You are on page 1of 1

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත

අනතුගේ!

මෑතකදී සමාජ මාධ්‍ය අඩවි වල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් ගසේ පැතිර යන අතර, සෑම
ගකගනකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. ගමම ගයදුම හට ජනප්‍රියතාවය හදිසිගේ වැඩිවීමත් සමඟ එම ගයදුම
භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ ගපෞද්ගලිකත්වය රැකගැනීමට ගයදුම
නිේමාණය කරන ලද පිරිසේ කටයුතු කරන්ගන්ද යන්න පිළිබඳ නව ප්‍රශේන මතු වී ඇත.

විගශේෂගයන්ම ඔබගේ ජංගම දුරකතනගේ ඇති සියලුම චායාරූප එම ගයදුම නිේමාණය කල පුද්ගලයන් ගවත උඩුගත
කරන්ගන්ද යන්න පිලිබදව විශාල ගැටලුවක් පැනනැගී ඇත. ගමම ගයදුම පිලිබදව ප්‍රශේන සියල්ලම ආරම්භ වී ඇත්ගත්
ගමම ගයදුම නිේමාණය කිරීමට කටයුතු කල පුද්ගලගයක් ගමම ගයදුම භාවිතා ගනාකරන ගලස ට්වවිටේ පණිවිඩයක්
හරහා ට්වවිටේ පරිශීලකයින්ට අවවාද කග ේය අවසේථාගව්ගදී ගව්ග.

ගමම ගයදුම නිේමාණය කල පිරිසේ ගපෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම ගයදුම භාවිතා කරන පරිශීලකයන් විසින්
ඔවුන්ගවත උඩුගත කරන ලද ඡායාරූප ගකාපමණ කාලයක් රඳවාගගන සිටිනවාද යන්න පිලිබදව සටහන් කිරීමට
අගපාගහාසත් වී ඇත. තවද ගමම ගයදුම සේථාපනය කර ඇති ජංගම දුරකනගේ පවතින චායාරූප වලට පරිශිකයාගේ
අනුදැනුමකින් ගතාරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම ගසායාගැනීම් වලින් ගහළිවී ඇත. ගම් නිසා ඔබගේ
ගපෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට ගමවැනි ගයදුම් රැල්ලට භාචිතා ගනාකරන ගමන් අප ගතාරතුරු තාක්ෂණ
සංගමය ජනතාවගගන් ඉල්ලා සිටිමු.

රජීව්ග යසිරු කුරුවිටගේ මැතිව්ග


සභාපති
ශ්‍රී ලංකා ගතාරතුරු තාක්ෂණ සංගමය
INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA
CONTACT- +94711951779 ( yasiru@itssl.org / rajeev.yasiru@gmail.com )

You might also like