You are on page 1of 3

Page 1 of 3

කි බ ත් ෙ ග ා ඩ
ඤ ා ණ ා න න් ද හි

මරණාසන්න ෙමාෙහාෙත් දී කුසල් සිතක් ඇති කර ගැනීමට අවශ්‍ය


ක ණු කාරණා තමන් තුළ ති ය යුතුයි. ය ෙකෙනක් සත්ව
හිංසනෙයන් වැළකිලා ෙසාරක න් වැළකිලා, කාමෙය් වරදවා
හැසි ෙමන් වැළකිලා, ෙබා කීෙමන් වැළකිලා, සුරාපානෙයන්
වැළකිලා සීලයක් පු කරනවා න එය තයට වාසියක්.

භාග්‍යවත් බු රජාණන් වහන්ෙස් ෙලාව පහළෙවලා ඉපදීම ෙමන්ම මරණය කක් බව


වදාළා. මරණයට කවු ත් කැමැති නැහැ. මරණාසන්න ෙමාෙහාෙත්දී තය ෙ රා
ගන්න ෙබාෙහ අය ෙපාර බදනවා.

මරණාසන්න ෙමාෙහාෙත්දී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම ෙකනාටම කරන්න


පු වන් ෙදයක් ෙනාෙ . එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්ෙස්ෙගන් පි සක්
අසනවා භාග්‍යවතුන් වහන්ස, ය කිසි ෙකෙනක් මරණෙයන් මතු ගතිෙය් ඉපෙදනවා
න එයට ෙහ්තුව කුමක්ද කියලා.

භාග්‍යවතුන් වහන්ෙස් වදාළා


එයට ෙහ්තුව තමයි කළයුත්ත
ෙනාකි ම , ෙනාකළ යුත්ත
කි ම. කළ යුත්ත තමයි
පස්ප , දස අකුසල් ෙනාකර
සි ම, ෙනාකළ යුත්ත තමයි
පස්ප දස අකුසල් කි ම.

එ ට අපට පැහැදිලිය. දස
අකුසල් වල නියැලී සිට ය
ෙකෙනක් මරණාසන්න
ෙමාෙහාෙත්දී කුසල් සිතක්
ඇතිකර ගන්න සිතනවා න
Page 2 of 3

මා සිතන්ෙන් ඒක ෙලෙහසි කටයුත්තක් ෙනාෙ . නමුත් සමහර අය ඉන්නවා අසාමාන්‍ය


කුසලතා තිෙබන භාග්‍යවතුන් වහන්ෙස්ෙග් කාලෙයත් එවැනි අය සි යා. ඔවුන් අකුසල්
කර න් සිට ඒ අකුසල් මැඩල න් කුසල් සිත් උපදවාෙගන සුගතිෙය් ඉප නා.

නමුත් බහුතර ජනයා ඒ තත්ත්වයට පත් වුණාද කියලා කියන්න සලකුණක් නැහැ.
ෙකෙනක් අකුසල් කර න් ඉඳලා අවසාන ෙමාෙහාෙත්දී කුසල් සිතක් උපදවාගන්න
බලාෙපාෙරාත්තු ෙවනවාන එය තරමක අසී ෙදයක්.

භාග්‍යවතුන් වහන්ෙස්ෙග් ෙද්ශනාෙ තිෙබන්ෙන් කුසල් සිතක් උපදවාගන්න කියලා


ෙනෙවයි. සුගතිෙය් උපදින ආකාරයට කුසල් වඩන්න කියලයි. කුසල් වැ ම පි ස අපි
ෙවර ය ගත යුත්ෙත් වත්වන ටය. අවසාන ෙමාෙහාෙත්දී ෙනාෙ . බුද්ධ
ෙද්ශනාෙ සඳහන් ෙවනවා මහෙණනි, අවසාන ෙමාෙහාෙත් අකුසල් සිතින් මැ ණු අය
ගතිෙය් ඉපදිලා ඉන්නවා. ඒ වෙග්ම අවසාන ෙමාෙහාෙත් කුසල් සිතින් මැ ණ අය
සුගතිෙය් ඉපදිලා ඉන්නවා “ කියලා. අවසාන ෙමාෙහාෙත් කුසල් සිතින් මරණයට මුහුණ
ෙදන්න න කුසලෙය් පිහිටන්න හැකියාවක් ඇතිව වත්ෙවලා ඉන්න ඕන. කුසලය තුළ
වත්ෙවන්න හැකියාව ඇති ෙකෙනකුට පමණයි. භාග්‍යවතුන් වහන්ෙස් ෙපන්වා
ෙදන්ෙන් පංචෙස්ඛබල වඩන්න කියලා. ඒ වෙග්ම උන්වහන්ෙස් අනුස්සති භාවනා පු
කරන්නත් තම ශ්‍රාවකයන්ට කියා ෙදනවා.

ෙද්වානුස්සතිය හැ යට ස්තර කරනවා චාතු මහාරා කය, තාවතිංසය, යාමය,


තුසිතය, නි මානරතිය, පරනි තාවසවත්තිය ආදි දිව්‍යෙල කවල සි න ෙද ව න්
ගැන සිත පහදවාගන්න කියා. ඒ ෙද ව න් නිස් ෙල කෙය් සි ද්දී ශ්‍රද්ධා, සීල, ශ්‍රැත,
ත්‍යාග, පඤ්ඤා කියන ෙස්ඛ බල දියුණු කි ෙමන් දිව්‍යෙල කවල ඉප නා. ෙද ව න්
තුළ තිෙබනවා න ෙස්ඛ බල ධ මයක්.

ඒවා තමා තුළත් තිෙබනවා යළිත් ෙමෙනහි කරන්න පු වන්කමක් ඇතිකර ගන්න
කියනවා. එයට තමයි ෙද්වානුස්සති භාවනාව කියන්ෙන්. එෙහම නැතුව ෙ තෙය්දී
ෙල කෙය් තිෙබන ඇදකුද ෙසාය න් ඉඳලා රෙ තිෙබන සිය ම ප්‍රශ්න කල්පනා
කර න් කාලය ෙගවල, නා නා ෙද්ට ඇලී ගැ ඇතිකරෙගන ඉඳලා අවසාන
ෙමාෙහාෙත්දී ඒ සිය ම ෙද් බැහැර කරලා සුගතිෙය් සිත පිහිටුවා ගන්න ය ෙකෙනක්
කියනවා න එය ෙමෙහමයි ඇතුළත් වන්ෙන්.

ඔබ ෙමෙස් සිතන්න. ය පුද්ගලෙයක් වත් ෙවලා සි ද්දී ෙත වන් ෙකෙරහි ශ්‍රද්ධාව


පිහිටුවා ගන්ෙන් නැතුව, ඇදකුද ෙස මටම ධ මය අසන, ධ මෙය් හැසිෙරන අයට
ෙනාෙයක් අකටයුතුක කරන, ධ මෙය් හැසිෙරන්නන් අපහාසයට ලක්කරන ච තයක්
න මරණාසන්න ෙමාෙහාෙත්දී කුසලයක් උපදවා ගනියි කියලා ෙකෙස් සිතන්නද? සෑම
ෙදයකටම වාෙග් එයටත් පු ද්දක් අවශ්‍යයි. ෙ සෑම ෙදයකින්ම පැහැදිලි වන්ෙන්
වත්ව සි යදීයි අප මරණාසන්න ෙමාෙහාතට සුදාන ය යුත්ෙත්. ය සැක නැතිව
මරණයට මුහුණ දිය හැකි වන්ෙන් එ ටයි.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්ෙස් ළඟට අවු 120 ක් වයසැති ාහ්මණෙයක්


ආවා. භාග්‍යවතුන් වහන්ෙස් ඔහුට කියනවා ඔබ දැන් අවු 120 ක් ෙගවලා ඉවරයි.
නමුත් තමන්ට කරගත් ෙදයක් නැහැ. දැන්වත් ඔබ ය කිසි පිනක් කරගන්න කියලා.
එහිදී භාග්‍යවතුන් වහන්ෙස් ෙද්ශනා කෙළ් නැහැ. ඔබෙග් මරණාසන්න අවස්ථාෙ දී
කුසල සිතක් ඇතිකර ගන්න කියලා. උන්වහන්ෙස් වදාෙළ් ඔබෙග් ෙ අවසාන
කාලෙය්දි පින් කරගන්න කියලයි.

ඔබ නිතරම ෙත් ගන්න ඕන ඔබෙග් සිෙත් ස්වභාවය.

ය පුද්ගලෙයක් සිෙත් සමා යක් ඇතිකර ගන්න භාවනාවක ෙයෙදන අවස්ථාවක,


ෙගවල් ෙදාරවල් අතහැරලා රක ගිය ට, ෙනාසිතූ ෙලස කරදරයක් වූ ට, ඉතා
ෙ ගෙයන් තමා ඇ කළ ෙද්ට සිත යනවා. ඒ ෙදය ෙකෙරහි සිත පිහට
ි නවා. ෙමවැනි
Page 3 of 3

ස්වභාවෙයන් යුතු සිතක ෙලෙහසිෙයන් කුසලයක් පිහිටන්න පු වන්කමක් නැහැ.


අවසාන ෙමාෙහාෙත් කුසල් සිතක් උපදවා ගන්නවා කියන සිහිනයක සි ම තමයි අෙප්
සිහින අතර තිෙබන ෙබාළඳම සිහිනය. ෙමවැනි සිහිනයක පැටලී සි ම ෙම හය
ෙහළිකරන්නක්.

භාග්‍යවතුන් වහන්ෙස්ෙග් අවෙබ ධය කිසිෙවකුට සමකළ ෙනාහැකියි. ඒ අවෙබ ධය


තුළින්ම උන්වහන්ෙස් ෙද්ශනා කළා උපදින හැම ආත්මයකම මනුස්ස ෙල කෙය්ම
උපදින්න ලැෙබන්ෙන් නැහැ කියා.

එක අවස්ථාවක උන්වහන්ෙස් වදාළා මහෙණනි ෙ ෙල කෙය් ලස්සන ෙහාඳ පහසුක


සහිත ප සරය තිෙබන්ෙන් ඉතාම අඩුෙවන්. නමුත් කටුක ර මංමාවත් තිෙබන
ෂ්කරතා තිෙබන තැන් බහුලයි. ඒ වෙග්ම ෙ ෙල කෙය් සුගතියට යන පි ස
ස්වල්පයයි. ධ මයට සිත ෙයාමු ෙනාකරන අය බහුලයි.

ඒ වෙග්ම උන්වහන්ෙස් වදාළා ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන ෙස්ඛබල
දියුණුකර ගන්න කියලා. ෙස්ඛ බල දියුණු කරගත් පුද්ගලයාට මරණාසන්න ෙමාෙහාෙත්
කුසල් සිතක් ඇතිකර ගන්න පු වන් ෙ . නමුත් කුසල් කිසිවක් ෙනාකර සිට අවසාන
ෙමාෙහාෙත් කුසල් සිතක් ඇතිකර ගනිත්වා කියන කතාව පදනමක් නැති ෙදයක් සි
කි මට අතිශයින්ම අමා කටයුත්තක්.

ඒ නිසා ඔබ ෙත් ගන්න මරණාසන්න ෙමාෙහාෙත් දී කුසල් සිතක් ඇතිකර ගැනීමට


අවශ්‍ය ක ණු කාරණා තමන් තුළ ති ය යුතුයි. ය ෙකෙනක් සත්ත්ව හිංසනෙයන්
වැළකිලා ෙසාරක න් වැළකිලා, කාමෙය් වරදවා හැසි ෙමන් වැළකිලා, ෙබා කීෙමන්
වැළකිලා, සුරාපානෙයන් වැළකිලා සීලයක් පු කරනවා න එය තයට වාසියක්.
ඒ වෙග්ම මරණාසන්න ෙමාෙහාෙත් ඒ ගැනම සිත න් කුසල් සිතක් ඇති කර ගත
හැකියි. තමන්ෙග් සිෙත් හටගත් ය ය බන්ධන ඇද්ද ඒ බන්ධනයන්ෙගන් සිත
මුදාගන්න පු වන්කම තිෙබන්ෙන් කුසලයටයි. අපි සිතමු ය කිසි ෙකෙනකුට තමන්ෙග්
තෙය් ෙකාතැනක ෙහ කළ අකුසලයක් මතක් ෙවන්න පු වන්.

අප කාටත් මරණය ෙපා ෙදයක්.මරණ අවස්ථාව ෙකාතැනදී ෙකායි ආකාරයට


සි ෙ ද දන්ෙන් නැහැ. එය අනෙප○්kිත අ නිශ් ත ෙ ලාවක සි ෙවන්න පු වන්.
ෙ නිසා තය පිළිබඳව භාග්‍යවතුන් වහන්ෙස්ෙග් ෙද්ශනා ෙහාඳින් අසා දැනෙගන
සි ෙයාත් ක පනයකින් ෙතාරව ෙමය ෙල ක ස්වභාවය ෙලස හ නාෙගන එයට මුහුණ
ෙදන්න පු වන්. ඒ ආකාරයට වත්ෙවලා සි ද්දී කුසල් වැ මට ෙවර ය කරන
අයට අවසාන ෙමාෙහාෙත්දී කුසලෙය්ම පිහිටන්න උපකා ෙවනවා.

එෙහම නැතුව වත්ෙවලා ඉන්න සු කාලෙය්දි කිසි වැඩකට නැති ෙද්වල් කර න් සිට
අෙන් මට අවසාන ෙමාෙහාෙත්දි ෙමානවා ෙවයිද දන්ෙන් නෑ. අවසාන ෙමාෙහාෙත්දී
ෙමාන සිතක් පහළ ෙ ද දන්ෙන් නෑ සිත න් ෙනාසිට සුගතිෙයහි කවරණය ලබා
ගැනීමට නිශ් ත ඉලක්කයට ඔබ පැ ය යුතුයි.

සටහන - නයනා නිල්

You might also like