You are on page 1of 6

තිපිටකය ෙසෝදා පාළු කරමින්

ගලන බියකරු මහෙමව්නා


සුනාමිය – අනතුරු ඇඟවීම
ලිව්ෙව්: ධර්මචාරී පිරිස විසින් අෙපේල් 27, 2011 දී.

 In: කාලීන ලිපි | තිපිටකය ෙසෝදා පාළු කරමින් ගලන බියකරු මහෙමව්නා සුනාමිය
 Comment!

මදක් නැවතී සිතා බලන්න. ධර්මෙය් රසවත්ම හා ෙනොගැඹුරුම ෙකොටස් අඩංඟු සූත පිටකය යම්
පූජ්‍ය හිමි නමක් උෙගන, ඉන් පසු සරලව, එය ඔබට ෙදසුෙවොත් ඔබ ෙකතරම් එයට ඇලුම්
කරාවිද? එය ධර්මෙය් චිර පැවැත්මට මහඟු ෙසේවයක්ම ෙව්. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල
ශාවක සංඛ්‍යාවක් ෙගොඩ නගා ගත් පසු, ෙමොනයම් ෙහෝ ෙහේතුවක් නිසා, ධර්මෙය් ෙත්රුම්
ගැනීමට ෙලෙහසි ෙනොවන, ෙත්රුම් ෙනොෙගන ෙද්ශනා කිරීමටද ෙනොහැකි අති ගාම්භීර ෙකොටස
වන අභිධර්මය, සම්බුද්ධ ෙද්ශනයක් ෙනොෙව් යැයි කියමින් පතික්ෙෂේප කලෙහොත් එවිට තත්වය
කුමක්ද?

ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් ෙදසූ ආකාරය පෙසක ලා, අන්ධ භක්තික ශාවකෙයෝ එය
හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උෙගන විමසා බලනු ෙවනුවට එය සහමුලින් පතික්ෙෂේප
කරමින් ෙනොෙයකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්ෙසේ ෙවනුෙවන් ෙපනී සිටිනු ඇත.

සුවාසූ දහසක් ධර්ම ස්කන්ධෙය් හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්ෙසේ විසින්ම තවත්
බුදුවරුන් හතලිස් ෙදදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහෙම් සැබෑ
හරය පතික්ෙෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාෙග් විමුක්තිය සඳහා බුදුන් ෙදසූ
ෙලස (* ෙමම ලිපිෙය් පසු වදන බලන්න) ධර්මානුකූලව පතික්ෙෂේප කල යුතු පූජ්‍ය හිමි නමක්
ෙවනුෙවන් හතලිස් ෙදදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාෙග් තුන් ෙදොරම ෙයොදනු ඇත.
ඉන්පසු ෙමම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අෙහෝ මහා කුසලයක් කර
ගත්ෙතමු” යනුෙවන් සතුටු ෙවනු ඇත.

ඉහත දැක්ෙවන්ෙන් හුදු පබන්ධයක්ද? කිසි ෙසේත් නැත. එය අද එෙලසින්ම සිදුෙවමින් පවතී.
අභිධර්ම පිටකය පතික්ෙෂේප කල පළමු වැන්නා තමා ෙනොෙව් යයි පසිද්ධ පුවත්පත් වලට පකාශ
නිකුත් කරමින් අතිශය ජනපිය ෙද්ශක පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්ෙසේ
මහෙමව්නා අසපු, ෙනොෙයක් ධර්ම පකාශන, ධර්ම ෙද්ශනා සියල්ල හරහා ෙබෞද්ධ ශාවක
සියල්ලෙග් ඇස් , සිය සූත පිටක දැනුම හා ෙනොෙයක් කම උපායන් ෙයොදා වසා ලමින්, දන්නා
ධර්මය අධික මිල ගනන් වලට ෙවන්ෙද්සි කරමින්, ආධාර රැස් කරමින් ෙමම සුනාමි රැල්ෙල්
ෙනොෙපෙනන බලෙව්ගය ෙගොඩ නගමින් යයි. එම සුනාමිය, ෙබෞද්ධයාෙග් මුදලින්ම සසුන
ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව ෙහළි වුවද අපි පුදුම
ෙනොවන්ෙන්, ලක් බිම, ෙලොවට පිරිසිඳු බුදු දහම ෙබද ෙබදා දීමට ඇති එකම රට බැවිනි. මුළු
ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්ෙනෝ කුමන කමයකින් ෙහෝ සිය අදහස් මුදුන්
පමුණුවා ගැනීමට පසුබට ෙනොවන බැවිනි.

අපෙග් ෙපෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි ෙසේත් ගමයි,
අසපුවයි, වැවයි දාගැබයි විය ෙනොහැක්ෙක් අසපු යන වචනය ෙබෞද්ධ ඉතිහාසෙය්
ෙකොතැනකවත් බුද්ධ පුතයන් වහන්ෙසේලා වැඩ උන් තැන් යයි සඳහන් ෙනොවීම නිසයි. ෙකෙසේ
නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී ෙනොෙයක් මිසදිටුවන් නම් අසපු අශිතව සිටි බව ධර්මෙය්
ෙනොෙයක් තැන සඳන් ෙව්. තමාෙග් අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ෙගොඩ
ඤානානන්ද ස්වාමීන් වහන්ෙසේට සිය ස්ථාන වලට ෙයදීමට සිත් වීම සමහර විට හාස්කමකින්
වූවාදැයි අපි ෙනොදනිමු.

අවාසනාවන්ත ෙලස ෙමම මහෙමව්නා ධර්මය තුල ෙබොෙහෝ විට ඇත්ෙත් සම්පප්පලාප
සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය පතිෙෂේපිත බැවින් එහි
ගැඹුරද, විචිතත්වයද ඉතාම අල්පය. හරියටම ෙගොම කළයක් මතට දැමූ කිරි බිඳක් ෙමනි.
අසන්නා එම සම්පප්පලාප සාගරෙය් ගිලුන විට කියූ ස්වල්ප ෙනොගැඹුරු ධර්මය මහ ෙමරක්
ෙමන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශවණය කල සැදැහැවත් මහෙමව්නා
ශාවකෙයක් වුවත්, තමා කිසි ෙදයක් දන්නවාදැයි සැකය අවසානෙය් ඔවුනටම ඇති වන්ෙන් ෙම්
ෙහේතුව නිසාය.

යෙමක්ට ඇඬීමට නම් අනිවාර්යෙයන් ඉපදිය යුතු ද්ෙව්ෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත.
ෙම් යටෙත් සිත් ෙදකක් සඳහන් වන අතර ඒවා ෙපොදුෙව්, ෙදෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත
සිත් යැයි අභිධර්මෙය් සඳහන් ෙව්. එම සිත් ෙදෙකන් එකක් අසංස්කාරික (තමාම) ෙලසද, අනික
සසංස්කාරිකද(ෙපළඹීෙම්න්) ෙලස ෙබදා ඇත්ෙත් පිළිෙවලින් තමා තුලින්ම ෙහෝ
පිටස්තරෙයකුෙග් ෙපළඹීෙම්න් යන ආකාර ෙදකින් එකකින් පමණක් ෙම්වා උපදින බැවිනි.
ෙම්වා උපදින පධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.
ෙමය කියවන ඔබ ජීවිතෙය් අෙන්ක වාරයක් විවිධ ෙහේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක්
නැත. එබැවින් ඔබෙග් එම අත්දැකීමම අභිධර්මෙය් උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව
අවෙබෝධය පිණිස ෙයොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට
ඉහත සිත් වලට ෛචතසික කීපයක් පමණක් ඇමිෙනන හැටි පවසන්ෙනමු.

ෛචතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. ෙමම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක
ඇමිණී ඇත. නමුත් එය ෙමහි සඳහන් ෙනොවන කුසල සිතක තරම් පභලව ෙනොෙව්.

“ෙකෙලස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුෙග් සිත අකුශල පක්ෂෙය් පවත්නා කල්හී
සැඩ පහරට අනුව ගෙඟ් පහලට පහළට යාතා කරන ඔරුවක් ෙමන් අකුශල
පක්ෂෙය්පහසුෙවන්ම ඉදිරියට යන්ෙන්ය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම ෙනොව නැවැත්වීමය.
එබැවින් අකුශල කියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පිටුව 77,
අභිධර්මෙය් මූලික කරුණු (ෙදොෙලොස් වන මුදණය)- ෙර්රුකාෙන් චන්දවිමල මහනාහිමි]

ඉහත සිත් ෙදෙකන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිෙත් එය තරමක් වැඩිපුර බලයකින්ද,
ෙපළඹීෙමන් උපදින සසංස්කාරික සිෙත් “ෙතත් මැටි පිඩක් ෙසේ දුබලව” [උපුටා ගැනීම, පිටුව 97,
අභිධර්මෙය් මූලික කරුණු (ෙදොෙලොස් වන මුදණය)- ෙර්රුකාෙන් චන්දවිමල මහනාහිමි ] ද
ඇමිණී ඇත

ථිනය හා මිද්ධය තවත් ෛචතසික ෙදකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිෙත් හා ෛචතසික
යන්ෙග් අලස බව ෙමයින් සිදු ෙකෙර්. ථිනමිද්ධය ෙලස තනි වචනෙයන්ද හැඳින්ෙව්.
ෙපළඹීෙමන් උපදින සසංස්කාරික සිෙත් පමණක් ඇමිෙණන ෙමම ෛචතසික ෙදක, ඇමිණිය
යුතුම කියා නියමයක්ද නැත. ෙපළඹීම නිසා හඬන්නා ට අඩුෙවන් ෙහෝ ෙනොමැතිවද,
ෙනොහඬන්නාට වැඩිෙයන්ද, ෙපළඹීම අතර නිදන්නාට උපරිමෙයන්ද ෙම්වා ඇති බව ෙත්රුම් ගත
හැක.

ඉහත විස්තරය ඔබෙග්ම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන්
කවෙරක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් ෙදසිය හැකිද?

වර්ණ නිරූපන ආධාරෙයන් අභිධර්මය වැඩිදුරටත් ඉෙගනීමට කැමැත්ෙතො ෙමම ලිපිෙයන්


පටන්ෙගන බලත්වා.

අකුසල් සිත් ඉපදීෙම් විපාක ෙකදිනක ෙහෝ සතර අපාෙය්දී ෙගවීමට සූදානම් වී ෙම්වා උපදවා
ගත යුතුය. එය පැහැදිලිවම ද්ෙව්ශ නම් ෙකෙලස් මූලය නිසයි. ධර්ම ෙද්ශනයක් සවන් දීම
කුසල් රැස් කිරීමක් මිස කිසිෙසේත් අකුසල් රැස් කිරීමක් ෙනොෙව්. එනමුත් පූජ්‍ය කිරිබත්ෙගොඩ
ඤානානන්ද ස්වාමීන් වහන්ෙසේෙග් ධර්ම ෙද්ශනා වලදී අසන්නට ලැෙබන, ධර්ම ෙද්ශනයකට
කිසිෙසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි.
සසංස්කාරිකව(ෙපළඹීෙම්න්) ඇති වන බැවින් එම සිත හරියටම “ෙදෝමනස්ස සහගත පටිඝ
සම්පයුක්ත සසංස්කාරික සිත” ෙව්. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය
කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වන්ෙසේෙග් ධර්ම ෙද්ශන හැරුනු විට ෙවන කිසිම දහම්
ෙදසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුෙවමු.

ෙමම මහෙමව්නා ව්‍යසන ගැන පූජනීය හෑෙගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය ෙයොදා
ෙසොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපිෙය් අඩංඟු ෙව්. ෙමම ශාසන කර්තව්‍ය
ෙවනුෙවන්, එම උතුමාණන්ට අපෙග් නමස්කාරය

http://www.scribd.com/doc/54041310/Therawaada-Sampradaaya-Anathuray

අද ලක්දිව බහුතරයක් උගත් තිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර ෙම් ව්‍යසනෙය්දී නිහඬ වීමද
අපට ෙත්රුම් ගත හැක. උන් වහන්ෙසේලා හඬ නැගුෙව් නම් එය සංඝ ෙබ්දයක් ෙසේ බහුතරයක්
ෙදනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංෙව්ගය
ඇති අපිට කිසි ෙසේත්, ෙමම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය ෙනොහැක. පිරිසිඳු බුදු දහම
අගයන එකා ෙදන්නා ෙහෝ ගලවාෙගන තව එක් දිනක් ෙහෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි කියා
කරන්ෙනමු. ඔබටත් ෙමම මහෙමව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ෙථේරවාදෙය් , බුදු සසුෙන්
අනාගතය ෙවනුෙවන් dharmachareepirisa@gmail.com හරහා ඒවා පළ කර ගන්න. ෙමම
ලිපිය සියල්ලන්ට ෙබදා හරින්න, පූජනීය හෑෙගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම්
කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න.
තම තමාෙග් විමුක්තිය සඳහා බුදුන් ෙදසූ ෙලස (* ෙමම ලිපිෙය් පසු වදන බලන්න) ධර්මානුකූලව
පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වන්ෙසේ හා මහෙමව්නා අසපු ෛමතී සහගත සිතින්
පතික්ෙෂේප කරන්න. එහි සියළු පකාශන කියවීෙමන් වලකින්න. එම ෙවබ් අඩවි වලට
ෙනොපිවිෙසන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය ෙනො අසා සිටීම ඔබව ෙමොළ
ෙසේදීෙමන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් පෙයෝජන ලැබුමට ඔබට වඩා ෙහොඳ අවස්ථාවක්
ඉතිරි කර ෙදනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට ෛවර සිත් උපදීනම්, පූජ්‍ය
කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වන්ෙසේ හා අනුගාමික පිරිස අරමුණු ෙකොට ෙමත් වඩන්න.
තීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්ෙසේලා ෙපන්වා ෙදන නිවැරදි ධර්ම මාර්ගෙය් පමණක්,
අසන්නාවූ ෙදසුෙමන් ෙදසුම නුවන වඩා ගනිමින් නිවැරදිව පතිපත්ති පුරමින් සුවෙසේ නිවන් කරා
පිය මනින්න.

~~~~~~~පසු වදන~~~~~~~

උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අපසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්ෙසේ විසින්ම
අනුදැන වදාල භික්ෂූන් වහන්ෙසේලා විෙශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්ෙසේලා පහත පරිදි හඳුනා
ගත හැක.

එම භික්ෂූන් වහන්ෙසේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ


කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආෙකෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා
බිඳවන්නාවූද, බුදුන්ෙග් අගුණ කියන්නා වූද, ධර්මෙය් අගුණ කියන්නා වූද, සංඝයාෙග් අගුණ
කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැෙබන්නා වූද අය වශෙයන් දක්වා
ඇත.(බලන්න, පරම පූජනීය ෙර්රුකාෙන් චන්දවිමල මහ නාහිමි සම්පාදිත “ෙබෞද්ධයාෙග්
අත්ෙපොත, 39 පිටුව ). ෙමහිදී අපසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම ෙනොව, දුටු කල
හුනස්ෙනන් ෙනොනැගී සිටීම, ෙපර ගමන් ෙනොකිරීම, ෙනොවැඳීම, දන් ෙනොදීම යන ෙම්වායින්
තමාෙග් ෙනොසතුට දක්වීමයි.

ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීෙම් කාරණා වලින් පූජ්‍ය කිරිබත්ෙගොඩ
ඤානානන්ද ස්වාමීන් වන්ෙසේ පහත කාරණා කීපයම යටෙත් සුදුසු කම් දක්වයි

1. ගිහියන්ට මුළු සසරටම බලපාන ෙසේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත
දැක්ෙවන්ෙන්ඉන් කීපයක් පමණි :
හරියට ෙනොදැන කමටහන් දීෙමන් ඒවා පිළිපැදීෙමන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත
ගණන සුලු පටු ෙනොෙව්. තම දරුවාට ඉෙගනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ෙලස අවවාද
කරන ෙදමව් පියන්, මාරයාෙග් දූතයන් ෙසේ උගන්වන්ෙන්ද පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද
ස්වාමීන් වන්ෙසේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ
ෙද්ශිත භාවනා ඉරියව්ද පිට කවරවල ෙයොදන්ෙන් පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන්
වහන්ෙසේ පමණි. මහාචාය අති පූජනීය ෙර්රුකාෙන් චන්දවිමල පැවිදි උතුමාණන්ෙග් වටිනා දහම්
ෙපොත් බැලීමට තහනම් යැයි ෙල්බල් ෙයොදා තැන්පත් කර ඇත්ෙත් ෙමම අසපු වල පමණි. මම
යන වචනය ඉතාම අධික ෙලස ෙයොදා ගනිමින්, ෙද්ශනය පුරා මමත්වය වර්ධනය කරමින්
අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම ෙද්ශනා පවත්වන්ෙන් පූජ්‍ය කිරිබත්ෙගොඩ
ඤානානන්ද ස්වාමීන් වන්ෙසේම පමණි.

2. ෙලොව්තුරා බුදු පියාණන් වහන්ෙසේට ෙදෝෂාෙරෝපණය කිරීම : අංගුත්තර නිකාෙය් දුක


නිපාතයට අනුව, පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වන්ෙසේ බුද්ධ ෙද්ශිත අභිධර්මය එෙසේ
ෙනොෙව් යයි කීම, බුදුන් වහන්ෙසේට කල ෙදෝෂාෙරෝපණයක් ෙසේ දත යුතුය.
අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය පමාණ කිරීමට ෙනොහැකි තරම විශාල
ෙව්. ෙනොලැබූ ධ්‍යාන ලැබී යන්ෙන නෑ, ෙනොලැබූ විපස්සනා ලැෙබන්ෙන නෑ, ෙනොලැබූ මාර්ග
ඵල ලැෙබන්ෙන නෑ. ෙම් බුදු සසුෙන්දී පිහිටක් නෑ, මතු සසෙර් බුදුවරු දහසක් පහල වුනත් ඒ
ඇත්තන්ට පිහිටක් නෑ, ෙම් මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ෙලොවට ෙබදා දීම
නිසා.

~~~~~~~සැ. යු.~~~~~~~
පූජ්‍ය කිරිබත්ෙගොඩ ඤානානන්ද ස්වාමීන් වන්ෙසේ, අනුගාමික පිරිස හා මහෙමව්නාෙව් සම්පූර්ණ
කියාකාරීත්වයත් පිළිබඳ අපට ෛවරයක් නැත. අපි ඔබෙගන්ද ලිපිය අවසානෙය් ඉල්ලා ඇති
පරිදි උත්සාහ කරන්ෙන් දිෙනන් දින දළු ලා වැෙඩන ෙමම ව්‍යසන සම්බන්ධව උෙප්ක්ෂා සහගත
වීමටයි. ෙකෙසේ නමුත් ඔබට ෙමම ලිපිෙය් සිරස්තලය කියවූ ෙමොෙහොෙත් පටන් සිෙත් ෛවරය
බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීෙම්දී උපන් ,සිතට වඩා
බලවත් වූ “ෙදෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි.
නිරූපනෙය් රතු වලාවක් ෙයොදා ඇත්ෙත් ඒ නිසයි. ඔබට ෙමම ලිපිෙය් කරුණු ගැන විෙරෝධතා
ඇත්නම් කරුණාකර ෙමහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුෙදක්
හැඟීම් වලට වහල් වී දක්වන පතිචාර ධර්මානුකූල වීෙම් සම්භාවිතාව ෙනොගිනිය හැකි තරම් කුඩා
බව සිහි තබා ගන්න. සැක ඇති ධර්ම කරුණු සියල්ල විමසා බලා, වඩා ගත් නුවන සමඟ ෙයොමු
කරන ඔබෙග් විෙරෝධතාවයන්(ඇත්නම්) ලිපියට පතිචාර ෙලස දැක්වීෙම් පහසුකම අප සපයා
ඇත්ෙතමු.

Site:
http://dharmanidhaana.wordpress.com/

You might also like