You are on page 1of 10

අටමහා කුසල් යන නමින් විශ ේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්ශේ.

එම අටමහා කුසල් දැක්ශවන ගාථාව ශමශසේය.

"කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං

බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ශල්ඛනං

ශඛත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච

කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චශේ”

ශමහි දැක්ශවන අටමහා කුසල් ශමශසේය.

1. කඨින සිවුරක් පූජා කිරීම


2. අටපිරිකර පූජාකිරීම
3. ආවාස ශගයක් තනවා සඟසතුකර පූජා කිරීම
4. බුදුපාශමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5. බුද්ධ ධේමය ලිවීම හා ලියවීම දහම් ශපොත්පත් මුද්ර ණය කරදීම ශබදා හැරීම.
6. සඟ සතු කර ශහෝ බුද්ධ පූජා ව ශයන් ශකත් වතු පිදීම
7. බුදු පිළිම සෑදවීම, චචත්යත විහාරශගවල් මුලසුන් ආදිය සෑදවීම
8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන ශම් පිංකම් අට අටමහා කුසල් නම්ශේ.


ශම් පිංකම් අට අශනක් පිංකම් වලට වඩා සුවිශ ේෂී වන්ශන් විශ ේෂ ශහේතුවක් ඇති බැවිනි. අකුසල් සිත්
යටපත් කර කුසල් සිත් උපදවා ශගන ශමම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී
පංචානන්තරීය අකුසල් සිදුකර ශනොමැති අයට ශවනත් යම් යම් අකුසල් දැන ශහෝ ශනොදැන කර
තිබුණශහොත් ඒවා තාවකාලිකව යටපත් ශකොට අකුසලශේ විපාකය විඳීන්නට ශනොදී අටමහා කුසලයක්
ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහශමහි දැක්ශේ.

තවද අකුසලවිපාක සම්පූේණශයන්ම අශහෝසිවුවායි ශනොසිතිය යුතුශේ. ශම් ශහේතුව නිසා අටමහා
කුසලයන් සිදු කරගැනීමට ශබොශහෝශදනා උනන්දුශවති.

එශසේම ශමම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්රබතිපත්ති, හා ප්රතතිශේද යන ත්රිනවිධ ාසනශේ
චිරස්ථිතියටද විශ ේෂශයන් ශම් කාරණය ශහේතුවන බවද කිවයුතු ශේ. ශම් පිංකම් අනාගත ාසනශේ
උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.

ශබොදු ජනතාවශේ ශලෞකික හා ශලෝශකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් ශමම අටමහා කුසලයන්
ශහේතුවන බව ත්රි්් පිටකශේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්ේකා කරන තැන්වල දක්නට ඇත.
එශහයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට ශහොඳම කාල පරිච්ශේදය වන්ශන් ශම් චීවර මාසය බව
සඳහන් කළ හැකිශේ.

අතීතශේ විසූ ශබොශහෝ සැදැහැවත්හු ශම් පුණ්යලකාලය තුළ ශම් අටමහා කුසලයන් සිදුකරශගන පිංසිදු
කරගත් ප්රුවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත.

 කඨින චීවර පූජාව:-

අටමහා කුසල් අතර පළමු වැන්න වන්ශන් කඨින චීවර පූජාව ශේ. ශමම පිංකම සිදුකළ හැක්ශක්
වසරකට එක්වරක් පමණි. අශනකුත් පිංකම් වසශේ ඕනෑම ශේලාවක ඕනෑම ස්ථානයක
සිදුකළහැකිශේ. නමුත් කඨින චීවර පූජාවක් එශසේ සිදුකළ ශනොහැකිය. ඒ සඳහා කරුණු රාශියක්
සම්පූේණ වීම අව ය ් න ශේ. විශ ේෂශයන් උපසම්පදා භික්ෂූන් වහන්ශසේලා ශලොව වැඩසිටින
තාක්කල් පමණක් කළහැකි පිංකමකි.

උපසපන් භික්ෂූන් වහන්ශසේලා ඇසළ ශපොශහෝදින ශපොශහොය කිරීම නම් වූ විනය කේමය සිදු
ශකොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක ශපරවස් සමාදන් විය යුතු ශේ. ශම්
වස්තුන් ව මාසය මුළුල්ශල්ම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩශනොශකොට වස්සච්ශෙදනයකට
ශනොපැමිණ එය ආරක්ෂා කරගත යුතුශේ.

අනතුරුව වප් පුරපසශළොස්වක් ශපොශහෝ දින මහා පවාරණශයන් වස් පවාරණය කළයුතුශේ.
ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසශළොස්වක් ශපොශහෝදින වන මාසයක කාලයක් තුළ
ශමම කඨින චීවර පූජාව සිදුකළයුතු ශේ. එය චීවර මාසය නමින් හැඳින්ශේ. ශම් කාලය
ශබෞද්ධයාශේ පුණ්යව කාලය ව ශයන් සඳහන් කිරීම නිවැරදි ශේ.

අවම ව ශයන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්ශසේලා පස් නමක්වත්
ශමයට සම්බන්ධ කරගතයුතු ශේ. කඨින වස්ත්රභය පූජා කරණ දිනශේ අරුණ නැශගන්නට
පළමුව කඨින වස්ත්රුය විහාරස්ථානයට ශගනවිත් මහා සංඝයාට බාරදිය යුතු ශේ. එශසේ
කළයුත්ශත් එදිනම එම වස්ත්රනය කඩ කපා මසා පඬු ශපොවාශගන එදවස තුළම කඨින චීවරයක්
ව ශයන් පූජාකළයුතු බැවිනි. විනය කේමයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්ශසේ නමකට
පැවරීම මහා සංඝරත්නය අතින් සිදුශකශේ.

විනය කේමයකින් පවරණ එකම චීවරය වන්ශන් කඨින චීවරය ශේ. ශම් ආකාරශේ කරුණු
රාශියක් සම්පූේණ වීශමන්ම ශමම කඨින චීවර පූජාව සිදුකරගතයුතුශේ.

සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය ශේ. කඨින යන වචනශේ
අේථ රාශියක් ේය වහාරශේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ ශනොහැකි අනුසස් ඇති
නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්ශවන ගාථාශවන් ඒ බව පැහැදිළි ශේ.

“පඨවි රිව න ජාතු කම්පශත - නචලකි ශම්රු රිවාති වායුනා

වජිර මිව න හිජ්ජශත් ඝණං - තමිද මශතො කඨිනන්ති වුච්චති” යන ශම් ගාථාශේ අදහසට අනුව
මහ ශපොළව ශමන් කම්පා ශනොවන මහශමරශමන් සුළඟින් ශනොශසල්ශවන ඒකඝන වූ වජ්ර
පේවතයක් ශමන් ශනොබිශ්ඳන ශහයින් කඨිනය යන වචනය ේයනවහාර ශකශේ යනු ඉහත
ගාථාශේ අදහස ශේ. ශම් අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය
ලබාගන්නා භික්ෂූන් වහන්ශසේටත් විශ ේෂ වරප්ර සාද නැතශහොත් අනුසස් පහක් හිමි ශේ. කඨිනය
පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි ශේ.

උත්තම පුරුෂශයක් ව ශයන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි ශදවිශයක් ශහෝ
මනුෂ්යපශයක් ව ශයන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත්
ප්රිෂය මනාප පුද්ගලශයක්ව සමාජශේ ජීවත් වීමටත් සක්විති රාජ්යප ලබා ගැනීමටත් ශත්ජස් හා
කීේතිමත් ව ජීවත් වීමටත් එශසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක ශනො ඉපදීමටත්
කඨින චීවර පූජාශවන් ලැශබන අනුසස් වලින් කීපයකි.

කඨින චීවර පූජාශේ අනේඝත්වය ප්ර කා වන ගාථාවක අදහස විමසා බැලීම ශමහි වටිනාකම
ශත්රුම් ගැනීමට ශහොඳ සාධකශයකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්රිහ්ම ශලෝකය
දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීශමන් ලැශබන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීශම්
කුසලශේ දහසශයන් පංගුවක් වත් ශනොවන බව දැක්ශේ. එශසේම මහශමර උසට තුන් සිවුරු පූජා
කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසශයන් දහසශයන් පංගුවක් වත්
ශනොවන බව දැක්ශේ.

ශමම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් ශහේතු සම්පත් ඇති
බව “ආරපශථ ආරපශථ චක්කවත්ති සිරි ලාශභ” යන ගාථාවන්ශගන් එබව තහවුරු ශේ. ශමම
පිංකශම් අනුසස් ප්ර කට කරන ප්රිසිද්ධ කථා ප්ර වෘත්තිය වන්ශන් නාගිත චරිතාපදානය ශේ.
අශප් රශට් අතීතශයහි වාසය කළ රාජරාජ මහා මාත්යාවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින්
ශමම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවං ය ආදි ඉතිහාස ේරවන්ථවලින් මැනවින් තහවුරු
ශේ.
 අට පිරිකර පූජාව :-

බුදුරජාණන් වහන්ශසේ භික්ෂූන් වහන්ශසේලාශේ ප්රවශයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක්
අට පිරිකර නමින් හඳුන්වනු ලැශබ්.

තිචීවරං ච පත්ශතෝච - වාසී සුචීව බන්ධනං

පරිස්සාවන අට්ශඨශත - යුත් ශයෝගස්ස භික්ඛුශනො” ශයෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර
අට ශමයින් කියශේ. ඒවා නම්

1. ශදපට සිවුර (සංඝාටිය)


2. තනිපට සිවුර (උත්තරා සංඝ)
3. අඳනය (අන්තර වාසිකය)
4. පටිය (කාය බන්ධනය)
5. පාත්ර ය (පත්ත)
6. කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
7. ඉඳීකටුව (සුචි)
8. ශපරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට ශේ.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාශවෝ මහත් අභිරුචියක් දක්වති. එයට
ශහේතුව නම් ශම් පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැශබන නිසාශවනි. ඒ අනුසස් අතර සසර
උපදනා ආත්ම භාවයන්හිදී විෂ ශඝෝර සේපයන් ශගන් ද මැසි මදුරු ආදී සත්වයන් ශගන් ද හානි
සිදු ශනොවන බවත් එශසේම ශහොරි දද වණ කුෂ්ට කඩුශේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු
ශරෝගී තත්ත්වයන්ශගන් වන දුක් කරදර සිදු ශනොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන
හානි වැළශකන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු ශනොවන බවත්
දැක්ශේ. ශදේ මිනිස් ශදගතිශයහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාශවන බවද දැක්ශේ.

එශසේම ශමම පිරිකර පූජාශේ අනුසස් ව ශයන් පිරිමි අශයකුට නම් අන්තිම ආත්ම භාවශයහි දී ඒහි
භික්ෂූ භාවශයන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැශබන බවත් කාන්තා පක්ෂශේ
අයහට නම් වි ාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා
ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ාසනය ශවනුශවන් වියදම් ශකොට උතුම් වූ නිවනට පත්
වීමට භාේය උදාවන බවද සඳහන් ශේ.

එශසේම අෂ්ට පරිස්කාරයක් ශහෝ චීවරයක් පූජා ශනොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා
ගැනීමට අවස්ථාව ශනොලැශබන බවත් සඳහන් ශේ. අප ාසනශයහි ඛිප්පා හභිඥාලාභීන් අතර
අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට ශහොඳ උදාහරණශයකි.
එහිමි ශමයට ශපර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් ශහොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන්
ශේ. ඒ කාලය තුළ කිසිදිශනක සිවුරක් ශහෝ අටපිරිකරක් කිසිශවකුට පූජාකර ශහෝ පරිත්යා්ග
කර ශනොමැතිබව දැක්ශේ.

ඒ ශහේතුව නිම එදා ශගෞතම බුදුහමුශේද ඒහි භික්ෂු භාවශයන් මහණ උපසම්පදාව ලබාගත
ශනොහැකි වීමට ශහේතු ව ශයන් දැක්ශේ. අවසානශේ ගවශදශනකශේ දරුණු ඇණීමකට ශගොදුරුවී
පිරිනිවී බව සඳහන් ශේ. ශපර සසශේ අට පිරිකරක් ශහෝ චීවරයක් පූජාකර තිබුශණ්නම් එවැන්නක්
එදා සිදු ශනොවන බව බුදුන්වහන්ශසේ ශද් නා කළහ.

අප ශගෞතම බුද්ධ ාසනශේ ඒහි භික්ෂු භාවශයන් මහණ උපසම්පදාව ලත් ශතරවරුන්ශේ ගණන
විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාශේ සඳහන් ශේ. ශම්
ආදී ශහේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර ශදවන තැන හිමිවී ඇතිබව සඳහන් ශේ.

 ආවාස දානය

බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකශළේ බිම්බිසාර මහරජතුමාය. එය ශේළුවනාරාමය නමින්


හැඳින්ශේ. අනතුරුව අශන්පිඬුසිටුතුමා පනස් හතර ශකෝටියක් ධනය වැයකර ශජ්තවනාරාමයත්,
වි ාඛා මශහේසි උපාසිකා ශතොශමෝ විසිහත් ශකෝටියක් ධනය වැයකර පූේවාරාමයත් බුදුසසුනට
පූජාකළ බව ාසන ඉතිහාසශේ සඳහන් ශේ.

එශසේම ාක්යත රජදරුශවෝ නිේශරො ්් ධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද ශකොසඹෑ
නුවර ශඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. ශම් ආකාරයට භාරතශේ විසූ
රජවරු සිටුවරු මැති ඇමැතිවරු ශකෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර ශවශහර
විහාර සාදවා සසුනට පූජා කර තිශබ්.

බුද්ධප්රදමුඛ මහා සංඝරත්නයට අව ්ය සියලු පහසුකම් ශම් ආරාම තුළ තිබූ බව සඳහන් ශේ.
මජ්ඣිම නිකාය අටුවාශේ ශසේඛ සුත්ේවේණනාශවන් ආවාස දානශේ අනුසස් දක්වා ඇත.
අතුශසවිළිකළ පැලක් ශහෝ ශසවණ ඇති ලතා මණ්ඩපයක් ශහෝ පිදීශමන් ලැශබන ආනිසංස
ශමශතකැයි ප්රපමාණකළ ශනොහැකි බව ාක්ය රජදරුවන්ට බුදුරජාණන් වහන්ශසේ හා ආනන්ද
ශතරුන් වහන්ශසේ ශද් නාකර ඇත.

භික්ෂූන් වහන්ශසේලාශේ ප්රදශයෝජනය සඳහා අනුදැන වදාළ සිේපස පරිශභෝගයන්ශගන් එකකි.


ශසේනාසන පරිශභෝගය භික්ෂූන් වහන්ශසේ නමක් ශසනසුනක් පරිශභෝග කරන්ශන් සිය ධන
සම්පත් ආරක්ෂා කිරීමටත්වත් ශසොරසතුරන්ශගන් වන උවදුරු වළක්වා ගැනීමටවත් ශනොශේ.

සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ශල් ශබොන මැසි මදුරුවන් ශගන් වන පීඩා වළක්වා ගැනීමටත්
අේව වැස්ස සුළඟ සහ සේපාදී සතුන්ශගන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපේයාසයන් ශගන්
වන උපද්රසව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.

ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්ශසේලාට නිවන් මඟ යාමටත් ාසනය සුරක්ෂිත කරශගන
යාමටත් ලැශබන අනුබල සුළුපටු ශනොශේ. ගිහි ජනතාවටද ශගවල් නැතශහොත් නිවාසශයන්
ලැශබන ප්රබශයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අව ය ් නතාවයකි. එවැනි ආවාසයක්
සාදවා පූජාකිරීමත් පරිත්යාමග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැශබන ආනිසංසත්
අපමණය.

ශමශසේ ආවාස ශවශහර පන්සල්, ශගවල් දීම ශහවත් පරිත්යාතගකිරීම, පූජාකිරීම මහා පිංකමක්
වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් ශේ. ආවාසශගයක් පූජා
කිරීම තුළින් ජනිත වන්ශන් සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්ර
පාඨශයන් ප්රයකා ශේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මශහෝපකාරී කුසල කේමයක්
බව සඳහන් කළහැකිය.

 සංඝික දානය

අටමහා කුසලයන්ශේ සතරවන කුසලය වන්ශන් සඟ සතු දානමය පුණ්ය කේමය ශේ. තමා අයිති
ශදයක් ශවනත් අශයකුට සතුටු සිතින් දීම පරිත්යාණග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම
දානය ව ශයන් සඳහන් කළහැකිය.

බුදු දහශම් දස දාන වස්තුවක් ගැන සඳහන් ශේ. ආහාර පාන , ශගවල්, වස්ත්රී, යාන වාහන, මාලා
ආදී ඒ අතර ශේ. නමුත් ශකශනකුට කාලීනව අව ්ශේ වන්ශන් ප්රිශයෝජනවත් වන්ශන් යම්
ශදයක්ද ඒශද් දීම දානයට වස්තු ව ශයන් දැක්විය හැකිය. තමා පරිත්යා ග කරන්ශන් යම් ශදයක්
ද ඒශද් සතුටු සිතින් ්රතද්ධා දි ගුණ ධේම ශපරදැරිව කේම ඵල වි ්වාසශයන් යුක්තව දීම ශහවත්
පරිත්යා ගය දානය ව ශයන් සඳහන් ශකශේ.

බුදු දහශම් ශබෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්රි විධ
පුණ්යඅ ක්රිපයා දස පුණ්යා ක්රිමයා, දස පාරමිතා, දස රාජ ධේම, සතර සංේර හ වස්තු ආදී ඒවා
යින් කීපයකි.

ශම් සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්ය ක්රිණයාව වන්ශන් දානය බව ශපශන්.
එයට විශ ේෂ ස්ථානයක් හිමිකර දී ඇත්ශත් පරිත්යාමගය තුළින් ආ ාව, ශලෝභය නැතිකරගැනීමට
තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම ශහවත් පරිත්යා ගය උපකාරී වන බැේ සිතා වියයුතුයි. ඒ අතරත්
ආහාර දීමට පරිත්යාපග කිරීමට ශබොශහෝශදනා උනන්දුශවති. එයට ශහේතුව පුද්ගලශයකුට ජීවත්
වීමට අව ්යී ප්රපධානම ශද් ආහාර වීමයි. ඒ බව සබ්ශබ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨශයන්
දැක්ශවන්ශන් සියලු සත්වශයෝ ආහාරශයන් ජීවත් වන බැවිනි.

ශමම දීමනාව ශනොශයක් ආකාරශයන් සිදුශකශේ. විශ ේෂශයන් ශපෞද්ගලිකව දීම හා සාංඝිකව දීම
යනුශවන් ප්රිධාන ශකොටස් ශදකකි. ශපෞද්ගලික දාන 14 ක් දැක්ශවන අතර සඟ සතු දාන 07ක්
දක්ඛිණා විභංග සූත්ර ශේ සඳහන් ශේ.
ශපෞද්ගලික දාන 14 ශමශසේය.

1. බුදුරජාණන් වහන්ශසේට ශදන දානය


2. පශසේ බුදුවරයන්ට ශදන දානය
3. රහතන් වහන්ශසේලාට ශදන දානය
4. රහත් මඟට පිළිපන් අයට ශදන දානය
5. අනාගාමී පුද්ගලයන්ට ශදන දානය
6. අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට ශදන දානය
7. සකෘදාගාමී පුද්ගලයාට ශදන දානය
8. සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට ශදන දාමය
9. ශසෝවාන් පුද්ගලයාට ශදන දානය
10. ශසෝවාන් මගට පිළිපන් පුද්ගලයාට ශදන දානය
11. ාසනශයන් බැහැර නිශකශළස් අශයකුට ශදන දානය
12. පෘථජ්ජන සිල්වශතකුට ශදන දානය
13. පෘථජ්ජන දුස්සීලශයකුට ශදන දානය
14. තිරිසන් සශතකුට ශදන දානය

යනු පුද්ගලික දාන 14 ශේ.

සාංඝික දාන 07 ක් දැක්ශේ ඒවා නම්

1. බුද්ධ ප්ර7මුඛ භක්ෂු භික්ෂුණී යන උභශතො සංඝයා විෂශයහි ශදන සඟ සතු දානය
2. සම්බුද්ධ පරිනිේවාණශයන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට ශදන දානය
3. භික්ෂු සංඝයාට පමණක් ශදන දානය
4. භික්ෂුණී සංඝයාට පමණක් ශදන දානය
5. මාශේ දානයට ශමපමණ භික්ෂුහුද ශමපමණ භික්ෂුණීහුද වැඩම ශකශරත්වායී පුද්ගල
නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනශයන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට ශදන
දානය
6. ශමශතක් භික්ෂුන් ලැශබ්වායී ආරාධනා ශකොට ශදන සඟසතු දානය.
7. ශමශතක් භික්ෂුණින් ලැශබ්වායී ආරාධනා ශකොට ශදන සඟ සතු දානය ව ශයන් සාංඝික
දාන හතක් දක්ඛිණ විභංග සූත්රැශයහි සඳහන්ශේ. ශමකල දිය හැක්ශක් අංක 03 සහ 06
යටශත් දැක්ශවන සඟසතු දානමය පිංකම් පමණක් ශේ.
 ධර්මය ලියවීම

අටමහා කුසලයන්ශේ පස්වන පිංකම වන්ශන් ධේමය ලියවීම ශේ.

පරියත්ති, ප්රිතිපත්ති, ප්රුතිශේද ව ශයන් ත්රි විධ ාසනයක් හඳුන්වා දී ඇත. ශමහි පරියත්ති
ාසනය නම් ත්රිශ්ේපිටක බුද්ධ වචනයයි. ප්රුතිපත්ති ාසනය නම් බුද්ධ ශද්ශිත ධේමයට අනුව
පිළිපැදීමයි. සීලාදී ගුණ ධේම ආරක්ෂා කිරීමයි එම ගුණධේම වඩා වේධනය කිරීම තුළින්
ලබාගන්නා ඵලය ප්ර.තිශේධ නම්ශේ.

බුදුරජාණන් වහන්ශසේ හතළිස් පස් වේෂයක් මුළුල්ශල් ශලෝක සත්වයාශේ හිතසුව පිණිස ශද් නා
ශකොට වදාළ සියලුම ධේමය ශම් පරියක්ති ාසනයට ඇතුළත් ශේ. ධේම විනය ව ශයන් සඳහන්
ඒ බුද්ධ වචනය මුල් අවස්ථාශේ වාචනා මාේගශයන් ශහවත් කටපාඩශමන් මුඛ පරම්පරාශවන්
පවත්වාශගන ආරක්ෂාකරශගන ආහ.

විවිධ ආයතන සමිති සමාගම් මගින් ධේම ේරෂන්ථ ලියවීම ලිවීම මුද්රමණය කිරීම පැසසිය යුතු
කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්යාවග ශීලීන් විසින් ද ධේම ේර න්ථ ලිවීම
ධේම පත්රි කා ලිවීම මුද්රිණය කර ශබදා හැරීම සිදුකරනු ලබන අතර ධේමය ඉශගන ගන්න
උපකාර කිරීම උතුම් කටයුත්තකි. “සබ්බදානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුගතව
ධේමය ප්රීචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුේරධහය දැක්වීම අටමහා කුසලයන්ශේ එක්
පිංකමකි.

 කකත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම)

භික්ෂු ජීවිතය පවත්වාශගන යාමට ප්රරධාන ව ශයන් සිවුපසය වන චීවර පිණ්ඩපාත ශසේනාසන
හා ගිලානපච්චය අව ්යඹ ශේ. ශමහි ශසේනාසන යන වචනශයන් වාසස්ථාන කියශේ. වාසස්ථාන
හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ේයයවහාරශේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව,
ආ ්ර මය පිරිශවණ ඉන් කීපයකි. එශමන්ම ආරාම බ්දශයන් මල්වතු පලතුරු වතු විශනෝද උයන්
ශවනත් රමණීය ස්ථාන ආරාම ශලස නම් කර ඇත.

ශේළු වනශයන් ආරම්භ වූ ආරාම නිේමාණය භාේයනවතුන් වහන්ශසේ ධරමාන අවදිශේම


භාරතශේ ඉතා ශීඝ්රභශයන් ේයා ප්තවිය. ශජ්තවනය පූේවාරාමය වැනි ස්ථාන අංග සම්පූේණ
ශගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග ශහවත් ශගොඩනැගිලි රාශියක්
බද්ධව පවතී.

වේතමානශේ වුවද ශමය මනාව දැකිය හැකිය, විහාරය, ධේම ාලාව, දාන ාලාව, චචත්යා,
ශබෝධිය, ශපොශහොය සීමාව, වැසිකිළි ශකසිකිළි, මලසුන් ශගවල් ආදී විවිධ ශගොඩනැගිලි
සංකීේණයන් විහාරස්ථානයක දක්නට ඇත. ශමම ශගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන
ආකාරයට ක්ති සම්පන්නව නිේමාණය කර ඇත. අදටත් ඉන්දියාශේ හා ලංකාශේ පුරා විද්යාය
ස්ථාන තුළින් ඒ අවශබෝධය ලබාගත හැකිය.

ශමවැනි ශගොඩනැගිලි සංකීේණයක් පිරිසිදුව නිේමලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක


පිරිසට තනිවම කළ ශනොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ශගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එශමන්
විහාරස්ථාන යන්හි සිදුකරණ ශපරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාේෂිකව සිදු කරනු
ලබයි. ඒවාට වි ාල ධනයක් අව ්යව ශේ. වි ාල පිරිසක් අව ්ය ශේ.

අතීතශේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එශහයින් ඒ භික්ෂූන්ට අව ්ය


සිේපසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි ශසේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් වි ාල
මුදලක් ධනයක් අව ්යථ විය. ශම් තත්වය විහාරස්ථානශේ දායක පිරිසට දැරීමට ශනොහැකි
අවස්ථා ඇති ශේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ාසනශේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා
ශහළ රජදරුවන් විහාරස්ථාන වලට ශගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී ශද් පූජා කශළේ ාසනික කටයුතු
කරශගන යාමට උපකාර කිරීමක් ව ශයන් සළකාශගනය.

 පිළිම කරවීම

බුදුරජාණන් වහන්ශසේ ශේ ප්ර තිමා නිේමාණය කිරීමත් මුල් අවදිශේ ශනොවීය. ඒ ශවනුවට
ආසනය, පද්මය, ධේම චක්ේය, ශනළුම්මල, ආදී සංශක්ත භාවිතා කළ බව සඳහන් ශේ. සාංචි හා
භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්ශත් ශවනත් සංශක්ත වීම එයට
නිදසුන්ශේ.

නමුත් ශකොශසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්ශසේ ජීවමාන වැඩ සිටි අවදිශේම සඳුන්
ලීශයන් බුද්ධ ප්රලතිමාවක් නිේමාණය කරවූ බව ශකොසල බිම්ඹ වේණනාශේ සඳහන් ශේ. ශමය
පසුකාලීන නිේමාණ වලටත් ගුරු වූ බව සඳහන් ශේ. ඒ බව පාහියන් ශද් ාටන භික්ෂූන්
වහන්ශසේශේ ගමන් විස්තරශයහි දැක්ශේ. රනින් බුද්ධ ප්‍රතිමා නිේමාණය කළබව කුස ජාතකශේ
සඳහන්ශේ. ශමශසේ ඒ පිළිබඳ යම් යම් ශතොරතුරු සඳහන් ශේ.

ශකශසේශවතත් මහින්දා ගමනශයන් පසු ශදවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිේමාණය කළබව


මහා වං ශේ සඳහන් ශේ. ශම් කාලශේ සිට මූේති කලා චිත්රම නාට්යම ආදී සෑම අං යකම
පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත ශතොරතුරු අනුව පැහැදිළි ශේ. අනුරාධපුර යුගශේ සිට විවිධ
රජවරු පිළිම ශනළීම සිදුකළබව ඉතිහාස ේරඅන්ථයන්ශගන් පැහැදිළිශේ.

අනුරපුර ථූපාරාමශයහි රනින් කළ බුද්ධ ප්රකතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ


රුවන්වැලි මහා සෑශේ බුද්ධ පේයන්තශයන් යුත් රන්පිළිමයක් ගේභශේ තැන්පත් කළ බවත්
සඳහන් ශේ.
 වැසිකිළි කරවීම

අටමහා කුසල් අතර අටවන මහා කුසලය ව ශයන් සඳහන් ශවන්ශන් වැසිකිළි සාදවා මහ
සඟනට සඟසතු ශකොට පූජා කිරීම ශහෝ ශපොදු ජනතාවශේ ප්ශරශයෝජනයට අවස්ථාව උදාකිරීම
ශමම පිංකමට දායක විය හැකිය.

ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අව ්ය ම කාරණයකි. එවිට බාහිර
පරිසරය දූෂණය ශනොශේ. ශලඩශරෝග ශබෝවීම වැළශක්. නීශරෝගී ජන සමාජයක් බිහි කිරීමට
ශමම කරුණුද විශ ේෂ ශහේතුවකි. බුද්ධ ශද් නශේදී විශ ේෂ අවධානය ශයොමුවූ කාරණයකි වත්
පිළිශවත් අනුගමනය කිරීම. ඒ ශවනුශවන් චුල්ලවේග හා මහා වේග පාලි ශේ වත්තකඛන්ධකය
යනුශවන් ශවනම ශකොටසක් ශවන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත ශකසිකිළිවත එකකි.

එම වැසිකිළි ශකසිකිළි භාවිතා කරණ ආකාරය ද දහශම් වත් මගින් පැහැදිළිකර ඇත. විනය
ේරවන්ථශේ මනා විවරණයක් ඒ සඳහා ශේ. නිතරම වැඩිමහළු පිළිශවළට ශහවත් වෘද්ධ පටිපාටිය
අනුගමනය කරන සංඝ සමාජය ශමම වැසිකිළි වශතහිදි ආගත පටිපාටිය ශහවත් වැසිකිළියට
යන්න ආපිළිශවළට යාමට අවස්ථාව විනශයන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීශමන් පසු ශසෝදා
පිරිසිදු කරණ ආකාරය පවා ශමහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාශගන යාම එය
භාවිතා කරණ සැමශේ ශපොදු වගකීමකි.

මාක ෝපිටිකේ විමලඤාණ හිමි

උපුටා ගැනීම:

http://bududhahama.blogspot.com/2012/08/blog-post.html

You might also like