You are on page 1of 30

අසුර ලෙ◌ කය

මෙ◌ාකක්ද මෙ◌් අසුර ලෙ◌ කය ? 2

සමහර දෙවියන්ටත් වඩා බලසම්පන්න අසුරයන්ගෙ◌් ලෙ◌ කය 8

සයුරු සැපෙහි වෙ◌් මෙ◌් සා දෙ◌ සා - මහරහතුන් වැඩි මග


ඔස්සෙ◌් ලිපියකි 15

සක්වළ සක්මන ධර්ම ලිපිපෙළ 27

ලින්ක්ස් - links: පිරිසිදු ධර්ම දෙ◌්ශනා වහන්සෙ◌්ලා බාගෙන


ඇසීමට, මෛ◌ත්රී භාවනාව , පින්වත් ජීවන සහකරුවකු ලබා
ගැනීමට නම් 28

මෙ◌ාකක්ද මෙ◌් අසුර ලෙ◌ කය ?

සත්වයන් ඕපපාතිකව පහලවන ප්රෙ◌්ත අපාය, අසුර


අපාය, නිරය, ආදී මෙලෙ◌ාවදී විඳ පසක් කල නෙ◌ාහැකි,
බුද්ධත්වයෙන් මෙහා ප්රත්යක්ෂ නෙ◌ාවෙන දෙ◌් ගැන කතා
කිරීම, නිර්වාණය කරා යන ගමනෙ◌්ද,ී ප්රධාන ආහාර
වෙ◌්ලක් ලෙස නෙ◌ාව, අතුරුපස ලෙස භාවිතා කල යුතුය.
මෙ◌් මෙ◌ාහෙ◌ාතෙ◌්ම විඳ පසක් කළ හැකි කුසගින්න,
පිපාසය ගැන කතා කිරීම ඊට වඩා ප්රයෙ◌ ජනවත් විය
හැකිය. නමුත් බෙ◌ාහෙ◌ දෙනා අසන ලද බැවින්ද, මෙ◌්
පිලිබඳ ඇති අවබෙ◌ ධය, සසර බියකරු බව වටහාගෙන,
තම තමන්ගෙ◌් කුසල පක්ෂය වැඩිදියුණු කරගැනීමට ඉවහල්
විය හැකි බැවින්ද, නිරය, තිරිසන් අපාය හා ප්රෙ◌්ත අපාය
ගැන වැටහීමක් තිබුනද, අසුර අපාය ගැන බෙ◌ාහෙ◌
දෙනාගෙ◌් ඇති අවබෙ◌ ධය, අඩු බැවින්ද, අද “අසුර අපාය
“ගැන කෙටි සඳහනක් කිරීමට තීරණය කලෙමි.

බෙ◌ෟද්ධ අභිධර්මයෙ◌්, දල ශරීර ඇති ජීවීන් සිටින, කාම


ලෙ◌ ක 11 ක් පිළිබඳව සඳහන් වෙ◌්. ( සදෙව් ලෙ◌ාව, මනු
ලෙ◌ාව,සතර අපාය ). සත්ත්වයින් වැඩි පිරිසක් නෙ◌ාමඟ
ගෙ◌ාස් දුර්විපාක විඳින අභාග්යසම්පන්න සතර අපායෙ◌්
ලෙ◌ ක 04ක් වෙ◌්. එය කවුරුත් දන්නා පරිදි සතර අපායයි.
1 – නරක (නිරය), 2 – ප්රෙ◌්ත ලෙ◌ කය, 3 – තිරිසන්
ලෙ◌ කය, 4 – අසුර ලෙ◌ කය යි.

සිව් වන අපාය ලෙස හැඳින්වෙන අසුර අපාය උප


දෙ◌්වතාවන්ගෙ◌් වාස භවනයි.
අසුර යන වචනයෙහි තෙ◌්රුම (න + සුර = අසුර) සුර
නෙ◌ාවන යන්නයි. එනම් දෙවියන් නෙ◌ාවන පිරිසක්
යන්නයි. අසුරයන් යනු, දෙ◌්ව නමින් හඳුන්වන පිරිසටත්,
ප්රෙ◌්ත නමින් හඳුන්වන පිරිසටත්, අතරමැද ජීවත් වන
පිරිසක්ය. ඔවුන් දෙවියන් තරම් පුණ්යවන්ත හා සෘද්ධි
සම්පන්න නෙ◌ාවන අතර, ප්රෙ◌්තයන් මෙන් දුක්ඛිත හා
කටුක ස්වභාවයන්ට ද පත් නෙ◌ාවන පිරිසකි. කර්මානුරූපීව
කලෙක දුක් විපාකත්, කලෙක සැප විපාකත් විඳිත.ි එබැවින්
මෙ◌් පිරිස පෙර අත් භවයන්හ,ි පුණ්ය ක්රියා මෙන්ම පාප
ක්රියා ද කළ අය බව හඳුනාගත හැකිය. මෙම ලෙ◌ කයෙ◌්
උපත ලබන සත්ත්වයා, දෙවියන් කෙරෙහි ඊර්ෂ්යාවෙන්
පෙලෙ◌්. එම නිසා මෙම ලෙ◌ කය ඊර්ෂ්යාකාරී දෙව්
ලෙ◌ාව, අර්ධ දෙව් ලෙ◌ාව, හෙ◌ දෙවියන්ට එරෙහි
ලෙ◌ාව යනුවෙන්ද හැඳින්වෙ◌්. මනුෂ්යයන්ට තිරිසන් ලෙ◌ාව
දර්ශනය වන්නෙ◌් යම් සෙ◌්ද, දෙව් ලෙ◌ාවට අසුර ලෙ◌ාව
එලෙස දර්ශනය වෙ◌්. අසුර ලෙ◌ කය තව්තිසා භවනට
සැපයෙන් හා මහෙ◌්ශාක්ය බවින් සමානය. මහමෙර
පත්ලෙ◌් පිහිටයි.
පිරිත් පෙ◌ාතෙ◌් සඳහන් වන, චන්ද හා සූරිය පරිත්ත වලින්,
රාහු නම් වූ අසුරෙ◌්න්ද්රයෙක් චන්දිම දිව්ය පුත්රයා හා
සූර්ය දිව්ය පුත්රයා ගිලීමට පැමිණි බවත්, ඒ දෙදෙනා
බුදුරජාණන් වහන්සෙ◌් සරණ ගෙ◌ාස් සිටි නිසා, එසෙ◌්
නෙ◌ාකෙ◌ාට ආපසු හැරී ගිය බවත් විස්තර වෙයි. අටුවාවට
අනුව, මෙ◌් රාහු අසුරෙ◌්න්ද්රයාගෙ◌් උස යෙ◌ාදුන්
ගණනකි. එමෙන්ම මුවද යෙ◌ාදුන් ගණනකි. ( යෙ◌ාදුනක්
~ 25.7 km, ගව්වක් ~6.4 km, ගව් 4~යෙ◌ාදුන් 1 )

පළමුව මෙ◌් අසුරයන්ගෙ◌් ස්වභාවයන් හඳුනාගැනීම


වැදගත්ය. අටුවාවෙ◌්, අසුර නිකායන් පහක් ගැන සඳහන්
වෙයි. එනම් 1 – දෙ◌්වාසුර 2 – විනිපාතිකාසුර 3
-ලෙ◌ කන්තිකාසුර 4 – ප්රෙ◌්තාසුර 5 – වෙ◌්මානිකාසුර
යනුවෙනි.
දෙ◌්වාසුර යනු, වෙ◌්පචිත්ති අසුරෙ◌්න්ද්රයා ප්රධාන
කෙ◌ාටගත්, ඔහුගෙ◌් නායකත්වය යටතෙ◌්, දෙවියන්
සතුරන් සෙ◌් සලකා කටයුතු කරන පිරිසයි. දෙවියන් හා
නිතර නිතර යුද්ධ ඇතිකරගෙන ඇත්තෙ◌් මෙ◌් පිරිසයි.
දෙවියන්ට මෙන් මෙ◌ාවුන්ටද, යම් සෘද්ධිමය බලයක් තිබුණ
ද, දෙවියන් තරම් සම්පත්තියෙන් ආඪ්ය නෙ◌ාවන පිරිසකි.
එමෙන්ම බලයෙන් හා පුණ්යවන්ත භාවයෙන් ද දෙවියන් හා
සම නෙ◌ාවෙ◌්. බුදුරජාණන් වහන්සෙ◌් භික්ෂූන්
වහන්සෙ◌්ලාට මෙසෙ◌් කියා දෙයි. “භූතපුබ්බං භික්ඛවෙ◌්
දෙවා සුරසංගාමෙ◌ සමූපබ්බුළ්හෙ◌ අහෙ◌ සි” යනුවෙනි.
එහිදී දෙවියන්ගෙ◌් පිරිසට නායකත්වය ලබා දී ඇත්තෙ◌්
ශක්රදෙ◌්වෙ◌්න්ද්රයාය. අසුරයන්ගෙ◌් පිරිසට නායකත්වය
ලබා දී ඇත්තෙ◌් “වෙ◌්පචිත්ති” නම් අසුරෙ◌්න්ද්රයාය.

විනිපාතික අසුරයන්ට දෙ◌්වාසුරයන්ට මෙන් සෘද්ධිමය


බලයක් නෙ◌ා තිබුණ ද, යම් යම් දෙ◌් මවා පෑමට තරම්
ශක්තියක් ඇති පිරිසකි. පෙ◌්තවත්ථුවෙ◌් සඳහන්
පියංකරමාතු හා උත්තරමාතු වැනි, ප්රෙ◌්ත
කෙ◌ාට්ඨාසයෙන් මෙ◌් ගණයෙහිලා සැලකෙ◌්.
ලෙ◌ කන්තරික අසුර කෙ◌ාට්ඨාසයට අයත් අසුරයන්, නරක
ප්රෙ◌්ත තිරිසන් යන ලෙ◌ ක තුන අතර වසන්නෙ◌ ය.
ඔවුන්ට ද යම් යම් දෙ◌් මවා පෑමට තරම් සෘද්ධිමය
ශක්තියක් ඇත. එහෙත් තමාගෙ◌් අභිලාෂයන් ඉටුවන්නෙ◌්
කලාතුරකිනි. වෙ◌්මානික අසුර යනුවෙන් හඳුන්වන පිරිස,
තමන් විසින් මවා ගන්නා ලද විමනක ජීවත් වෙයි. යම
ලෙ◌ාව ප්රධානියා වන යම රජු ද මෙ◌් වෙ◌්මානික අසුර
කෙ◌ාටසට අයත්ය.
ඉදිකටු මලක් පමණ වූ කුඩා කටක්, හිස මුදුනෙ◌් පිහිටා
තිබෙන අසුරයන් පිරිසක් ගැනද කියවෙ◌්. කට කුඩා බැවින්
ඔවුන්ට කවදාවත් සා ගින්න හා පිපාසය නිවා ගන්නට නෙ◌ා
ලැබෙන්නෙ◌්ය. ආහාර නෙ◌ා ලැබෙන්නා වූ ඒ සත්ත්වයෙ◌
ලෙ◌් මස් නැතිව වියළුණු ඇටසැකිලි බඳු ශරීර ඇත්තෙ◌
ය. ඉස්සන්ගෙ◌් ඇස් මෙන් ඉදිරියට නෙරා ගිය ඇස්
ඇත්තෙ◌ ය. අතිශයින් දුර්වල වූ ඔවුනට නැගිටීමට තරම්වත්
ශක්තිය නැත්තෙ◌ ය. මෙ◌් අසුරයන්ට “කාලකඤ්ජික
ප්රෙ◌්තයෙ◌ ” ය යි ද කියනු ලැබෙ◌්.

සමහර දිව්ය පුත්රයින්, බුදුරාජාණන් වහන්සෙ◌් හමුවට


පැමිණ, “භාග්යවතුන් වහන්ස, ඒ භාග්යවත් අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සෙ◌්ගෙ◌් ශාසනය බබලන කාලෙදි
දිව්යලෙ◌ ක පිරෙනවා. අසුර පිරිස පිරිහෙනවා. භාග්යවතුන්
වහන්ස, අනිත් කාලෙට අසුර පිරිස පිරෙනවා. දිව්ය ලෙ◌ ක
පිරිහෙනවා” කියලා ප්රකාශ කරනවා. දැන් මෙ◌් යුගයෙ◌්
දිව්ය පිරිස පිරිහිලා. ඒ කියන්නෙ◌් දිව්ය පිරිස අඩුයි. දිව්ය
ලෙ◌ කයෙ◌් යන පිරිස අඩුයි. ඉන්න බහුතරයක් අය
යන්නෙ◌් අසුර ලෙ◌ කයට. එතකෙ◌ාට බලවත් වෙන්නෙ◌්
අසුර ලෙ◌ කයයි.
කලින් කල සුර අසුර යුද්ධ ඇතිවෙනවා. එකල අරණ්යක
සෘෂිවරු පිරිසක් වාසය කළා. මෙ◌් සෘෂිවරුන්ට, සුර අසුරයන්
පිළිබඳ යම්කිසි අවබෙ◌ ධයක් තිබුණා. මෙ◌් සෘෂිවරු
මෙහෙම කල්පනා කළා “දැන් සුර අසුර යුද්ධයක්
ඇතිවෙන්නයි යන්නෙ◌්. මෙ◌් යුද්ධයෙන් නම් අසුරයන් දිනන
හැඩයි. අසුරයෙ◌ දින්නෙ◌ාත් අපට බාධා පැමිණෙන්න
පුළුවන්. අසුරයෙ◌ කරදර කරාවි. ඒ නිසා අපි වෙ◌්ලාසනින්
ගිහිල්ලා අසුරයන්ට මෙ◌් කාරණය මතක්කරන්න ඕනෙ◌්”
කියලා. ඊට පස්සෙ◌් මෙ◌් සෘෂිවරු “සම්බර” කියන
අසුරෙ◌්න්ද්රයා ඉදිරියෙ◌් පහළ වුණා. පහළවෙලා
“අසුරෙ◌්න්ද්රය, සුර අසුර යුද්ධයක් ඇතිවෙනවා. අපි
ඉල්ලීමක් කරන්නයි ආවෙ◌්. අපට බයක් ඇතිකරන්න එපා”
කියලා කිව්වා. එහෙම කියනකෙ◌ාට “සම්බර”
අසුරෙ◌්න්ද්රයා කියනවා “ආ…. එහෙමද ? ඔහෙ◌්ලා
සක්රයාගෙ◌් පැත්තෙනෙ◌් ? අපෙන් අභය ඉල්ලන නුඹලාට,
මා භයමයි දෙන්නෙ◌්.” ( ඔන්න අසුරයන්ගෙ◌් හැටි
තෙ◌්රුම්ගන්න ) සෘෂිවරුත් නිකන් හිටියෙ◌් නෑ. සෘෂිවරු
කියන්නෙ◌් අපි වගෙ◌් අය නෙවෙයි, බලසම්පන්න අයනෙ◌්.
ඉර්ධිමත්. මෙ◌් සෘෂිවරු සම්බර අසුරයාට “අසුරෙ◌්න්ද්රය,
යමෙක් නිර්භය පතාගෙන ළඟට පැමිණෙද්දී ඔහුට බය
දෙනවා නම් නුඹෙන් බය වෙන්නෙ◌ා වෙ◌්වා” කියලා ශාප
කරලා ගියා.
බුදුරජාණන් වහන්සෙ◌් දෙ◌්ශනා කරනවා “මහණෙනි, එදා
ඉඳලා සම්බර අසුරයා රෑ ජාමෙට තුන්පාරක් බයවෙලා
නැගිටිනවා.” සක්ර දෙවියන්ට හිතවත් කවුද, එයාටත්
අසුරයෙ◌ විරුද්ධයි. සක්රයාට, කුසල පක්ෂයට හිතවත් නම්
එයාටත් විරුද්ධයි. ඉතින් එවැනි බලවෙ◌්ගයක් මුළු ලෙ◌ කය
පුරා බලපවත්වනකෙ◌ාට අර පින් කරන, කුසල් කරන අයට
ඒ දෙ◌්වල් කරන්න වෙන්නෙ◌් දුක සෙ◌් නෙ◌්ද ? මෙ◌්
හෙ◌්තු දැනගත්තහම තමයි, ඔබට ඉවසගෙන කුසල් කරන්න
පුළුවන් වෙන්නෙ◌්. ගෙ◌ාඩක් අයට මෙ◌්ක තෙ◌්රෙන්නෙ◌්
නැත්තෙ◌් ඒකයි.
දැන් ඔන්න පින්දහම් කරගෙන යහපත් ජීවිතයක් ගෙවනවා.
එහෙම ජීවිතය ගෙවද්දීත් කරදර එනවා. එතකෙ◌ාට එයා,
තමන්ගෙ◌්ම පිනට ගරහා ගන්නවා “අනෙ◌් මං මෙච්චර පින්
කරනවා. මෙච්චර යහපත් මාර්ගයක යනවා. මං මෙච්චර
ධාර්මිකව ජීවත් වෙනවා. ඇයි මට මෙච්චර කරදර, ඇයි
මටම මෙහෙම වෙන්නෙ◌් ? ” කියලා තමන් තමන්ටම
බැනගන්නවා. නමුත් බැලුවහම, පිනට අකමැති අය තමයි
මෙ◌් පරිසරය හදන්නෙ◌්. පිනට අකමැති අය තමයි, එයාට
පින එපා කරවන්නෙ◌්. එහෙම කරලා එයා පින
අත්හැරියෙ◌ාත්, ඔන්න ඒ අය සද්ද නැතුව ඉන්නවා.
ලෙ◌ කයෙ◌් එහෙම දෙ◌්වල් කෙ◌ාච්චර සිද්ධ වෙනවද ?
මෙ◌්කෙන් අපට තෙ◌්රුම්ගන්න පුළුවන්, මෙ◌් සසර
කෙ◌ායිතරම් නම් භයානකද කියලා.

උපුටා ගැනීම :
http://www.nirwanaya.com/හැමෙ◌ ම-දන්නවනෙ◌්-නිර
ය-ගැන-ප්/
https://mahamegha.lk/2013/09/08/asura-lokaya/
සමහර දෙවියන්ටත් වඩා
බලසම්පන්න අසුරයන්ගෙ◌්
ලෙ◌ කය
බුදුරජාණන් වහන්සෙ◌් දෙ◌්ශනා කෙ◌ාට වදාළ ලෙ◌ ක
විෂය කෙතෙක් පුළුල් ද යන්න මෙ◌් ලිපි පෙළ කියවන ඔබට
ක්රමිකව ගම්ය වනු ඇත. පිටසක්වළක් පිළිබඳව නූතන
විද්යාව කතා කළත් ඒවා සතර අපාය, දිව්ය ලෝක, බ්රහ්ම
ලෙ◌ ක කරා තවමත් විනිවිද ගෙ◌ාස් නැත. එසෙ◌් විනිවිද
යාමට සැරසෙන වගක්ද පෙනෙන්නට නැත. එසෙ◌් වූ පලියට
අතීන්ද්රීය මනෙ◌ මූලික භාවයෙන් සක්වල විනිවිද ගිය බුද්ධ
දෙ◌්ශනාවහි ඇතැම් කාරණා ප්රතික්ෙෂ්ප කළ හැකිද?
මුගලන් මහරහතන් වහන්සෙ◌්, ලක්ඛණ මහරහතුන් වැනි
උතුමන් දුටු දෙ◌් ඉවත් කළ යුතුද?

විද්යාව අනුව පර්යෙ◌්ෂණ සිද්ධ වෙන්නෙ◌් භෙ◌ෟතික


උපකරණ හා භෙ◌ෟතික ඇස පදනම් කර ගෙනය,
භෙ◌ෟතික උපකරණයට හා භෙ◌ෟතික ඇසට තවමත් අසු
නෙ◌ාවූ පුළුල් ලෙ◌ ක විෂයෙ◌් අපි තවම සිටිනුයෙ◌් ළදරු
වියකය. අනික් අතින් මෙ◌් පර්ෙය්ෂණ කරන අය කෙළෙස්
භරිත මිනිසුන්ය. ඔවුන්ට හසුවන හා හසු කර ගන්නා යම්
කෙ◌ාටසක් වෙතත් බුද්ධ දර්ශනය අතීන්ද්රිය ප්රත්යක්ෂ
ඥානයක් වෙ◌්. එය සාමාන්ය ඉන්ද්රිය ප්රත්යක්ෂ ඥානය
අභිභවන්නකි.

කෙළෙස් භරිත මනසට වඩා නික්ලෙ◌්ශී මනසට බෙ◌ාහෙ◌


දෑ හසුවෙ◌්. එබැවින් බුද්ධ දර්ශනය මත ලෙ◌ ක විෂය
හදාරන තැනදී විද්යාව පරම සත්යය නෙ◌ාවන බව
අවබෙ◌ ධ කරගෙන ‘ඔරුව දියත්’ කළ යුතුය.

එයට හෙ◌්තුව කුමක්ද? පැවතුණත් දෙයක්, එය


නෙ◌ාපෙනීමට හෙ◌්තු කාරණා කීපයක් ධර්මය විස්තර
කරයි. එනම්,
1. අතිදූර: ඇසට හසු නෙ◌ාවන දුරින් පිහිටි දෙ◌්වල් අපට
දුර වැඩි නිසාම පෙනෙන්නෙ◌් නැත. මහමුහුදෙහි ඈත
බලනවිට මුහුදෙහි කෙළවරක් ලෙස ක්ෂතිජය පෙනෙයි. නමුත්
සැබෑව එය ද? ඇස අපට තනා දෙන්නෙ◌් එක්තරා
සීමාන්තිකයක් පමණි. එතැනින් එහා අතිදුර කරණකෙ◌ාට
ඇසට ග්රහණය වීම නෙ◌ාවෙ◌්. එසෙ◌් වූ පළියට කිසිවක්
නැත යැයි ප්රතික්ෂෙ◌්ප කළ නෙ◌ාහැකිය.

2. අතිසම්ප්ය: බෙ◌ාෙහා් ළං වූ දෙ◌්ද ඇතැම්විට අපෙ◌්


ඇසට ග්රහනය නෙ◌ාවෙ◌්. උදා ලෙස ඇස් පිහාටු, ඇස
සමීපයෙ◌්ම ළප, ආදිය ඔබට පෙනෙ◌්ද? නමුත්
නෙ◌ාපෙනුණු පමණින් නැතැයි කිව නෙ◌ාහැකිය.
3. ඉන්ද්රිය ඝාත: එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී
යම් ඉන්ද්රියක ඝාතනයකි. උදා, ලෙස ඇස් දෙකම අන්ධ
වූවකුට යමක් නෙ◌ාපෙනී තිබිය හැකිය. ඔහුට ඇස්
නෙ◌ාපෙනුණා කියා යමක් අපට අත හැරිය හැකිද?
4. මනෙ◌ අනවස්ථාන: මනස නිසි තැනට ස්ථාන ගත
නෙ◌ාවීම මනෙ◌ අනවස්ථාන නම් වෙ◌්. උදා, ලෙස ඔබ
බලවත් කල්පනාවක සිටී. ඔබ ඉදිරියෙන් ගිය කෙනකුවත් ගැන
මතකයක් ඔබට නැත. නමුත් ඇත්තටම ඔබ ඉදිරියෙන් කීප
දෙනෙක් එහා මෙහා ගමන් කර ඇත. ඔබෙ◌් අධික කල්පනාව
හෙ◌්තුවෙන් මනස නිසි පරිදි ස්ථාන ගත නෙ◌ාවීම මත
යමක් සිදු නෙ◌ාවෙතැයි කිව නෙ◌ාහැකිය.

5. සූක්ෂමභාව: සියුම් දෙයක් සියුම් වැඩිකම නිසාම අපට


නෙ◌ාපෙනී යා හැකිය. උදා ලෙස ඔබ අතට ගත් අබ ඇටයක්
අබ ගෙ◌ නියකට යෙ◌ාමුකර කළවම් කරවා දුනහෙ◌ාත්
ඔබට පෙර අතෙහි වූ අබ ඇටය තෙ◌ රාගත හැකි ද? ඔබට
එය අපහසු වූවා කියා ඔබෙ◌් අතෙ◌් තිබුණු අබ ඇටය
ගෙ◌ නියෙ◌් නැතැයි කිව හැකිද? සූක්ෂමභාවය වැඩි කමට
ඔබගෙ◌් පෘථග්ජන ඉන්ද්රියට එය හඳුනා ගත නෙ◌ාහැක.
අැතැම් විට නූතන විද්යා උපකරණවලට ද නෙ◌ාහැකිය.
නමුදු අතීන්ද්රීය ප්රත්යක්ෂ ඥානී නික්ලෙ◌්ශී මනසට එය
පහසුවෙන් කළ හැකිය.

6. අභිධාන: එනම් යම් දෙයක් යමකින් වැසී තිබීම නිසා


නෙ◌ාපෙනී යාමයි. ඔබෙ◌් කාමරය බිත්තිවලින් වැසී ඇති
නිසා සමීප කාමරය නෙ◌ාපෙනෙන්නෙ◌්ය. ඔබට සමීප
කාමරය නෙ◌ාපෙනුණු පළියට එය නැතැයි කිව හැකිද?
දැන් ඔබ මෙ◌ාහෙ◌ාතක් සිතන්න. මෙ◌් කාරණා 6ට අදාළ
ඇතැම් කාරණා විනිවිද යාමට සිත බලවත් විය යුතුය. එවැනි
සිත බලවත් වූවකුට සක්වල විනිවිද යා හැකිය.

මුගලන් මහරහතන් වහන්සෙ◌්ට සෘර්ධි බලයෙන් මහාමෙ◌්රු


පර්වතය, හිමාලය කන්ද පවා ඔසවා කකුලෙ◌් මහපට
ඇඟිල්ලෙන් අරන් අහසෙ◌් ඇවිදීමට හැකියාව තිබුණු බව
ධර්මයෙ◌් විස්තර කෙරෙයි. මෙය ඔබට පුදුම සහගත
කාරණාවක් විය හැකිය.

‘කෙ◌ාහෙ◌ාමද ඕවා කරන්නෙ? ඕවා මහා විහිළු’ යැයි ඔබ


හිතන්නට පුළුවන. නමුත් සිත බලවත් වූ අයගෙ◌් ප්රතිඵලය
එයයි. සිත හරියාමට සෙ◌්ම සිත වැරදීමට මෙපරිදිම
ප්රතිඵල ඇත්තෙ◌්ය.

ධර්මයෙ◌් තවත් තැනක, මුගලන් මහ රහතන් වහන්සෙ◌්


ගිජුකුළු පවුව ගලවා අතට ගෙන එය අටමහා නිරයෙ◌් පළමු
වැන්න වන සංජීවයට වැටෙත්වායි අධිෂ්ඨාන කරගෙන අත
හැරියෙ◌ාත් එය සාමාන්ය වෙ◌්ගයෙන් සංජීව නිරයට
වැටෙන්නට එහි මාස වලින් මාස 4ක් ගතවන බව කියැවෙ◌්.
වෙ◌්ගයෙන් පහළට වැටෙන යමකට ඒ සා කාලයක් ගත
වෙ◌් නම් සංජීවයට වැටුණු කෙනකු ගෙ◌ාඩ ඒමට කෙතරම්
කාලයක් ගත වෙ◌්ද? ෙම් යථාර්ථය අපි අවබෙ◌ ධ කළ
යුත්තෙ◌්ය.

බුදුරජාණන් වහන්සෙ◌්ගෙ◌් දෙ◌්ශනාවෙහි පිටසක්වළක්


පිළිබඳ අපට පැහැදිලිව හඳුනා ගත හැකි සුවිශෙ◌්ෂ තැනක්
වන්නෙ◌් අසුර ලෙ◌ කයයි. එය සතර අපායෙන් (තිරිසන්,
ප්රෙ◌්ත, අසුර, නිරය) එකකි. අපට නෙ◌ාපෙනෙන, බුද්ධ
ඥානයෙන් ඇතැයි කියන මෙ◌් අසුර ලෙ◌ කය යනු කුමක්ද?
සුර නෙ◌ාවන තැන අසුරයි. ධර්මයෙ◌් විස්තර වන හැටියට
අසුරයෙ◌ දෙවියන්ට වඩා බල සම්පන්න සත්ව
කෙ◌ාට්ඨාසයකි. ඒ කෙසෙ◌්ද යත් දෙවියන් හා අසුරයන්
අතර යුද්ධයක් පැවැතියෙ◌ාත් නියත වශයෙන් අසුරයෙ◌
දිනා ගති. ඔවුහු දෙවියන්ට වඩා දඩබ්බරය, චණ්ඩය, සැඩය.
අසුරයන්ට විශ්වය පුරා වෙ◌්ගයෙන් ගමන් කළ හැකිය.
ඔවුන්ට අපායෙ◌් සිට දිව්ය, බ්රහ්ම ලෙ◌ ක කරා
ක්ෂණයෙන් යා හැකිය.

මෙ◌් අසුර ලෙ◌ කයෙ◌් කෙ◌ාටස් පහකි. එනම්,


1. දෙ◌්ව අසුරය
2. විනිපාතික අසුරය
3. වෙ◌්මාණික අසුරය
4. ලෙ◌ කාන්තරික අසුරය
5. ප්රෙ◌්ත අසුරය

ඉහත කී අසුරයන් අතුරින් ප්රෙ◌්ත අසුරයන් පමණක්


නිරෙයහි වාසස්ථාන ගනී.

දෙ◌්ව අසුරයෙ◌ තමන්ගෙ◌් සශ්රීකත්වයෙන් හා


සම්පත්තියෙන් දෙවියන්ට සමාන කෙ◌ාටසක් බව කියැවෙ◌්.
විනිපාතික අසුරයෙ◌ ඉතා බලවත් කෙ◌ාටසක් වෙ◌්.
නිරයෙහි ප්රධානියා වන යමරජා ද විනිපාතික අසුරයෙකි.
යමපල්ලෙ◌ ද අපායෙ◌් රජුගෙ◌් සෙ◌්වකයෙ◌ ද
අසුරයෙ◌ මය.
නිරා දුකට වැටෙන නිරි සතුන්ට දඬුවම් නියම කරන්නෙ◌්
මෙ◌් යම රජු වන අසුරයාය. ලෙ◌ දිය පෙ◌ාවමින,්
කටුගස්හි නංවමින්, අත් පා කපමින,් උල්වලින් අනිමින් නිරි
සතුන්ට දැඩි දඬුවම් දෙන්නෙ◌් යම රජුගෙ◌් ගෙ◌ ලයන්
වන අසුර කෙ◌ාටස්ය.

නමුත් විනිපාතික අසුරයන්ගෙන් වැඩි කෙ◌ාටස දිව්ය


ලෙ◌ කයට අයත් වෙ◌්. ඒ අතර ප්රියංකර මාතු, උත්තර
මාතු වැනි අසුර නායකයෙ◌ ද ප්රමුඛය.

ලෙ◌ කාන්තරික අසුරයෙ◌ , ලෙ◌ කාන්තරික නිරයට අයත්


වෙන්නාහ.

මෙ◌් අනුව අසුරයන්ගෙන් එක කෙ◌ාටසක් නිරයෙ◌්


බලවතුන් වන අතර අනෙක් කෙ◌ාටස දිව්ය ලෙ◌ කයෙ◌්
බලවතුන් වෙති.

අට්ඨ කථාවෙ◌් දක්වන පරිදි අසුර ප්රධානියා පාලියෙන්


අසුරින්ද නම් ඔහුම සංස්කෘතයෙන් අසුරෙන්ද්ර වෙ◌්. බලවත්
අසුරයන් කීප දෙනෙක් ගැන කතා කළෙ◌ාත් පහාරාද යන්
ඉන් කෙනෙකි. ඔහු මහමුහුදෙ◌් සුමෙ◌්රුගිරි පර්වතයෙ◌්
වාසය කරන බව කියැවෙ◌්.

සමහර බලවත් අසුරයන්ට ඉර - හඳ - තාරකාවල ගමන පවා


වෙනස් කළ හැකිය. ඇතැමුන්ට රාත්රියක් දහවල කළ හැකිය.
සමහරකුට දහවල රාත්රිය කළ හැකිය. විශ්වයෙ◌් එපමණට
බලයක් අසුරයන්ට පැවැත්විය හැකිය.

ගංගා මූදු ගෙ◌ාඩ ගැල්විය හැකිය. කඳු සමතලා කළ හැකිය.


සමතලා බිම් මැටි පිඬක් සෙ◌් ගෙන කඳු කළ හැකිය. බණ
පෙ◌ාතෙ◌් වෙ◌්රෙ◌ චන අසුර නායකයා යනු රාහුට කියන
නමකි. කෙ◌්න්ද්රයෙ◌් රාහු බලවත් නම් එය වෙ◌්රෙ◌ චන
අසුරයා බලවත් වීමකි. එය තවත් දීර්ඝව යාහැකි
මාතෘකාවකි.

දෙදෙව් ලෙ◌ාවට අධිපති සක්ර දිව්ය රාජයා විවාහ වී


සිටින්නෙ◌් අසුර කාන්තාවක සමඟය. ඇය වෙ◌්මාණික
අසුර ලෙ◌ කයෙ◌් සිටි සුන්දරම අසුරාංගනාවයි.
සුජම්පතිකාව නමින් අෑ හඳුන්වයි.

මෙ◌් සුජම්පතිකාවට ස්වයං වරයක් විය. ඒ තමන්ගෙ◌්


විවාහයට තමාට කැමැති අසුරයකු තෙ◌ රා ගැනීමයි. මෙ◌්
සඳහා බලවත් අසුර නායකයෙ◌ ඉතා ලස්සනට හැඳ පැළඳ
සුජම්පතිකාව හමුවට ආහ. මෙ◌් අසුරාංගනාවගෙ◌්
සෙ◌ බාව දුටු තාවතිංස දෙව්ලෙ◌ාව වෙසෙන සක්ර
දෙවියන්ට ද ඇයගෙ◌් අත ගැනීමෙ◌් උවමනාව ඇති විය.

සක්රයා ද බලවත් අසුරයකු පරිද්දෙන් හැඳ පැළඳ මෙහි ආහ.


ෙත්රීම අවසාන විය. සුජම්පතිකාව තෙ◌ රා ගත්තෙ◌් අසුර
වෙස් ගත් සක්රයාය. සක්ර දෙවියන් මෙ◌් අසුරාංගනාව
සමග තාවතිංස දිව්යා ලෙ◌ කයට ගියෙ◌්ය.
තමන්ගෙ◌් අසුර ලියක් පැහැර ගත්තැයි අසුරයන් හා
තාවතිංසෙ◌් දෙව්වරු තවමත් සටනකය.

උපුටා ගැනීම
http://www.lankadeepa.lk/sunday/rasawitha/දෙවිය
න්ටත්-වඩා-බලසම්පන්න-අසුරයන්ගෙ◌්-ලෙ◌ කය/57-5171
59
පින්වත් ආචාර්ය ඇත්කඳුරෙ◌් සුමනසාර ස්වාමින්වහන්සෙ◌්
විසිනි .

සයුරු සැපෙහි වෙ◌් මෙ◌් සා


දෙ◌ සා - මහරහතුන් වැඩි මග
ඔස්සෙ◌් ලිපියකි

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින


දුක අසන විෂ මනුෂ්යයා තුළ හටහන්නෙ◌් බියක්,
තැතිගැනීමක්. මෙ◌් තැතිගැනීම, බිය නිසාම සමහරු සතර
අපාය කියන වචනය තම මතක කෙ◌ ෂයෙන් අයින් කර
දමනවා. එය තහනම් වචනයක් හැටියට. ඇස් වලට පෙනි
පෙනී තිරිසන් ලෙ◌ කයෙ◌් සත්වයෙ◌ දුක් විඳිනවා
දකිනකෙ◌ාටත්, මනුෂ්යයෙ◌ සිතනවා, අපි තිරිසන්
ලෙ◌ කයෙ◌් උපත නෙ◌ාලබනවා කියලා. මනුෂ්යයාට
එහෙම හිතන්න පුරුදු කළහම මෙ◌් සිත නැමැති පාප
මිත්රයාට, මිත්ර ෙද්රdaහියාට හරිම ලෙ◌්සියි ඔබව, තිරිසන්
ලෙ◌ කයෙ◌් උපතට අවශ්ය හෙ◌්තූන් ඔබ තුළින් සකස්
කරන්න. තිරිසන් ලෙ◌ කයෙ◌් නිසරු උපතකට අවශ්ය
ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක් මෙලෙ◌ාවදී ඔබට
ලබාදෙන්න. සතර අපායෙන් අපෙ◌් ඇසට පෙනෙන
ලෙ◌ කය තමයි තිරිසන් ලෙ◌ කය. සතර අපායට අයත්
ප්රෙ◌්ත, අසුර සහ නිරය දැකීමට නෙ◌ාහැකි වුවත් ඔබට
නිරය ගැන, ප්රෙ◌්ත ලෙ◌ කය ගැන දැනීමක් තිබෙනවා.
එහෙත් ඔබට මෙ◌් ප්රකාශ කරන්නට යන්නෙ◌් එතරම්
සඳහනක් නෙ◌ාවන සතර අපායට අයත් අසුර ලෙ◌ කය
ගැනයි.

ඒ අසුර ලෙ◌ කයට අපෙ◌් අවධානය අඩුයි. එහෙත් ප්රෙ◌්ත


ලෙ◌ කයට සාපෙ◌්ක්ෂව අසුර ලෙ◌ කය විශාලත්වයෙන්
වැඩි විය යුතුය. ලෙ◌ කයෙ◌් භූමි ප්රමාණයෙන් හතරෙන්
තුනක් වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්රිතව
තමයි අසුර ලෙ◌ කය ස්ථානගතවෙලා තිබෙන්නෙ◌්. මෙ◌්
මහා සාගරය තමයි අසුරයන්ගෙ◌් නිජබිම. සත්වයෙක් මෙ◌්
අසුර ලෙ◌ කයෙ◌් උපතක් ලබන්නෙ◌් ඇයි? මහා සාගරයට
තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන්
මතු අසුර ලෙ◌ කයෙ◌් උපත ලබා මහා සාගරයට
බැසගන්නවා.

ඔබ දන්නවා, ශ්රී ලංකාවෙ◌් මුහුදුකරය කියලා රට වටෙ◌්


ප්රදෙ◌්ශය හඳුන්වනවා. ලෙ◌ කයෙ◌් අනිකුත් රටවල මුහුදු
ආශ්රිත ප්රදෙ◌්ශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මෙ◌්
ලෙ◌ කයෙ◌් මුහුදු ආශ්රිතව වෙසෙන ජනයා මුහුද
තමන්ගෙ◌් ජීවිතය කරගෙනයි ජීවත් වන්නෙ◌්. ඒ අය
නිවසින් එළියට බැස්සත්, ජනෙ◌්ලයෙන් එළිය බැලුවත් ඔවුන්
දකින්නෙ◌්, පෙනෙන්නෙ◌් මුහුදයි. මුහුදෙ◌් ෙඝ ශාව,
සුළඟ, මුහුදු රල මෙ◌් අය වැසිකිළියට යන්නෙත් මුහුදට,
සෙල්ලම් කරන්නෙ◌්, විනෙ◌ ද වෙන්නෙ◌් මුහුදු වෙරළෙ◌්.
නැතිනම් මහ මුහුදෙ◌්. ඒ අයගෙ◌් ජීවිතයම මහ මුහුදයි.
මෙ◌් මුහුද ආශ්රිත මිනිස්සු යෑපෙන්නෙ◌් ධීවර
කර්මාන්තයෙන්. අපෙ◌් රටෙ◌් පමණක් නෙ◌ාවෙ◌් මුළු
ලෙ◌ කයෙ◌්ම සමහරු උදෙ◌් ඉඳන් රාත්රි වනතුර,ු බිලී පිති
දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත්
නෙ◌ාසිතා මුහුද මගෙ◌් කරගෙන, මගෙ◌් ආත්මය
කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදෙ◌් මාළු දැල් එලනවා.
තවත් සමහරු සවස තම බෙ◌ ට්ටු වලින් මුහුදු ගියහම
ආපසු ගෙ◌ාඩබිමට පැමිණෙන්නෙ◌් පසුදා අලුයම. තවත්
සමහරු බහුදින ධීවර යාත්රා වලින් මුහුදු ගියහම ආපසු
පැමිණෙන්නෙ◌් සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව්
වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස
ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්ෂණය.

මෙ◌් හැම ධීවර කාර්මික මහත්මයෙක්ම මහ මුහුද උපාදානය


කරගත් අයයි. මෙ◌් අයගෙ◌් ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත්
දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපෙ◌ාරෙ◌ාත්තුවත් මහ
මුහුදයි. සාගරය ඔවුන්ගෙ◌් ආත්මයයි. මෙ◌් ආත්මය තුළින්
තමන්ට සැප ලැබෙ◌්යෑයි ඔවුන් බලාපෙ◌ාරෙ◌ාත්තු
වෙනවා. මෙ◌් ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන
කරගෙන ගෙ◌ාඩබිමට රැගෙන පැමිණෙන්නෙ◌්
ප්රාණඝාතයෙ◌් අස්වැන්නයි. ප්රාණඝාතයෙ◌් අස්වැන්න
යනු ඔවුන් ගෙ◌ාඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටෙ◌ාන්
ගණනයි. කුඩා මසුන් පමණක් නෙ◌ාවෙ◌්. කැස්බෑවුන,්
විශාල මෙ◌ රුන,් තල්මසුන්, මුහුදු කූඩැල්ලන්,
පෙ◌ාකිරිස්සන්... මෙ◌්වා තමයි මුහුද උපාදානය කරගත්
මිනිසුන්ගෙ◌් ප්රාණඝාතයෙ◌් අස්වැන්න.

ලෙ◌ කයෙ◌් තවත් පිරිසක් සිටිනවා, ඒ අය මහා සාගරය


උපාදානය කරගන්නෙ◌් වෙනත් සංඥාවකින.් ඒ අය
විනෙ◌ දය උදෙසා, සතුට උදෙසා, විවෙ◌්කය උදෙසා,
ක්රීඩාව උදෙසා, අධ්යාපනය උදෙසා මහා සාගරය
උපාදානය කරගන්නවා. අපි මෙ◌් අයට කියනවා දෙස්, විදෙස්
සංචාරකයන් කියලා. සුන්දර මුහුදු වෙරළ තිබෙන රටවල
ඉතාමත් දියුණු ආකාරයෙන් පැතිරුණු ව්යාපාරයක් මෙ◌්ක.
සංචාරයකයන් සැතපුම් දස දහස් ගණනක් දුර කතර
ගෙවාගෙන රට රටවල සංචාරයට යනවා. මාලදිවයින කියන
රටට වසරකට ලක්ෂ ගණනක සංචාරකයන් පිරිසක්
පැමිණෙනවා. කුමකටද? මහා සාගරය උපාදානය කරගන්න.
අපෙ◌් රටත් එහෙමමයි. ලෙ◌ කයෙ◌් කෙ◌ාහෙ පිහිටියත්
සංචරක හෙ◌ ටලයක මහා සාගරයට මුහුණදාපු කාමර
ගෙ◌ාඩබිමට මුහුණදාපු කාමර වලට වඩා මිලෙන් අධිකයි.
මෙය සංචාරකයන් මුහුද උපාදානය කරපු නිසා ඇතිවූවක්.
මෙ◌් අය මුහුදෙ◌් නාමින,් කිමිදෙමින්, ඔරු බෙ◌ ට්ටු පදිමින්,
නෙ◌ායෙකුත් ජල ක්රීඩා කරමින් මහා සාගරය තුළ සතුට
සෙ◌ායනවා. වෙරළෙ◌් මහා අවුකාශ්ඨකයෙ◌් හිරු එළිය
තපිනවා. මුහුද ඒ අයගෙ◌් ජීවිතයෙ◌් කෙ◌ාටසක් වගෙ◌්.
ලුණු වතුර, ලවන ස්වභාවය ඒ අය ස්පර්ශ කරන්නෙ◌් දැඩි
කැමැත්තකින.් තන්හාවකින්. අපෙ◌් රටෙ◌් සුන්දර සංචාරක
මුහුදු තීරයෙ◌්දී මෙ◌් ස්වභාවය ඔබට දකින්න පුළුවන්. ඒ
අයගෙ◌් ජීවිතයම මහ මුහුදයි. ඒ අයගෙ◌් ආහාරය මහ
මුහුදයි. ඒ අයගෙ◌් ඇස ඉල්ලන්නෙ◌් මුහුදෙ◌්
සුන්දරත්වයයි. කන ඉල්ලන්නෙ◌් රළ පෙරළෙන ෙඝ ෂාවයි.
නාසය ඉල්ලන්නෙ◌් පිලී ගඳයි. දිව ඉල්ලන්නෙ◌් මුහුදු
ආහාරයන්ගෙ◌් රසයයි. ශරීරය ඉල්ලන්නෙ◌් මුහුදු ජලයෙ◌්
ලවන ස්වභාවයයි. මනස ඉල්ලන්නෙ◌් ඉහත සියල්ල තව මදි,
තව මදි කියන ඉල්ලීමයි. කය නැමැති ගුහාවෙ◌් සැඟවී සිටින
සිත නැමැති ඔබගෙ◌් පාප මිත්රයා ඔබව මෙ◌් මුළා
කරන්නෙ◌් මුහුද මගෙ◌් ආත්මයයි. සැපයයි. ලෙ◌ කයයි
කියාය.

තව පිරිසක් ලෙ◌ කයෙ◌් සිටිනවා. ඒ අය මහ මුහුදෙ◌්


විශාල මඟී සහ භාණ්ඩ ප්රවාහන නැව්වල සෙ◌්වකයන්
සහ සංචරකයන්. නැව් වලට සංඥා ලබාදෙන ප්රදීපාගාර
සෙ◌්වකයන්. තවත් බටහිර රටවල පිරිසක් සිටිනවා ඔවුන්
සිය රැකියාවෙන් විශ්රාම ලබන විට හිමිවන සියලු දීමනා
එකතුකර කුඩා රුවල් නැවක් මිලටගෙන රටින් රටට තෙ◌ාටින්
තෙ◌ාටට යාත්රා කරමින් ජීවිතයෙ◌් ඉතිරි කාලය ගෙවා
දමනවා. මෙ◌් සියලු ආකාර වල අය ගෙ◌ාඩබිමකට පය
නෙ◌ාතබා එක දිගට මාස ගණන් යාත්රාකිරීම තුළයි
ජීවත්වන්නෙ◌්. ඔවුන් විනෙ◌ ද වෙනවා, සතුටු වෙනවා.
හෙ◌ාඳට කනවා, හෙ◌ාඳට බෙ◌ානවා, තමා සිටින්නෙ◌්
මහා සාගරය මැද සිර කුටියකයි කියලා ඒ අයට
තෙ◌්රෙන්නෙ◌් නැහැ. මහ මුහුද කෙරෙහි තිබෙන
තන්හාවෙ◌් ස්වභාවය නිසා මෙ◌් සිර කුටිය ඒ අය
දකින්නෙ◌් සිහින මාලිගාවක් හැටියට. අපි හරියටම
නෙ◌ාදන්නා නමුත් අහලා තිබෙන විදිහට මෙ◌් අය නැව
ගිලුනත් බෑන් චූන් ගහනවලු සැපයි, සැපයි කියලා. මහා
සාගරයෙ◌් මැරුණත් සැපයි කියන සංඥාවෙන්. මෙ◌්
අයගෙ◌් ජීවිතය කියන්නෙ◌් මත්වීම, ඉන්ද්රියන් පිනවීම
පමණමයි. මෙ◌් අය මුහුද මගෙ◌් කරගෙන, මුහුද ආත්මය
කරගෙන, ඒ ආත්මය තුළ සැප ඇතැයි සෙ◌ායනවා.

ලෙ◌ කයෙ◌් තවත් පිරිසක් සිටිනවා. ඒ අය තමයි


කිමිදුම්කරුවන්. ගවෙ◌්ශකයන්. ඒ අයත් මුහුද තුළ සැප
සෙ◌ායනවා. සම්පත් සෙ◌ායනවා. ඔක්සිජන් ටැංකියක්
කරෙ◌් එල්ලාගෙන එහි බර දරාගෙන, ගැඹුරු බියකරු
මුහුදෙ◌් කිමිදෙමින්, ඒවා සැප හැටියට දකිමින් මුහුදෙ◌්
සැඟවුණු අසිරිය, ධනය, නෙ◌ාපෙනෙන ලෙ◌ කය
සෙ◌ායනවා. මෙ◌් අයට මුහුදෙ◌් ලවන ස්වභාවය, මුහුදු
ගැඹුරෙ◌් භියකරු ස්වභාවය බෙ◌ාහෙ◌ාම සුළු දෙයක්.
මෙ◌ාකද මහ මුහුද කෙරෙහි තබන්නා වූ උපාදානය ඊට වඩා
බලවත් නිසා. මෙ◌් පිරිසත් මුහුද ආත්මය කෙ◌ාට දකිමින්
එහි සැප සෙ◌ායන පිරිසක්මයි. මහා මුහුද ආශ්රිතව
වෙසෙන කෙ◌ ටි ප්රකෙ◌ ටි ගණනක් මත්ස්යයන්,
කැස්බෑවන්, ලිහිණියන් වැනි පක්ෂීන.් .. මෙ◌් අයත් මුහුද
උපාදනය කරගත් පිරිසක්මයි. මෙ◌් අය තම පංෙච්න්ද්රය
පිනවන්නෙ◌් මහා මුහුදෙන් ලබාගන්නා ආහාරයෙන්. ඒ
අයගෙ◌් ජීවිතය මහ මුහුදයි. මෙ◌් සෑම සතකුම මහ මුහුද
තුළ සැප සෙ◌ායනවා. මහ මුහුද මගෙ◌්ය කියලා දකිනවා.
මහ මුහුද මගෙ◌් ආත්මය හැටියට දකිනවා.
ඉහත සටහන් කරපු ආකාරයෙන් ධීවර කර්මාන්තය නිසා
අධ්යාපනික, ගවෙ◌්ෂණාත්මක සහ ජීවත්වීම උදෙසා මුහුද
උපාදනය කරගත් මනුෂ්යන් වගෙ◌්ම තිරිසන් සතුනුත්
ගණනින් මහා විශාල සංඛ්යාවක්. මෙන්න මෙ◌් මුහුද
උපාදානය කරගත්, මුහුද මගෙ◌් කරගත්, මුහුද තුළ සැප
සෙ◌ායන ඉහත සත්වයන් කවදා හරි දවසක මැරෙන
මෙ◌ාහෙ◌ාතෙ◌්, තමා ජීවත් වන කාලයෙ◌්දී තන්හාවෙන්
බැඳී සිටි මහා සාගරය කෙරෙහි කැමැත්තක්, උපාදානයක්,
ඡන්දරාගයක්, මතුවුණා නම් ඔහු අසුර ලෙ◌ කයෙ◌් ඉපදීමට
ඇති ඉඩ ඉතාමත් වැඩිය.ි මෙ◌් වගෙ◌් සාගරය උපාදානය
කර ජීවත්වෙලා අසුර ලෙ◌ කයට බැසගත්තට පස්සෙ◌් එම
අසුරයන්ට පුළුවන් මහා සාගරය මගෙ◌් කරගෙන
ජීවත්වෙන්න. සාගරය කළඹන්න, පිහිනන්න, කිමිදෙන්න. ඒ
ඔහු අපෙ◌්ක්ෂා කළ කැමැත්ත අල්ලාගැනීම නිසා ඒ අසුරයන්
අසුර ජීවිතය දුකක් කෙ◌ාට දකින්නෙ◌් නැහැ. මෙ◌ාකද එයා
පෙර මනුෂ්ය ජීවිතයෙ◌්දීත් මුහුද, ජලය, එහි ලවන
ස්වභාවය, හිරු රශ්මිය, මුහුදු සුළඟ, බියකරු බව දුකක්
හැටියට දැක්කෙ◌් නැහැ. උතුම් මනුෂ්ය ජීවිතයක් ලැබී
තිබෙද්දිත් ඉහත කරුණු සැපක් කර ගත්ත කෙනා අසුර
ලෙ◌ කය කියන සතර අපායට වැටුණහම එම ස්වභාවය
දුකක් හැටියට දකියිද? නැහැ. ඔහු ලැබූ මහා සැපක්
හැටියටයි එය දකින්නෙ◌්.

පුංචි දරුවෙක් තමන්ගෙ◌් මුත්රා අසූචි සමග සෙල්ලම්


කරනවා වගෙ◌්, අසුරයෙ◌ාත් මහා සාගරයෙ◌් සෑම දුක්ඛ
දෙ◌ මනස්සයක්ම මහා සැපයක්a කෙ◌ාටගෙන
ප්රීතිවෙනවා. මහා සාගරයෙ◌් ආධිපත්යය පතුරවනවා.
මහා සාගරයෙ◌් අයිතිය, ප්රදෙ◌්ශ වෙනුවෙන් ගැටෙනවා.
සටන්කරනවා. මනුෂ්යයෙ◌ මෙ◌් මුහුදු ප්රදෙ◌්ශය අපෙ◌්,
වෙන අයට මෙහි මසුන් අල්ලන්න බැහැ. මෙ◌් වෙරළ අපෙ◌්
හෙ◌ ටලයෙ◌්. වෙන අයට මෙහි එන්න බැහැ වැනි අසුර
සංඥාවල බැසගෙන සිටින නිසා අසුර ලෙ◌ කයෙ◌්දී ඒ
දෙ◌්වල් වඩා පුළුල්ව සිද්ධවෙනවා.

ඔබ හිතන්න කිමිදුම්කරුවකු යම් සෙ◌්ද මහ මුහුද තුළ ක්රියා


කරන්නෙ◌් කියලා. ඔහු දිය මතුපිටත් පිහිනනවා. දිය යටත්
කිමිදෙනවා. ගැඹුරු දියෙත් කිමිදෙනවා. මෙන්න මෙ◌්
කිමිදුම්කරුවා වගෙ◌් අසුරයෙ◌ාත් මහසයුරෙ◌් කිමිදෙමින්
පංචකාමය විඳිනවා. මුහුද වෙනුවෙන් තම වර්ගය සමඟ
සටන් වදිනවා. මුහුදෙ◌් සැප සෙ◌ායනවා. එය තමයි අසුර
ලෙ◌ කයෙ◌් ස්වභාවය. මාළුවෙක් යම් සෙ◌්ද මුහුද දිය
සැපැයි කියමින් එහි වාසය කරන්නෙ◌් පිහිනමින්, කිමිදෙමින,්
හැඩතල මවමින,් සතුටු වෙමින.් ... මාළුවාට එය සැපයක් වුවද
එය තිරිසන් ලෙ◌ කයයි. තව කුඩා මාළු සිය දහස් ගනනින්
ආහාරයට ගනිමින් තව කර්ම රැස්කරන එකයි. මාළුවා
කරන්නෙ◌් අවසානයෙ◌්දී කාගෙ◌් හරි දැලකට අසුවෙලා
ජීවිතය පූජාකරනව. අසුරයන් තෘෂ්ණාවෙන් මහ සාගරය
අල්ලාගෙන මුහුද බෙදාගැනීමට අයිතිකරගැනීමට වෛ◌රය,
ක්රෙ◌ ධය, තණ්හාව වඩමින් අවසානයෙ◌් විනාශවෙලා තව
තව දුකින් දුකට වැටෙනවා.

භික්ෂුවක් සමාධියෙන් පසුවනවිට මහා සාගරයෙ◌් මුහුදු


ජලය මත කිමිදෙමින්, සතුටු වන සත්වයන් කිහිපදෙනෙක්
දුටුවා. භික්ෂුව මෙ◌් අය හඳුනාගනු ලැබුවෙ◌් අසුරයන්
හැටියටයි. හැබැයි මෙ◌් අසුරයන් කිහිපදෙනා බෙ◌ාහෙ◌ාම
තෙ◌්ජාන්විත, පිරුණු මනුෂ්ය ස්වභාවයෙ◌් ශරීරයක් සහිත
බෙ◌ාහෙ◌ාම ශක්තිමත් පිරිසක්. මෙ◌් අය තනිකරම කිරි
පැහැයෙන් යුක්තයි. මනුෂ්ය හිසට වඩා ලෙ◌ාකු හිසක්
ඔවුනට තිබුණා. මෙ◌් අසුරයන් ඉතා ප්රීතියෙන් ජලයෙ◌්
කිමිදෙමින්, ජලය මතුපිටට එමින් විනෙ◌ ද වුණා. මෙ◌්
සියල්ලෙන් පෙනෙන්නෙ◌් භික්ෂුවට දර්ශනය වූ අසුරයන්
කිහිපදෙනා අසුර නායකයන් බවයි. මෙ◌ාකද ඒ අය අසුර
ලෙ◌ කයෙ◌් ජීවත්වුණත් දුක් විඳින බවක් පෙනුණෙ◌් නැහැ.
ඒ අයගෙ◌් සියුම් කයෙ◌් පිරුණු ස්වභාවයෙ◌් විරුපී බවක්
පෙනුනෙ◌් නැහැ.

සමහර විට මෙ◌් දෙය වෙන්නෙ◌් මෙන්න මෙ◌් විදිහට


කියලා භික්ෂුව අනුමාන කරනවා. ඒත් නිවැරැදිවම කියන්න
නම් දන්නෙ◌් නහැ.

ඔය මුහුදට ආසා කරන කෙ◌ ටිපති ව්යාපාරිකයන්,


සංචාරකයන් ඉන්නවා. මෙ◌් අය ගෙ◌ාඩාක් සමාජ සෙ◌්වය,
දාන මාන වැනි ක්රියාවල යෙදෙනවා. මෙ◌්වා තුළින් ඔවුන්
තුළ කුසල් වැඩෙනවා. නමුත් මෙ◌් කෙ◌ ටිපතියන් මැරෙන
මෙ◌ාහෙ◌ාතෙ◌් ඔවුන් තුළ ඇතිවන්නෙ◌් ඉහත සමාජ
සෙ◌්වා, අනුනට කළ උපකාර පිළිබඳ මතකය නෙ◌ාවෙයි.
සාගරය කෙරෙහි උපාදානයක්. අනෙ◌් මට නැවත මුහුදු සැප
අහිමිවෙ◌්ය කියා බියක්. ඒ සැපය කෙරෙහි ආශාවක්.
අනෙක මෙ◌් සමහරක් කෙ◌ ටිපතියන්, සංචාරකයන්
මිත්යාදෘෂ්ටිකයන් වීම නිසා, පිං පව් පිළිබඳ විශ්වාසයක්
නෙ◌ාමැති නිසා දානයෙ◌් ආනිශංස පරලෙ◌ාවදී ලැබෙතැයි
විශ්වායක් නෙ◌ාමැති නිසා ඒ අයට මෙ◌්වා මතක් වෙන්නෙ◌්
නැහැ. මතකයට එන්නෙ◌් තමන් කරපු, තමන් කැමති වූ දෙය
පිළිබඳ අල්ලාගැනීමක්. මෙ◌් හෙ◌්තුව නිසා මෙ◌් අය
මරණින් මතු තමන් කැමති වූ මහ මුහුදෙ◌්ම අසුරයෙක් ලෙස
උපත ලබන්න බෙ◌ාහෙ◌ ඉඩක් තිබෙනවා. මෙන්න මෙ◌් අය
අසුර ලෙ◌ කයට ලෙ◌ කයෙ◌්දී භික්ෂුවට දර්ශනය වූ පරිදි
තෙ◌්ජාන්විත පෙ◌ෟරුෂත්වයෙන් යුත් අසුර නායකයන්,
ප්රාදෙ◌්ශීය නායකයන් වශයෙන් උපත ලබනත් ඉඩ
තිබෙනවා.

ඔබ මෙහෙම සිතන්න, එක ධීවර මුදලාලි කෙනෙක් ඉන්නවා


ඔහු අදහන්නෙ◌් ක්රිස්තියානි ආගම. එහෙම නැතිනම්
මුස්ලිම් ආගම. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒ එම
මහත්වරුන්ගෙ◌් නිදහසයි. එවැනි ආගම් භක්තිකයෙක්ට
ධීවර කර්මාන්තය ප්රතික්ෂෙ◌්ප කර්මාන්තයක් වෙන්නෙ◌්
නැහැ කියලා භික්ෂුවක් හිතනවා. වැරැදි නම් සමාවෙන්න
ඕනෙ◌්. නමුත් බුදු දහම පැත්තෙන් ධීවර කර්මාන්තය
ප්රතික්ෂෙ◌්ප කර්මාන්තයක්. අපි මෙහෙම හිතමු. ඔය ධීවර
මුදලාලිට ට්රෙ◌ාලර් යාත්රා දහයක් තිබෙනවා කියලා.
දිනපතා හෙ◌ාඳින් කාලගුණය පවතිනකෙ◌ාට මෙ◌් යාත්රා
දියඹට ගෙ◌ාස් විශාල මාළු අස්වැන්නක් ගෙ◌ාඩබිමට
ගෙනෙනවා. මෙ◌් අස්වැන්න තමයි බෙ◌ෟද්ධ ජනතාවත්
ආහාරයට ගන්නෙ◌්. ස්වාමීන්වහන්සෙ◌්ලාට පූජා
කළෙ◌ාත් වළඳන්නෙ◌්. ඉහත එක යාත්රාවකින් මාළු දහස්
ගණන් මරලා ගෙ◌ාඩට ගෙනෙන්නෙ◌්. එතකෙ◌ාට දිනකට
යාත්රා දහයකින් මෙ◌ාන තරම් මාළු කන්දරාවක් මරා
දමනවාද? එතකෙ◌ාට මෙ◌් මුදලාලිලා ජීවිත කාලය තුළ
මෙ◌ාන තරම් මාළු කන්දරාවක් මරා දැමීමට හවුල්
වෙනවාද? මෙ◌් මුදලාලි උදයට මුහුදුවෙරළට ඇවිත්
සතුටුවෙන්නෙ◌් මාළු අස්වැන්න දැකලා. බලලා. අස්වැන්න
වැඩිවෙන්න වැඩිවෙන්න මුදලාලිගෙ◌්, සෙ◌්වකයන්ගෙ◌්,
සතුට සිනහව බලාපෙ◌ාරෙ◌ාත්තු වැඩිවෙනවා. සමහරදාට
මැරුණු මාළුන්ගෙ◌් කුස තුළ ලෙ◌ කයට බිහි නෙ◌ාවූ නමුත්
ජීවී පැටවුනුන් කෙ◌ ටි ගණනක් ඉන්න පුළුවන්. මෙම මාළු
පැටවුත් මැරෙනවා. මෙවැනි පිරිස් ජීවිත කාලයක් පුරාවට
රැස්කරගන්නා අකුසල් ප්රමාණය ඉලක්කම් වලින් ප්රකාශ
කරන්න බැහැ. මෙවැනි අකුසල් නිසාත් බෙ◌ාහෙ◌ ම දුර්වල,
විරූපී අසුරයන් වශයෙන් වගෙ◌්ම මුහුදු පතුළෙ◌් ගල්
ප්රෙ◌්තයන් වශයෙන්ද ඉපැදීමෙ◌් ප්රවණතාව ඉතාමත්
වැඩිය. මුහුදු පතුළෙ◌් සිටින මෙ◌් ගල් ප්රෙ◌්තයන් ගලක්,
කෙ◌ාරල් පරයක්, මුහුදු ශාකයක් වශයෙනුයි සිටිනුයෙ◌්.
මෙ◌් ප්රෙ◌්තයන් පහළ වෙන්නෙ◌් ගල තුළයි, කෙ◌ාරල්
පරය තුළයි. විශාල මුහුදු ශාක නිධි තුළයි. මෙ◌්වා
තමන්ගෙ◌් නිවාස කරගෙන, භවන කරගෙන මෙ◌් අය
ජීවත්වෙනවා. තමා තන්හාවෙන් අල්ලාගත් මුහුද
මුරකරන්නෙ◌්, බලාගන්නෙ◌් zමගෙ◌්Z සංඥාවෙන්
අයිතියෙ◌් තබාගෙන සිටින්නෙ◌් මෙ◌් නිවස තුළ සිටයි.
මෙ◌් ගල් ප්රෙ◌්තයන් දිනකට දෙතුන්වරක් හිස ගලෙන්
මතුකෙ◌ාට මුහුදෙ◌් වටපිටාව හෙ◌ාඳින,් තෘෂ්ණාවෙන්
නිරීක්ෂණය කරනවා. කවුරු හරි ඇවිත්ද, වෙනත් කෙනෙක්
අයිති කරගෙනද කියලා. මුහුද පතුලෙ◌් ඇති ධන නිධාන,
ගිළුන නැව්, මත්ස්ය සම්පත බලලා නැවත එයා ගල්වෙනවා.
මිනිස්සු මෙ◌් ධන නිධාන ගන්න එහෙම නැතිනම්,
නිරීක්ෂණය කරන්න මුහුදු පතුළට ගියෙ◌ාත්, ඔන්න මෙ◌්
අය පීඩා කරනවා. බය කරනවා. මෙ◌්වාට තමයි මිනිස්සු
හෙ◌ාල්මන් කියන්නෙ◌්. මෙ◌් හෙ◌්තූන් නිසා වෛ◌රය,
ක්රෙ◌ ධය, තෘෂ්ණාව තව තව වැඩි වෙනවා. මෙ◌්
සත්වයන් තවත් දුකෙන් දුකටම යනවා. අසුර ලෙ◌ කයෙන්
ප්රෙ◌්ත ලෙ◌ කයට, ප්රෙ◌්ත ලෙ◌ කයෙන් නිරයට වැටී
කල්ප ගණන් දුක් විඳිනවා.

දැන් ඔබ සිතන්න, ඔබත් මහා සාගරය ජීවිකාව උදෙසා,


විනෙ◌ දය උදෙසා, අල්ලාගත් තෘෂ්ණාවෙන් උපාදානය
කරගත් අයෙක් නම් මහා සාගරයෙ◌් ප්රාණඝාත අස්වැන්න
ගෙ◌ාඩබිමට ගෙනෙන අයෙක් නම්, සතර අපායට අයත්වන
අසුර ලෙ◌ කයෙ◌් ස්වභාවයත්, අසුර ලෙ◌ කයෙ◌්
ප්රතිසන්ධියකට අවශ්ය කරන හෙ◌්තූන් ගැනත් අවධානය
යෙ◌ාමු කරන්න. අසුර ලෙ◌ කයෙ◌් ප්රතිසන්ධියක්
ලැබුවෙ◌ාත් ඔබට කල්ප ගණනාවකින් ගෙ◌ාඩ ඒමට
නෙ◌ාහැකි බව දකින්න. ලවන රසයට ඇති අනවශ්ය
ආසාවන්ගෙන් මිදෙන්න. බියකරු මහ මුහුදට ඇති
තෘෂ්ණාවෙන් මිදෙන්න. එසෙ◌් නෙ◌ාවුණහෙ◌ාත් ඔබම,
ඔබ කැමති වූ පරිදිම කල්ප ගණනක් ලුණු රසයත්, ලවන
ජලයත්, පිලී ගඳත්, ගැඹුරු නෙ◌ාගැඹුරු සයුරත්, එහි ඇති
ධන නිධානත් ඔබෙ◌් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබට
අයිති නැති, ඔබගෙ◌් වසඟයෙ◌් පවත්වාගැනීමට
නෙ◌ාහැකි දෙයක් ඔබට දුක පිණිසම හෙ◌්තුවන දෙයක්
අවිද්යාව නිසා ඔබෙ◌් කරගෙන, සැපයක් කරගෙන දුක්
විඳින්න ඔබට සිදුවෙ◌්වි. මහා සාගරයට කැමති වන හැම
මෙ◌ාහෙ◌ාතකම ඔබ අසුර ලෙ◌ කයට යැමට මඟ
එළිපෙහෙළි කරගන්නවා වීම නෙ◌ාවැලැක්විය හැකි
කරුණකි. මහා සාගරයට ඇති කැමැත්තෙන්, තෘෂ්ණාවෙන්
මිදී අසුර ලෙ◌ කයට යන මාර්ගය ඔබ වසා දමන්න. ලැබූ
මනුශ්ය ජීවිතය සතර අපායෙන් මුදාගෙන ඔබත් ලෙ◌ාව්තුරු
සුවය අත්විඳින්න.

මහා සාගරයෙ◌් ඇති බියකරු බව බියකරු බවක්ම ලෙසින්


දකින්න. මහා සාගරයෙ◌් ඇති පාළුව, සෙවණක් නෙ◌ාමැති
හිරු රශ්මිය, ලවන ස්වභාවය, පිළිකුලක් සෙ◌්ම දකින්න.
ඒවා ඔබෙ◌් කරනෙ◌ාගන්න. මහා සාගරය සත්වයාට
අකුසලයෙ◌් අස්වැන්න පමණක්ම උරුමකෙ◌ාට දෙන ඒ
අකුසල් හෙ◌්තුවෙන් අසුර ලෙ◌ කයෙ◌් දුකම උරුම කරදෙන
zමාර සාගරයක්Z බවට දකින්න ඔබ දක්ෂවෙන්න. මහා
සාගරයට ඇති කැමැත්තෙන් මිදී අසුර ලෙ◌ කයෙන්
මිදෙන්න.

පින්වත් රාජගිරියෙ◌් අරියඥාණ ස්වාමින් වහන්සෙ◌් විසිනි .

සටහන : ඉන්ද්රජිත් සුබසිංහ

www.maharahathunwadimagaosse.org

http://www.divaina.com/2011/10/23/feature04.html
සක්වළ සක්මන ධර්ම ලිපිපෙළ
පින්වත් බෙල්ලන ශ්රී ඤාණවිමල හිමිපාණන් වහන්සෙ◌්
විසින.ි අතිශයින්ම විශ්මිත දහම් ලිපිපෙලකි.

http://dhamma.ifbcnet.org/category/%E0%B7%83%
E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7
%85-%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E
0%B6%B8%E0%B6%B1/
ලින්ක්ස් - links: පිරිසිදු ධර්ම
දෙ◌්ශනා වහන්සෙ◌්ලා බාගෙන
ඇසීමට, මෛ◌ත්රී භාවනාව ,
පින්වත් ජීවන සහකරුවකු ලබා
ගැනීමට නම්

පිරිසිදු ශ්රී සත්ධර්ම දෙ◌්ශනා වහන්සෙ◌්ලා බාගන්නට -


https://goo.gl/zmHHjK

මෛ◌ත්රී භාවනාව - පාලි / සිංහල සහ mp3 -


https://goo.gl/6yHwJh

පින්වත් ජිවන සහකරුවෙකු ලබන්නට නම් -


https://goo.gl/jDxFCj

පින්වන්ත දරුවන් ලබන්නට නම් - https://goo.gl/Hz5L42

පින් රැස් කරගැනීමට දහම් ලිපි වහන්සෙ◌්ලා එකතු කලෙ◌්


http://fb.com/aryasravaka

You might also like