කරන ලදි.

H.A.D. Krishantha Page 9

G.C.E. A/L -2010 Accounting

පිළිෙයල කරන්න.
කරන්න.
a) 2010.03.31 දිෙනන් අවසන් වසර සඳහා ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන සහ ජංගම ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

නිදසුන් 06
ෙසත් සහ සිරි 2:1 අනුපාතයට ලාභාලාභ ෙබදා ගනිමින් ෙගන ගිය වාපාරෙය් හවුල් ගිවිසුම පහත ෙව්.
1. පාග්ධනය සඳහා 10% ක ෙපොළියක් ෙගවිය යුතුය.
2. ගැනිලි සඳහා ෙපොළී අය ෙනොෙකෙර්.
3. ෙසත්ට මාසිකව රු. 1,000 ක් හා විකුණුම් කරු ෙලස සිරිට ශුද්ධ ලාභෙයන් 5% ක ෙකොමිස් පමාණයක්
ෙගවිය යුතුය.
2010 ජනවාරි 01 දින ලාභෙයන් 1/5 ක අයිතියක් සඳහා එෙතක් මාසිකව රු. 1,000 ක ෙව්තනයක් ලබමින්
කළමණාකරු ෙලස ෙසේවය කරමින් සිටි සුලානි වාපාරයට බඳවා ගැනීමට තීරණය විය. ඒ සඳහා ඇය ෙම් වන විට
වාපාරයට සපයා තිබූ ණය මුදල පාග්ධනය ෙලස බාර ගත් අතර ෙගවූ ෙව්තනය දිගටම ෙගවීමට තීරණය විය.
ගිවිසුෙම් අෙනකුත් ෙකොන්ෙද්සි එෙලසින්ම බලපානු ලබයි.
2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම පහත ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම

හර ෙශේෂ බැර ෙශේෂ
ණයගැතිෙයෝ 43,000 ණයහිමිෙයෝ 22,000
ගැණුම් 236,000 විකුණුම් 514,000
රථවාහන (පිරිවැය) 221,000 ණය ගිණුම - සුලානි 80,000
ලී බඩු හා සවිකිරීම් (පිරිවැය) 112,000 පාග්ධන
පාග්ධන ගිණුම් 0
කාර්ය මණ්ඩල ෙව්තන 84,000 ෙසත් 150,000
වැටුප් 12,000 සිරි 110,000
විදුලිය 6,100 ජංගම ගිණුම් 0
වරිපනම් හා රක්‍ෂණ 11,300 ෙසත් 18,100
වෘත්තීය ගාස්තු 4,500 සිරි 12,500
බලපත ගාස්තු (රථවාහන) 3,900 ලද වට්ටම් 8,000
යන්ෙතෝපකරණ 120,000 බැංකු අයිරාව 13,700
කාර්යාල උපකරණ (පිරිවැය) 40,000 ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0
යන්ත වියදම් 14,500 යන්ෙතෝපකරණ 24,000
බඩු ෙතොගය 32,700 ලී බඩු හා සවිකිරීම් 9,600
ආදායම් බදු 2,100 රථවාහන 44,200
විකුණුම් වියදම් 19,400 අඩමාණ ණය ෙවන් කිරීම 5,700
මුදල් 31,300 0
කුලී - සුලානි 18,000 0
0 0
1,011,
011,800 1,011,
011,800

අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
1. 2010.03.31 දිනට බඩු ෙතොගය රු. 34,100 කි.
2. කාර්ය මණ්ඩල ෙව්තන වල පහත සඳහන් ගැනිලි ඇතුලත්ය.
ෙසත් - රු. 1,800 සිරි - රු. 2,100 සුලානි - රු. 700
3. මුල් මාස 9 සඳහා ආදායම් බද්ද රු. 8,000 ක් බවත් අග මාස 3 සඳහා ආදායම් බද්ද රු. 2,500 ක් බවත්
තක්ෙසේරු කර ඇත.
4. පිරිවැයට 25% ක් එකතු ෙකොට විකිණීෙම් ෙහෝ ආපසු එවීෙම් පදනම මත ගණුෙදනුකරුවන්ට යැවූ භාණ්ඩ
වල රු. 5,000 ක් වූ ඉන්ෙවොයිස් මිල විකුණුම් හා ණයගැති ගිණුම් වල ඇතුලත් ෙව්. ෙම්වා 2010.03.31 දින
වන විටත් විකිණී තිබුෙන් නැත.
5. විකුණුම් වලින් 70% ක් මුල් මාස 9 ට අදාල ෙව්.
6. රු. 2,000 ක් ෙබොල් ණය ෙසේ කපා හැර ඉතිරි ණයගැතියන්ෙගන් 10% ක් අඩමාණ ණය ෙවන් කරන්න.
ෙම්වා මුල් මාස 9 ට පමණක් ගලපන්න.

H.A.D. Krishantha Page 10

G.C.E. A/L -2010 Accounting

7. රථවාහන හා යන්ෙතෝපකරණ පිරිවැෙයන් 10% ක්ද, ලී බඩු හා සවිකිරීම් හීනවන ෙශේෂ කමයට 10% ක් ද
ක්‍ෂය කළ යුතුය.
8. යන්ත ෙවනුෙවන් 2009.06.30 දින දරණ ලද පාග්ධනිත කළ යුතු වූ රු. 5,000 ක පිරිවැය යන්ත වියදම්
තුළ ඇතුළත්ය.

පිළිෙයල කරන්න.
කරන්න.
a) 2010.03.31 දිෙනන් අවසන් වසර සඳහා ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන සහ ජංගම ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

හවුල්කරුෙවකු විශාම යාම

Retirement of Old Partner
ෙමෙතක් සිටි හවුල්කරුෙවකු විශාම යාෙම්දී කළ යුතු පධානතම ගැලපීම වන්ෙන් ඉවත්ව යන හවුල්කරුට
වාපාරය සම්බන්ධෙයන් ඇති හිමිකම තීරණය කර ෙගවා දැමීමයි. ෙමෙසේ ඉවත් වන හවුල්කරුෙග් හිමිකම
තීරණය කිරීෙම්දී පහත සඳහන් අගයන් ඔහුෙග් පාග්ධන ගිණුමට ෙහෝ ඔහුෙග් හිමිකම දැක්ෙවන ෙවනම ගිණුමකට
රැස් කළ යුතුය.

1. ....................................................................................................................
2. ....................................................................................................................
3. ....................................................................................................................
4. .............................................................................................................................................................
....................................................................................................................
5. ....................................................................................................................
6. .............................................................................................................................................................
....................................................................................................................
(........................................................................................................................................................................
........................................................................................................................................................................)

වාපාරෙය් ඒ සඳහා පමාණවත් මුදලක් ඇතිනම් ඉවත්ව යන හවුල්කරුවන්ෙග් අයිතිය ෙගවා දැමිය හැක. එෙසේ
නැතෙහොත් එම අයිතිය එකඟ වූ අනුපාතයකට ඉතිරි හවුල්කරුවන් විසින් මිලට ගනී. එහිදී ඉවත් වන
හවුල්කරුවන්ෙග් අයිතිය පියවීම සඳහා ඉතිරි හවුල්කරුවන් විසින් මුදල් ආෙයෝජනය කරයි.

1. ඉවත් වන හවුල්කරුෙග් අයිතිය පියවීම සඳහා ඉතිරි හවුල්කරුවන් විසින් මුදල් ෙගන එන්ෙන් නම්,

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

ඉවත් වන හවුල්කරුෙග් අයිතිය සම්බන්ධෙයන් කියාකළ

කියාකළ හැකි ආකාර
ඉවත් වන හවුල්කරුෙග් අයිතිය තීරණය කළ පසු ඒ සම්බන්ධෙයන් කියාකළ හැකි ආකාර කීපයකි.

1. මුළු අයිතිය ඉවත්වන දිනෙය්දීම ෙගවීම

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

H.A.D. Krishantha Page 11

G.C.E. A/L -2010 Accounting

2. ෙගවිය යුතු මුදල යම් නිශ්චිත කාලයක් දක්වා ෙහෝ ඔහුෙග් ජීවිතාන්තය දක්වා වාර්ෂිකයක් ෙලස ෙගවීම.
ෙගවීම.
I. ෙමහිදී අදාල අයිතිය වාර්ෂිකයන් පිළිබඳ අවිනිශ්චිත ගිණුමකට මාරු කරයි.

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

..........................................................................................................................................................................

II. අදාල නිශ්චිත මුදල (වාර්ෂිකය) ෙගවන විට

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

III. සමහර විට මුළු අයිතිය පියවීමට ෙපර වාර්ෂිකයන් ෙගවීම අවසන් වුවෙහොත් ෙනොෙගවා ඉතිරිවන
අයිතිය ලාභයකි. එය ලාභාලාභ ගිණුමට මාරු කරන්න.
............................................................................................. හර XXXX
............................................................................................. XXXX

3. ඉවත් වන හවුල්කරුෙග් අයිතිෙයන් ෙකොටසක් පියවීම සඳ

සඳහා වාපාරෙය්
වාපාරෙය් වත්කමක් ෙහෝ වත්කම් කීපයක්
එකඟ
එකඟ වූ වටිනාකමකට පැවරීම.
පැවරීම.
............................................................................................. හර XXXX
............................................................................................. XXXX

4. ෙගවිය යුතු මුදල වාපාරෙය්

වාපාරෙය් ණය මුදලක් ෙලස රඳ
රඳවා ගැනීම
I. ෙමහිදී අදාල හිමිකම ඔහුෙග් නමින් ණය ගිණුමකට මාරු කරන්න.
............................................................................................. හර XXXX
............................................................................................. XXXX

II. ෙමම ණය ගිණුෙම් ෙශේෂය ෙශේෂ පත්රෙය් ජංගම ෙනොවන වගකීම් යටෙත් දැක්විය යුතු අතර
හවුල් ආඥා පනෙත් 42 වගන්තිය අනුව වාර්ෂිකව 5% ක ෙපොළියක් ෙගවිය යුතුය.
............................................................................................. හර XXXX
............................................................................................. XXXX

III. අදාල ණය මුදල ෙබ්රුම් කරන විට

............................................................................................. හර XXXX
............................................................................................. XXXX

නිදසුන් 07
අමාලි, නිමාලි, හිමාලි 5:3:2 අනුපාතයට ලාභ ෙබදා ගත් වාපාරෙයන් හිමාලි විශාම ගත් අතර ඇයෙග් මුළු හිමිකම
රු. 200,000 කට තීරණය කර ඇත. පහත එක් එක් කමය යටෙත් අයිතිය පියවීම සඳහා ජ'බල් සටහන් ෙදන්න.

1. මුළු හිමිකම මුදලින් ෙගවන්ෙන් නම්,

2. හිමිකම 10% ක වාර්ෂික ෙපොළියක් යටෙත් වාපාරෙය් ණය මුදලක් ෙලස රඳවා ගන්ෙන් නම් හා එම ණය
මුදල වාර්ෂිකව ෙපොළී ෙගවා වර්ෂ 2 කින් ෙගවන්ෙන් නම්,

H.A.D. Krishantha Page 12

G.C.E. A/L -2010 Accounting

3. හිමිකම 10% ක වාර්ෂික ෙපොළියක් යටෙත් වාපාරෙය් ණය මුදලක් ෙලස රඳවා ගන්ෙන් නම් හා එම ණය
මුදල වාර්ෂිකව ෙපොළී ෙගවා වර්ෂ 5 කින් ෙගවන්ෙන් නම්,
4. හවුල්කරුෙග් ජීවිතාන්තය දක්වා වාර්ෂිකව රු. 60,000 බැගින් වාර්ෂිකයක් ෙලස ෙගවන්ෙන් නම්, ෙමහිදී
ඉතිරි වන ණය ෙශේෂය ෙවනුෙවන් 10% ක ෙපොළියක් ගණනය කළ යුතුය.

නිදසුන් 08
නුවන්, රුවන් හා සමන් 2:2:1 අනුපාතයට ලාභ ෙබදා ගත් වාපාරයක හවුල්කරුෙවෝය. 2010.03.31 දිනට ෙශේෂ
පතය පහත ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පතය

පාග්ධනය
පාග්ධනය 0 ජංගම ෙනොවන වත්කම් පිරිවැය ස. ක්‍ෂය
ක්‍ෂය ශු.
ශු.අගය
නුවන් 600,000 ඉඩම් හා ෙගොඩනැගිලි 400,000 - 400,000
රුවන් 400,000 ෙමෝටර් රථ 400,000 80,000 320,000
සමන් 300,000 ලී බඩු හා උපකරණ 250,000 50,000 200,000
0 0 0 1,050,000 130,000 920,000
ජංගම ගිණුම් 0 0 0 0 0
නුවන් 30000 කීර්තිනාමය 0 20,000 0
රුවන් (10,000) ආෙයෝජන 0 100,000 120,000
සමන් 20,000 0 0 0 0
0 0 ජංගම වත්කම් 0 0 0
ෙපොදු සංචිත 60,000 ෙතොගය 0 40,000 0
0 0 ණයගැතිෙයෝ 60,000 0 0
ජංගම වගකීම් 0 (-) අඩමාණ ණය (6,000) 54,000 0
උපචිත වියදම් 6,000 බැංකු හා මුදල් 320,000 414,000
0 0
1,454,000 1,454,000

2010 අෙපේල් 01 දින සමන් වාපාරෙයන් විශාම ගත් අතර ඉන්පසු නුවන් හා රුවන් සමව ලාභ ෙබදා ගනිමින්
වාපාරය ඉදිරියටත් පවත්වාෙගන යාමට තීරණය කරන ලදි. විශාම ගැනීම ෙවනුෙවන් පහත තීරණ ගන්නා ලදී.

1. ආෙයෝජන වලින් ෙකොටසක් රු. 70,000 කට විකිණීම හා ඉතිරිය රු. 50,000 කට සමන් බාර ගැනීම.
2. වත්කම් හා වගකීම් පහත පරිදි පතාගණනය කිරීම හා ඒවා ඉදිරියටත් ගිණුම්වල පවත්වාෙගන යාම.
ඉඩම් හා ෙගොඩනැගිලි 440,000 ෙතොගය 42,000
ලී බඩු හා උපකරණ 190,000 උපචිත වියදම් 7,000
ෙමෝටර් රථ 300,000 අඩමාණ ණය 8,000
3. සමන්ෙග් අයිතිය සම්පූර්ණෙයන්ම ෙගවා දැමීම.
පිළිෙයල කරන්න.
කරන්න.
a) පතාගණන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

නිදසුන් 09
සරත්, සුදත් සහ තිලක් පවත්වාෙගන ගිය හවුල් වාපාරෙය් හවුල් ගිවිසුමට අනුව,
1. පාග්ධනයට 10% ක් ෙපොළී ෙගවිය යුතුය.
2. ගැනිලි සඳහා 12%ක ෙපොළී අයකළ යුතුය.
3. සරත්ට, සුදත්ට පිළිෙවලින් 18,000 ක් හා 24,000 ක් වශෙයන් වාර්ෂික ෙව්තනයක් ෙගවිය යුතු අතර
තිලක්ට ශුද්ධ ලාභෙයන් 5% ක ෙකොමිස් පමාණයක් ෙගවිය යුතුය.
4. ලාභාලාභ 5:3:2 අනුපාතයට ෙබදා ගත යුතුය.

H.A.D. Krishantha Page 13

G.C.E. A/L -2010 Accounting

2009.11.30 දින තිලක් වාපාරෙයන් විශාම ගත් අතර ඉන් පසුව තිලක්ට හිමි වූ ලාභ ෙකොටස 3:2 අනුපාතයට
ෙබදා ෙගන සරත් සහ සුදත් වාපාරය ඉදිරියට පවත්වාෙගන යාමට තීරණය කරන ලදි. හවුල් ගිවිසුෙම් අෙනකුත්
ෙකොන්ෙද්සි ෙපර පරිදිම ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම පහත ෙව්.

2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම
හර ෙශේෂ බැර ෙශේෂ
ණයගැතිෙයෝ 48,000 ණයහිමිෙයෝ 34,500
ස්ථාවර වත්කම් පිරිවැය 0 පාග්ධන
පාග්ධන ගිණුම් 0
ලී බඩු හා සවිකිරීම් 280,000 සරත් 350,000
ෙමෝටර් රථ 430,000 සුදත් 300,000
බඩු ෙතොගය 132,400 තිලක් 200,000
ඉදිරියට ෙගවූ රක්‍ෂණ 8,400 ජංගම ගිණුම් 0
කීර්තිනාමය 20,000 සරත් 10,200
ආෙයෝජන 100,000 සුදත් 8,400
ස්වාධිකාරය 60,000 තිලක් 10,700
මුදල් හා බැංකු 166,000 ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0
0 ලී බඩු හා සවිකිරීම් 60,000
0 ෙමෝටර් රථ 90,000
0 අඩමාණ ණය ෙවන් කිරීම 4,200
0 උපචිත විදුලිය 2,000
0 උපචිත දුරකථන 4,800
0 20% ක බැංකු ණය 50,000
0 ශුද්ධ ලාභය 120,000
1,244,
244,800 1,244,
244,800

අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
1. 2009.11.30 දිනට මුළු කීර්තිනාමය රු. 80,000 කට තක්ෙසේරු කළ අතර එය ෙපොත් වල පවත්වා
ෙනොගැනීමට තීරණය විය.

2. වත්කම් පතාගණනයක් සිදු කළ අතර එම අගයන් පහත පරිදි ෙව්. නමුත් වත්කම් සියල්ල පැරණි
අගෙයන් පවත්වා ගත යුතු ෙව්.
ලී බඩු හා උපකරණ අඩුවීම 12,000
ෙමෝටර් රථ අගය වැඩිවීම 36,000
ෙතොග අගය වැඩිවීම 8,000
ණයගැති අගය අඩුවීම 8,000

3. මුල් මාස 8 විකුණුම් අග මාස 4 විකුණූම් වලට වඩා 50% කින් වැඩිය. ශුද්ධ ලාභය කාලච්ෙජ්ද 2 අතර
විකුණුම් අනුපාතයට ෙබදන්න.

4. තිලක්ට ෙගවිය යුතු මුදලින් රු. 100,000 ක් එදිනට ෙගවන ලදි. ඉතිරිය 20% ක ණයක් ෙලස රඳවා
ගැෙන්. ණය ෙපොළිය ෙමෙතක් ෙගවා නැත.

5. වර්ෂෙය් ආදායම් බද්ද ශුද්ධ ලාභෙයන් 10% ක් යැයි ඇස්තෙම්න්තු කර ඇත.

පිළිෙයල කරන්න.
කරන්න.
a) 2010.03.31 දිෙනන් අවසන් වසර සඳහා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

H.A.D. Krishantha Page 14

G.C.E. A/L -2010 Accounting

නිදසුන් 10
රංග, ජීව, සුජීව හවුල් වාපාරෙය් හවුල් ගිවිසුම පහත පරිදි ෙව්.
1. පාග්ධනය සඳහා 10% ක ෙපොළී ෙගවිය යුතුය.
2. ගැනිලි සඳහා 15% ක ෙපොළියක් අයකල යුතුය.
3. රංගට හා ජීවට පිළිෙවලින් 1,000 ක් හා 1,500 බැගින් මාසික ෙව්තන ෙගවිය යුතුය.
4. ලාභාලාභ 2:2:1 අනුපාතයට ෙබදා ගත යුතුය.
5. ජීවට වාර්ෂිකව රු. 25,000 ක ලාභයක් ලැබිය යුතු බවට රංග සහතික වී ඇත.

2009.12.31 දිනට ෙශේෂ පිරික්සුම පහත දැක්ෙව්.

2009.12.31 දිනට ෙශේෂ පිරික්සුම
හර ෙශේෂ බැර ෙශේෂ
ස්ථාවර වත්කම් පිරිවැය 0 ගැණුම් ෙලජරය 28,750
ෙමෝටර් රථ 180,000 පාග්ධන
පාග්ධන ගිණුම් 0
යන්ත සූත 195,000 රංග 100,000
ලී බඩු උපකරණ 82,000 ජීව 80,000
බඩු ෙතොගය 19,700 සුජීව 60,000
ගැණුම් 126,100 ජංගම ගිණුම් 0
ෙගන ඒෙම් කුලී 6,000 රංග 18,800
විකුණුම් ෙලජරය 43,500 ජීව 9,000
විදුලිය හා වරිපනම් 8,700 සුජීව 6,050
කුලී 14,000 ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0
ෙව්තන හා අර්ථසාධක 36,900 ෙමෝටර් රථ 36,000
ලිපිදව 11,300 යන්ත සූත 19,000
ෙබොල් ණය 2,000 ලී බඩු උපකරණ 12,300
දුන් වට්ටම් 3,600 අඩමාණ ණය ෙවන් කිරීම 1,500
පචාරණය 9,250 ලද වට්ටම් 4,900
බැංකු ෙශේෂය 13,100 ලද ෙපොළී 6,300
මුදල් 24,000 විකුණුම් 364,000
ගැනිලි 21,000 20% ක බැංකු ණය 38,000
00 ෙගවිය යුතු බිල් 2,350
0 ආදායම් බදු ෙවන් කිරීම 2008 10,000
0 0
797,
797,050 797,
797,050

2009.12.31 දින රංග වාපාරෙයන් විශාම ගන්නා ලදී. ඔහුට ෙගවිය යුතු වටිනාකම පියවීම සඳහා රු. 10,000 ක්
මුදලින් ෙගවූ අතර 2006.01.01 ගත් රු. 20,000 ක් පිරිවැය වූ වාහනයක් රු. 18,000 කට පවරන ලදි. ඉතිරි අයිතිය
අෙනක් හවුල්කරුවන් විසින් සම සමව මිලදී ගන්නා ලදි. රංග විශාම ගැනීෙමන් පසු ජීව හා සුජීව සමසමව ලාභ
ෙබදා ගනිමින් වාපාරය කරෙගන ගිෙය්ය.
අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
1. 2009.12.31 දිනට ෙතොගය රු. 20,000 කි.
2. සෑම හවුල්කරුෙවක්ම වර්ෂෙය් සෑම අර්ධ වර්ෂයක් ආරම්භෙය්දීම පහත පරිදි ගැනිලි කර ඇත.
රංග රු. 4,000 ජීව රු. 3,500 සුජීව රු. 3,000
3. පහත පරිදි හවුල්කරුවන් ලබා ගත් භාණ්ඩ පිළිබඳව ගිණුම් තබා නැත.
රංග ජීව සුජීව
2009.04.01 4,000 3,000 2,000
2009.09.30 6,000 5,000 4,000
4. ෙබොල් ණය ෙසේ තවත් රු. 2,500 ක් කපා හැර අඩමාණ ණය ෙවන් කිරීම රු. 2,500 ක් දක්වා වැඩි
කරන්න.

H.A.D. Krishantha Page 15

G.C.E. A/L -2010 Accounting

5. ණයහිමියන්ෙග් ෙශේෂය රු. 27,650 ක් ෙලස ෙසොයා ෙගන ඇති අතර ෙවනස ෙපොත් වලින් ඉවත් කළ
යුතුය.
6. ෙමෝටර් රථ හා යන්ත සූත සරල මාර්ග කමය යටෙත් 10% ක් හා ලී බඩු උපකරණ හීන වන ෙශේෂ කමයට
10% ක්ද ක්‍ෂය කළ යුතුය.
7. උපචිත විදුලිය රු. 2,800 කි. මසක කුලිය රු. 1,000කි.
8. රංග විශාම ගන්නා දිනෙය්දී ෙමෝටර් රථ රු. 160,000 කටද, යන්ත සූත රු. 84,000 කටද, ලී බඩු උපකරණ
රු. 98,000 කටද පතාගණනය කරන ලදි. ෙකෙසේ වුවද වත්කම් පැරණි අගෙයන්ම පවත්වා ගත යුතු ෙව්.
9. කීර්තිනාමය රු. 45,000 කට තක්ෙසේරු කළ අතර එය ෙපොත්වල පවත්වා ගැනීමට තීරණය විය.
10. වර්ෂය සඳහා ආදායම් බද්ද රු. 20,000 කට තක්ෙසේරු කළ අතර 2008 වර්ෂය සඳහා ෙගවිය යුතු වූ මුදල
රු. 11,500 ක් බවට එකඟ වී ඇත.
අවශ වන්ෙන්.
වන්ෙන්.
a) 2009.12.31 දිෙනන් අවසන් වසර සඳහා ෙවළඳ, ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්
c) 2009.12.31 දිනට ෙශේෂ පතය

නිදසුන් 11
ඇන්ඩි, සැන්ඩි හා ජැන්ඩි 2:2:1 අනුපාතයට ලාභාලාභ ෙබදා ගනිමින් ෙගන ගිය වාපාරෙය් හවුල් ගිවිසුම පහත
ෙව්.
1. පාග්ධන ෙපොළී වාර්ෂීකව 12% කි.
2. ජංගම ගිණුම් ෙශේෂ මත 10% ක ෙපොළියක් ගණනය කල යුතුයි.
3. ජැන්ඩි විසින් සපයා ඇති යන්ත ෙවනුෙවන් රු. 12,000 ක කුලී ෙගවීම.
4. වාපාරෙය් කළමණාකරු ෙලස සැන්ඩිට රු. 9,600 ක් ෙගවිය යුතුය.
2010.03.31 දිනට ෙශේෂ පතය පහත ෙව්.
2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම
හර ෙශේෂ බැර ෙශේෂ
විදුලිය 12,000 පාග්ධන
පාග්ධන ගිණුම් 0
වරිපනම් 6,000 ඇන්ඩි 360,000
රක්‍ෂණ 9,000 සැන්ඩි 240,000
වෘත්තීය ගාස්තු 18,000 ජැන්ඩි 120,000
මුදල් ෙශේෂය 40,000 ජංගම ගිණුම් 0
බැංකු ෙශේෂය 97,060 ඇන්ඩි 48,000
ෙගවූ ආදායම් බදු 21,000 සැන්ඩි 36,000
ජංගම ගිණුම් 0 විකුණුම් 1,525,000
ජැන්ඩි 9,000 ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0
ගැනුම් 710,000 යන්ෙතෝපකරණ 52,500
ණයගැතිෙයෝ 480,000 අඩමාණ ණය ෙවන් කිරීම 27,000
ආපසු එවුම් 12,000 ණයහිමිෙයෝ 174,500
බදු ෙද්පල 240,000 ලද වට්ටම් 7,500
යන්ෙතෝපකරණ 250,000 ආපසු යැවුම් 10,500
ෙතොග 120,000 ණය මුදල - බංඩි 40,000
නිශ්පාදන වැටුප් 225,000 0
කාර්ය මණ්ඩල ෙව්තන 233,540 0
දුන් වට්ටම් 8,400 0
කාර්යාල වැටුප් 108,000 0
වාහන කුලී (අමුදව ෙවනුෙවන් 42,000 0
රු. 7,500 ඇතුළුව) 0 0
0 2,641,
641,000 2,641,
641,000
0

අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
H.A.D. Krishantha Page 16
G.C.E. A/L -2010 Accounting

1. පවතින අධික ඉල්ලුම නිසා නිමවන සෑම ඒකකයක්ම අෙලවි කළ ඇත.

2. 2010.03.31 දිනට ෙතොගය රු. 119,340 කි.
3. කාර්ය මණ්ඩල ෙව්තන වල පහත සඳහන් හවුල්කරුවන්ෙග් ගැනිලි ඇත.
ඇන්ඩි රු. 2,000 සැන්ඩි රු. 16,000 ජැන්ඩි රු. 9,000
4. වෘත්තීය ගාස්තු වල බදු ෙද්පල ලබාගැනීම සඳහා කළ ෙගවීමක් වන රු. 6,000 ක් ඇතුලත්ය.
5. පහත සඳහන් පරිදි වියදම් ෙබදිය යුතුය.
විදුලිය වරිපනම් රක්‍ෂණය
රක්‍ෂණය
කම්හල 7/8 9/10 3/4
පරිපාලන 1/8 1/10 1/4
6. යන්ෙතෝපකරණ ක්‍ෂය ෙලස රු. 15,000 ක් ෙවන් කළ යුතුය.
7. අදායම් බදු සඳහා තවත් රු. 10,000 ක් ෙවන් කළ යුතු ෙව්. ෙමය කාල පදනමට ෙබදන්න.
8. බංඩි විශාම ගිය හවුල්කරුෙවකි. ඔහුට ෙගවිය යුතු වටිනාකම සෑම වර්ෂයක්ම අගදී රු. 10,000 බැගින්
වර්ෂය මුල පැවති ෙශේෂයට 10%ක ෙපොළියක්ද සමඟ ෙගවයි. ෙමම වර්ෂය සඳහා ෙගවා ඇතත් ඒ පිළිබඳව
සටහන් කර නැත.
9. 2009.10.01 දින සැන්ඩි වාපාරෙයන් විශාම ගිය අතර ඉන්පසු කළමණාකරු වශෙයන් ජැන්ඩි කටයුතු
කෙල්ය. සැන්ඩිට ෙගවූ ෙව්තනය ඉන්පසු ඔහුට හිමිෙව්. ෙමම ෙව්තන තවම ෙගවා ෙනොමැත.
10. නව හවුල් ගිවිසුම අනුව ඇන්ඩි හා ජැන්ඩි 2:1 අනුපාතයට ලාභාලාභ ෙබදා ගනී. හවුල් ගිවිසුෙම් අෙනකුත්
ෙකොන්ෙද්සි එෙලසම පවතී.
11. සැන්ඩිට ෙගවිය යුතු මුළු වටිනාකම වාපාරෙය් ණය මුදලක් ෙලස රඳවා ගන්නා අතර එයට 10% ක
වාර්ෂික ෙපොළියක් ෙගවිය යුතු ෙව්.
12. විකුණුම් වලින් 40% ක් මුල් මාස 6 ට අදාල ෙව්. සියළුම විකුණූම් වියදම් ඒඅනුව කාල අතර ෙබදා හැරිය
යුතු ෙව්.
අවශ වන්ෙන්.
වන්ෙන්.
a) 2010.03.31 දිෙනන් අවසන් වසර සඳහා නිෂ්පාදන, ෙවළඳ, ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්
c) 2010.03.31 දිනට ෙශේෂ පතය

නිදසුන් 12
රංග සහ තරංග පිළිෙවලින් 2:1 අනුපාතයට ලාභාලාභ ෙබදා ගනී. ඔවුන්ෙග් හවුල් සම්මුතිෙය් පහත ෙකොන්ෙද්සි
ඇතුලත් ෙව්.
1. හවුල්කරුවන්ෙග් ස්ථාවර පාග්ධනය සඳහා 6% ක වාර්ෂික ෙපොළියක් ෙගවිය යුතුය.
2. ගැනිලි සඳහා ෙපොළී අය ෙනොකළ යුතුයි.
3. වාපාරෙය් කීර්තිනාමය ෙවනුෙවන් ෙවනමම ගිණුමක් විවෘත ෙනොකළ යුතු අතර ඒ සම්බන්ධ ගැලපීම්
පාග්ධන ගිණුෙම්ම සිදුකළ යුතුය.
4. විශාම යන හවුල්කරුෙග් ෙශේෂය ණය මුදලක් ෙලස ගිණූම් වල ෙපන්විය යුතුයි.
2009 සැප්තැම්බර් 30 දින තරංග හවුල් වාපාරෙයන් විශා ගත්ෙත්ය. එදිනම එරංග නව හවුල්කරුෙවක් ෙලස
වාපාරයට බඳවා ගන්නා ලදි. නව හවුෙල් ලාභාලාභ ෙබදා ගන්නා අනුපාතය රංග 3/5 සහ එරංග 2/5 විය. ෙසසු
විධිවිධාන ෙවනසක් සිදු ෙනොවීය.
2009. 12.31 දිනට ෙශේෂ පතය පහත දැක්ෙව්.
2010.03.31 දිනට ෙශේෂ පිරික්සුම
හර බැර
පාග්ධනය
පාග්ධනය 0 0
රංග 0 40,000
තරංග 0 25,000
එරංග ෙයදූ මුදල 0 30,000
ජංගම ගිණුම් 0 0
රංග 0 8,500
තරංග 2,100 0
H.A.D. Krishantha Page 17
G.C.E. A/L -2010 Accounting

පචාරණ වියදම් 2,400 0

ෙබොල් ණය 824 0
රක්‍ෂණ ගාස්තු 684 0
ෙසේවක ෙව්තන 13,175 0
මුදණ හා ලිපිදව 1,600 0
වට්ටම් 760 0
ෙපෞද්ගලික ෙලජර ගිණුම් ෙශේෂ 18,450 12,160
ආෙයෝජන 15,000 0
ස්ථාවර වත්කම් පිරිවැය 0 0
ඉඩම් හා ෙගොඩනැගිලි 32,000 0
යන්ත සූත 26,500 0
රථ වාහන 22,100 0
ලී බඩු හා සවිකිරීම් 12,250 0
ක්‍ෂය
ක්‍ෂය ෙවන් කිරීම් 0 0
යන්ත සූත 0 10,200
රථ වාහන 0 5,200
ලී බඩු හා සවිකිරීම් 0 3,155
අඩමාණ ණය ෙවන් කිරීම 0 1,249
බැංකු ෙශේෂය 14,114 0
ෙතොගය 17,499 0
වරිපනම් හා බදු 278 0
දළ ලාභය 0 0
0 0
1,406,
406,000 1,406,
406,000

අමතර ෙතොරතුරු.
ෙතොරතුරු.
1. ෙව්තන වල හවුල්කරුවන්ෙග් පහත සඳහන් මාසික ගැනිලි සහ ආදායම් බදු රු. 2,000 ක් ඇතුළත්ය.
රංග රු. 300 තරංග රු. 200 එරංග රු. 200
2. ෙබොල් ණය වලින් රු. 620 ක් අදාල වන්ෙන් සැප්තැම්බර් 30 දිනට ෙපර කාලය සඳහායි. අඩමාණ
ණය ෙවන් කිරීම 6% ක් විය යුතුය.
3. 2009.12.31 දිනට උපචිත බදු කුලී හා වරිපනම් රු. 262 ක් වූ අතර කලින් ෙගවූ රක්‍ෂණ රු. 140 ක්
විය.
4. ආෙයෝජන මිලදී ගනු ලැබුෙව් 2006 වර්ෂෙය්ය. ඒ සඳහා 10% ක වාර්ෂික ෙපොළියක් ලැෙබ්.
5. 2009 සැප්තැම්බර් 30 දින කීර්තිනාමය රු. 12,000 කට තක්ෙසේරු කරන ලදි.
6. ක්‍ෂය ෙවන් කිරීම පිරිවැය මත පහත අනුපාතවලට සිදුකළ යුතුය.
යන්ත සූත 10% රථ වාහන 15% ලී බඩු හා සවිකිරීම් 5%
7. තරංග විශාම ගැනීෙම්දී ඔහු විසින් රු. 12,000 ක් පිරිවැය වූ වාහනයක් රු. 10,000 ක එකඟ වූ
වටිනාකමකට පවරා ගන්නා ලදි. එම වාහනය සඳහා එදින දක්වා රු. 2,200 ක් ක්‍ෂය පතිපාදනය කර
ඇත.
8. වාපාරෙය් මුල් මාස 9 විකුණුම් රු. 100,000 ක් වූ අතර අවසාන මාස 3 සඳහා විකුණුම් රු. 20,000 ක්
විය.

අවශ වන්ෙන්.
වන්ෙන්.
a) 2009.12.31 දිෙනන් අවසන් වසර සඳහා ලාභාලාභ හා ලාභාලාභ විසර්ජන ගිණුම
b) හවුල්කරුවන්ෙග් පාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්
c) 2009.12.31 දිනට ෙශේෂ පතය

********

H.A.D. Krishantha Page 18

You might also like