You are on page 1of 2

සර්ව චිත්ත සාධාරණ චෛතසික සත

ඵස්ස:- අරමුණෙහි සැණෙන ස්වභාවය ඵස්ස නම් ණේ

වේදනා:- ආරම්මෙණයහි ණ ාඳ බව වූ ණ ෝ නරක බව වූ ණ ෝ මධ්යස්ථ බව


වූ ණ ෝ රසය විඳින ස්වභාවය ණේදනා නම් ණේ

සඤ්ඤා:- ආරම්මෙයා ණේ ආකාරය ගන්නා ස්වභාවය සඤ්ඤා නම් ණේ

වේතනාව:- බැලීම්-ඇසීම්-කෑම්-පීම්-යෑම්-ඊම්-දීම්-ගැනීම් ආදි ක්රියා සිදු


කිරීණම් උත්සා ය ණේතනා නම් ණේ

ඒකග්ගතාව:- ණනා සැණෙන ෙරිදි සිත අරමුණෙහි මනා ණකාට පිහිටවන


ස්වභාවය ඒකේගතා නමි

ජීවිතින්ද්‍රිය:- චිත්ත චෛතසිකයන් ණේ ජීවන බෙය - ජීවත් වීණම් ශක්ිය


“ජීවිින්්රිය” නම් ණේ.

මනසිකාරය:- සිතට අරමුණෙන් ඉවත් වන්නට ණනා දී නැවත නැවත අරමුණු


ගැනීණමහි සිත ණයාදවන ධර්මය මනසිකාර නම් ණේ.

ප්‍රකීර්ණක චෛතසික සය

විතක්කය:- අරමුණ කරා යන, අරමුණට නඟින ස්වභාවය විතක්ක


නම් වේ.
විෛාරය:- විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විෛාරය නම්
වේ.
අධිණමාක්ඛය:- අරමුවේ සැටි විනිශ්ෛය කර ගන්ද්‍රන ස්වභාවය
අධිවමාක්ඛ නම් වේ.
විරිය:- කටයුත්වතහි වනා පසු බස්නා ස්වභාවය, පටන්ද්‍ර ගත් වදය සිදු
වන තුරු ඉදිරියට යන ස්වභාවය වීර්ය්ය නම් වේ.
පීිය:- සිත පිනා යන ස්වභාවය - මලක් වමන්ද්‍ර ප්රවබෝධ වන, පිම්වබන
ස්වභාවය පීති නම් වේ.
ඡන්දය:- ඒ ඒ වේවල් කරනු කැමැත්ත, කිරීවම් ඕනෑකම ඡන්ද්‍රද නම් වේ.

අකුශල චෛතසික තුදුස

You might also like