You are on page 1of 1

25.04.

2019
ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑම

වගකීම් සහිත රටවැසියන් හැටියට අපගේ මාතෘභූමිය ආරක්ෂා


කිරීමටත්, සාමය හා නිසි පාලනය පවත්වාගගන යෑමටත්
මුස්ලිම්වරුන් වන අපි බැඳී සිටින්ගනමු. ආරක්ෂක අංශ හා නීතිය
පවත්වාගගන යෑමට ඇති ආයතන සමග පුර්ණ සහගයෝගගයන්
කටයුතු කරන ගලස අපි සැමගගන් ඉල්ලා සිටින්ගනමු.
විගේෂගයන් ම සියළු සගහෝදරියන්ගගන් ඉතා බලවත් ගලස
ආයාචනා ගකාට සිටින්ගන් දැනට අප රගේ ඇතිවී ඇති හදිසි හා
බරපතල තත්ත්වය සැලකිල්ලට ගගන ගකගනකුගේ අනන්්‍යතාව
අවේ්‍යය වන තත්ත්වයකදී ආරක්ෂක අංශ මුහුණ පාන දුෂ්කර
තත්ත්වය අවගබෝධ කර ගගන කටයුතු කරන ගලසය. එගහයින්
පවතින තත්ත්වය සැලකිල්ලට ගගන්‍ අපගේ සගහෝදරියන් විසින්
මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීගමන්්‍ ජාතික ආරක්ෂාව
පවත්වාගගන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක්වන
අයුරින් කටයුතු්‍ගනාකරන්‍ගමන්්‍ඉල්ලා සිටින්ගනමු.
එගලසම සෑම අගයකුම තමන්ගේ ජාතික හැඳුනුම් පත අවේ්‍ය
අවස්ලථාවකදී නිළධාරීන් ගවත ඉදිරිපත් කිරීම පිණිස තමන්
භාරගේ තබා ගන්නා ගලස උපගදස්ල ගදන්ගනමු.

You might also like