Professional Documents
Culture Documents
(Presentation Slides) . (Microsoft
(Presentation Slides) . (Microsoft
(Microsoft
PowerPoint මෘදුකාාංගය භාවිතයයන්)
1. ඉහත පළමු සැකසීම සඳහා යයොදාගත් “Design” tab එකහිම “Themes” සහ “Variants”
යයොදාගනිමින් අවශ්‍ය යපර සැකසුමක් ඔ යේ විනිවිදක සඳහා එක් කල හැක.
ඉහත “Themes”යකොටයසේ එක් එක් “Icon”ය මගින් විවිධ වූ යපර සැකසුේ සියලුම විනිවිදක සඳහා
අදාළ කර ගත හැකි අතර, අවශ්‍ය වන්යන් අකුරු රටා හා වර්ණ විදි පමණක් නේ, “Variants” යකොටසින්
තමන්ට අවශ්‍ය රටා ක්රමයේදය යතෝරාගන්න.
ඉහත හැදින්වූ පරිදි විනිවිදක සඳහා Template භාවිතා යනොකරණ අවස්ථාවක විනිවිදකයන්හි
පසුතලයන් සැකසීම සඳහා “Format Background” උපකාරකය යයොදාගත හැක.
1. පළමුව පසුතලය සැකසිය යුතු විනිවිදකය මත Right mouse button එක
ක්ලික් කර පැමියණන යමනුයවන් “Format Background” අවස්ථාව
යතෝරාගන්න.
2. එවිට ලැය න පැනලයයන් ඔ ට අවශ්‍ය
පරිදි වර්ණයක්, රුපසටහනක් යහෝ රටාවක්
පසුතලයට එකතු කරගත හැක.
1
Step – 3: විනිවිදක සැලැස්ම සැකසීම. (Slide Layout)
1. ඉදිරිපත්කිරීයේ මාතෘකායේ සිට සාරාාංශ්ගත සියලුම කරුණු විනිවිදක යවත ඇතුලත් කිරීම.
2. එවිට නව විනිවිදකයක් (New Slide) එකතු කරගැනීමට
“Home” tab එකහිම “New Slide” ක්ලික් කලයුතුය.
2. යේද
a. සැකසීමට අවශ්‍ය යේදය යතෝරායගන එය සඳහා සුදුසු අකුරු ශශ්‍ලය (Font)
යයොදාගන්න. (අකුරු ශශ්‍ලය යත්රීයේදී එක් එක් අකුර පැහැදිලිව හදුනා ගත හැකි
ශශ්ලයක් යත්රීම අනිවාර්ය යේ.
b. එම යේදයේ යපලගැස්ම සකස්කිරීමට “Paragraph” නේ වූ පැනලයයහි “Justify”
අවස්ථාව යතෝරාගන්න.
c. යේදයේ යේලි අතර ඉඩ සකස් කිරීම සඳහා “Line and Paragraph Spacing” icon එක
මත ක්ලික් කර සුදුසු අගය යතෝරාගන්න. (සුදුසු අගය: අන්තර්ගත කරුණු ප්‍රමාණය මත
තීරණය යේ.)
2
2. එහි එවිට දිස්යවන යමනුයවන් විනිවිදක
සඳහා “Date and Time”, “Slide
Number” සහ “Footer” යයදීම සිදුකල
හැක.
3. ඔයේ Presentation එක සඳහා අවශ්‍ය
උපාාංගය “Tick” කිරීම මගින් එය
විනිවිදක සඳහා ඇතුලත් කල හැක.
Animation යයොදාගැනීම සිදු කලයුත්යත් විනිවිදකය තුල භාවිතා කර ඇති අන්තර්ගතය (වචන සහ
රුපසටහන්) යකොටස් සඳහා යේ.
3
3. ඉහත Transition පරිදිම Animation සඳහා
ගතවන කාලය, සිදුවිය යුතු අවස්ථාව සහ එක්
එක් අන්තර්ගතයන් සඳහා Animation සිදුවිය
යුතු පිළියවල සැකසීම ආදී වූ කාරණා සකසා
ගැනීමට එම “Animation” tabහි “Timing”
පැනලය භාවිතා කල හැක.