You are on page 1of 6

සංයුත්තනිකාය ා

මහා වර්ග
12. සච්ච සංයුත්ත
2. ධම්මචක්කප්පවත්ත වර්ග

1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය
[1] මා විසින් යමයේ අසනලදී. එක් සමය ක්ි භාගයවතුන් වහන්යේ
බරණැේුවර සමීපය ිවූ මිගදා නම්වූ ඉසිපතනාරාමය ි
වැඩවසන යේක. එකල්හි වනාි භාගයවතුන් වහන්යේ පේවග
භික්ූන්ට ඇමතූහ.
[2] “මහයණනි, පැවිද්දා විසින් යේවන යනාකළ යුතු යම්
යදයකළවරකි. (එනම්) ලාමකවූ ගැමි න්ට අ ත්වූ පෘථග්ජන න්ට
අ ත්වූ උතුම් යනාවූ අනර්ථ පිණිස පවතින්නාවූ වේතු කාම න්ි
ක්යලශ කාම කරණයකාට ම් ඇලී වාස කිරීමක් යේද දුක්වූ
ලාමකවූ අනර්ථ පිණිස පවත්නාවූ ම් ඒ ක ට දුක් යගන යදන
පිළියවතක ය දීමක් යේද න යම් අන්ත යදක .
“මහයණනි, ඒ යම් යදයකළවරට යනාපැමිණ තථාගත න් වහන්යේ
විසින් අවයබෝධ කරන ලද ප්‍රඥාචක්ුව ඇති කරන්නාවූ, ඥාන ඇති
කරන්නාවූ මධයම ප්‍රතිපදාව යකයලසුන්යග් සංසිඳීම පිණිස
චතුේසතය දැනීම පිණිස චතුේසතය අවයබෝධ පිණිස නිවන්
පිණිස පවතිත්.
“මහයණනි, තථාගත න් වහන්යේ විසින් අවයබාධ කරන ලද්දාවූ ප්‍රඥා
චක්ුව ඇති කරන්නාවූ ඥාන ඇති කරන්නාවූ යකයළසුන්යග්
සංසිඳීම පිණිස චතුේසතය ායග් දැනීම පිණිස චතුේසතය
අවයබාධ පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධයම ප්‍රතිපදාව
කවරීද?
“යම් ආ ය අෂටාංගික මාර්ග යි. ඒ කවයර්ද ත්? සමයක් දෘෂි ,
සමයක් සංකල්හපනාව , සමයක් වචන , සමයක් කර්මාන්ත , සමයක්
ආජීව , සමයක් වයා ාම , සමයක් ේමෘති , සමයක් සමාධි න
යමාහුයි.
“මහයණනි, යම් වනාි තථාගත න් විසින් අවයබෝධ කරන ලද ප්‍රඥා
චක්ුස ඇති කරන්නාවූ ඥාන ඇති කරන්නාවූ යකයළසුන්යග්
සංසිඳීම පිණිස චතුේසතය ායග් දැනීම පිණිස චතුේසතය අවයබාධ
පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධයම ප්‍රතිපදාව යවයි.
“මහයණනි, යම් වනාි දුක්ඛා ය සතය යි. ඉපදීම දුක , ජරාවද
දුක , යරෝග ද දුක , මරණ ද දුක , අප්‍රි න් හා එක්ීම දුක ,
ප්‍රි න්යගන් යවන්ීම දුක , කැමති මක් යනාලැයේද, එ ද දුක .
සැයකවින් පඤ්ච උපාදානේකන්ධය ෝම දුක් වන්නාහු .
“මහයණනි, යම් වනාි දුක්ඛ සමුද ාර්ථ ය සතය යි. නැවත නැවත
ඉපදීම ඇති කරන්නාවූ නන්ිරාග හා එක්වූ ඒ ඒ ආත්මභාවය ි
ඇයලන්නාවූ ම් ඒ තෘෂණාවක් යේද, ඒ කවයර්ද ත්. කාම
තෘෂණාව , භවතෘෂණාව , විභව තෘෂණාවයි න යමාේහුයි
“මහයණනි, යම් වනාි දුක්ඛ නියරෝධ ආ ය සතය යේ. ම් ඒ
තෘෂණාවයග් ඉතිරි යනායකාට නිරුද්ධ කිරීමක් යේද, දුරු කිරීමක්
යේද, නැති කිරීමක් යේද, මිදීමක් යේද, ආල අත්හැරීමක් යේද එ යි.
‘මහයණනි, යම් වනාි දුක්ඛ නියරෝධ ගාමිණී පිපදා ආ යසතය
යේ. එනම් ආ ය අෂටාංගික මාර්ගමැයි. යේ කවයර්ද ත්?
සමයක්දෘෂි , සමයක් සංකල්හප , සමයක් වචන , සමයක්
කර්මාන්ත , සමයක් ආජීව , සමයක් වයා ාම , සමයක් ේමෘති ,
සමයක් සමාධි න යමාහුයි.
“මහයණනි, යපර යනාඇසූවිරූ ධර්ම න්ි මට යම් දුක්ඛ ආ ය
සතය යි. ුවණැස පහළවි . ඥාන පහළවි . ප්‍රඥාව පහළවි .
විදයාව පහළවි . ආයලෝක පහළවි .
“මහයණනි, යපර යනාඇසූවිරූ ධර්ම න්ි මට ඒ යම් දුක්ඛා ය සතය
පිළිසිඳ දත යුතු යි ුවණැස පහළවි . ඥාන පහළවි . ප්‍රඥාව
පහළවි . විදයාව පහළවි . ආයලෝක පහළවි .
“මහයණනි, යපර යනාඇසූ විරූ ධර්ම න්ි මට යම් දුක්ඛ ආ ය
සතය පිළිසිඳ දැනගන්නාලදැයි ුවණැස පහළවි , ඥාන පහළවි ,
ප්‍රඥාව පහළවි , විදයාව පහළවි . ආයලෝක පහළවි .
“මහයණනි, මට යපර යනාඇසූවිරූ ධර්ම න්ි යම් දුක්ඛ සමුද ආ ය
සතය යි ුවණැස පහළවි , ඥාන පහළවි , ප්‍රඥාව පහළවි ,
විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, මට යපර යනාඇසූවිරූ ධර්ම න්ි ඒ දුක්ඛ සමුද ා ය
සතය පහකළ යුතු යි ුවණැස පහළවි , ඥාන පහළවි , ප්‍රඥාව
පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, මට යපර යනාඇසූ විරූ ධර්ම ඒ යම් දුක්ඛ සමුද ආ ය
සතය ප්‍රහීන කරනලදැයි ුවණැස පහළවි , ඥාන පහළවි ,
ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, යපර යනාඇසූවිරූ ධර්මය ි මට යම් දුක්ඛ නියරෝධා ය
සතය යි ුවණැස පහළවි , ඥාන පහළවි , ප්‍රඥාව පහළවි ,
විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, මට යපර යනාඇසූවිරූ ධර්ම න්ි යම් දුක්ඛ නියරාධා ය
සතය ප්‍රතයක්ෂකළ යුතු යි ුවණැස පහළවි , ඥාන පහළවි ,
ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, මට යපර යනාඇසූවිරූ ධර්මය ි යම් දුක්ඛ නියරෝධා ය
සතය ප්‍රතයක්ෂ කරන ලදැයි මට ුවණැස පහළවි , ඥාන
පහළවි , ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, යපර යනාඇසූවිරූ ධර්ම විෂය ි මට යම් දුක්ඛ නියරෝධ
ගාමිණී ප්‍රතිපදා ආ ය සතය යි ුවණැස පහළවි , ඥාන පහළවි ,
ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, යපර යනාඇසූවිරූ ධර්ම විෂය ි යම් දුක්ඛ නියරෝධ
ගාමිණී ප්‍රතිපදා ආ ය සතය වැඩි යුතු යි ුවණැස පහළවි ,
ඥාන පහළවි , ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක
පහළවි .
“මහයණනි, යපර යනාඅසන ලද ධර්ම න්ි මට දුක්ඛ නියරෝධ ගාමිණී
පිපදා ආ ය සතය වඩන ලදැයි ුවණැස පහළවි , ඥාන
පහළවි , ප්‍රඥාව පහළවි , විදයාව පහළවි , ආයලෝක පහළවි .
“මහයණනි, මට ම්තාක් කල්හ යමයේ තුන් පැවැත්මක් (තිපරිවට්ට)
ඇති, යදායළාේ ආකාර ක් ඇති යම් චතුේසතය න්ි ථාභූතඥාන
දර්ශන මනාව පිරිසිඳ යනාීද, මහයණනි, ඒතාක් කල්හ මම යදවි න්
සිතවූ බඹුන් සිතවූ සත්වයලෝකය ිද මහණ බඹුන් සිතවූ යදවි
මිනිසුන් සිත ප්‍රජාව අතයරිද අුත්තරවූ සමයක් සම්යබාධි
අවයබාධ යකයළමියි ප්‍රතිඥා යනායකයළමි.
“මහයණනි, මට වනාි ම් අවේථාවක යමයේ තුන් පැවැත්මක්
(තිපරිවට්ට) ඇති, යදායළාේ ආකාර ක් ඇති, යම් චතුරා ය
සතය න්ි ථාභූතඥාන දර්ශන මනාව පිරිසිඳ වූයේද, මහයණනි,
මම එකල්හි යදවි න් සිත බඹුන් සිත යලෝකය ිද මහණ
බමුණන් ඇතුළු යදවි මිනිසුන් සිතවූ ප්‍රජායවිද අුත්තරවූ සමයක්
අවයබෝධි අවයබාධ යකයළමියි, ප්‍රතිඥා යකයළමි.
“මට වනාි ඥාන දර්ශන පහළවි . මායග් අර්හත් ඵල විමුක්ති
යවනේ කළ යනාහැකි . යම් අන්තිම ජාති වන්නී . දැන් මට නැවත
ඉපදීමක් නැත” භාගයවතුන් වහන්යේ යමයේ වදායේ .
සතුටු සිත් ඇති පේවග භික්ූහු භාගයවතුන් වහන්යේයග් යදශනාව
සතුින් පිළිගත්හ. යම් සූත්‍ර යදශනා කරු ලැබීයමිදී ආයුෂමත්
අඤ්ඤා යකාණ්ඩඤ්ඤ භික්ුවට යකයලේ රජේ නැති පහවූ යකයළේ
මල ඇති ධර්මචක්ුස යහවත් යරාතාපත්ති මාර්ග ඥාන
පහළවූයේ (යකයේද?) ‘ ම් කිසිවක් ඇතිීම ේවභාවයකාට
ඇත්යත්ද, ඒ සි ල්හල නැතිීමද ේවභාව යකාට ඇත්යත් ’ කි ායි,
“භාගයවතුන් වහන්යේ විසින් ධර්මචක්‍ර පැවැත්වූ කල්හි වනාි භූමි
ඇසුරුයකාට වසන යදවිය ෝ ‘භාගයවතුන් වහන්යේ විසින් බරණැස
මිගදා නම්වූ ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ
බ්‍රාේමණය කු විසින් යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ
යලෝකයේ අන් කිසියවකු විසින් යහෝ යනාපැවැත්වි හැකි යම්
අුත්තරවූ ධර්මචක්‍ර පවත්වන ලදැයි” සාධුනාද පැවැත්වූහ.
“බූමාටු යදවි න්යග් ශේද අසා චාතුර් මහාරාජික යදවිය ෝ
‘භාගයවතුන් වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ
ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින්
යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන්
කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම් යම් ධර්මචක්‍ර
පවත්වනලදැයි’ සාධුනාද පැවැත්වූහ.
චාතුර් මහාරාජික යදවි න්යග් ශේද අසා තාවතිංස යදවිය ෝ
‘භාගයවතුන් වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ
ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින්
යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන්
කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම්වූ යම් ධර්ම චක්‍ර
පවත්වනලදැයි’ තාවතිංස යදවිය ෝ සාධුනාද පැවැත්වූහ.
තාවතිංස යදවි න්යග් ශේද අසා ාම යදවිය ෝ
‘භාගයවතුන්වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ
ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින්
යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන්
කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම් යම් ධර්මචක්‍ර
පවත්වනලදැයි’ ාම යදවිය ෝ සාධුකාර දුන්හ.
ාම යදවි න්යග් ශේද අසා තුසිත යදවිය ෝ ‘භාගයවතුන් වහන්යේ
විසින් බරණැස මිගදා නම්වූ ඉසිපතනාරාමයේදී රමණය කු විසින්
යහෝ බ්‍රාේමණය කු විසින් යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින්
යහෝ යලෝකයේ අන් කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම්වූ යම්
ධර්ම චක්‍ර පවත්වන ලදැයි’ තුසිත යදවිය ෝ සාධුකාර දුන්හ.
තුසිත යදවි න්යග් සාධුකාර අසා නිම්මානරතී යදවිය ෝ ‘භාගයවතුන්
වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ ඉසිපතනාරාමයේදී
රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින් යහෝ යදවිය කු විසින්
යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන් කිසියවකු විසින්
යනාපැවැත්වි හැකි උතුම් යම් ධර්මචක්‍ර පවත්වනලදැයි’
නිම්මානරතී යදවිය ෝ සාධුකාර දුන්හ.
නිම්මානරතී යදවි න්යග් සාධුකාර අසා පරනිර්මිත වසවර්ති
යදවිය ෝ ‘භාගයවතුන් වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ
ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින්
යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන්
කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම් යම් ධර්ම චක්‍ර පවත්වන
ලදැයි’ පරනිර්මිත වසවර්ති යදවිය ෝ සාධුකාර දුන්හ.
පරනිර්මිත වසවර්ති යදවි න්යග් ශේද අසා බ්‍රාේමකායික යදවිය ෝ
‘භාගයවතුන් වහන්යේ විසින් බරණැස මිගදා නම්වූ
ඉසිපතනාරාමයේදී රමණය කු විසින් යහෝ බ්‍රාේමණය කු විසින්
යහෝ යදවිය කු විසින් යහෝ මාරය කු විසින් යහෝ යලෝකයේ අන්
කිසියවකු විසින් යනාපැවැත්වි හැකි උතුම්වූ යම් ධර්මචක්‍ර
පවත්වනලදැයි’ බ්‍රේමකායික යදවිය ෝ සාධුකාර දුන්හ.
යමයේ ඒ ක්ෂණ කින් ඒ යමායහාතින් බඹයලාව දක්වා (සාධුකාර)
ශේද පැනනැංයග් . යම් දසසහර යලෝක ධාතුව කම්පාවි .
අතිශයින් කම්පාවි . මහත්යේ යවේලා ගියේ , යදවි න්යග්
යද්වාුභාව ඉක්මවා අප්‍රමාණවූ පහත්වූ ආයලෝක ක් යලේි
පහළවූයේ .
එකල්හි වනාි භාගයවතුන් වහන්යේ “පින්වත්නි,
යකාණ්ඩඤ්ඤයතම ඒකාන්තය න් අවයබෝධ යකයේ . පින්වත්නි,
යකාණ්ඩඤ්ඤයතයම් ඒකාන්තය න් අවයබෝධ යකයේ යි”
ප්‍රීතිවාකය ක් පහළ යකයේ . යම නිමිතියකාට ආයුෂමත්
යකාණ්ඩඤ්ඤ ේථවිර න් වහන්යේට අඤ්ඤා යකාණ්ඩඤ්ඤ න
නාම වූයේ .

You might also like