You are on page 1of 7

දේශගුණික විපර්යාස වලින්

අත් මිදීමට ඝර්ම කලාපීය


රටවල ආහාර පරිද ෝජන
රටාදේත් මානව
ජනාවාසකරනදේත්
දවනසක් අවශයව ඇත.

චන්ිම ගුනදසේන
2019
මානවයා තමන්දේ මුල් වාසසේථානය වන අප්‍රිකාදේ වනාන්තර වලින් සවානා
තණ බිම් දවත පැමිණ නව පාරිසරික තත්වයන්ට හුරු වූහ.

දමම දපරලිකාර දවනසත් සමගම මානවයාදේ ආහාර පුරුදු වලද සැලකිය


යුතු දවනසේ කම් සිදුවිනි. ඝන වනාන්තරදේ ජීවත්වන කාලදේදී ආහාරයට
ගත හැකි ආහාර වර්ග සියගනනකින් සමන්විත වූ මානවයාදේ ආහාරදේ
සේව ාවික විවිධත්වය (සේව ාවික දපෝෂක පැතිකඩ) සවානා තණ බිම් වල දී
අඩුවිය.
දමම සේව ාවික දපෝෂක පැතිකඩ නිදරෝගී ජීවිතයකට අවශය දදනික
ආහාර දේලක අඩංගු වියයුතු සියලුම දපෝශක දකාටසේවලින්
(කාදොහයිදෙිට දරෝටීන විටමින් රති ඔක්සිකාරක සහ දෙදහත් දහේත්)
වලින් සමන්විතව තිබිනි.
ජනගහණ ඝනත්වදේ ඉහල යාමත් ක්‍රමිකව සිදුවූ විදයාත්මක හා තාක්ෂණික
ියුනුවත් සමගම මානවයා ඒක දෙෝගී වගාවන් දලස දතෝරාගත් දෙෝගවර්ග
වගා කිරීමට දයාමු විය.

ඒ සඳහා නව විදයාත්මක හා තාක්ෂණික ක්‍රමදේදයන් දයාදා ගනිමින්


දනාදයකුත් අභිජනන හා ජාන ඉංජිදන්රු විදයාත්මක උපක්‍රම දයාදා
ගනිමින් අසේවැන්දන් රමාණාත්මක ෙව ඉහල දැමීමට කටයුතු කලහ.

ධානය රධාන ආහාරය ෙවට පත්වූ අතර දදනික ආහාරදේදලහි විශාල


රමාණයක් ධානය වර්ග වලින් සමන්විත විය. පලතුරු එලවලු දමන්ම
දෙදහත් පැලෑටි ආහාරයට ගැනීම ක්‍රමදයන් අඩු විය.
කාලයත් සමග ආහාර ජීර්න පේධතිදේ ජීවත්වූ ක්ුද්‍ර ජීවීන්දේ විවිධත්වයද ක්‍රමිකව
දවනසේවිය. දමම තත්වය නිසා මානව ශරීරදේ ආහාර වර්ග වැඩි ගනනක් ජීර්නය
කිරීමට තිබුනු ශක්තිය ද දවනසේ වී ආහාර වර්ග අඩු රමාණයක් ජීර්නය කිරීමට සැකසුන
අතර විදශේශදයන් සැකසූ ආහාර මත යැපීමට හුරු විනි. එිදනදා පරිසරදයන් දනලාගත
හැකි සැකසීමකින් දතාරව අමුදවන් ආහාරයට ගත හැකි ආහාර රතික්දෂේප විනි. ආහාර
වල විවිධත්වයද සීග්‍රදයන් පහල මට්ටමකට පත්විනි. පුරුේදක් වශදයන් සේව ාවික
පරිසරදයන් ආහාර දසායා ගැනීම දවනුවට දවලඳපදලන් සැකසූ ආහාර මිලදීදගන
පරිද ෝජනය කරන තත්වයට පත්විනි. පර්දේශන හා සංවර්ධන කටයුතු දොදහෝදුරට
දයාමු වූදේ ධානය වලින් සකසන ලද පිශේඨය අධික ආහාරවල ආහාරදේ රසය ඉහල
මට්ටමක පවත්වා ගැනීමට පමණි. පර්දේශකයන්දේ පර්දේශණ හා සංවර්ධන කටයුතු
වලින් සේවා ාවික දපෝෂණ පැතිකඩ මග හැරිනි. ආහාර සඳහා දවලඳ පල මත යැපීදමි
රවනතාවය ිදනන් ින ඉහල ගිය අතර සැකසූ ආහාර සඳහා විශාල දවලඳ පලක්
බිහිවිනි. දමම තත්වය නිසා මානවයා විශාල ආර්ික ියුණුවක් ලො ගැනීමට හැකි වූදේ
සියලු පරිසර පේධතීන් දේ රතයාසේිතියක් දසේවාවනුත් උගසට තැබීදමන් වන අතර
දජව විවිධත්වය ඒක ද ෝගී වගාවන් නිසා සීග්‍රදයන් අඩුවිය.
මානවයා සේව ාවික වනාන්තර එලිදපදහලි කරමින් තම නිවාස ඉිකිරීමට
ක්‍රියා කරන ලදී. උදයාණ විදයා අලංකරණය තම දගවත්ත අලංකාරව පවත්වා
දගන යාමට අවශය දැනුම ලොදදන නව තාක්ෂණික උපායමාර්ගයක්
දලසින් සංවර්ධනය විය. දමම තාක්ෂණය දයාදා ගැනීදම්දී මානවයා තම
දගවත්ත අලංකරණය සඳහා ගසේ වැල් දතෝරා ගැනීදම්දී එම ගසේවැල් වල පත්‍ර
වල හා මල් වල පැහැය හා අලංකාරත්වය පමනක් සැලකිල්ලට ගනිමින්
නිවසත් නිවස අවට පරිසරයත් දගවත්ත වටා ඉි කරන වැටත් අලංකරනය
කිරීමට ක්‍රියා කරන ලදී. ඔවුන්ට ආහාරයට ගතහැකි කුඩා දගඩි වර්ග පලතුරු
වර්ග පල දරන ගසේවැල් පිලිෙඳව සලකා ෙැලීම අතපසු විනි. දමම දහේතුව
නිසා දගෝලීය වශදයන් මානවයා ජීවත් වන පරිසරදේ දජවවිවිධත්වය
විශාල දලස අඩු විනි එදමන්ම පරාගනයට දායක වන මී මැසේසන් සමණලුන්
හා කුඩා කුරුලු වර්ග වල ඝහන ඝනත්වයද සැලකියයුතු දලස අඩු විනි.
ආහාර නිශේපාදණය එය ලා ලෙන ආර්ික වයාපාරයක් දලස පවත්වාදගන
යන සුලු තරයක් අතට පත්වූ අතර දසාො දහදමන් ලැදෙන සේවා ාවික
දපෝෂක පැතිකඩ ක්‍රමදයන් මානවයාදගන් ඈත්විනි. අවශය දපෝශක පදාර්ථ
ලොගැනීමට දවලඳ පල ආශ්‍රීත ආහාර සැපයුම් පේධතියක පිහිට පැතීමට සිදු
විනි. ක්‍රමදයන් කාලගුණික හා දේශගුනික විපර්යාස වලට ලක් වීදම්
රවනතාවය වැඩි වූ අතර එය සේවා ාවික විපත් දලස හඳුණාගන්නා ලදී. දමම
සේවා ාවික විපත් අවම කර ගැනීම සඳහා වර්තමාණදේ ඇති ඉහලම
තාක්ෂණික උපක්‍රම දයාදා ගනිමින් විසඳුම් දසායන්දන් මානවයා තම
පරිද ෝජන රටාදවි කිසිදු දවනසක් දනාකරමින් වන අතර දමය හඳුනා
දනාගත් විදයාත්මක විශම චක්‍රයක් ෙවත් එයම දේශගුණික විපර්යාස වලට
දහේතුවන ෙවත් ඒක ද ෝගී වගාවන් පවත්වා දගන යමින් මතුවන ගැටලු
වලට විසඳුම් දසායන විදයාත්මක රජාව දපෝෂණය කරනෙවත් තවමත්
හඳුනා ගන්නා ෙවක් දනාදපදන්.
දමම තත්වදේන අත්මිදීමට නම් මානවයාදේ ආහාර පරිද ෝජන
රටාව දවනසේවිය යුතු අතර උසේ බිම් වල ඇති වනාන්තර ආරක්ෂා
කරගනිමින් සහ පහත් බිම් වල ජලය ගෙඩා කරගැනීදම් පහසුකමි
සලසා ගනිමිනි දමම උසේ බිම් හා පහත් බිම් අතර ඇති අතුරු
මුහුණදත් සිරසට වයාප්තවන නව ජනාවාස ඇතිකිරීදම් අවශය
තාවය මතුදවනවා.

මිහිතලදේ දජව විවිධත්වදයන් අනූන සදා හරිත වනානතර පිහිටා


ඇත්දත් සමකයට ආසන්නදේ පිහිටි ඝර්ම කලාපික රටවල් වල
ෙැවින් පලමුව දමදසේ ආහාර පරිද ෝජන රටාදේත් මානව ජනාවාස
වල දවනසේ කම් දමම කලාපදේ සිදු කල යුතු දවනවා.

You might also like