You are on page 1of 4

Personality Building:

ෙපෞර්ෂ වර්ධනයට ෙනොවරදින


මගක් ඇතිද?
ලිව්ෙව්: ධර්මචාරී පිරිස විසින් මැයි 23, 2011 දී.

 In: දස අකුසල් කර්ම පථ | ධර්ම පතිකා (ෙබදා හරින්න) | පින්කම් | ශීල සමාදානය
 Comment!

අද ෙලෝකෙය් ෙබොෙහෝ ෙදෙනක්ට ඇති විශාල උවමනාවක් නම් සිය ෙපෞර්ෂය වර්ධනය කර
ගැනීම (Personality Building) බව අපට ෙපෙනන පැහැදිළි කරුණකි. ෙම් සඳහා උවමනාව
ඇත්තවුන් ෙනොකරන වියදමක් නැත. සම්මන්තණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, ෙමකී,
ෙනොකී දහසකුත් එකක් ෙද් ෙම් ෙවනුෙවන්ම නිර්මාණය වී ඇත්ෙත් එහි ඇති ෙවළඳ වටිනාකම
දකින්ෙනෝද දිෙනන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, ෙමෙසේ ෙවළඳෙපොළක් උපදවන,
ඉගැන්වීම් කරන, සහතික පධානය කරන කිසිෙවකුත්, එය තෙවෙකකුෙග් ෙගොඩ නැගීමට ෙපර,
ෙවනකක් තබා, 100% නිවැරදිව, කිසිෙවකුටත් අභිෙයෝග කල ෙනොහැකි ෙලස, ෙපෞර්ෂත්වය
යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් ෙවතැයි අපි නම් ෙනොසිතමු. මන්ද?..එම
ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුෙර් අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් ෙනොමැති, බටහිරයන්
විසින් හරි යයි සිතා ගත්, ෙගඩි පිටින් ආනයනය කර ෙමරට ෙවළඳ ෙපොළට අත හරින අරුත්
සුන්, පථිඵල කිසිවක් ෙනොලැෙබන කමයන් පමණක් බැවිණි.

ෙපෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තෙයන්ම සෑම අෙයක්ම ෙනොවැරදීම ලබා ගත යුතුම අතිශය
වටිනා ෙදයකි. ෙපෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපෙග් අර්ථ කථනය ෙමෙසේ ඉදිරිපත් කරමු.
ෙමහි සියුම් ෙහෝ ෙදොසක් ඇෙතොත් එය ෙපන්වා ෙදන ෙලසද ඕනෑම අෙයක්ට අපි ආරාධනා
කරමු.

ඕනෑම පුද්ගලෙයකුෙග් ෙපෞර්ෂත්වය තුන් ආකාර ෙව්. එනම් එම පුද්ගලයාෙග් මානසික


ෙපෞර්ෂත්වය, කායික ෙපෞර්ෂත්වය හා වාචසික ෙපෞර්ෂත්වයයි. පුද්ගලෙයක් එම තුන්
ආකාරෙයන්ම ඉහලට යන්ෙන් නම් පමණක් ෙපෞර්ෂ වර්ධනයක් වන බව ෙම් අනුව ෙත්රුම් ගත
යුතු ෙව්. ෙමවායින් , කායික හා වාචසික යන ෙපෞර්ෂත්ව ෙකොටස් බාහිර ෙලෝකයාටද ෙපෙනන
දැෙනන ෙද්වල් වන අතර, මානසික ෙපෞර්ෂත්ව මුළින්ම දැෙනන්ෙන් තමාටම පමණි. කමෙයන්
එය තමාෙග් සමීපතමයන්ටද, අනතුරුව ෙලෝකයාටද දැෙනන විට තමා ඉතා සතුටු දායක
ෙපෞර්ෂත්වයක හිමි කරුෙවක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිෙණ්. ෙමම තුන්
ආකාරෙය් ෙපෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන්
ආකාරෙයන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි.

වළකා ගැනීමට නම් ඒවා ෙමොනවාදැයි මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනෙයන්
යෙමක් අතින් සිදු විය හැකි භයානක වැරදි ෙමොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්ෙත් 4 ක්
පමණි.

1. ෙබොරු කියන්ෙනෝ ෙමෙලොවම නින්දාවට භාජනය ෙවති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු
ලබති. සමහර විට ෙබොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් ෙපෞර්ෂත්වයක් උවමනා
කවෙරක් වුවද, ෙබොරු කීෙමන් උපරිම වැර ෙයොදා වැළකිය යුතු බව අමුතුෙවන් කිව යුතු
ෙනොෙව්. ඔබට වාචසික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන
නීතිය, හැකි උපරිමෙයන් ෙබොරු කීෙමන් වලකින්න.

2. ෙක්ළාම් කීම යෙමක්ෙග් වාචසික ෙපෞර්ෂත්වයට ෙදවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක්


ෙහෝ අසත්‍යයක්, හුෙදක් අනුන් බිඳවීෙම් ෙච්තනාෙවන්ම කීම වාචසික ෙපෞර්ෂත්වය වනසා
ගැනීමට ෙහේතු ෙව්. ෙමහිදී පෙව්ශෙමන් ෙත්රුම් ගත යුත්ත නම්, යෙමකුට විය හැකි
අන්තරාවකින් මුදවාගැනීෙම් පරම පවිත ෙච්තනාෙවන් යෙමක් සත්‍යක් පකාශ කල විට, එයින්
පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික ෙපෞර්ෂයට හානියක් ෙනොවන බවයි. ඔබට
වාචසික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු ෙදවන නීතිය, අනුන්
බිඳවීෙම් ෙච්තනාෙවන් ෙක්ළාම් ෙනොකියන්න.

3. නපුරුවචන කීෙමන් අනුන්ෙග් සිත් රිදවීමට ලක්ෙව්. කියන්නා ෙකෙර් අපසාදයක් මතු වීම
වැලකිය ෙනොහැක. එවිට එය කියූ තැනැත්තාෙග් ෙපෞර්ෂත්වයට කරන හානිය ද ෙනොවැලැක්විය
හැකිය. ඔබට වාචසික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන
නීතිය, හැකි උපරිමෙයන් නපුරු වචනෙයන් වලකින්න.

4. හිස් වචන ෙහවත් සම්ඵපලාප යනු කියන්නාට ෙහෝ අසන්නාට යන ෙදෙදනාටම පෙයෝජනයක්
ෙනොමැති කතා බැවින්, එයින් ෙදෙදනාෙග්ම වටිනා කාලය විනාශ කර දැෙම්. ෙම් ෙහේතුෙවන්
වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ෙගොඩ ෙනොනැෙග්. එය
එම පුද්ගලයාෙග් ෙපෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික ෙපෞර්ෂත්වය ෙගොඩ
නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමෙයන් හිස්
වචනෙයන් වලකින්න.

ෙදවනුව අපි කායික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීම ෙකෙසේ කල හැකි දැයි බලමු. ෙමහිදී ඔබ
පෙව්ශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම පමාණවත්
ෙව්.

1. සතුන් මැරීම, අද ෙලෝකෙය් ඉතා සාමාන්‍ය ෙදයක් වන තරමටම සුලභ වී තිෙබ්. ෙමයට ෙහේතු
වී ඇත්ෙත, එහි විපාක එම ෙමොෙහොෙත්ම ෙනොලැබීමයි. මිනිසුන් මරා දමන්නවුන් ෙලෝකයා
විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි. ෙවනත් සතුන් මරන්ෙනක් වුවද සමාජය විසින් කිසි විටකත්
උසස් ෙලස පිළි ෙනොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශෙයන් රැකියා
නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට ෙයදීම ස්වභාවිකවම සිදුෙව්. එය කිසිෙසේත්, උසස්
ෙපෞර්ෂයක් අවැසි පුද්ගලෙයක් බාර ගැනීමට කැමති වන තත්වයක් ෙනොෙව්. ඔබට
කායිකෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි
උපරිමෙයන් සතුන් මැරීෙමන් වලකින්න.

2. ෙසොරකම් කරන්නා ෙබොෙහෝ නින්දා ලබන්ෙනක් ෙව්. අත් පා ගල් ෙපොලු ආදිෙයන් පහර
ලබයි. සමහර විට අනුන්ෙග්න් පහර කා තිරිසනුන් ෙසේ තැන් තැන් වල මැෙරති. උසස් රැකියාවක්
කරන්ෙනක් වුවද, සිය බලතල භාවිත කරමින් ෙසොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින්
පතික්ෙෂේප කරනු ලබයි. ෙමය ෙපෞර්ෂය ගැන සැලකිලිමත් කිසිෙවකුත් විසින් මුහුණ දීමට
කැමති ෙදයක් ෙනොෙව්. ඔබට කායික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත
යුතු ෙදවන නීතිය, කිසිවිට ෙසොරකම් ෙනොකරන්න.

3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු ෙනොෙව්. ෙමොවුන් නින්දාවට
භාජනය ෙව්. ඉතා දරුණු ෙලස පහර කයි. මරණයට පවා පත් ෙවයි. නීතිෙයන් පවා දඬුවම්
ලබයි. එවන් අෙයක් කිසිෙසේත් උසස් ෙපෞර්ෂයකට හිමි කම් කියන්ෙනක් ෙනොෙව්. එබැවින්
ඔබට කායික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන
නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න.
ෙතවනුව කිසිෙවකුටත් ෙනොෙපෙනන, ඔබ විසින් ෙගොඩ නගා ගත යුතු මානසික ෙපෞර්ෂත්වය
කුමක්දැයි බලමු. ෙමහිදී ද ඔබ පෙව්ශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින්
වැලකීම කල යුතුය

1. දැඩි ෙසේ ෙකෝප වීම, අනුන් නැෙසේවා යැයි සිතීම කරන්නා කිසිවිට පසන්න මානසිකත්වයක්
ෙහෝ ෙපනුමකට හිමිකම් කියන්ෙනක් ෙනොෙව්. මුහුණ හදවෙත් කැඩපත ෙලසද හැඳින්ෙවන
බැවින් එවන් පුද්ගලයන්ට ෙහොඳ ෙපෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට මානසික
ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමෙයන්
ෙකෝප ගැනීෙමන් වලකින්න.

2. අන් සතු වස්තුවට දැඩි ෙසේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල ෙනොහැකි ෙසේ දරුණු වැරදි
සිදුෙව්. වාචසික, කායික ෙපෞර්ෂත්වයන් වනසන කියාවලට අඩිතාලම ෙමයින් ෙයෙදන බැවින්,
ෙගොදුරු වන්නා ෙග් ෙපෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට මානසික ෙපෞර්ෂත්වය ෙගොඩ
නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු ෙදවන නීතිය, හැකි උපරිමෙයන් අන් සතු වස්තුවට
ඇලුම් කිරීෙමන් වලකින්න.

3. මිථ්‍යාදෘෂ්ටිය ෙහවත් බුදු දහෙම් පරම සත්‍ය පිළි ෙනොගැනීම යම් පුද්ගලෙයකුෙග් මානසික
ෙපෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. ෙමය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි.
ෙබෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ෙග් ෙගොදුරු බවට පත් වීෙම්දී අෙනකුත් කලින් කාරණාද
සමඟ ෙමයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්ෙනක් ෙව්. ෙපෞර්ෂත්වය ෙකතරම්
බලගතු දැයි කීෙවොත්, ෙකොටින්ම ෙලෝක පූජිත ෙව්. බුදු, පෙසේ බුදු, මහ රහතන් වහන්ෙසේලා මුළු
ෙලෝකෙය්ම පූජාවන්ට පාත වන්ෙන් ෙමම අසම සම ෙපෞර්ෂත්වය නිසාම බව ඔබ ෙත්රුම්
ගත්තාද? ඔබට මානසික ෙපෞර්ෂත්වය ෙගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන
හා අවසාන නීතිය, ෙලොව්තුරා බුදු පියාණන් වහන්ෙසේ ෙදසූ ෙලස මිථ්‍යාදෘෂ්ටිය පහාණය කිරීෙම්
පතිපදාෙව් ෙයෙදන්න.

ඉහත ෙපෞර්ෂ වර්ධනය, අපෙග් ෙසොයා ගැනීමක් ෙනොව, අමා මෑණී, ෙලොව්තුරා බුදු පියාණන්
වහන්ෙසේ විසින් ෙද්ශිත බුදු දහෙම් මූලික හරයයි. පහත ධර්ම පතිකාවද ෙහොඳින් විමසා බලන්න.
ඔබ දස අකුසල් කර්ම පථ වලින් වැලකීමට උත්සාහ කරන්ෙනක් නම් ඔබ දැනටමත් එම උතුම්
ෙපෞර්ෂත්වය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්ෙනකි.

http://dharmanidhaana.files.wordpress.com/2011/05/pathrika1_pg2.gif

දින පතා ඔබ, තිසරණය යාෙමන් පසු, ෙමම කාරණා සියල්ල ඇතුලත් වනෙසේ ඔබ ෙග් ශීල
සමාදානය ෙලස තමාටම පහත කාරණා සපථ කර ගන්න. ඔබෙග් ෙපෞර්ෂ වර්ධනය
කිසිෙවකුටත් වැළකිය ෙනොහැකි ෙලස ෙනොමිෙළේම සිදු ෙව්වි. පෘතග්ජන අපෙගන් කළින් ඕනෑ
තරම් වැරදි සිදු වී තිබිය හැක. ඒවාට කණගාටු වීමද ෙකෙළස්ම පමණක් බැවින් (කුක්කුච්ඡ )
අපෙග් ශීල සමාදානය පහත පරිදි ඉතා පිරිසිඳුව, ඒ නික්ෙල්ශී රහතන් වහන්ෙසේලාවද ආදර්ශයට
ගනිමින් සිෙත් සතුෙටන් කළ හැක.

1. ෙමතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, ව්‍යාපාදෙයන් වළකිමි. රහතන් වහන්ෙසේලා විසින්
කරන ලද්දක් කරමි
2. ෙමතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, අභිධ්‍යාෙවන් වළකිමි. රහතන් වහන්ෙසේලා විසින්
කරන ලද්දක් කරමි
3. ෙමතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, මිථ්‍යාදෘෂ්ටිය පහාණය කිරීෙම් පතිපදාෙව්
ෙයෙදන්ෙනමි. රහතන් වහන්ෙසේලා විසින් ඉතිරි නැතිවම පහාණය කරන ලද්දක් සඳහා උත්සාහ
කරමි.
4. ෙමතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, පාණඝාතෙයන් වළකිමි. රහතන් වහන්ෙසේලා විසින්
කරන ලද්දක් කරමි
5. ෙමතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, ෙසොරකම් කිරීෙමන් වළකිමි. රහතන් වහන්ෙසේලා
විසින් කරන ලද්දක් කරමි
6. ෙමතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, කාමමිථ්‍යාචාරෙයන් වළකිමි. රහතන් වහන්ෙසේලා
විසින් කරන ලද්දක් කරමි
7. ෙමතැන් පටන් මම, වචනෙයන් සිදුවිය හැකි, ෙබොරු කීෙමන් වළකිමි. රහතන් වහන්ෙසේලා
විසින් කරන ලද්දක් කරමි
8. ෙමතැන් පටන් මම, වචනෙයන් සිදුවිය හැකි, ෙක්ළාම් කීෙමන් වළකිමි. රහතන් වහන්ෙසේලා
විසින් කරන ලද්දක් කරමි
9. ෙමතැන් පටන් මම, වචනෙයන් සිදුවිය හැකි, නපුරුවචන කීෙමන් වළකිමි. රහතන්
වහන්ෙසේලා විසින් කරන ලද්දක් කරමි
10. ෙමතැන් පටන් මම, වචනෙයන් සිදුවිය හැකි, හිස් වචන කීෙමන් වළකිමි. රහතන්
වහන්ෙසේලා විසින් කරන ලද්දක් කරමි

මීට අමතරව, ඔබ වඩාත් පුරුදු කරන ලද ඕනෑම ශීලයක් සමාදන් වීම තව තවත් ඔබෙග්
වටිනාකම/ෙපෞර්ෂත්වය ඉහල දැමීමට ඒකාන්තෙයන් සමර්ථ ෙව්. එනම් පන්සිල්, අජීව අෂ්ඨමක
ශීලය. නවාංග උෙපෝසථ ශීලය, හැකි නම් දස ශීලය යන ඕනෑම එකක් භාවිත කිරීම ඔබට
ෙමෙලොව පරෙලොව සියළු සම්පත් ෙගන දීමට සමර්ථ වන්ෙන් එම බලගතු ශීල සමාදාන
කුසළයන්ෙග් සුඛ විපාක වශෙයනි.

ෙබෞද්ධෙයක් විසින් දවස පටන් ගත යුතු ආකාරය දැක්වූ අපෙග් ලිපි මාලාෙව් 5 වන පියවර ෙමය
ෙලස අපි හඳුන්වා ෙදන්ෙනමු.ෙමම ලිපිය ෙබදා හැරීෙමන් ඔබ හඳුනන සියළු ෙබෞද්ධෙයෝ
උපාසක, උපාසිකා රත්නයන් බවට පත් කිරීමට සහය වන්න.

Post:

http://wp.me/p1el2b-62

Site:
http://dharmanidhaana.wordpress.com/

You might also like