You are on page 1of 24

eBay කියන්නෙ න ොකක්ද?

 eBay කියන්නෙ හරියට න ෝලීය න ොළක් වනේ. න ොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ැනුම්කරුනවො (buyersලා)
සහ විකුණුම්කරුනවො (sellersලා). අන්ෙ ඒ වනේ නම් eBay එනකත් නලෝනක වනේ ඉන්ෙ buyersලා සහ
sellersලා මිලියෙ ාෙක් ඉන්ෙවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණෙ භාණ්ඩ (items) වල විස්තර සහ
මිල ණන් eBay දත්ත බඩාවට ඇතුලත් කරෙ එක. එතනකොට buyersලට පුළුවන් ඒ දත්ත බඩානව ඇති
සියලු භාණ්ඩ ැෙ නහොයලා බලලා ත න්ට අවශ්යක භාණ්ඩ නතෝරන ෙ ඒවා මිලී න්ෙ.

eBay එනකන් භාණ්ඩ මිලී න්ෙ පුළුවන් කාටද?

 විනශ්යේෂයක් ෙෑ. ඕෙ නකනෙක්ට පුළුවන්.

eBay එනකන් අපි න්ෙ භාණ්ඩ අ නවත එවන්නෙ නකොනහන්ද?

 eBay කියන්නෙ නවබ් අඩවියක් ණයි. අපි eBay එනක් ඉන්ෙ යම් seller නකනෙක්න න් භාණ්ඩයක් මිලී
ත්ත ඒ භාණ්ඩය අ නවත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල ෙම්
අපිට අනේ භානණ්ඩ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ ෙම් අපිට භාණ්නඩ එන්නෙ චීනෙන්.

eBay එනකන් අපි න්ෙ භාණ්ඩයක් අ නවත එන්ෙ නකො ණ කල් යෙවද?

 සා ාෙකනයන් දිෙ 7-14ක් විතර යෙවා. eBay එනක් තිනයෙ හැ භාණ්ඩයක භාණ්ඩ විස්තරනය (item
description එනක්) සඳහන් නවලා තිනයෙවා ප්රයවාහෙය සඳහා (shipping වලට) නම් නම් රටවලට නම් නම්
දිෙ ණන් යෙවා කියලා.

eBay එනකන් අ නවත භාණ්ඩ ප්රයවාහෙයට අයකිීම ක් කරෙවද?

 ඒකත් තීරණය නවන්නෙ භාණ්ඩය ත. ස හර භාණ්ඩ ප්රයවාහෙය නෙොමිනල් (Free Shipping). ස හර භාණ්ඩ
වලට shipping සඳහා ාණක් අයකරෙවා. ඒ ාෙ රටින් රටට නවෙස්. අනේ රට නතෝරපුව අනේ රටට
න න්වන්ෙ යෙ ප්රයවාහෙ වියද අපිට භාණ්ඩ විස්තරය ස දැෙ න්ෙ පුළුවන්.

eBay එනකන් න්ෙ භාණ්ඩ අ ට ලැනබන්නෙ නකනහො ද?

 ප්රය ාණනයන් කුඩා භාණ්ඩයක් ෙම් සා ාෙක තැ ෑනලන් න දරට එෙවා. භාණ්ඩනය වටිොක නකො ණ
වැඩි උෙත් ේර ාණනයන් කුඩා ෙම් බයනවන්ෙ නදයක් ෙෑ. ෙමුත් ප්රය ාණනයන් විශ්යාල, සා ාෙක තැ ෑනලන්
එවන්ෙ අ හසු භාණ්ඩ න න්වී ෙම් එතරම් නුවණටහුරු ෙෑ. ඇතැම්විට ඒවා තැ ැල් කාර්යාලනේ නහෝ
නකොනහේ නහෝ ෙැවතී ට ඉඩ තිනයෙවා. ආෙයෙ බදු න වන්ෙත් සිදුනවන්ෙ පුළුවන්.

eBay වලින් මිලී න්ෙ භාණ්ඩයකට අපි න වීම් කරන්නෙ නකොනහො ද?

 eBay එනක් න ොඩක් sellers ලා අන න් ඉල්ලෙවා PayPal හරහා න වී සිදුකරන්ෙ කියලා. ඉතිිං අපි න වීම්
සිදු කළ යුත්නත PayPal හරහා. PayPal හරහා න වීම් සිදුකිීම නකොනහො ත් වඩාත් විශ්ය්වාසනීයයි,
ආරක්ෂිතයි.

PayPal කියන්නෙ න ොකක්ද?

 PayPal කියන්නෙ අපි සහ eBay අතර අතර ැදිනයක්. අපි අනේ Visa, Master Card නහෝ American Express
කාඩ් නත් නතොරතුරු ලබානදන්නෙ PayPal වලට විතරයි. eBay වලින් න්ෙ භාණ්ඩ වලට අපි න වීම්
සිදුකරන්නෙ PayPal ගිණුන න්. (හරියට අපි බැිංකු න ොනත් සල්ලි දාලා කෑෂ් වලින් න වන්ෙැතුව නෙක්
එකක් ලියලා නදෙවා වනේ.) එතනකොට අනේ කාඩ් එනක් නතොරතුරු sellers ලා අතට ත්නවන්නෙ ෙෑ. ඒ
නිසා එය වඩාත් ආරක්ෂිුතයි.

සාරාිංශ්යයක් වශ්යනයන් eBay එනකන් භාණ්ඩ මිලී න්ෙ සපුරාලියයුතු අවශ්යකතා න ොෙවද?

1. eBay ගිණු ක් තිබිය යුතුයි.


2. PayPal ගිණු ක් ගිණු ක් තිබිය යුතුයි.
3. අන්තර්ජාලය තුල න වීම් කළ හැකි Visa, Master Card නහෝ American Express කාඩ් තක් තිබිය යුතුයි.
(කාඩ් එනක් සල්ලි තිබිය යුතුයි. )

අද හැ බැිංකුවක වනේ ATM කාඩ් ත් නසේවය තිනයෙවා. Credit card, Debit card වනේ එක එක විදිනය නසේවා
සඳහා න කාඩ් ත් භාවිතා නවෙවා. අන්තර්ජාතිකව ණුනදනු කළ හැකි Visa, Master Card සහ American
Express යෙ ප්රයවර් යටතටත් නම් කාඩ් ත් වර්ගීකරණය නවෙවා. න වැනි ඕෙෑ කාඩ් තකින් අන්තර්ජාතික
ණුනදනු කිීමනම් හැකියාව තිබුණත් නම් හැ කාඩ් තකින් අන්තර්ජාලීය ණුනදනු කිීමනම් හැකියාවක් ෙෑ. එ
හැකියාව ඇත්නත න කාඩ් ත් වලින් කී යකට ණයි.

අනිත් කාරනණ් ත යි සා ාෙක Credit නහෝ Debit කාඩ් තක් නහෝ ලබා න්ෙ ත න්න ආදයම් වාර්තා බැිංකුවට
ඉදිරි ත් කරන්ෙ නවෙවා. ඉතිිං ඕක රැකියාවල නිරත නවෙ අයට ෙම් ැටළුවක් නෙොවුෙට තව රැකියා නෙොකරෙ
අපි වනේ අයට ෙම් නලොකු ැටළුවක්. නම් හැ ැටළුවකට එක විසඳු ත යි සම් ත් බැිංකුව ගින් ලබානදෙ
සම් ත් Webcard.

නම් තිනයන්නෙ නේ සම් ත් Webcard එක

ිං හිතන්නෙ න ොඩක් අය නම් සම් ත් Webcard එක ැෙ දන්නෙ ෙෑ. ඉතිිං නම් ැෙ මුකුත් නෙොදන්ෙ අයටත්
දැෙ න්ෙත් එක්ක අපි මුලින් නම් සම් ත් Webcard ැෙ පුිංචි ප්රයශ්ය්ෙ ටිකක් සාක්ඡාා කරලා ඉමු. [නම්වට ත යි
කියන්නෙ නිති අසෙ ැණ (FAQ) කියලා. ]

සම් ත් Webcard කියන්නෙ න ොකක්ද?

 සම් ත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ණුනදනු සඳහා කැ වුනු top up කළ හැකි න ර න වුම්
VISA කාඩ් තක්. න රන වුම් කාඩ් තක් නිසා අන්තර්ජාලීය ණුනදනු කිීමනම්ී ඇතිවෙ අවදාෙ අඩුයි.

න ය ලබා න්ෙ පුළුවන් කාටද?

 අවු.18ට වැඩි ඕෙෑ ශ්රී ලාිංකික පුරවැසිනයකුට න ය ලබා න්ෙ පුළුවන්. (න රන වුම් කාඩ් තක් නිසා
ආදායම් වාර්තා ඉදිරි ත් කිීම ට අවශ්යකයත් ෙෑ.)

කාඩ් ත ලබා ැනීනම්ී එහි තිනබෙ ආරම්භක නශ්යේෂය කු ක්ද?


 රු.2500, 5000, 7500 නහෝ 10000 ක ආරම්භක නශ්යේෂයන්න න් යුතු කාඩ් ත් ලබා න්ෙ පුළුවන්.

කාඩ් ත ලබා ැනී ට සම් ත් බැිංකුනව් ගිණු ක් තිබී අතකවශ්යකද?

 අතකවශ්යක ෙෑ

කාඩ් ත ලබා ැනීනම්ී න විය යුතු ාස්තු න ොෙවාද?

 සම් ත් බැිංකුනව ගිණු ක් තිනයෙවාෙම් රු.100ක් නහෝ සම් ත් බැිංකුනව ගිණු ක් ෙැත්ෙම් රු.200ක් වර්ෂ
2ක් සඳහා කාඩ් ත් ාස්තු වශ්යනයන් න වී ට සිදුනවෙවා.

අඩු මුදලකින් න ය ලබා ැනී ට න විය යුතු මුළු මුදල නකො ණද?

 සම් ත් ගිණුම් හිමිනයක් ෙම් රු.2600 යි. (2500+100)


 සම් ත් ගිණුම් හිමිනයක් නෙොනව් ෙම් රු.2700 යි. (2500+200)

නශ්යේෂය අඩුනවෙ නකොට කාඩ් ත top up කරන්නෙ නකොනහො ද?

 ක්රු නදකකින් පුළුවන්. ඔබට සම් ත් බැිංකුනව ගිණු ක් තිනයෙවාෙම් ඒ ගිණුනම් සිට කාඩ් තට මුදල්
හුව ාරුවක් කර න්ෙ පුළුවන්. ෙැත්ෙම් සා ාෙක මුදල් තැම් තුවක් කිීම ගින් top up කර න්ෙ පුළුවන්.

Top up කළ හැකි අව මුදල නකො ණද?

 එනහ අවුලක් ෙෑ. කැ ති ාණක් top up කරන්ෙ පුළුවන්.

න ගින් න වීම් කළ හැක්නක eBay ණුනදනු සඳහා ණද?

 ෙෑ. න ගින් අන්තර්ජාලය තුළ ඕෙෑ මුදල් ණුනදනුවක් කරන්ෙ පුළුවන්. (හැබැයි සා ාෙක credit/debit
card තකින් කරෙ ණුනදනු කරන්ෙ බෑ.)

කාඩ් තින් ණුනදනු කළ සු එහි නශ්යේෂය දැෙ න්නෙ නකොනහො ද?

 0112300604 යෙ අිංකනයන් Sampath Card Centre ඇ තීන න් ඕෙෑ නවලාවක ඔබට නශ්යේෂය වි සා
දැෙ න්ෙ පුළුවන්.

කාඩ් තට අයදුම් කරන්නෙ නකොනහො ද?

 ඕෙෑ සම් ත් බැිංකු ශ්යාකාවකට න ොස් සම් ත් Webcard සඳහා වෙ අයදුම් ත්රටය පුරවා මුදල් ස
භාරී න න් නම් සඳහා අයදුම් කරන්ෙ පුළුවන්. (අයදුම් ත්රටය න තැනින් බා ැනී ටද පුළුවන්)

කාඩ් ත ලැනබන්ෙ නකො ණ කල් යෙවද?

 කාඩ් ත ඔනබ් ලිපිෙයට න න්වා ැනී ට අයදුම් කළනහොත් සති 2ක් ණ කල් තනවන්ෙ පුළුවන්. කාඩ් ත
ල ඇති බැිංකු ශ්යාකාවට න න්වා ැනී ට අයදුම් කළනහොත් සතියකින් වනේ න න්වා න්ෙ පුළුවන්.
වඩා හසු කාඩ් ත න ෞද් ලික ලිපිෙයට න න්වා ැනී ද? ල ඇති බැිංකු ශ්යාකාවට න න්වා ැනී ද?

 ල ඇති බැිංකු ශ්යාඛාවට න න්වා ැනී හසුයි. න ොකද නම් කාඩ් ත ස එෙ ලියවිල්ල අත්සන් කරලා
ෙැවත අපි card centre එක නවත යැවිය යුතුයි. කාඩ් ත සක්රීකය කරන්නෙ එවිටයි. කාඩ් ත න දරට න න්වා
ත්නතොත් එ ලියවිල්ල අත්සන් කරලා අපිට ෙැවත තැ ැල් කරන්ෙ නවෙවා. ෙමුත් බැිංකු ශ්යාකාවට
න න්වා ත්නතොත් බැිංකුව අන න් අත්සෙ අරන ෙ එ ලියවිල්ල ඔවුන් විසින් card centre එක නවත
යවෙවා. එය වඩා හසුයි.

Webcard එක ලැබුණු සු එය PayPal ගිණු ට link කරන්නෙ නකොනහො ද?

ඉතිිං දැන් Webcard එකට දැෙට ත් අයදුම් කරපු අයට තව දිෙ නදක තුෙකින් සම් ත් card center නවතින් ඇ තු ක්
එයි ඔනබ් Webcard එක සූදාෙම්, එවන්ෙ ඕො ල ඇති බැිංකුවටද ෙැත්ෙම් න දරටද කියලා. අර කලින් ලිපිනය
ිං සඳහන් කළ නහේතු නිසා ඔබ ල ඇති ශ්යාඛාවට න න්වා න්ෙවා ෙම් වඩා හසුයි.

ඊට ස්නස ඔනබ් Webcard එක ල ඇති බැිංකු ශ්යාඛාවට එවීන න් සුවත් නබොනහෝවිට card center ගින් ඔබව
දැනුවත් කරාවි දැන් ඔබට කාඩ් ත ල ඇති ශ්යාඛානවන් ලබා න්ෙ පුළුවන් කියලා. එතනකොට ඉතිිං කරන්ෙ
තිනයන්නෙ ඒ බැිංකු ශ්යාඛාවට ගිහිල්ලා කාඩ් ත ලබා න්ෙ එක. කාඩ් තත් ස ඔබට ලබානදයි කාඩ් නත්
මුර දය (password එක). ඔන්ෙ ඕක ත යි නහොඳට රිස්සම් කර න්ෙ ඕෙ එක. ඒත් එක්ක බැිංකුව ඔනබන් යම්
ලියවිල්ලකට අත්සන් නීවි ඔබට කාඩ් ත සහ මුර දය ලැබුණු බවට.

හැබැයි කාඩ් ත සහ මුර දය අතට ලැබුණු සැනින් ඔබට කාඩ් ත භාවිතා කරන්ෙ බැහැ. කාඩ් ත සක්රීකය (activate)
කරෙ තුරු තවත් දිෙක් නදකක් බලාන ෙ ඉන්ෙ නවෙවා. ඔබ කාඩ් නත් නතොරතුරු PayPal නවත ලබාදුන් විට
ඔනබ් කාඩ් ත වලිංගු කාඩ් තක් නෙොවෙ බව PayPal වසෙවෙම් ඒ කියන්නෙ ඔනබ් කාඩ් ත තව ත් සක්රීකය නවලා
ෙෑ. කාඩ් ත සක්රීකය නවලා ෙම් PayPal ගින් ඔනබ් කාඩ් ත වලිංගු කාඩ් තක් නලස බාර න්ෙවා. සම් ත් Card
Center ඇ තීන නුත් ඔබට කාඩ් ත සක්රීකය නවලාද ෙැද්ද යන්ෙ දැෙ න්ෙ පුළුවන්.

දැන් අපි බලමු පියවනරන් පියවර නකොනහො ද නම් Webcard එක PayPal නවත link කරන්නෙ කියලා.

Webcard එක PayPal නවත link කරන්නෙ නකොනහො ද?

1. PayPal නවත න ොස් ඔනබ් ඉ-ලිපිෙය සහ මුර දය ලබා ී ඔබ සාදා ත්තු PayPal ගිණු ට ප්රයවිශ්ය්ට (log in) නවන්ෙ.
(තව ත් ඔබ PayPal ගිණු ක් සාදාන ෙ ෙැත්ෙම් http://www.paypal.com නවත න ොස් එහි ඉහළ නකළවනර් ඇති
Sign up යන්ෙ නතෝරා ඔනබ් න ෞද් ලික නතොරතුරු ලබා ී PayPal ගිණු ක් සාදා න්ෙ.)

2. රූ නේ දක්වා ඇති රිදි My Account --> Profile --> Add/Edit Credit Card නතෝරන්ෙ.
3. එනලස නත්රූ සු ඔබට දිස්නවෙ කවුළුනවන් Add Card යන්ෙ ඔබන්ෙ.

4. එවිට ඔබට දිස්නවයි න න්ෙ නම් වනේ form එකක්. නම් එකින් එකක් පුරවන්නෙ නකොනහො ද කියලා හතින්
දක්වලා ඇති.

 First Name: නම් සඳහා ඔනබ් සැබෑ මුල්ෙ නදන්ෙ. PayPal වලින් න වීම් කර ලබා න්ො භාණ්ඩ
තැ ෑනලන් ලැනබන්නෙ නම් ෙ ටයි.
 Last Name: න ය ඔබට නවෙස් කළ නෙොහැකියි. PayPal ගිණු සෑී නම්ී ඔබ ලබා දුන් වාස න තෙ
දිස්නවයි.
 Card Type: න තෙ ඇති නත්ීමම් තුනෙන් Visa යන්ෙ නතෝරන්ෙ. (අනේ Webcard එක Visa කාඩ් තක්.)
 Card Number: න තෙට ඔබ ලබා දිය යුත්නත ඔනබ් Webcard එනක් ඉදිරි ස ඇති අිංක 16කින් යුත් අිංකය.
ඉරිකෑලි නහෝ හිස්තැන් නෙොතබා අිංක 16 යතුරු කරන්ෙ.
 Expiration Date: ඔනබ් කාඩ් ත කල් ඉකුත් වෙ ාසය හා අවුරුද්දත් Webcard එනක් ඉදිරි ස දිස්නවෙවා.
(VALID THRU නලස) අන්ෙ එ ාසය හා අවුරුද්ද නම් සඳහා ලබා නදන්ෙ.
 Card Verification Number: නම් සඳහා ලබා දිය යුත්නත් Webcard එක ස ඔබට ලැබුණු අිංක හතරකින්
යුත් මුර දය (Password එක).

ඔය රූ නේ දැක්නවෙ දෑ වලට අ තරව එතෙදි තව ඔනබන් අහෙවා Billing Address එක න ොකක්ද කියලා. ඒ සඳහා
ඔබට Use this address as billing address ගින් PayPal ගිණු සෑී නම්ී ඔබ ලබා දුන් ලිපිෙය නහෝ Enter a new
address as billing address ගින් නවෙත් ලිපිෙයක් නහෝ ඇතුලත් කරන්ෙ පුළුවන්.

5. නම් නතොරතුරු සියල්ල ඇතුලත් කිීමන න් සු Add Card යන්ෙ ඔබන්ෙ.

න නලස එබූ සු කිසියම් නදෝෂ ණිවිඩයක් දිස් උනෙොත් එයින් හැ නවන්නෙ ඔනබ් කාඩ් ත තව ත් සක්රීකය නවලා ෙෑ
කියෙ එක. නදෝෂ ණිවිඩයක් දිස් නෙොනවෙවා ෙම් ඔනබ් කාඩ් ත දැෙට ත් PayPal විසින් වලිංගු කාඩ් තක් නලස
බාරන ෙ හ ාරයි.

හැබැයි ඉතිිං කාඩ් ත PayPal නවත add කළ ණින් ඔබට කනඩ් නතන් ණුනදනු කරන්ෙ බෑ. ඊට කලින් ඔබ
ඇතුලත් කළ කාඩ් ත ඔනබ්නේ බව තහවුරු කරන්ෙ (confirm කරන්ෙ) සිද්ධ නවෙවා.

PayPal නවත link කළ Webcard එක confirm කරන්නෙ නකොනහො ද?

PayPal ගින් නම් කාර්යය සිදුකරන්නෙ සරළව න න්ෙ න නහ යි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ් නතන් ඔවුන්න
ගිණු කට $ 1.95 ක මුදලක් බැර කර න්ෙවා. (නම් මුදල සුව ෙැවත අපිට ලබා නදෙවා) එනලස අනේ කාඩ් නතන්
ඔවුන්න ගිණු ට මුදලක් බැරකර ැනීනම්ී PayPal code ෙම් නක්තයක් අනේ බැිංකු ප්රයකාශ්යෙනය (bank statement
එනක්) සටහන් නවෙවා. න න්ෙ නම් විදියට සටහන් වෙ PayPal code එක ෙැවත අපි PayPal නවත ලබා දුන් විට
ඔවුන් න කාඩ් ත අනේ බව තහවුරු කර න්ෙවා. ඔන්ෙ ඕකයි සිද්ධිය.

දැන් බලමු නකොනහො ද නම්ක කරන්නෙ කියලා.

1. ඉහතදි Add Card යන්ෙ එබූ සු දිස්වෙ න න්ෙ නම් කවුළුනවන් Save & Continue යන්ෙ ඔබන්ෙ. (න නලස
කළ සු ඔනබ් කාඩ් නතන් $ 1.95 ක මුදලක් ඔවුන් ක ා න්ෙවා)

රූ ය ත්නත න තනින්

2. මීළ ට දිස්වෙ න න්ෙ නම් කවුළුනවන් අපූරුවට දිස්නවෙවා අපි දැෙට කරලා තිනයෙ දෑ සහ අපි මීළ ට කරන්ෙ
ඕො දෑ.

රූ ය ත්නත න තනින්

ඔවුන් අපිට කියෙවා මීළ ට අනේ බැිංකු ප්රයකාශ්යෙය ීම්ා කරලා PayPal code එක ලබානදන්ෙ කියලා. ෙමුත් අනේ
නම් සම් ත් Webcard එක සඳහා අපිට මුද්රිුත බැිංකු ප්රයකාශ්යෙයක් ලබා ැනීනම් හසුක හිමිනවන්නෙ ෙෑ. එනහෙිං
නකොනහො ද PayPal code එක නහොයා න්නෙ? හරි නල්සියි. ඔබට කරන්ෙ තිනයන්නෙ 0112300604 යෙ
අිංකනයන් සම් ත් card center ඇ තී ණයි. Card Center අ තලා ඔබ කියන්ෙ ඔබට ඔනබ් Webcard එනක්
PayPal code එක ලබානදන්ෙ කියලා. එවිට ඔවුන් ඔනබන් ඔනබ් Webcard අිංකය ලබාන ෙ ඔබට PayPal code එක
ලබා නද්වි.

3. එනලස ලබා ත් අිංක හතරකින් යුත් එ PayPal code එක ඔබ ඉහත කවුළුනවදි Continue යන්ෙ එබූ සු දිස්වෙ
හත කවුළුනවදි ඇතුලත් කරන්ෙ.

රූ ය ත්නත න තනින්

නම් කවුළුනවදි Resend PayPal code යන්ෙ එබුනවොත් ෙැවත වරක් ඔනබන් $1.95ක මුදලක් කැන ෙවා. ඒ නිසා
වැරදිලාවත් ඒක ඔබන්ෙ එ ා. (එබුෙත් අවුලක් ෙෑ ඉතිිං, ආනයත් ඒ මුදල නකොනහො ත් ඔබට ලැනබෙවා ) ඉහත
කවුළුනවදි PayPal code එක ඇතුල් කර Submit යන්ෙ එබූ සු ඔනබ් Webcard එක ඔනබ් බව තහවුරු වී ඇති බව
ඔබට දිස් නව්වි.
eBay තුළ ඔබට අවශ්යක කරෙ භාණ්ඩයක් අඩු මිලට හසුනවන් ඉක් ණින් නසොයා න්නෙ නකොනහො ද?

 eBay තුළ අපිට අවශ්යක භාණ්ඩ නසොයා ැනී සඳහා අනේ අිම තය රිදි නසවිය හැකි නසවුම් විදි
නබොනහෝ යක් තිනබෙවා. නම් නසවුම් විදි නයොදාන ෙ අපිට අවශ්යක නිය භාණ්ඩය අඩු මිලට හසුනවන්
නසොයා න්ෙ පුළුවන්. දැන් අපි නම් නසවුම් විදි එකින් එක සලකා බලමු.

ප්රයධාෙ නසවුම් තීරුව

 ඔබට අවශ්යක භාණ්ඩනය ෙ ටයිේ කරන්ෙ ඕනෙ න තෙ. අවශ්යක ෙම් Category එකක් නතෝරන්ෙ පුළුවන්.
ෙැත්ෙම් All Categories යන්ෙ තිනයන්ෙට හරින්ෙ. Advanced search තුළින් නසවු වඩාත් විනශ්යේෂණය
කර න්ෙත් පුළුවන්.

All items, Auctions only සහ Buy it Now only යෙ ටැබ

 Buy it Now only - න ටැබය නත්රූ විට ඔබට දිස්වන්නෙ නම් න ොනහොනත් ඔබට, දක්වා ඇති මුදලට
මිලී ත හැකි භාණ්ඩ ණයි.

 Auctions only - ිං මුල් ලිපිනය සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් න ොළක් වනේ කියලා.
ඉතිිං සා ාෙක න ොළකින් ඔබට නකළින් න ොස් භාණ්ඩ මිලී න්ෙ පුළුවන් වනේ නවන්නද්සියට තබා ඇති
භාණ්ඩ වලට ලිංසු තබා දිනීන නුත් භාණ්ඩ මිලී න්ෙ පුළුවන්නෙ. ඉතිිං නම් eBay සයිබර් න ොනළත් ඔය
වනේ නවන්නද්සි කරෙ භාණ්ඩ තිනබෙවා. නම් Auctions only ටැබය නත්රූ විට ඔබට දිස් වන්නෙ නම්
නවන්නද්සියට තබා ඇති භාණ්ඩ ණයි. ඔය භාණ්ඩ වල සඳහන් නවෙ මිලට ඒ භාණ්ඩ මිලී න්ෙ පුළුවන්
කියලා රැවනටන්ෙ එ ා. ඒ භාණ්ඩ වල සඳහන් නවන්නෙ ඒ න ොනහොනත ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩි
ලිංසුව. ෙමුත් ඒ භාණ්ඩ විකිනණන්නෙ නබොනහෝ විට ඒ මිලට නෙන යි, නවන්නද්සි කිීම අවසාෙ වෙ
න ොනහොනත් ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩි ලිංසුවටයි.

 All items - න ටැබට නත්රූ විට Buy it Now only යටනත් ඇති භාණ්ඩ හා Auctions only යටනත් ඇති
භාණ්ඩ යෙ භාණ්ඩ සියල්ල දිස් නවෙවා. හැබැයි ඒ දිස් නවෙ දෑ අතරින් Auctions සහ Buy it Now only
භාණ්ඩ හසුනවන් හඳුො න්ෙ පුළුවන්. Buy it Now only භාණ්ඩයක් ෙම් මිල ඉදිරිනයන් Buy it Now
නලසද Auctions යටනත් ඇති භාණ්ඩයන් ෙම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ණෙක් මිලට
ඉදිරිනයන් දිස් නවෙවා.

[Auctions (නවන්නද්සි) ැෙ සහ ඒවාට ලිංසු තැබී (bid කිීම ) ැෙ ිං නවෙ ලිපියක් ලියන්ෙම්. න ොකද ඒ ැෙ
කියන්ෙ න ොඩක් නද්වල් තිනයෙවා. එනතක් ඔබ සැ විට භාණ්ඩයක් නත්ීමන දි Buy it Now only කියෙ ටැබය
නතෝරා නසවී කරන්ෙ.]
නසවීම් න ළ සෙ (sort කරෙ) ආකාරය

 eBay තුළ අපි සිදුකරෙ නසවී කට සා ාෙකනයන් ප්රයතිඵල දහස් ණනින් ලැනබෙවා. ඉතිිං ඔය ලැනබෙ
ප්රයතිඵල වලින් අ ට අවශ්යක භාණ්ඩය නසොයා ැනී හසුකිීම ට eBay ගින් අ ට අනේ අිම ය රිදි ප්රයතිඵල
න ළ ැසිය හැකි විදි (customized sorting methods) කී යක් ස යෙවා.

න ප්රයතිඵල න ළ සෙ ආකාර වලින් අපිට ප්රයනයෝජෙවත් ආකාර විස්තර සහිතව හඳුන්වා නදන්ෙම්.

 Price + Shipping: lowest first - අපි eBay නවතින් භාණ්ඩයක් මිලී ත්ත නබොනහෝ විට අපිට භාණ්ඩනේ
වටිොක ට අ තරව shipping (ප්රයවාහෙය) සඳහා යම් මුදලක් අයනවෙවා. ඉතිිං අපිට භාණ්ඩනේ මිනලහි සහ
න ප්රයවාහෙ ාස්තුව යෙ නදනක් එකතුව නලස භාණ්ඩය සඳහා න විය යුතු මිලට අනුව නසවුම් ප්රයතිඵල
න ළ සා ත හැකි ෙම් නබොනහො අන යි නන්ද? න න ළ ැසුම් ආකාරනයන් නසවුම් ප්රයතිඵල න ළ
සන්නෙ අන්ෙ ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා න විය යුතු මුළු මුදල අඩු භාණ්ඩනේ සිට වැඩි
භාණ්ඩයට න ළ ැසී ත යි න ගින් සිදුනවන්නෙ. අඩු මිලට භාණ්ඩ මිල ී ැනී සඳහා අපිට
ප්රයනයෝජෙවත් සහ වැඩිනයන් අවශ්යක වෙ න ළ ැසුම් ආකාරය (sorting method එක) න යයි.

 Time: ending soonest - න ය අපිට ප්රයනයෝෙවත් නවන්නෙ නවන්නද්සි කිීමම් වලට ලිංසු තැබීන දි. නවන්නද්සී
අවසාෙ නවෙ නව්ලාව ල භාණ්ඩ මුලින් දිස්නවෙ රිදි ත යි න ගින් න ළ සන්නෙ. නවන්නද්සි කිීමම්
ැෙ සුව ිං ලිපියක් ලියන්ෙම් කිව්වනෙ. ඒ ලිපිනයදි නම් න ළ ැසුම් ආකාරය ැෙ වැඩි විස්තර
කියන්ෙම්.

අපිට එතරම් ප්රයනයෝජෙයක් ෙැති ආකාර ැෙ ඔනබ් දැෙ ැනී සඳහා ණක් නකටි විස්තර න න්ෙ

 Time: newly listed - අලුනතන් eBay න ොළට එක් නකරුණු භාණ්ඩ ළමුව දිස්නවෙ රිදි න ළ සයි.
 Price + Shipping: highest first - භාණ්ඩය සඳහා න විය යුතු මුළු මුදල වැඩි භාණ්ඩ ළමුව දිස්නවෙ රිදි
න ළ සයි.
 Price: highest first - භාණ්ඩනේ වටිොක වැඩි භාණ්ඩ ළමුව දිස්නවෙ රිදි න ළ සයි.
 Distance first: අනේ රනේ සිට භාණ්ඩනේ විකුණුම්කරුනේ රටට ඇති දුර අඩු භාණ්ඩ ළමුව දිස්නවෙ රිදි
න ළ සයි.
 Best Match - ඔනබ් නසවු කට හරියට ැලපිය හැකි භාණ්ඩ ළමුව දිස්නවෙ රිදි න ළ සයි. (ඇතම්විට
ප්රයනයෝජෙවත්)
 Category - කාණ්ඩය අනුව භාණ්ඩ න ළ සයි.

නම් නසවුම් ප්රයතිඵල න ළ සෙ ආකාර අතරින් ඔබට අඩු මිලට භාණ්ඩයක් මිලී ැනී ට අවශ්යක ෙම් න ළ ැසිය
යුත්නත න ොෙ ආකාරයටද කියලා වැටනහන්ෙ ඇතිනෙ. ඒ ත යි Price + Shipping: lowest first කියෙ ආකාරය.
ඉතිිං ඔබ නසවී ක් කර ලැනබෙ ප්රයතිඵල නම් ආකාරයට න ළ ස්වා න්ෙ (sort කර න්ෙ) අ තක කරන්ෙ එ ා.
(ඔය ආකාරය නත්රූ විට ඔනබන් අහයි ඔනබ් රට. එයට Sri Lanka (LKA) යන්ෙ ලබා නදන්ෙ.)

Refine Search සහ Preferences යටනත් ඇති නසවුම් ප්රයතිඵල විනශ්යේෂණය කළ හැකි ආකාර
ඔබට න නෙයි ඔබ නසවු ක් කළ විට ඔනබ් වම් සින් දිස්වෙ න න්ෙ නම්
නසවුම් විනශ්යේෂණ ආකාර ණොවකින් යුත් තීරුව. න තීරුනව් ඇති උ ක්රු භාවිතා කර ඔබට ඔනබ් නසවු තව
දුරටත් විනශ්යේෂණය කර න්ෙ පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියෙ ණෙක් වූ භාණ්ඩ අතරින් ඔබ නසොයෙ භාණ්ඩය
ඉක් ණින් නසොයා ැනී ඔබට හසු නව්වි. න තීරුනව් ඇති නසවුම් විනශ්යේෂණ උ ක්රු කී යක් න නලස ඔබට
හඳුන්වා නදන්ෙම්.

Categories - ඔබ නසොයන්නන් කු ෙ කාණ්ඩයක් යටනත් වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්ෙ නත්ීමය හැක.

Brand - ඔබ නසොයන්නන් කු ෙ ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්ෙ නත්රිය හැක.

Condition - ඔබ නසොයන්නෙ අලුත් භාණ්ඩයක්ද, ාවි්ඡචි කළ භාණ්ඩයක්ද යන්ෙ නත්රිය හැක.


Price - ඔබ නසොයන්නන් කිෙම් මිල රාසයක භාණ්ඩයක් ද යන්ෙ නත්රිය හැක.

Buying formats - ඔබ නසොයන්නෙ නවන්නද්සියට ඇති භාණ්ඩයක්ද, දැන් මිලී ත හැකි භාණ්ඩයක්ද යන්ෙ
න තනින්ද නත්රිය හැක.

Show only - ඔබට දිස්විය යුත්නත් කු ෙ භාණ්ඩ ණක්ද යන්ෙ නත්රිය හැක. උදා: ප්රයවාහෙය නෙොමිනල් භාණ්ඩ,
විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

Location - ඔබ නතෝරන්නන් කු ෙ ස්ථාෙයක සිට මිලී ත හැකි භාණ්ඩයක්ද යන්ෙ නත්රිය හැක. (ස හර භාණ්ඩ
ප්රයවාහෙය කරන්නන් යම් යම් රටවල් ඇතුලත ණයි. න විනශ්යේෂණ ආකාරය Worldwide යන්ෙ නත්ීමන න් නලොව
පුරා ප්රයවාහෙය කරෙ භාණ්ඩ ණක් දිස්කරවා න්ෙ පුළුවන්.)

නසවුම් ප්රයතිඵල නලස දිස්වෙ අෙවශ්යක සහ කරදරකාීම ප්රයතිඵල ඉවත් කර න්නන් නකනසේද?

 අපි න ොඩක් නවලාවට නසවී න ළ සන්නෙ Price + Shipping: lowest first කියෙ ආකාරයටනෙ. ඔය
ආකාරයට නසවුම් ප්රයතිඵල න ළ ැසුවූ විට නබොනහෝවිට අපිට න ළ ැසුන ඉහළින් දක්ෙට ලැනබන්නෙ අ
අනේක්ෂා කළ භාණ්ඩය නෙන යි.

උදා: සිතන්ෙ ඔබට අවශ්යකයි eBay නවතින් Portable hard disk එකක් මිලී න්ෙ. දැන් ඔබ ප්රයධාෙ නසවුම් තීරුව තුල
Portable hard disk කියලා ටයිේ කරලා Search යන්ෙ ඔබෙවා. ඉන් සු ඊට අදාල ප්රයතිඵල ලැයිස්තුව ලැබුණු සු ඔබ
Buy it Now only කියෙ ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියෙ විදියට ප්රයතිඵල ලැයිස්තුව න ළ
සෙවා. දැන් බලන්ෙ ඔබට දිස්නවන්නෙ න ොෙවද කියලා.

 Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B


 Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
 Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
 Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
 Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
 Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
 PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
 Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
 EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
 Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

න න්ෙ නම් වනේ ප්රයතිඵල ණොවක් ඔබට මුලින් දිස් නව්වි. හැබැයි නම් එකක්වත් portable hard disks නෙන යි.
එතනකොට ඇයි න නහ නවන්නෙ? ඔබ නසවු කනළේ "Portable hard disk" කියලා. බලන්ෙ ඔය ෙම් වල හැ
එනක් නම් වෙෙ තුෙ තිනයෙවා නන්ද? අනික ඇත්තට ඔය නසවු සිදුකරලා බලන්ෙ ඔය ප්රයතිඵල වල මිල ණන්.
Portable hard disk එකක මිලට වඩා සෑනහන්ෙ අඩුයි. අන්ෙ ඒ නහේතු නදක නිසයි ඔබ අනේක්ෂා කළ භාණ්ඩය ඔබට
නසොයා ත නෙොහැකි උනන්.

න න්ෙ නම් වනේ භාණ්ඩයක් නසොයා න්ෙ ෙම් අපිට තව නදයක් කරන්ෙ නවෙවා. ඒ ත යි අනේ ප්රයතිඵල
ලැයිස්තුනවන් න වන් අපි අනේක්ෂා නෙොකරෙ කරදරකාීම ප්රයතිඵල ඉවත් කර ැනී . නම් සඳහා කරන්ෙ තිනයන්නෙ
නබොනහො පුිංචි නදයයි. ඒ ත යි ප්රයධාෙ නසවුම් තීරුනව නසොයෙ භාණ්ඩනය ෙ ත් ස න වැනි කරදරකාීම භාණ්ඩ
වල ෙමුත් "-" ලකුණක් සහිතව නයොදන්ෙ. (න ය ගූේල් නසවු කදි උෙත් භාවිතා කළ හැකි සා ාෙක නසවුම්කරණ
උ ායක්...)

 අනේ උදාහරනණ හැටියට න න්ෙ න නහ : Portable hard disk -case

ඔනහො නයොදලා නසවු කළ විට ඔබට න නෙයි කලින් දිස්වුනු කරදරකාීම භාණ්ඩ න ොන්ෙ ප්රයතිඵල ලැයිස්තුනව්
නෙො ැති බව. ෙමුත් දැන් ලැබී ඇති ප්රයතිඵල ලැයිස්තුනව නවෙත් කරදරකාර ප්රයතිඵල තිනබන්ෙ පුළුවන්. ඒ සෑ
නදයක නසවුම් ද (key word) ඉහත රිදි "-" ලකුණ සහිතව නයොදා නසවු කරන්ෙ.
 නම් විදියට: portable hard disk -case -box -battery -bracket

(න තෙ බලන්ෙ)

අන්ෙ ඒ විදියට කරදරකාීම භාණ්ඩ සියල්ල අනේ ප්රයතිඵල ලැයිස්තුනවන් ඉවත් කළාට සුව ඔබට දිස්නව්වි ඔබ
අනේක්ෂා කළ භාණ්ඩය ඔනබ් ප්රයතිඵල ලැයිස්තුනව් ඉහළින් දිස්නවෙවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වෙ ප්රයතිඵල අතරින්
ඔබට සරිලෙ මිලකට, සරිලෙ භාණ්ඩයක් මිලී න්ෙ.
මිලදී ගත් භාණ්ඩයක් න ොලැබුන ොත් න ෝ න ෝෂ සහිත භාණ්ඩයක්
ලැබුන ොත් න ොක කරන්න ?

eBay නවතින් මිලී ත් භාණ්ඩයක් නෙොලැබුනණොත් නහෝ නදෝෂ සහිත භාණ්ඩයක් ලැබුනණොත් න ොකද කරන්නෙ
කියලා නහොයලා බලන්ෙ කලින්, අපි බලන්නහ එ ැයි එනහ නදයක් නවන්ෙ ඉඩකඩ තිනයෙවද කියලා. ඔව්, එනහ
වීනම් ඉතා ඉතා ඉතා සුළු හැකියාවක් තිනයෙවා. න ොඩාක් කලාතුරකින් ඒ වනේ නදයක් නවන්ෙ පුළුවන්.
ප්රයතිශ්යතයක් නලස කිව්නවොත් 1% ක ණ හැකියාවක් තිනයෙවා ඒ වනේ නදයක් නවන්ෙ.

හැබැයි ඉතිිං ඒ වනේ නදයක් උො කියලා අපිට ාඩුවක් නවන්නෙ ෙෑ. ඒ නකොනහො ද? නම් වනේ නදයක් වුනෙොත් අපිට
ාඩුවත් සිදු නෙොනවන්ෙ eBay නවතින් අපිට විකල් 2 ක් ස යෙවා.

එකක් ත යි න නලස අ ට නෙොලැබුණු නහෝ නදෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලී ැනී සඳහා අ වැය කළ මුළු
මුදල (භාණ්ඩනේ මිල + ප්රයවාහෙ ාස්තුව) අපිට ෙැවත න වී . නම්කට කියන්නෙ Refund කරෙවා කියලා.
අනෙක ත යි න නලස අ ට නෙොලැබුණු නහෝ නදෝෂ සහිතව ලැබුණු භාණ්ඩය නවනුවට එවැනි නදෝෂ රහිත
භාණ්ඩයක් ෙැවත වරක් අ නවත එවී . නම්කට කියන්නෙ Replacement Item එකක් එවෙවා කියලා.

නම් විකල් නදකින් එකක් නතෝරාන ෙ අපිට සිදුවුනු ාඩුව හරවා ැනී ට අපි යම් පියවර කී යක් අනු ෙය කළ
යුතුයි. එය කරන්නෙ නකොනහො ද කියලා අපි දැන් සාක්ඡාා කරමු.

eBay නවතින් අ මිලී න්ො භාණ්ඩයක් අ නවත ලැනබන්ෙ නකො ණ කාලයක් තනවෙවද?

 න ය මීට න රත් අ සාක්ඡාා කළා. භාණ්ඩයක් අ නවත ලැනබන්ෙ යෙ කාලය භාණ්ඩනයන් භාණ්ඩයට
නවෙස්. Seller ඉන්ෙ රට, අපිට භාණ්ඩය එවෙ තැ ැල් නසේවාව වනේ නද්වල් ත එය රඳා වතිෙවා.
නකොනහො ෙමුත් නබොනහෝ භාණ්ඩ සතියක් නදකක් ඇතුලත අ නවත ලැනබෙවා.

භාණ්ඩයක් අ නවත නෙොලැබුණු නලස අ සැලකිය යුත්නත් නකො ණ කාලයකට සුද?

 ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරනේ (Item description එනක්) සඳහන් නවෙවා එ භාණ්ඩය එක් එක් රට
වලට ලැබී ට තවෙ කාලය. එවැනි භාණ්ඩ නෙොලැබුණු නලස සැලකිය යුත්නත් ඒ සඳහන් කර ඇති කාලයට
සුයි. එනලස සඳහෙක් නෙො ැති භාණ්ඩ සා ාෙකනයන් දිෙ 21 සිට උ රි නලස දිෙ 28 ක් යෙ තුරුත්
නෙොලැබුණනහොත් එ භාණ්ඩය නෙොලැබුණු නලස අ ට සලකන්ෙ පුළුවන්.

භාණ්ඩයක් නදෝෂ සහිත නලස අ සැලකිය යුත්නත් නකොනහො ද?

 eBay හි ඇති සෑ භාණ්ඩයකට අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලා න්ෙ
පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එ විස්තරනේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා නවෙස් ෙම් නහෝ, ඔබට ලැබුණු
භාණ්ඩය නිසි නලස ක්රිඔයාත් ක නෙොනව් ෙම් ඔබට එය නදෝෂ සහිත භාණ්ඩයක් නලස සලකන්ෙ පුළුවන්.

භාණ්ඩයක් අ නවත නෙොලැබුණු බව නහෝ ලැබුණු භාණ්ඩය නදෝෂ සහිත බව තහවුරු කර ත් සු අ කළ යුත්නත්
කු ක්ද?

 න වැනි අවස්ථාවක අ මුලින් කළ යුත්නත් නම් පිළිබඳ අදාළ භාණ්ඩනේ Seller ට දැනුම් ී . න ය
කරන්නෙ න නහ යි. ඔනබ් eBay ගිණු ට ප්රයවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියෙ ලැයිස්තුවට
පිවිනසන්ෙ. ඉන් සු එ ලැයිස්තුනව් ඇති ඔබට නෙොලැබුණු නහෝ නදෝෂ සහිතව ලැබුණු භාණ්ඩය නසොයාන ෙ
ඊට ඉදිරිනයන් ඇති (2) More Actions යන්ෙ ක්ලික් කරන්ෙ. එවිට ලැනබෙ න නුනවන් (3) Contact Seller
යන්ෙ නතෝරන්ෙ.
 න නලස නත්රූ විට දිස්වෙ පිටුනවන් ෙැවතත් Contact Seller යන්ෙ නතෝරන්ෙ. එවිට ඔබට Seller නවත
eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්නව්වි. න හිී ඔබට seller ට දැනුම් දිය යුතු නද් සඳහන් කර
ඔහුට/ඇයට ඔනබ් ැටළුව දැනුම් නදන්ෙ පුළුවන්.

නම් පිළිබඳ Seller ව දැනුවත් කළ සු සිදුවන්නන් කු ක්ද?

 නෙොලැබුණු නහෝ නදෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අ එහි Seller ට දැනුම් දුන් සු නබොනහෝ විට
නබොනහෝ Sellers ලා ඒ භාණ්ඩය නවනුවට Full refund එකක් නහෝ Replacement item එකක් ලබානදන්ෙ
කැ ති නවෙවා. න ොකද එහිී ඔවුන්ට සිදුවෙ සුළු ාඩුවට වඩා අ විසින් ඔවුන්ට Negative Feedback එකක්
ලබාදුෙනහොත් ඔවුන්ට සිදුවෙ ාඩුව වඩා වැඩි නිසා.

නදෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ැනී ට එ භාණ්ඩය ෙැවත Seller නවත යැවිය යුතුද?

 න ය රඳා වතින්නෙ Seller තයි. අපි භාණ්ඩය නදෝෂ සහිත බව Sellerට ැමිණිලි කළ සු ඇතැම්
Sellersලා අන න් ඉල්ලෙවා Refund එකක් ී ට නහෝ Replacement Item එකක් එවී ට ෙම්, නදෝෂ සහිත
භාණ්ඩය ඔවුන් නවත ෙැවත එවෙ නලස. එනලස ඉල්ලුවනහොත් අපිට එ නදෝෂසහිත භාණ්ඩය ෙැවත එ
Sellerනේ ලිපිෙයට තැ ෑනලන් යැවී ට සිදුනවෙවා. (ෙමුත් කලබල නවන්ෙ එ ා. නදෝෂ සහිත භාණ්ඩයක්
අ නවත ලැබීනම් ඉඩකඩ ඉතා අඩුයි. එනහ ලැබුණත් නදෝෂ සහිත භාණ්ඩය ෙැවත එවෙ නලස
ඉල්ලන්නෙ ඉතා සුළු Sellersලා පිරිසක් විතරයි.)

නම් පිළිබඳව Seller ව දැනුවත් කළ සු Seller න න් කිසිඳු ප්රයතිොරයක් නෙො ැති ෙම් න ොකද කරනන්නහ?

 භාණ්ඩ නෙොලැබී පිළිබඳව නහෝ නදෝෂ සහිත භාණ්ඩයක් ලැබී පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත්
ස හර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් න්නෙ ෙෑ. න නලස වුනෙොත් අපිට නම් පිළිබඳව eBay
අඩවියට ැමිණිලි කරන්ෙ පුළුවන්.

නම් පිළිබඳව eBay අඩවියට ැමිණිලි කරන්නෙ නකොනහො ද?

 න ය කරන්නෙත් ඉහතී Seller ව දැනුවත් කළ ආකාරයට යි. ඔනබ් eBay ගිණු ට ප්රයවිෂ්ට වී එහි My eBay
තුළ (1) Won කියෙ ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල රිදි එ ලැයිස්තුනව් ඇති ඔබට නෙොලැබුණු නහෝ
නදෝෂ සහිතව ලැබුණු භාණ්ඩය නසොයාන ෙ ඊට ඉදිරිනයන් ඇති (2) More Actions යන්ෙ ක්ලික් කරන්ෙ.
එවිට ලැනබෙ න නුනවන් (3) Resolve a problem යන්ෙ නතෝරන්ෙ.
 න නලස නත්රූ විට ඔබට දිස්නවයි න න්ෙ න වැනි ැටළු කී යක්. එයින් ඔබට අදාළ ැටළුව නතෝරා න්ෙ.

 අදාළ ැටළුව නත්රූ විට ඊළ ට දිස්වෙ පිටුනවන් ඔනබන් අහයි ඔබ නම් පිළිබඳව Seller ව දැනුවත් කළාද
යෙ ව . අපි දැෙට ත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' නලස පිළිතුරු නදන්ෙ. එවිට ඔබ නවත
දිස්නවයි Online Case එකක් ඇරඹිය හැකි හත දැක්නවෙ පිටුව. එහි ඇති 'Open a case online' නත්ීමන න්
ඔබට Online Case එකක් open කර අදාළ නතොරතුරු ලබා ී දිෙ කී යක් ඇතුලත ඔනබ් ැටළුව විසඳා න්ෙ
පුළුවන්.

Online Case එකක් කියන්නෙ න ොකක්ද?

 හිතන්ෙ අනේ සා ාෙක නවළඳන ොළ ැෙ. අපි නවළඳසැලකින් භාණ්ඩයක් මිලී න ෙ ඒ භාණ්ඩය නදෝෂ
සහිත ෙම් අපි එය මුලින් අරිං යන්නෙ ත්ත නවනළන්ඳා ල ටනෙ. ඒ නවනළන්ඳා ඒ නදෝෂ සහිත භාණ්ඩය
බාරන ෙ ඒ නවනුවට නවෙ භාණ්ඩයක් දුන්නෙ ෙැත්තම් නහෝ ඒ භාණ්ඩනේ මිල අපිට ෙැවත න ව්නව
ෙැත්තම් අපි න ොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති ගින් කටයුතු කරන්ෙ නවෙවා. ඕනෙ ෙම් අපිට ඒ
ැෙ ෙඩු කියන්ෙ උෙත් පුළුවන්. ඒ වුෙත් සා ාෙක නවළඳ න ොනළේ සිදුවෙ ඒ වනේ අලාභ පියව න්ෙ අපි
ෙඩුදාන්ෙ ගිනය ෙැතත් eBay ණුනදනුවකදි අපිට සිදුවෙ අලාභයක් පියව න්ෙ ෙම් අපිට නල්සිනයන්
ෙඩුවක් දාලා නල්සිනයන් ඒ අලාභය පියව න්ෙ පුළුවන්. ඔන්ෙ ඔනහො eBay තුළ අ ට වුනු අලාභයක්
පියව න්ෙ අපි අන්තර්ජාලය හරහා දාෙ ෙඩුවකට ත යි Online case එකක් කියන්නෙ.

 න තෙදි ැමිණිලිකරු නවන්නෙ අපි (Buyer). ව උත්තරකරු නවන්නෙ Seller. eBay අඩවිය ත යි
විනිශ්ය්ෙයකරු නලස ක්රිඔයා කරන්නෙ. ඉහත කියලා ී පු විදියට Online Case එකක් open කළා eBay අඩවිය
උත්සාහ කරෙවා Seller ලවා අ ට සිදුවුනු ාඩුව පියවලා නදන්ෙ. ඒත් eBay අඩවියටත් නෙොහැකි වුනෙොත්
නම් පිළිබඳ Seller න න් යහ ත් ප්රයතිොරයක් ලබා න්ෙ, එතනකොට න ොකද දන්ෙවද නවන්නෙ? අන්ෙ
එතනකොට නම් ෙඩුනව විනිශ්ය්ෙයකරු වෙ eBay අඩවිය ඉදිරි ත් නවෙවා අපිට සිදුවුනු අලාභය පියවන්ෙ.
(සැබෑ ජීවිනතත් විනිශ්ය්යකාරවරු ඔය විදියට ැමිණිලිකරුවන්න අලාභ පියවන්ෙ ගිනයොත් රුනන්...?
හික්ස්! ) එහිී ඔනබ් ෙඩුව අවසාෙනයී නකනලස නහෝ ඔනබ් අලාභය පියනවෙ ආකාරනේ තීන්දුවක්
ඔබට ලැනබෙවා.

eBay Buyer Protection කියන්නෙ න ොකක්ද?

 ඔබ eBay අඩවියට යෙ එෙ විට නිතර දකින්ෙ ඇති eBay Buyer Protection කියලා හැ තැෙ දිස්නවෙවා.
ඔන්ෙ ඔය eBay Buyer Protection එනකන් ත යි අර කිව්ව නද් නවන්නෙ. භාණ්ඩ මිලී ැනීනම් ැටළුවකට
අදාළ භාණ්ඩනේ Seller විසඳු ක් ලබා නෙොදුෙනහොත් ඒ සඳහා eBay අඩවිය ැදිහත් වී විසඳු ක් ලබා ී
ත යි න හිී සිදුනවන්නෙ.

 නබොනහෝ විට න හිී අවසාෙනේ Buyer ට එෙම් අපිට Full Refund එකක් ලැනබෙවා. ෙමුත් නම් refund එක
ලැනබන්නෙ මුදල් හැටියට නෙන යි. කූ ෙයක් (Coupon එකක්) හැටියට. හිතන්ෙ ඔබට $13 ක
භාණ්ඩයකින් අලාභයක් සිදුනවෙවා කියලා. එවිට ඔබට eBay Buyer Protection නවතින් හත දැක්නවෙ
ආකාරනේ $13 ක Coupon එකක් ලැනබෙවා. එවිට ඔබ ඊළ ට මිලී න්ො භාණ්ඩයක් සඳහා න වීම්
කිීම ට ඔබට න කූ ෙනේ ඇති Redemption Code යෙ නක්තය නයොදා න්ෙ පුළුවන්.

eBay ණුනදනු වලින් අපිට අලාභයක් සිදුනවන්ෙ පුළුවන්ද?

 අපිට අලාභයක් සිදුනවන්ෙ පුළුවන්. ෙමුත් අපිට ඒ අලාභ පියවා ැනී ටත් පුළුවන්. ඒ අලාභ පියවා න්ො
ආකාරය ැෙ ඔබ දැනුවත් ෙම් ඔබට කිසිදිනෙත eBay ණුනදනු වලින් අලාභයක් සිදු නවන්නෙ ෙෑ. eBay
ණුනදනු වලින් සිදුවුනු අලාභ ැෙ ඔබට යම් නකනෙක් කිව්නවොත් එකත් එකට ඒ අලාභ පියවා න්ො
ආකාරය ැෙ නෙොදන්ො නකනෙක්. ඉතිිං දැන් ඔබ අලාභ පියවා න්ො ආකාරය ැෙ නහොඳින් දැනුවත් නිසා
ඔබට බය ෙැතුව eBay ණුනදනු කරන ෙ යන්ෙ පුළුවන්.
eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු ස Mobile Phones, GPS නගන්වී
පිළිබඳ ගැටළු

ඉතිිං නකොනහො හරි ිං ඒ නවද්දි eBay නවතින් න න්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල නසේයාරුවක් එනහ දාලා
ඒ බය ෙැති කළා. න න් නබොනල් ඒ ාර දැන් කේටය ආනය ත් සැරයක් බය නවලා TAX වලට. හු නදනෙක්
ප්රයතිොර එක් කරෙවා, ණිවිඩ එවෙවා නම්ක ත්නතොත් නකෝඡෙර tax වී ද අරක ත්නතොත් නකෝඡෙර tax වී ද
කියලා. ඉතිිං ිං හිතුවා නම් tax ැෙ තිනයෙ ඔය නබොරු බය ෙැති කරන්ෙත් දැන් කානල හරි කියලා.

මුලින් කියන්නෙෝෙ තා නම් නවෙකල් ට ෙම් කවදාවත් eBay නවතින් භාණ්ඩ න න්වලා tax න වන්ෙ නවලා
ෙෑ. හැබැයි ඒකට නහේතුව ිං ඔය නලොකු නලොකු ණන්වල භාණ්ඩ නෙොන න්වී නවන්ෙ පුළුවන්. නම් නවෙනකොට
eBay නවතින් න ොඩි න ොඩි භාණ්ඩ 100කට වඩා න ෙවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි ෙෑ. න න්වපු
වැඩි එක $53.88 යි. නම් තිනයන්නෙ ඒක. Box එකත් එක්ක යි ආනව. Tax ෙිං වැදුන්ෙෑ, ලියුම් ා ා න දරට
න ෙත් දුන්ො.

(RAM එකක් ළඟින් තියලා තිනයන්නෙ box එනක් size එක ැෙ අවනබෝධයක් න්ෙ නහොනඳේ.
ෙැතුව නම් න ේටිනය ආනව RAM එකක් නෙන යි. )

ඉතිිං ඒ නිසා tax න වී පිළිබඳව න ෞද් ලිකව ට ෙම් අත්දැකීම් ෙෑ. ඒ නිසා අද නම් ලියෙ නද්වල් වලට දෙම්
නවන්නෙ eBay නවතින් න න්වපු නෙොනයක්විදිනය භාණ්ඩ සඳහා tax න වලා අත්දැකීම් බහුල නලෝහිත ෙම් නසොයුරා
අ නේ සුගිය eBay ලිපි සඳහා ප්රයතිොර එක්කරමින් අ ස නබදා ත් අත්දැකීම් සහ නතොරතුරුයි. ඉතිිං ඒ නතොරතුරු
සැ යී පිළිබඳ සම්පූර්ණ න ෞරවය නලෝහිත නසොයුරා හට හිමි විය යුතුයි. ඒ නවනුනවන් ඔහුට ානේ අවිංක ස්තූතියත්
පිරිෙ න්ෙ කැ තියි.

දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිනබෙ ැටළු සහ eBay නවතින් ජිං දුරකථෙ, GPS උ කරණ
න න්වී පිළිබඳ තිනබෙ ැටළු එකින් එක සාක්ඡාා කරමු.

eBay නවතින් න න්වෙ සෑ භාණ්ඩයකට අපිට තීරු බදු (tax) න වී ට සිදුනවෙවද?

 නකොනහත් ෙැහැ. බදු න විය යුත්නත් ඇතැම් භාණ්ඩ සඳහා ණයි.

තීරු බදු නෙොන වා අපිට භාණ්ඩ ලැනබන්නෙ නකොනහො ද?

 eBay නවතින් ඔබ න න්වෙ සෑ භාණ්ඩයක් ස Customs Declaration ෙමින් නතොරතුරු කී යක් seller
විසින් සැ නයෙවා. (නම් නතොරතුරු නබොනහෝවිට මුද්රCණය කර තිනබන්නෙ ඔබට භාණ්ඩය ලැනබෙ ලියුම්
කවරනයයි.) නම් නතොරතුරු වැද ත් නවන්නෙ භාණ්ඩය අනේ රටට ආ සු එය අනේ නර්ගුනවන් නිදහස් කිීම ට.
නබොනහෝ sellersලා න Customs Declaration එනකහි ඔනබ් භාණ්ඩය ෙම් කරන්නෙ Gift Item එකක් නහෝ
Commercial Sample එකක් නලස. නම් නිසා නබොනහෝවිට ඔනබන් බදු අයවී ක් සිදුවන්නෙ ෙෑ. ෙමුත් එනලස
ෙම් කර තිබුණත් භාණ්ඩනේ ප්රය ාණය සහ වටිොක ත ඇතැම් විට බදු න වී ට සිදුනවන්ෙ පුළුවන්.

භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්රCණය කර ඇති Customs Declaration එකක්

බදු අයනවන්නෙ න ොෙ වනේ භාණ්ඩ වලටද?

 සා ාෙකනයන් වටිොකමින් වැඩි භාණ්ඩ සහ ප්රය ාණනයන් විශ්යාල භාණ්ඩ සඳහා බදු අයවී ට ඇති ඉඩ කඩ
වැඩියි. ෙමුත් එය භාණ්ඩනයන් භාණ්ඩයට නවෙස්. ප්රය ාණනයන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි)
වටිොකමින් වැඩි උෙත් බදු න වී ට සිදුනෙොනවන්ෙ පුළුවන්. එන න් ප්රය ාණනයන් විශ්යාල භාණ්ඩ (Laptop
Backpack වැනි) වටිොකමින් කුඩා ෙම් ඒත් බදු අය නෙොනවන්ෙ පුළුවන්. ෙමුත් න න්ෙ නම් නම් භාණ්ඩ
වලට අනිවාර්යනයන් බදු අයනවෙවා යයි හරියට ැවසී ට අ හසුයි.

බදු න වන්ෙ සිදු වුනෙොත් බදු නලස නකො ණ මුදලක් න විය යුතුද?

 න ය භාණ්ඩනයන් භාණ්ඩයට නවෙස්. එක් එක් භාණ්ඩය සඳහා ආෙයෙ බදු තීරණය නවන්නෙ රජය විසින් ඒ
ඒ භාණ්ඩ සඳහා ෙවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් ෙවා ඇති ආෙයෙ බදු, නර්ගු
නවබ් අඩිවය හරහා ඔබට න තැනින් දැක බලා ැනී ටත්, න තැනින් බා ත කර ැනී ටත් පුළුවන්. නකනසේ
නහෝ ෑතකදි රජය විසින් ඉනලක්නරොනික භාණ්ඩ සඳහා ආෙයෙ බදු අඩු කිීම ෙම් eBay නවතින් භාණ්ඩ
න න්වෙ අපි කාටත් වාසියක්.

බදු න වන්ෙ සිදු වුනෙොත් අපි බදු න වන්ෙ ඕො නකොතැෙටද?


 න ය තීරණය නවන්නෙ අපිට භාණ්ඩය ලැනබෙ ප්රයවාහෙ නසේවාව අනුව. අ නවත භාණ්ඩය ලැනබන්නෙ
සා ාෙක තැ ෑනලන් ෙම් නබොනහෝවිට භාණ්ඩය අනේ තැ ැල් කාර්යාලය දක්වා එෙවා. එවිට අපි අනේ
තැ ැල් කාර්යාලයට න ොස් බදු න වා භාණ්ඩය ලබා ත යුතුයි. අ නවත භාණ්ඩය ලැනබන්නෙ FedEx, UPS,
TNT නහෝ DHL වැනි ප්රයවාහෙ නසේවාවකින් ෙම් නබොනහෝ විට භාණ්ඩය ඔවුන්නේ න රට කාර්යාලයක ෙතර
නවෙවා. එවිට අ න ොස් බදු න විය යුත්නත් ඔවුන්න එ කාර්යාල වලටයි.

භාණ්ඩය තැ ැල් කාර්යාලනේ නහෝ ප්රයවාහෙ නසේවා කාර්යාලයකට ැමිණ ෙතර වී ඇති බව අපි දැෙ න්නෙ
නකොනහො ද?

 ඒ පිළිබඳ අපිට තැ ෑනලන් ලිපියක් ලැනබෙවා. භාණ්ඩය ලබා ැනී ට ැමිණිය යුතු තැෙ සහ පිරවී ට
අවශ්යක ලියකියවිලි එ ලිපිය ස අපිට ලැනබෙවා. එවිට අ කළ යුත්නත් එ අදාළ ලියකියවිලි පුරවාන ෙ
අදාළ තැෙට න ොස් බදු මුදල න වා භාණ්ඩය ලබා ැනී යි.

බදු න වන්ෙ සිදු වුනෙොත් අපිට ාඩු ලබන්ෙ නවයිද?

 ඔබ දැෙට ත් දන්ෙවා ඇති eBay හී ඇති නබොනහෝ භාණ්ඩ (විනශ්යේෂනයන් ඉනලක්නරොනික භාණ්ඩ) වල මිල
න රට මිලට වඩා ඉතා අඩු බව. ඉතිිං අපිට යම් භාණ්ඩයකට බදු න වී ට සිදු වුෙත් නබොනහෝවිට ඒ බදු මුදල
න වීන න් සුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල න රට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට ාඩුවක්
සිදුවී ට ඇති ඉඩකඩ ඉතා අඩුයි.

eBay නවතින් අපිට ජිං දුරකථෙ (Mobile Phones) සහ GPS උ කරණ න න්විය හැකිද?

 පුළුවන්. eBay නවතින් අපිට ඕෙෑ භාණ්ඩයක් න න්වන්ෙ පුළුවන්.

ජිං දුරකථෙ සහ GPS උ කරණ න න්වූ විට ඒ සඳහා TRC නවතින් අනු ැතිය ැනී අතකවශ්යකද?

 ඔව්. ජිං දුරකථෙ සහ GPS උ කරණ යනු සන්නිනව්දෙ උ කරණ වර් නදකක්. එ නිසා න රටට
න න්වෙ සියලු සන්නිනව්දෙ උ කරණ ැෙ අ රනේ විදුලිසිංනද්ශ්ය නියා ෙ නකොමිෂන් සභාව (TRC)
දැනුවත් විය යුතුයි. නම් නිසා අපි න න්වෙ එවන් සන්නිනව්දෙ උ කරණ සඳහා විදුලිසිංනද්ශ්යෙ නියා ෙ
නකොමිෂන් සභානව් අනු ැතිය අනිවාර්යනයන් ලබා ත යුතුයි. (GPS උ කරණ සඳහා ඇතැම්විට ආරක්ෂක
අ ාතකාිංශ්යනේ අනු ැතිය ලබා ැනී ටද සිදුවී ට පුළුවන්.)

TRC නවතින් අනු ැතිය ලබා න්නෙ නකොනහො ද?

 නම් සඳහා ඔබ ොරානහන්පිට ඇති විදුලිසිංනද්ශ්යෙ නියා ෙ නකොමිෂව් සභාවට යා යුතුයි. එහි න ොස් අදාළ
ත්රිේකා පුරවා භාරී න න් විොඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබට එ අනු ැතිය ලබා ත හැකියි.
eBay Auctions වල bid කිරී න වත් නවන්නේසි වල ලංසු තැබී

දැන් නම් ලිපිය කියවෙ න ොඩක් අය මීට කලින් අනේ නම් ලිපි න නළේ ළවුනු අනිත් ලිපි හැ එකක් කියවලා ඇති
කියලා හිතෙවා. (එනහ කියවලා ෙැති නකනෙක් ඉන්ෙවාෙම් න න්ෙ න තෙට ගිහින් කියවන්ෙ) ඉතිිං මුලින්
කියන්ෙ ඕනෙ නම් ලිපි න ළින් අපි න ොඩක් උත්සාහ කනළේ eBay නවතින් භාණ්ඩ මිලී න්ෙ විදිය ැෙ 'අ' යන්නෙ
ඉඳන් ාඨකයාට කියා නදෙවට වඩා, න වැනි අන්තර්ජාල ණුනදනු ැෙ ාඨකයානේ හිනත් ඇති නබොරු බිය ෙැති
කරලා න වැනි අන්තර්ජාල ණුනදනු වලට ඨකයාව හුරු කරවන්ෙයි කියෙ එක. ඒ නිසා යි eBay ගිණු ක්
හදා න්ො විදිය, PayPal ගිණු ක් හදා න්ො විදිය වැනි පුිංචි පුිංචි නද්වල් ැෙ නම් ලිපි ාලාව හරහා කියා
නෙොදුන්නෙ. න ොකද එවැනි නද්වල් ඕෙ නකනෙක්ට ස්වඋත්සාහනයන් කර න්ෙ පුළුවන් නද්වල්. eBay නවතින්
අ ට අවශ්යක භාණ්ඩය නතෝරා න්ෙ ආකාරය නම් ලිපි ාලාව හරහා කියා දුන්නෙත් නතෝර ත්තු භාණ්ඩයක් ඇණවුම්
කර මිලී න්ෙ විදිය කියා නෙොදුන්නෙත් න න්ෙ නම් කාරණය නිසා යි. න ොකද ත න්ට අවශ්යක භාණ්ඩය නතෝරා
ත්තු නකොට ඕනක Buy it Now නබොත්ත ඔබලා Payapal username password ී ලා Paypal නවතින් මුදල්
න වෙ එක ආනය අමුතුනවන් කියා දිය යුතු නදයක් හැටියට නෙන යි දැක්නක.

ෙමුත් eBay Auctions වලින් භාණ්ඩ මිලිී ැනී එනහ ත් ෙැත්ෙම් eBay වල bid කර භාණ්ඩ මිලී ැනී ෙම් ඒ
ණයට අයත් නවන්නෙ ෙෑ. ඉතිිං අන්ෙ ඒ නිසයි eBay Auctions වලින් bid කර භාණ්ඩ මිලිී න්ො ආකාරය ැෙ
අද නම් කුේපිය දාන්නෙ. එනහෙිං දැන් නවෙදා වනේ අනේ සුපුරුදු ප්රයශ්ය්නෙෝත්තර ක්රු යට යමු.

eBay Auctions ෙැත්ෙම් eBay bidding කියන්නෙ න ොකද්ද?

 eBay ැෙ මුල් ලිපිනයදි අපි, නම් eBay කියන්නෙ හරියට න ෝලීය න ොළක් වනේ කිව්වා තක ඇති.
න න්ෙ නම් න ොනළේ නකලින් ගිහින් මිලී න්ෙ පුළුවන් භාණ්ඩ වනේ නවන්නද්සි කරෙ භාණ්ඩත් විශ්යාල
ප්රය ාණයක් තිනයෙවා. න න්ෙ නම් වනේ eBay තුළ භාණ්ඩ නවන්නද්සි කිීමම් වලට ත යි eBay Auctions
කියලා කියන්නෙ. න වැනි නවන්නද්සි වල ලිංසු තිනයෙ එකට ත යි bid කරෙවා කියලා කියන්නෙ.

eBay Auctions තුළ bid කරන්ෙ පුළුවන් කාටද?

 විනශ්යේෂයක් ෙෑ. eBay ගිණු ක් තිනයෙ ඕෙෑ නකනෙක්ට eBay Auctions (නවන්නද්සි) තුළ bid කරන්ෙ
(ලිංසු තියන්ෙ) පුළුවන්.

eBay තුළ න නසේ නවන්නද්සිනේ ද ා ඇති භාණ්ඩ අපි හඳුෙ න්නෙ නකොනහො ද?

 එක විදියක් ත යි භාණ්ඩ නසවුම් ප්රයතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩනේ ෙ ඉදිරිනේ 0
Bids, 1 Bid, 6 Bids [2] නලස දැෙට ඒ භාණ්ඩය සඳහා ඇති Bids ණෙ (ලිංසු ණෙ) සටහන් වී තිබීන න්.
 අනෙක් විදිය ත යි නසවුම් ප්රයතිඵල ලැයිස්තුනව් ඉහලින් ඇති Auctions only ටැබය [1] එබීන න්. න නසේ
Auctions only ටැබය එබීන න් නවන්නද්සිනේ ද ා ඇති භාණ්ඩ ණක් දැක්නවෙ ලැයිස්තුවක් අ ට
ලබා න්ෙ පුළුවන්.
eBay නවන්නද්සියක් (Auction එකක්) සා ාෙක නවන්නද්සියකින් නවෙස් නවන්නෙ නකොනහො ද?

 සා ාෙකනයන් සැබෑ ජීවිනත් නවන්නද්සියක් සිදු කරන්නෙ යම් පුද් ලනයක් ැදිහත් නවලා. ඒ පුද් ලයා
නවන්නද්සිනය ආරම්භක වටිොක ැවසුවායින් සුව ැනුම්කරුනවකුට පුළුවන් ඊට වැඩි අ යක් වසලා
ලිංසුවක් තබන්ෙ. ඊට සු තවත් නවෙත් ැණුම්කරුනවකුට පුළුවන් ඊටත් වැඩි අ යක් වසලා වැඩි ලිංසුවක්
තබන්ෙ. න නසේ නකන න් න න් එ භාණ්ඩනේ වටිොක වැඩි නවලා අවසාෙනේ එ භාණ්ඩය
හිමිනවන්නෙ, ඈවරයි දෑවරයි තුන් ඈවරයි නලස ැදිහත්කරු වසත්දිත්, කිසිනවකුත් තවත් ලිංසු තබන්ෙට
ඉදිරි ත් නෙොවුෙනහොත්, එ භාණ්ඩයට වැඩි ලිංසුව තැබූ ැණුම්කරුටයි.

 eBay තුළ නවන්නද්සි වලදි න නලස පුද් ලනයක් ැදිහත් නවන්නෙ ෙෑ. eBay නවන්නද්සි සිදුනවන්නෙ යම්
කාල සී ාවක් උ නයෝගී කරන ෙ. eBay තුළ සෑ නවන්නද්සියකට එ නවන්නද්සිය අවසන් වෙ නිශ්ය්චිත
නව්ලාවක් (ending time එකක්) තිනබෙවා. නවන්නද්සිය (Auction එක) අවසාෙනේ භාණ්ඩය හිමිනවන්නෙ
න න්ෙ නම් නව්ලාව නවද්දි භාණ්ඩ සඳහා වැඩි ලිංසුව (bid එක) තබා ඇති ැනුම්කරුටයි (buyerටයි).

eBay Auction එකක් අවසාෙනේ භාණ්ඩය මිල ී ත හැක්නක් කාටද?

 ඉහතී සඳහන් කළ රිදි අවසාෙනේ භාණ්ඩය මිලී ත හැකි වන්නන් නවන්නද්සිය (Auction එක) අවසන්
වෙ නව්ලානවදි වැඩි ලිංසුව (bid එක) තබා ඇති ැනුම්කරුටයි.

යම් භාණ්ඩයක නවන්නද්සිය අවසන් වල නව්ලාව අපි දැෙ න්නෙ නකොනහො ද?

 න යත් භාණ්ඩ නසවුම් ප්රයතිඵල ලැයිස්තුවක (search results list එකක) භාණ්ඩනේ ෙ ට ඉදිරිනයන් සඳහන් වී
තිනබෙවා. නබොනහෝ විට න ය සඳහන් නවන්නෙ නවන්නද්සිය අවසන් වී ට ඉතිරි වී ඇති කාලය, එෙම් Time
left format නලසින්.
 අවශ්යකවෙම් න ය නවන්නද්සිය අවසන් වෙ දිෙය සහ නව්ලාව නලසින් දැක න්ෙත් ඔබට පුළුවන්. නම් සඳහා
කරන්ෙ තිනයන්නෙ Custom view නවත න ොස් 'Show time in:' යෙ සුතලය (setting එක) Date format
නලස නවෙස් කිීමන න් පුළුවන්. [3]
ඇතැම් eBay Auction භාණඩ වල මිල ඉතා අඩුයි. න නසේ වන්නන් නකොනහො ද?

 න නලස ඉතා අඩුනවන් සටහන් නවන්නෙ ඇත්තට ඒ භාණ්ඩනේ විකුණුම් මිල නෙන යි. එනලස සටහන්
නවන්නෙ එ භාණ්ඩය සඳහා නම් වෙ විට තබා ඇති වැඩි ලිංසුවයි (current bid එකයි). Auctions එකක්
ආරම්භ කළ සැනින් ඕෙෑ භාණ්ඩයක current bid එක ඉතා අඩුයි. එය සීඝ්රc නලස වැඩි නවන්නෙ Auction
එකක් අවසාෙ වෙ අන්ති විොඩි කී නයයි.

අපිට Auction එකකට bid කරන්ෙ පුළුවන් නකොයි නවලානවද?

 Auction එකක් ආරම්භ කළායින් සු ඕෙෑ නව්ලාවක (එෙම් search results list එකක ඇති ඕෙෑ Auction
භාණ්ඩයකට) අපිට bid කරන්ෙ පුළුවන්. ෙමුත් එනලස bid කළ භාණ්ඩනේ Auction එක අවසන් වෙ නතක්
අපි අවධාෙනයන් සිටිය යුතුයි.

ඉක් ණින් අවසාෙ වෙ Auctoin භාණ්ඩ වල ලැයිස්තුවක් අ ට ලබා න්ෙ බැරිද?

 පුළුවන්. නම් සඳහා කරන්ෙ තිනයන්නෙ ඔනබ් භාණ්ඩ නසවුම් ප්රයතිඵල ලැයිස්තුව (search results list එක)
Time: ending soonest නලස sort කිීම යි. [4]

යම් භාණ්ඩයක් සඳහා Bid කරන්නෙ නකොනහො ද?

 යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සා ාෙක භාණ්ඩයක අපි Buy it Now
නබොත්ත ඔබෙ තැෙ) Auction භාණ්ඩ වල සටහන් නවන්නෙ Place bid කියලා නබොත්ත ක්. ඊට ඉදිරිනයන්
Current bid සහ Your max bid නලස සඳහන් නවෙවා. න හි Current bid නලස සඳහන් නවන්නෙ එ
භාණ්ඩය සඳහා නම් වෙ විට ඇති වැඩි ලිංසුවයි. You max bid යෙ තැෙ අපිට අනේ වැඩි bid එක සඳහන්
කර Place bid නබොත්ත ඔබා අනේ bid එක තබන්ෙ පුළුවන්. අපිට සඳහන් කළ හැකි අව bid එක එහි
යටින් වරහන් තුළ සඳහන් වී තිනබෙවා. ඊට වැඩි ඕෙෑ අ යක් අපිට bid කරන්ෙ පුළුවන්.
Your max bid යන්නෙන් හැ නවන්නෙ කු ක්ද?

 න නහ යි. ඔබ Your max bid එක නලස කු ෙ අ යක් තැබුවත්, ඔබ bid කළායින් සුව ඒ භාණ්ඩනේ
Current bid එක වන්නෙ අර වරහන් තුළ සඳහන් වී තිබූ අ යයි. (නවෙ අනයක් ඊට වැඩි අ යක් max bid
නලස තබා නෙො ැතිෙම්) ඔබ max bid නලස සඳහන් කළ යුත්නත් ඔබට එ භාණ්ඩය සඳහා වියදම් කළ හැකි
වැඩි අ යයි. එෙම් නවෙත් ැනුම්කරුනවක් ඔබ bid කළායින් සුව ඇති current bid එකටත් වඩා වැඩි
අ යක් bid කළනහොත්, ඔහුනේ එ bid එකට වැඩි අ යක් ඉනබ් අනේ ෙමින් bid නවෙවා. ඔහු ඊටත් වැඩි
අ යක් ෙැවත bid කනළොත්, ෙැවතත් ඔහුනේ bid එකට වැඩි අ යක් අනේ ෙමින් bid නවෙවා. න නලස අ
තැබූ max bid අ ය වෙ නතක් න නලස අ නවනුනවන් bid කිීම eBay අඩවිය විසින් සිදුකරනු ලබෙවා.

අවසාෙනේ අ ට භාණ්ඩය දිො ත හැකි වන්නන් නකොනහො ද?

 Auction එක අවසාෙ වල නව්ලාව වෙ විටත්, ඔබ තැබූ max bid අ යට වඩා වැඩි අ යක් නවෙත් කිසි
ැනුම්කරුවකු විසින් bid නෙොනකරුවනහොත් ඔබට එ භාණ්ඩනේ දිනු (භාණ්ඩය මිලී ැනීනම් හැකියාව)
හිමිනවෙවා. න නලස ඔබ දිො ත් භාණ්ඩය මිලී ැනීනම්ී ඔබට න වන්ෙට සිදුනවන්නෙ ඔබ තැබූ max
bid අ ය නහෝ ඊට අඩු අ යක් ණයි.

භාණ්ඩයක් අ දිනූ විට ඒ බව අ ට දැනුම්නදමින් eBay නවතින් අ නවත එවෙ email එක.

අනේ max bid අ යට වඩා වැඩි අ යක් නවෙත් ැනුම්කරුවකු bid කළනහොත්?

 න නසේ වුවනහොත් ඒ බව අ ව eBay අඩවිය ඟින් email එකක් එවීන න් දැනුවත් කරෙවා. ඉන් සු අ ට
අවශ්යකෙම් අනේ max bid අ ය ෙැවතත් වැඩි කරන්ෙ පුළුවන්.
නවෙත් ැනුම්කරුවකු අනේ bid එකට වඩා වැඩි අ යක් bid කළ විට ඒ බව අ ට දැනුම්නදමින් eBay නවතින් අ නවත එවෙ
email එක.

අ bid කර දිො ත් භාණ්ඩයක් මිලී ැනී අනිවාර්යයිද?

 ඔව්. අ යම්කිසි භාණ්ඩයකට bid කර ඒ භාණ්ඩනේ දිනු හිමිවුනෙොත් අ එ භාණ්ඩ මිලී ැනී ට බැඳී
සිටිෙවා.

Bid කර දිො ත් භාණ්ඩයක් මිලී ැනී ට අ ට නෙොහැකි වුවනහොත්?

 න නසේ සිදුවීන න් අනේ eBay ගිණුන කීර්ති ො යට හානියක් නවෙවා. ඒ නහේතුනවන් අ ඉදිරිනයදි සිදුකරෙ
ඇතැම් ණුනදනු වලට අ ට සම්බාධක ැෙනවන්ෙ පුළුවන්. ඇතැම් sellersලා න වන් buyersලාට
තවදුරටත් භාණ්ඩ ලබා නදන්නෙ එසැණින් Pay කළනහොත් ණක් වෙ අතර ඇතැම් sellersලා න වන්
buyersලාට භාණ්ඩ විකිණී සම්පූර්ණනයන් ප්රයතික්නෂේ කරෙවා. න වන් මුදල් නෙොන වීම් කී යක් සිදුවී
ඇතැම් විට අනේ eBay ගිණු සම්පූර්ණනයන් වසා දැමී ට වා නහේතුනවන්ෙ පුළුවන්. එ නිසා ඔබ මිලී
න්ෙ අනේක්ෂා කරෙ භාණ්ඩ වලට ණක් bid කිීම ට ව බලා ත යුතුයි.

Bid කිීම සඳහා භාණ්ඩයක් නතෝරා ැනීන දි සැලකිලි ත් විය යුතු කරුණු න ොෙවද?

 ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුෙත් එ භාණ්ඩය සඳහා ප්රයවාහෙ ාස්තු (shipping cost)
ැවතිය හැකියි. එ නිසා ඒ ැෙ සැලකිලි ත් නවන්ෙ. ඔනබ් search result list එනක් ප්රයවාහෙ ාස්තුත්
දැකබලා ැනී ට Custom view නවත න ොස් Show shipping cost යන්ෙ ටික් කරන්ෙ.
 Auctions නවතින් ඔබට භාණ්ඩයක් දිොන ෙ මිලී ැනී ට ෙම් Auction එක අවසාෙ වෙ නතක් සිටිය
යුතු නවෙවා. එ නිසා සැ විට Auction එක අවසාෙ වී ට ඉතිරි වී ඇති කාලය ැෙ සැලකිලි ත් නවන්ෙ.
 ඔබට යම් භාණ්ඩයක් මිලී ැනී ට හදිස්සි ෙම් search results list එක Time: ending soonest නලස sort
කර ඉක් ණින් අවසාෙ වෙ භාණ්ඩයක් සඳහා bid කරන්ෙ.
 ඕෙෑ Auction එකක current bid එක සීඝ්රc නලස වැඩි වන්නෙ Auction එක අවසාෙ වී ට න ර අන්ති
විොඩි කී නේ බව තක තබා න්ෙ. ඔබ bid කළ භාණ්ඩයක Auction එනකහි අවසාෙ විොඩි කී ය eBay
අඩවියට පිවිස අවධාෙනයන් සිටී ට ව බලා න්ෙ.
 ඔබ මින් න ර bid කර නෙො ැති ෙම් සා ාෙකනයන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින් bid කර ඒ පිළිබඳ
අත්දැකී ක් ලබා න්ෙ. ඔනබ් දැනු ට ඔනබ් අත්දැකීම්ද එකතු කර ත් සු මිල වැඩි භාණ්ඩ නවත යන්ෙ.

You might also like