Prepared By : Sakvithi Ranasinghe
Simple past Tense
Negative Interrogative
සරල අතීත කාලයේ "නැත" යන අර්ථයේ ප්‍රශ්නන ිමසීම
Didn't + Subject + Verb stem + Object
1. Didn't you eat yet?
ඔයා තාම කෑවේ නැද්ද?
2. Didn't he go?
ඔහු ගිවය නැද්ද?
3. Didn't she blame you?
ඇය බැන්වන නැද්ද ඔයාට?
4. Didn't you do it?
ඔයා කව ේ නැද්ද ඒක?
5. Why didn't you do it?
ඇයි ඔයා කව ේ නැත්වත ඒක?
6. Didn't you send that letter?
ඔයා යැේවේ නැද්ද ඒ ලියුම?
7. Why didn't you send that letter?
ඇයි ඔයා ඒ ලියුම යැේවෙ නැත්වත?
8. Didn't you ask mother?
ඔයා ඇහුවෙ නැද්ද අම්මවෙන්?
9. Why didn't you ask mother?
ඇයි ඔයා අම්මවෙන් ඇහුවෙ නැත්වත?
10. Didn't Namali talk with you?
නාමලී කතා කවේ නැද්ද ඔයා එක්ක?
11. Why didn't Namali talk with you?
ඇයි නාමලී කතා කවේ නැත්වත ඔයා එක්ක?
12. Didn't they take a decision?
ඒවෙොල්ව ො තීරණයක් ෙත්වත නැද්ද?
13. Why didn't they take a decision?
ඇයි ඒවෙොල්ව ො තීරණයක් ෙත්වත නැත්වත?
14. Didn't tell you anyone?
ඔයා කිේවෙ නැද්ද කාටෙත්?
15. Why didn't tell you anyone?
ඇයි ඔයා කිේවෙ නැත්වත කාටෙත්?
16. Why didn't you make a complaint against him?
ඇයි ඔයා පැමිණිල් ක් දැම්වම නැත්වත ඔහුට විරුද්ධෙ?
17. Why didn't you ask me?
ඇයි ඔයා මවෙන් ඇහුවෙ නැත්වත?
18. Why didn't you go abroad?
ඇයි ඔයා රට ගිවය නැත්වත?
19. Why didn't you do your homework?
ඇයි ඔයා ඔයාවෙ වෙදර ෙැඩ කවේ නැත්වත?
20. Why didn't you take your lunch?
ඇයි ඔයා දෙල්ට කෑවෙ නැත්වත?