You are on page 1of 2

රාජ පරිපාලන චකෙල්ඛ : 06/2014 (I)

මෙග් අංකය : EST/8/ALLOW/03/121


රාජ පරිපාලන සහ
ස්වෙද්ශ කටයුතු අමාතාංශය
නිදහස් චතුරසය
ෙකොළඹ 07.

2014.06.30

අමාතාංශ ෙල්කම්වරුන්
පළාත් පධාන ෙල්කම්වරුන්
ෙදපාර්තෙම්න්තු පධානීන්

වාප්ති
වාප්ති කටයුතුවල නිරත ක්ෙෂේත නිලධාරින් සඳහා දීමනා

2014.03.31 දිනැති රාජ පරිපාලන චකෙල්ඛ අංක 06/2014 හි විධිවිධාන ෙකෙරහි ඔෙබ් අවධානය
ෙයොමු කරවන අතර එහි ඇමුණුම් I හා II හි සඳහන් තනතුරුවලට අමතරව ෙමම චකෙල්ඛෙය් ඇමුණුම
I හි සඳහන් නිලධාරින්ට ද 2014 ජනවාරි මස සිට මාසිකව රු.300/-ක දීමනාවක් ෙගවීම අනුමත කරමි.

02. ෙමම චකෙල්ඛය මහා භාණ්ඩාගාරෙය් එකඟතාවය ඇතිව නිකුත් කරන ලදී.

පී.බී. අෙබ්ෙකෝන්
ෙල්කම්
රාජ පරිපාලන සහ ස්වෙද්ශ කටයුතු අමාතාංශය
ඇමුණුම I

මධම
මධම රජෙය් ෙසේවක සංඛා තනතුරු - ක්ෙෂේත නිලධාරී

අනු අංකය තනතුර


1. වන සත්ව අඩවි ආරක්ෂක
2. වන සත්ව නියාමක
3. පර්ෙය්ෂණ සහකාර *
4. කෘෂිකර්ම වාප්ති ෙසේවා නිලධාරි
5. ධීවර පරීක්ෂක
6. සැලසුම් ශිල්පී *
7. ජල විදා ක්ෙෂේත සහකාර
8. සිවිල් ඉංජිෙන්රු දව සමීක්ෂක
9. ඉංජිෙන්රු සහකාර *
10. තාක්ෂණ සහායක *
11. වන සත්ව අඩවි සහකාර
12. විමර්ශන නිලධාරි
13. ෙජෂ්ඨ විමර්ශන නිලධාරි
14. කෘෂිකර්ම උපෙද්ශක
15. ජනපද නිලධාරි
16. සංවර්ධන ක්ෙෂේත සහකාර
17. ෙන්වාසික වාපාර කළමනාකරු
18. ආයතන සංවර්ධන නිලධාරි

පළාත් සභා ෙසේවක සංඛා තනතුරු - ක්ෙෂේත නිලධාරී

අනු අංකය තනතුර


1. විමර්ශන නිලධාරි
2. ෙජෂ්ඨ විමර්ශන නිලධාරි
3. කාර්මික නිලධාරි *
4. කාර්මික සහකාර *

* පහත නිර්වචනයට අයත්වන නිලධාරීන් පමණක් ෙමම දීමනාව සඳහා හිමිකම් ලබයි.

“ක්ෙෂේත නිලධාරියා” යන්ෙනන් පධාන වශෙයන්ම බිම් මට්ටෙම් වාප්ති ෙසේවා කටයුතු පැවරී ඇති, එක්
විෙශේෂ ස්ථානයකට සීමා ෙනොවන, ක්ෙෂේතයට නිතිපතා යා යුතු, පරීක්ෂණ හා චාරිකා සිදු කිරීම අවශ
වන්නා වූ, රාජකාරි ස්වභාවය අනුවම ක්ෙෂේත රාජකාරිවලට සම්බන්ධ වන හා තම වගකීම් එක් නිශ්චිත
ෙසේවා ස්ථානයකට ෙහෝ කාර්යාලයකට සීමා ෙනොවන නිලධාරිෙයක් අදහස් ෙකෙර්.

You might also like