You are on page 1of 4

මෙමෙණින් වෙන්මේ ඉතා

කරුණාවය.ප්‍රසන්නය.සන්ුන් ගති ඇතමතෝ


මවති.දන් වළදා පැන් පෙු වීමෙන් අනතුරුව ෙට
බණ කතන්දර කියා මදති.ඉන් මබාමෙෝෙයක්
ජාතක කතන්දර වන අතර ුරයන් ො අුරයන්
පිලිබද කතන්දර ඇසීෙ ො වඩාත ප්‍රිය
මකමේ.නිදෙේ මේලවන්ි එෙ කතන්දර
ොමේ මිත්‍ර සොගමේ කුඩා සාෙජිකයන්ට ො
කියා මදන්මන් ඉෙෙත වින්දනයකිනි.අපාය
පිලිබද කතා මෙන්ෙ අෙනුශ්‍ය ආතෙ පිලිබද
කතා ඔවුන් අසා සිටින්මන් අයා ගත මුවින් යුතුව
වන අතර ඇතේ විට ෙට සිනෙද පෙල මවයි.

මකමේ මවතත ජාතක කතාවන්ට අෙතරව


උන්වෙන්මේ ො මකමේ ජීවිතය පිලිබදවද ඉතා
වටිනා කතන්දර,කරුණු කාරණා රැසක්ෙ කියා
දුන්ෙ.පරමතරක් මනාෙැති දිවි ගෙනට අරුතක්
මසායන අයුරු ද,සිමති ෙිෙමයන් විශ්ෙය
දනවන දෑ සිදු කිරීමේ අයුරුද,අත ෙැරීෙ තුලින්
ජීවිතය විදගන්නා අයුරුද ෙෙ ෙැනවින් උගතමි.
අසිරිෙත දිවි ගෙන පිලිබද ො සිතගත දැයින්
මපාඩියක් ෙර මකාට දක්වීෙට කැෙැතමතමි.

'ජීවිතය අරුෙ පුදුෙ මදයැකි.එය සාේථකතවය


කරා රැමගන යාෙ අන් කිසිවකු විසින් මනාව අපෙ
සිදු කල යුතතක් මවයි.

ෙරණය ගැන සිි කිරීෙ,ඔබව ජීවත


කරවීෙට,ජීවිතය අරුත ගැන්වීෙට උතුක වනවා
ඇත.ජීවත වීෙට ඔබට ඇතමත තවත මෙෝරා
කිිපයකැයි සිතුවමොත ඔබ දැනට ජීවත වන
පිලිමවල නිතැතින්ෙ මවනේ කර වඩාත අේථවත
යෙක් ජීවිතයට එක් කර ගන්නවා නියතය.දුකින්
කණගාටුමවන් ජීවත වීෙ අතෙරිනා
අතර,ලැමබන අවේථා භාරගැනීෙට මනාපුබට
වනු ඇත.එමේෙ අවදානේ භාර ගැනීෙ ො ෙදවත
ආදරයට විවෘත කිරීෙ ද ඔබ සිදු කරනු ඇත.

ජීවිතය වීදුරු බදුනක් මේ සලකන්න.යේ පලුදු


වීෙක් සිදු වුවමොත නැවත එය සැකසීෙට ඔබට
වරේ නැත.බිදී කුඩුවී ගිය කල්හි නැවත යථා
තතතවයට පත කල මනාමේ.එෙ නිසා
ප්‍රමේසමින් රැක ගත යුතතකි.

තෙන් අකෙැති මදයක් ෙමුමේ අනුන්ට මදාේ


පැවරීෙ මනාකලෙනාය.එය ඔබව අසරණමයක්
බවට පතකරයි.ෙන්ද යත ඔබ ඔබට මවනේ වීෙට
ශ්‍ක්තිය මනාෙැතිව අනුන් මවනේවීෙ
බලාමපාමරාතතු වන්මනකි.එමේ මනාවන්න.ඔබෙ
මවනේ වන්න.

ෙතකයට ගන්න මලෝකය ො ජීවිතය අතිශ්‍ය


විශ්ෙය ජනක මලස ක්‍රියාකාරී මවයි.ඔමේ
ජීවිතයට ඇතුල්හවන සෑෙ මකමනකුෙ ඔබ මවතට
එන්මන් ඔබට ඉමගන ගැනීෙට තිමබනා පාඩෙ
ඉගැන්වීෙට වඩාත ුදුුෙ අවේථාමේ බැේ
විශ්වාස කරන්න.

සතුටින් සිටීෙට ජීවත මනාවන්න.යෙපත මේ


සෙග ජීවත වන්න.නිසැකවෙ එය ඔබ සතුටින්
තබනවා ඇත.

පුතැවිලි වන දෑ මනාකරන්න.යෙක් කිරීෙට මපර


වරක් මදවරක් මනාව තුන් ෙතර වරක් සිතුවද
වරදක් නැත.

අවසන් වශ්‍මයන් කිවමොත,

ජීවිතය මසායා යන්න.නිසැකවෙ ඔබ


එි අරුත වටො ගන්නවා ඇත'

You might also like