You are on page 1of 1

2019.03.

22

වියලි කාලගුණික තත්තත්තවයට පිළියමක් ලලස


ප්‍රථම වරට අද දිවයිනට කෘතීම වැසි .....

මාඋස්සාකැලේ ජල ල ෝෂක ප්‍රලේශය ඉලක්ක කරගනිමින් නියමු


වයා ෘතිය ඇරලේ.

වැසි රහිත කාලගුණික තත්තත්තවයන් යටතත්ත ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා
කෘතිම වැසි ඇතිකිරීතේ වයාපෘතියක් ක්‍රියාත්තමක කිරීමට විදුලිබල, බලශක්ති සහ වයාපාර සංවර්ධන අමාතය
රවී කරුණානායක මහතාතේ මගතපන්වීම යටතත්ත එම අමාතයාංශය මගින් පියවර තගන තිතේ. ඒ අනුව
මාවුස්සාකැතේ ජල තපෝෂක ප්‍රතේශතේ කෘතිම වැසි ඇති කිරිතේ නියමු වයපෘතිය, ලංකා විදුලි බල මණ්ඩලය
මගින් අද (22) ක්‍රියාවට නංවන ලදී.

ශ්‍රි ලංකා ගුවන් හමුදාතේ Y12 ගුවන් යානයක් මගින් මවුස්සාකැතේ ජලාශයට අඩි 8000 ඉහලින් වු වලාකුළු
තයාදා ගනිමින් තමම කෘතිම වැසි අති කිරිම සිදු කරනු ලැබීය. විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා
වලාකුළු මත රාසායනික ද්‍රවයය මුදා හැර තිතේ.

තමම කෘතීම වැසි ඇති කිරීම සදහා ගිවිසුේ අත්තසන් කිරීම, පසුගියදා විදුලිබල, බලශක්ති සහ වයාපාර සංවර්ධන
අමාතය රවී කරුණානායක මහතාතේ ප්‍රධානත්තවතයන් සහ රාජය අමාතය චේපික තේමදාස මහතාතේ
සහභාගීත්තවතයන් ගුවන් හමුදා මූලස්ථානතේදී සිදු තකරිණි. තමහිදී ලංකා විදුලිබල මණ්ඩලය තවනුතවන්,
විදුලිබල,බලශක්ති සහ වයාපාර සංවර්ධන අමාතයාංශ තේකේ, ආචාර්ය බී.එේ.එස් බටතගාඩ මහතා සහ ගුවන්
හමුදාව තවනුතවන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂේ කපිල ජයේපති මහතා අදාළ ගිවිසුමට අත්තසන් තබන ලදී.

සෑම වසරකම ශ්‍රී ලංකාවට බලපානු ලබන වියලි කාලගුණික තත්තත්තවයන් හමුතේ විදුලිබල ක්තෂ්ත්‍රය මුහුණතදන
ගැටළු මගහරවා ගැනීමට ස්ිරසාර විසදුේ තසවීම පිණිස, විෂයබාර අමාතයවරයා විසින් ක්‍රියාත්තමක කර ඇති
වැඩපිළිතවල යටතත්ත තමම කෘතීම වැසි ඇති කිරීතේ වයාපෘතියට වැදගත්ත ස්ථානයක් හිමිතේ. ඒ අනුව අද ආරේභ
කළ නියමු වයාපෘතිතේ සාර්ථකත්තවය නිරීක්ෂණය කරමින්, වියලි කාලගුණික තත්තත්තවය දිවයිතනන් පහව
යනතුරු ඉදිරි සති වලදීද කෘතීමව වැසි ඇති කිරීමට අවශය කටයුතු තයාදන තලස අමාතය රවී කරුණානායක
මහතා අදාළ අංශ වලට උපතදස් තදන ලදී.

තමම කෘතීම වැසි ඇති කිරීතේ තාක්ෂණය ලබාදීමට තායිලන්ත රජය විසින් සිය එකගත්තවය පළකර ඇත. ඒ
අනුව ලංකා විදුලි බල මණ්ඩලතේ ඉේලිමක් මත තායිලන්තතේ සිය තමරටට පැමිණි විතේෂ ඉංජිතන්රුවන්
පිරිසක් විසින් අද දින තමම කෘතිම වැසි ඇති කිරිතේ වයපෘතිය ක්‍රියාක්මක කර තිතේ.

(ඡායාරූප විදුත්ත තැපෑලට තයාමුකර ඇත.)

උෂාන්ත වර්ණකුමාර
මාධය තේකේ.
0716850707

You might also like