You are on page 1of 3

TOOLBOX TALK

යන්ත්‍රාගාර Shutdown සුරක්ෂිතව සිදුකරමු


යන්ත්‍රගාර Shutdown කටයුතු වලදී ස ේවකයින්ත්‍ ,සකාන්ත්‍රාත්කරුවන්ත්‍ , හ සවනත් කටයුතු දහා පැමිසෙන්ත්‍නන්ත්‍සේ
සුරක්ෂිතතාව හතික කිරීම ඉතාමත් වැදගත් කටයුත්තකි

සමවැනි shutdown කටයුතු වලදී ස ාසහෝවිට ස ව ේ කයින්ත්‍ට විවිධ අභිසයෝග වලට මුහුෙ දීමට සිදුසේ, shutdown වලදී
නිතර කරනු ල න (routine) කටයුතු වලට වඩා කලාතුරකින්ත්‍ සිදුකරන (non routine) කටයුතු වැඩි ප්‍රමාෙයක්ෂ තිබිය
හැකිය, මහර කටයුතු ඔ පළමු වතාවට කරනවා විය හැකිය . එසල ම shutdown කාලසීමා තුලදී විවිධ ස ව ේ කයින්ත්‍ ,
නවක ස ේවකයින්ත්‍ ,විශාල පිරි ක්ෂ වැඩබිම සවත පැමිණිය හැකිය . පවතින අනතුරු, උපකරෙ ,යන්ත්‍රාගාරසේ ක්‍රියාවලිය
පිලි දව ඔවුන්ත්‍සේ දැනුම ඉතා අල්ප වියහැකිය

Shutdown කටයුතු වලදී ඔ ට මුහුෙ පෑමට සිදුවන අනතුරු දායක තත්වයන්ත්‍ කිහිපයක්ෂ පහත දැක්ෂසේ

අභියයෝගාත්මක අනතුරු වැඩ පරිසරයන්ත්‍


මහර යන්ත්‍ර නතර කර තිබිය හැකි අතර මහර යන්ත්‍ර ක්‍රියාත්මක සවමින්ත්‍ පැවතිය හැකිය ,සමවනි තත්වයන්ත්‍ තුලදී ඔ
නිවැරදිව අනතුරු තක්ෂස ේරුවක්ෂ සිදුකර පවතින අනතුරු හදුනාසගන නිවැරදිව ඒවා වලක්ෂවාගැනීමට ඔ මත් විය යුතුය
,අදාල යන්ත්‍ර වි න්ත්‍ි කිරීම අගුළු සයදීම ,යම් වැඩ ප්‍රසේශයන්ත්‍ ආවරෙය (barricade) කිරීම වැනි කටයුතු පිලි දව වඩාත්
ැලකිලිමත් වියයුතුය

ර ායනික ද්‍රවයය මග ක්‍රියාත්මක වන යන්ත්‍ර shutdown කටයුතු වලදී විෂ වායු ඇතිවීම,අනතුරු දායක ර ායනික ද්‍රවයය
ශරීරසේ ගෑවීම වැනි අනතුරු පිලි දව වඩාත් විමසිලිමත් විය යුතුය ,අපද්‍රවයය සපර ැකසුම්/ හ කසුම් කරන යන්ත්‍ර වල
නඩත්තු කටයුතු ඉතා ප්‍රවී මින්ත්‍ සිදුකලයුතුය

සමවැනි යන්ත්‍ර වල ඇසිඩ් වර්ග ,ගිනිගන්ත්‍නා වාෂේප හ ද්‍රාවක වර්ග ,විෂ ර ායනික වාෂේප ,වාතසේ පාසවන සකදි
(airborne fibers) හ සවනත් අනතුරු දායක ර ායනික ද්‍රවයය සකාට ේ තිබිය හැකිය

එසල ම ඇ ේ ැ ේසටෝ ේ ,PCB, ර දිය .ඊයම් ,වැනි අනතුරුදායක ර ායනික ද්‍රවයය අනතුරුදායක සලෝහ ම් න්ත්‍ද
ක්‍රියාවලි සිදුවන යන්ත්‍ර shutdown කටයුතු වලදී විසශේෂ ආරක්‍ෂිත ක්‍රියාපිළිසවත් අනුගමනය කලයුතුය

යන්ත්‍ර යකාටස් , ද්‍රවයය යකාටස් කඩාවැටීයේ අවදානම Equipment collapses


යන්ත්‍රාගාරයක shutdown කටයුතු ආරම්භ කරනුසේ,එහි යම් සදෝෂයක්ෂ, සහෝ සවනත් නිෂේපාදන ක්‍රියාවලි(process) වල
යම් දුර්වලතාවයක්ෂ ඇතිවිටය ,උදාහරෙයක්ෂ සල සිසමන්ත්‍ති සපෝරණුවක ගිනි ගසඩාල් කඩාවැටීසම් අවදානමක්ෂ,සපෝරණු
කස ාසල් (kiln shell)හි අ ව
ේ ාභාවික තත්වයක්ෂ ඇතිවූ අව ථ ේ ාවක්ෂ kiln shutdown කිරීමකට සහේතුවිය හැකිය.එස ේත්
සනාමැතිව එය කලින්ත්‍ ැලසුම් කරනලද shutdown කිරීමක්ෂ විය හැකිය ,එසල shutdown ැලසුම් කරනුසේද යන්ත්‍රවල
දුරවලතා ඇතිවීසම් කාලය පැමිසනන අව ේථාවලදී ැවින්ත්‍ යන්ත්‍ර සකාට ේ , ද්‍රවයය සකාට ේ කඩාවැටීසම් අවදානම
ස ාසහෝ විට පැවතිය හැකිය .සමවැනි අව ේථාවලදී ,වියහැකි අනතුරු, කඩාවැටීම කලින්ත්‍ හදුනා ගැනීමට අප මත් විය
යුතුය .සම් දහා අනිවාර්සයන්ත්‍ම පළපුරුේද , හ අේදැකීම් ඇති නිලදාරීන්ත්‍ ,ස ව ේ කයින්ත්‍ සේ හ ාගිත්වය ,ඔවුන්ත්‍සේ
උපසද ේ ඉතා වැදගත් සේ.යන්ත්‍ර සකාට ේ වි න්ත්‍දිකිරීම,barricade සයාදා අනව ර පුේගලයන්ත්‍ට ඇතුල්වීම වැලැක්ෂවීම වැනි
කටයුතු සමවැනි අව ේථාව වලදී ඉතා වැදගත් සේ

.
TOOLBOX TALK

විදුලිය සේබන්ත්‍ද අනතුරු Electrical hazards


මහර අව ේථාවල shutdown වැඩ යන්ත්‍රයක විදුලි ැපයුම් පේධතිසේ තිබීමට හැකිය.එවැනි යන්ත්‍ර නිසිපරිදි වි න්ත්‍ි කර
අගුලු සයාදා අදාල නඩත්තු කටයුතු සිදුකල යුතුය

එයට අමතරව shutdown වැඩකටයුතුවල විවිධ කාර්යයන්ත්‍ දහා විදුලි ලය ල ා ගතයුතුය.සමය ඔ ට දැනට පවතින
ේිර විදුලි ැපයුම් වලින්ත්‍ පමෙක්ෂ ල ාගැනීමට අපහසුය. ඒ දහා අනිවාර්ය සයන්ත්‍ම තාවකාලික විදුලි ම් න්ත්‍දතා
ක ේකර ගතයුතුය.සමම විදුලි ැපයුම් වල සියලුම විදුලි ආරක්‍ෂිත උපක්‍රම පැන්ත්‍නුම් දගර (trip switch) පරිපථ බිදින
(Circuit breakers ) නිසි ප්‍රමිතිසයන්ත්‍ යුත් වයර් ,අසනකුත් උපාාංග නිසි ප්‍රමිතිසයන්ත්‍ යුත් ඒවා විය යුතුය .එසල ම සමම
තාවකාලික විදුලි වයර් වලට හානි සනාවන පරිදි, (ස ේවකයින්ත්‍ ගමන්ත්‍ කරන මාර්ග හරහා ,ගිනි පුපුරු,සතතමනය ,වර්ෂාව
වැනි තත්වයන්ත්‍ සගන්ත්‍ ආරක්ෂෂා වන පරිදි) ක ේ කලයුතුය. හැකි ෑම අව ේථාවලදීම තවකාලික විදුලි රැහැන්ත්‍ ඉහලින්ත්‍ ඇදීය
යුතුය

යන්ත්‍ර/ විවිධ ද්‍රවයය /යකාටස් ප්‍රවාහනය


Shutdown වැඩ වලදී ඔ ට විශාල දිරාපත් /මලකඩ කන ලද යන්ත්‍ර සකාට ේ රැසගන යාමට සිදුවිය හැකිය ,එසල ම අලුත්
හ රැති විශාල යන්ත්‍ර සකාට ේ ප්‍රවාහනය කිරීමටද සිදුවිය හැකිය. සම් දහා සදා කර, දිග ර වාහන අවශය වන අතර
,එම වහන වල තත්වය /ටයර් වල තත්වය/ රියදුරු මහතාසේ පළපුරුේද /ඔවුන්ත්‍සේ වාහන ලපරය වැනි කරුණු පිලි දව
ඔ අවදානය සයාමුකල යුතුය

කැපීේ සහ යවල්ඩින්ත්‍ කටයුතු


Shutdown කටයුතු මග කැපීම් හ සවල්ඩින්ත්‍ කටයුතු නිතරම ැදී පවතී .සමම කටයුතුවලදී ගිනිගැනීසම් අවදානමක්ෂ
පවතින ැවින්ත්‍ ඒ දහා අප අවශය ක්‍රියාමාර්ග ගත යුතුය ,ගිනිගන්ත්‍නා සුළු ද්‍රවයය ඉවත්කර ,අදාල ගිනිනිවන උපකරෙ
සුදානමින්ත්‍ ත ාසගන ,ගිනි පුලිගු, සවල්ඩින්ත්‍ ස ාර විසිර සනායන පරිදි සමම කටයුතු ැලසුම් කලයුතුය ගෑ ේ සිලින්ත්‍ඩර
සිර ේ අතට ත ා ගැටගැසිය යුතුය ,සමම කටයුතු වල නියැසලන්ත්‍නන්ත්‍ සේ පළපුරුේද ,හැකියාව,නිපුතතාව හ සුරක්ෂිත
තාවය පිළි ද ඔවුන්ත්‍සේ දැනුම හතික කලයුතුය

පරිසර පවිරතාව (housekeeping)


Shutdown කරන කාලසීමාව තුල පරි ර පවිරතාව (housekeeping) පවත්වාගන යාම අභිසයෝගාත්මකය,සමාසහාසතන්ත්‍
සමාසහාත අවට පරි ර තත්වයන්ත්‍ සවන ේ වන ැවින්ත්‍ ඒ දහා සවනම කෙඩායමක්ෂ සයාදාගැනීමට හැකිනම් එය ඉතා
වැදගත්සේ . ද්‍රවයය සගාඩගැසීම, නිසිසල ග ඩා කිරීම ,සවනත් විවිධ අපද්‍රවය කළමනාකරෙය හ නිසි කාලපරා තුල
ඒවා ඉවත්කිරීම ඉතා වැදගත්සේ , මනා පරි ර පවිරතාව (housekeeping) ගිනිගැනීම් වලක්ෂවා ගැනීමටත්/පය පැකිලී
වැටීම්/ලි ේ ා යාම් වැනි අනතුරුද වලකවා ගැනීමට හැකිය

සමම කරුණු වලට අමතරව

• ස ේවකයින්ත්‍සේ සුරක්ෂිතා දැනුම ල ාදීම (induction /safety,training)

• භාවිතා කරන උපකරෙ /ආයුද තත්වය පරීක්ෂෂාකිරීම

• අහාර ජලය හ සවනත් සුළු කෑම(water/meal/refreshment ) ල ාදීම,

• විසේක ගන්ත්‍නා ේථාන (rest area) සවන්ත්‍කර දීම

• වාහන ගමන්ත්‍ කිරීම පාලනය


TOOLBOX TALK
• විකල්ප මාර්ග අවශය අව ේථාවලදී ඒවා ැලසුම් කිරීම

• නීපාරක්ෂෂක කටයුතු (toilet/ washing facility) දහා අවශය පහසුකම් ල ා දීම

• හදිසි ප්‍රථමාධාර /ගිලන්ත්‍රථ ස ේවා/හදිසි මුදවා ගැනීසම් කණ්ඩායම් /ගිනිනිවීසම් උපක්‍රම

• Shutdown කටයුතු පැය 24 පුරා සිදුකරන ැවින්ත්‍ රාත්‍රිකාලසේ අසලෝක තත්වය

• හදිසි වර්ෂා තත්වයන්ත්‍ ඇතිවුවසහාත් ගත යුතු පියවර

• PPE පුේගලික ප්‍රසේ ම් උපකරෙ වල තත්වය වැනි කරුණු පිලි දව නිසිසල අවදානය සයාමුකළ යුතුය

You might also like