MONDAY, MAY 30, 2011 HTTP://POERTY-DAWSON.BLOGSPOT.COM/2011/05/BLOG-POST_30.

HTML

පහන් සංෙව්ගය
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම ෙකස්ස
දත් මිටි සපාෙගන
මනස මිරිකාෙගන
වීරිය පුරමි
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං ෙකෙසේ නම් නවතම් ද
කවදාක ෙහෝ දිෙනක අෙප් ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය
සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූෙවක්
ඉන්නවා නම් ඇවිත් වැලෙපන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාෙගන
ඒ උනත් ෙපම්බරව වැලෙපන්න
ෙපමෙයන් සිත පිරී තිබුෙනොතින්
නුඹ ෙදපා තබන තැන
ෙනොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අෙසනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........
ඒ උනත් නුෙඹ ෙදපා සුළියකය
එක් වරම සිඳී ගිය දියවරක
ෙපනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිෙබන්නට බෑ ෙන්ද
හිඳුණ බිම මීන වරලක නමට
ෙසෙහේතුක මතක බණ කියන්නට
ෙමෝසමක් වී මිතුරු සිත් එන්න
මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත ෙමොෙහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය
එස ඳ මම
කඩා ගන්ෙනමි ෙකස්ස
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
සුභදා ජයසුන්දර
2010 මැයි

"ෙප්මෙතෝ විප්පමුත්තස්ස" යනු ධම්ම පදෙය් එන සුපකට ගාථාවක අවසන් පදයට පූර්වෙයන් එන පදයකි.
සම්පූර්ණ ගාථාව ෙමෙසේය.

ෙප්මෙතෝ ජායතී ෙසෝෙකෝ
ෙප්මෙතෝ ජායතී භයං
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
නත්ථි ෙසෝෙක් කුෙතෝ භයං
"ෙපේමය නිසාෙවන් ෙශෝකය උපදී. ෙපේමය නිසා බිය උපදී. ෙපේමෙයන් ෙවන් වූෙවෝ ෙශෝක ෙනොවිඳිත්. බිය
නම් ෙකෙසේ උපදිත් ද?" යනාදී වශෙයන් එහි සිංහල ෙත්රුම ලියා ගත හැකිය.
ෙම් කවිෙය් ෙක්න්දය ෙමම ෙපේමෙයන් ෙවන් වූවන් ෙනොවිඳින ෙශෝකය යි. ෙමය වටහා ගැනීම මදක්
දුෂ්කර ෙලස ෙපනුනද එහි ඇත්ෙත් බුදු සමෙය් දැක්ෙවන අෙලය චිත්තය පිළිබඳ විවරණය යැයි මට
සිෙත්. මා බුදු සමෙය් එන මිනිස් සිෙත් සරලම විගහය කියවා ඇත්ෙත් ලංකාවතාර සූත ෙයනි. ලංකාවතාර
සූතය මා දන්නා පරිදි බුදු සමෙය් සාරය ෙලස ගත හැකි මිනිස් චිත්තෙය් විගහය පූර්ණ ෙලස අන්තර්ගත
ෙල්ඛණය යි. එය බුදු සමෙය් විගහ වන නූතන නාමකරණයන් ඔස්ෙසේ හඳුන්වන මෙනෝ විශ්ෙල්ෂණ
සිද්ධාන්ත මිනිස් විෂය ක්ෙෂේතය තුළ විවරණය කළ හැකි සරලම ආකාරෙයන් ලියා ඇතැයි මම සිතමි.
එම පාලිෙයන් ෙහෝ සංස්කෘතෙයන් ලියැවුනු මුල් කෘතිය ලාංකික පඩිවරයකු වන මහාචාර්ය ගුණපාල
ධර්මසිරි විසින් සරල සිංහල ට පරිවර්තනය ෙකොට ලංකාෙව් කඩ සාප්පුවල මිලදී ගන්නට තබා ඇති
ෙහයින් එය කියවා මා ලද යම් දැනුමක් ෙවත්නම් ඒ ෙමම ආලය පිළිබඳ සිත විවරණය යැයි මට සිෙත්.
ආලය යන වචනෙය් උත්පත්තියම ඇලීම යන්නට සබැඳී ඇතැයි මම සිතමි. ඇලීම යනුම ආශාව ෙහෝ
තණ්හාව ෙහෝ රාගය ෙහෝ යනාදී වශෙයන් විවිධාකාර වචන ඔස්ෙසේ අවස්ථාවට උචිත ෙලස අරුත් ගන්නා
සිංහල වදන් රාශියකින් විවරණය වන්නා වූ එක්තරා ෙක්න්දීය අදහසක් මූල ෙකොට ගත් වදනකි.
ෙදයක් ෙවත ආශා කිරීම- එය සතු කර ගැනීම- භුක්ති විඳීම යනාදී වූ විවිධ කියාකාරිත්වයන් පිළිබඳ
මනෙසේ ඇති ෙපළඹවීම ෙමම ඇල්ම යන්ෙනන් පකාෂ ෙව්. මනෙසේ ඇති ෙමවැනි ෙපළඹුම් ෙෆොයිඩියානු
මෙනෝ විශ්ෙල්ෂණ සිද්ධාන්ත තුළ වර නැෙගන්ෙන් [drive] ඩයිව් වශෙයනි. ෙමම "ඩයිව්" යනු යමක්
පදවන්නා ෙහෝ පැදවීම ෙහෝ කිසියම් බාහිර බලයකින් ෙතොරව ඉෙබ්ම හටගන්නා තල්ලුවක් වැනි අදහසක්
ඉංගිරිසි භාෂා සන්දර්භෙයහි ඇත. ෙමහි ඇති සද් ලක්ෂණය ද එයම විය හැකිය. මිනිස් සිත තුළ උපදින
තණ්හාව ෙහෝ ආලය ෙහෝ ආශාව යනු සද් භාවයකින් එනම් ෙහේතුඵල විෂෙයහි මූලාරම්භක පුරුකක් ෙලස
ෙහෝ ඉෙබ් හටගත් නැතෙහොත් ස්වයංජාත වන ලක්ෂණ ඇති බැව් බටහිර මෙනෝ විශ්ෙල්ෂණෙය්
ෙෆොයිඩියානු පවාදෙය් දැක්ෙව්. එනම් ෙමම ඩයිව්ස් මනෙසේ පහලම ස්ථර තුල ජීවෙය් මූලිකම අවස්ථාෙව්
ජාතක වී මිනිස් දිවිය පුරාම සන්තතිකව ගලා යන ශක්ති විෙශේෂයක් ෙලසිනි. එෙහයින් සරලව එය
පාලනයකට ලක් කළ ෙනොහැකි සිෙත් ගැඹුරුම ස්ථරය වන ඉද් ෙකොටෙසේ කියාත්මක වන්නකි. ෙම්
පිළිබඳ බටහිර මතය එෙසේ වී නම් එය අපරදිග බුදු සමෙය් දී සාරා සංඛ කල්ප ලක්ෂයක් ෙපරුම් පුරා
සංසාරය නමැති ෙගය හදන වඩුවා ෙසොයා ගැනීම ෙවනුෙවන් කැප කරන කාලය හා ශක්තිය හා
සංසන්දනය කළ විට එහි ඇති දෘඨ බව විදහා දක්වන්ෙන් යැයි මට සිෙත්. එෙසේ නම් ඉද් ෙකොටෙසේ කටයුතු
සිහිය ෙහෝ ඊෙගෝව විසින් ගහණයට ෙගන හසුරුවා ගැනීම අප සිතන තරම් පහසු කටයුත්තක් ෙනොවන
බැව් වටහා ගැනීම දුෂ්කර ෙනොෙව්. ෙෆොයිඩියානු මෙනෝ විශ්ෙල්ෂණ සිද්ධාන්ත අනුව එය කළ ෙනොහැකි
ෙදයක් බැව් ඉගැන්ෙව්. ඉද් ෙකොටස අපෙග් මනෙසේ සබුද්ධික කියාකාරිත්වයන් තුළින් පරිපාලනයට ලක්
ෙනොවන මනෙසේ ෙපෙදසකි.
මිනිස් සිත පතුෙල්ම ඇති ස්වයංධාවක ගති ලක්ෂණෙයන් යුතු තණ්හාව ෙනොෙහොත් ආශාව ෙනොෙහොත්
ආලය පිළිබඳ සිෙතන් මිදීම වාචාර්ථය ඉක්මවා ෙවර වීරිය ෙයදිය යුත්තකැයි දැන් පසක් ෙව්.

ෙම් කව තුළ අපකාෂිත යැයි ෙපෙනන ෙද් පකාෂිත ෙද් සමග සංසන්දනය කිරීෙමන් ෙමය වටහා ගන්නට
ෙමතැන් සිට තැත් කරමු.

ෙප්මෙතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම ෙකස්ස
දත් මිටි සපාෙගන
මනස මිරිකාෙගන
වීරිය පුරමි
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
ෙපේමෙයන් ෙවන්වූෙය් ද මා හට එය දරා ගත ෙනොහැකිය. මනස මිරිකාෙගන වීරිය පුරමි යනු ෙම් පකාශ
වන්ෙන් අපකාශිත ෙනොහැකියාව පිළිබඳ කාවමය ආෙයෝජනය යි.

රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං ෙකෙසේ නම් නවතම් ද
කවදාක ෙහෝ දිෙනක අෙප් ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය
ජනපදය හමා එන රුදුරු හිම කුණාටුව ෙකෙසේ නම් නවත්වන්න ද? ෙම් ආලෙය් සිතුවිලි දමනය කිරීම ද ඒ
සා දුෂ්කර බැව් කවිබසට නැෙගන අයුරයි. කවදාක ෙහෝ දිෙනක අෙප් ඇස් හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය යනුම ෙමම ආලෙය් සිතුවිල්ල බිඳී ගිය තත්වයන් කියා පානා පියවරෙයෝය.
ෙම් ෙගතුම් කාවමය කැටයම් ය. ඒවාෙය් මතුපිට වචනාලංකරණය අවිඥානික තලෙයන් පිටතට එන
සවිඥානික සංඥා මාතයන් බැවින් ඒවා කපා ෙකොටා සැත්කම් ෙකොට අන්ෙව්ෂණෙයන් ලැබිය හැකි
ආනන්දයක් ෙනොෙව්. නමුත් කවියක් ෙහෝ ෙවනත් භාෂාමය කලාකෘතියක් අපෙග් මනෙසේ සියුම් තැන්
ආෙලෝකමත් කරවන්නට සමත් වන්ෙන් යම් ෙසේද ඒවා විසින් අපව ෙනොෙයකුත් සාන්දණවල අදහස්
මාලා තුළට තල්ලු කරවයි. ආලෙය් අන්ධ බැව් යනුම ෙමම සිතුවිලි ඒකරාශී කරන ෙක්න්ද ෙය් අතාත්වික
බවයි. ආලය අන්ධ යැයි කීෙමන් වචනාථය ඉක්මවා යන්ෙන් එහි සංවිධානාත්මක ගාමක බල ඇත්ෙත්
මිනිස් සිෙත් විෂයට පරිබාහිරින් බැවිනි. ආලය පිළිබඳ චිත්තය සංවිධානය වන්ෙන් තර්කාණුකූලව
ෙනොවන බැව් මින් ගම ෙව්. එය සතාපනය කරමින් අවිඥානිකව ලියැෙවන ෙම් කවිය තුළින් පකට
වන්ෙන් ද එම අන්ධ ලක්ෂෙය් කියාකාරිත්වෙය් පබලත්වයයි.

සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූෙවක්
ඉන්නවා නම් ඇවිත් වැලෙපන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාෙගන
ඒ උනත් ෙපම්බරව වැලෙපන්න
සැබෑවට ගලන දිය දහරක් ෙදස බලා එය මිරිඟුවකැයි සිතන්ෙන් කවුරුන් විසින් ද? මිරිඟුවක සහ සැබෑ
දියදහරක දුරස්ථ පතක්ෂමය දැනුම එකිෙනක සමපාත විය හැක්ෙක් කවර ඇසකට ද? සැබෑ දිය සහ
මිරිඟු දිය ෙවන්කර හඳුනා ගත හැකි මිනිස් ඇසක් ෙවද? ෙම් පැණ සියල්ල ෙගොඩනැෙගන්ෙන් ෙම්
කවිෙය් ඇති ෙමම අසංවිධානාත්මක ආලය පිළිබඳ පවාදෙය් පතිඵල නිසාෙවනි. ආලය සිත පිළිබඳ
ෙමෙලස විවරණය වන කාව චින්තාව විසින් නැවතත් ඒ පතක්ෂ දැනුම වනාහී අන්ධ බව මිදුමකැයි
සිතීමකට නිශ්චිතව පරිවර්තනය ෙකොට ඇත. සත කුමක් වුවද කවිෙය් සතය ෙමෙලස වටහා

ෙනොගැනුම ම වටහා ගැනුම දක්වා වර්ධනය ෙකොට ඇත. අපට අත ෙපවිය ෙනොහැකි දුරක ඇති දැනුමක
පීඩනය ෙමෙලස නැවත අප ෙවත ෙගන එන ෙම් කවිෙය් මෙනෝ විශ්ෙල්ෂණාත්මක බර විසින් අපෙග්
සිතුවිලි කම්පනය කරවන්නට සමත් වන බැව් මට සිෙත්.

ෙපමෙයන් සිත පිරී තිබුෙනොතින්
නුඹ ෙදපා තබන තැන
ෙනොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අෙසනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........
ඒ උනත් නුෙඹ ෙදපා සුළියකය
ෙපේමෙය් පරිධිෙය් ඇති අවිනිශ්චිත විශ්කම්භය පිළිබඳ කවිය සිය බස හසුරුවන අයුරු දැන් අපට විදමාන
ෙව්.
ෙපේමෙයන් සිත පිරී තිබුෙනොතින් නුඹ ෙදපා තබන තැන ෙනොනවතින මහා දිය සුළියක්ය යනුම නුඹ සිත
ෙපේමෙයන් පිරී නැතියැයි කීෙමහි වංගාර්ථය යි. මන්ද යත් ෙදපා සුළියක් මත පිහිටුවා ගැනුම ෙනොහැකි
ෙදයක් බැව් සපථ වන බැවිනි. ෙම් නම් සුළි අගින් ෙද්දුනු නැෙගන්නා ෙසේම ෙනොවන්නකි.

එක් වරම සිඳී ගිය දියවරක
ෙපනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිෙබන්නට බෑ ෙන්ද
හිඳුණ බිම මීන වරලක නමට
ෙසෙහේතුක මතක බණ කියන්නට
ෙමෝසමක් වී මිතුරු සිත් එන්න
සිඳී ගිය දිය දහරක ෙපණහළු ෙසේ කියාකාරී වන කරමල සහිත ජීවයක් පවතින්නට ෙනොහැකි බව ද දිය
සිඳී ගිය ෙපොළව මත මත්ස වරළක ෙශේෂයකට මතක බණ කියන්නට ෙමෝසමක් වී මිතුරු සිතකට
එන්නට ආරාධනාවක් ද ෙම් පද කීපෙය් ගැබ් ෙව්.
ෙමහි කාවාත්මක පබන්ධය හුදු පුද්ගල අත්දැකීම විශ්වීයකරණයක් ෙහෝ සාමානකරණයක් කරා ෙයොමු
වී ඇත්දැයි සෘජුව නිශ්චය කිරීම අපහසුය. ෙමහිදී මා අත්දකින්ෙන් නැවත වරක් අවිඥානික සිතුවිලි වචන
හමු වී ෙල්ඛණගත වූ විට ෙපෙලන සනාතනික ගැටළුවකි. එය ෙම් කවිෙය් සන්දර්භෙයන් පිටතට
කියවන්නා ෙතරපා දමන ෙමොෙහොතකි. එනමුත් ෙපේමෙයන් විනිර්මුක්ත සිතකට කළ හැකි ෙපමය පිළිබඳ
කරනු ලබන සාධනීය නැවුම් නිර්වචනයක් තුළින් ෙම් කවිෙය් සිරුර තම සන්තතික බව පවත්වා ගන්නට
දරණ උත්සාහයක් ෙලසද ෙම් ඇරයුම කියවා ගත හැකිය. එනමුත් ෙම් පද කීපය අවිනිශ්චිතතාවෙයන්
ෙපෙලයි. ආලෙයන් මිදුෙණ් නම් ෙශෝකයක් නැත්ෙත් යැයි කීම එහි පතිවර්ත පිහිටුමක් ෙම් වැකි තුළින්
නිර්මාණය කරයි. එනම් ආලෙයන් සිත මිදී ෙනොමැති බවයි. ෙශේෂ වූ යමක් ෙව්ද ජීවයක් රහිත යමක් ෙව්ද
ඒ තුළ නැවත ආලය උපදී ද? එය හුෙදක් දාර්ශනික මතිභමයකට කියවන්නා ඇද දමයි.

මිනිස් සිතට ආලෙයන් මිදිය ෙනොහැකි බැව් අභ“පගමනය වන ෙම් කව විවිධ ආකාර වූ ෙපේමෙය්
ඛණ්ඩාංක ලකුණු කරමින් පැමිණ අවසන් වන්ෙන් ෙකෙසේදැයි කියවා බලමු.

මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත ෙමොෙහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය

එස ඳ මම
කඩා ගන්ෙනමි ෙකස්ස
ෙප්මෙතෝ විප්පමුත්තස්ස
ෙම් අවසන් වීම යනුම නැවත ආරම්භයකි. එනම් චකීය ෙලස ෙපේමෙයන් මිදුමක් ෙනොමැති යැයි සාක්ෂාත්
කරවන අවසානයකි. මිදීම ම නිවීමක් වන කලට ඒ නියත ෙමොෙහොත තුළ මිදීම ම රිදීමක් විය හැකි නම්
ෙපේමෙයන් මිදුණු සිත ෙශෝකෙයන් මිදුණා ෙනොෙව්. පරස්පරයකි. එ සඳ මම කඩා ගන්ෙනමි ෙකස්ස යනුම
ෙව්දනාෙව් පකාශනය යි.
ෙපේමය යනුම හිංසාකාරී මූලයකින් යුත් මෙනෝ පපංචයක් බැව් ෙම් කව අපට කියා ෙනොෙදන පාඩමයි.

පාරට දාන ඩැයිවර් ෙඩෝසන් පාර්ක් කෙල් 5/30/2011 01:46:00 PM 2 කුළිය
Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Google Buzz