You are on page 1of 12

සූර්ය ක ෝෂ ( Solar Cell)

සූර්ය ක ෝෂ මගින් සූර්ය ශක්තිය උරා කෙන විද්යුත් ශක්තිය නිපදවීම සිදු රනු ලබයි . කමමගින් නිපදවනු
ලබන්කන් සරල ධාරාව වන අතර කේවකේ විවෘත පරිපථ කවෝල්ටීයතාවය 0.5 - 0.6 V පමණ කේ .

සූර්ය කකෝෂයක හරස්කඩ

කමම ක ෝෂය ට හිරු එලිය පිත වූ විට හායිත කපකදකසහි ඇි බන්ධන බිදී ඍණ ආකරෝපණ N කපකදසටද ,
ධණ ආකරෝපණ P කපකදසටද ෙමන් රයි .කමම ක ෝෂය ට භාහිර පරිපථය ට සේබන්ධ ල විට එමගින්
ධාරාවක්ත අිරික්තත ධණ හා ඍණ ආකරෝපණ ෙමන් රයි.
සූර්ය කකෝෂයක කවෝල්ටීයතාව සමග ධාරාව කවනස්ීම හා කවෝල්ටීයතාව සමග
ක්ෂමතාව( Power) කවනස්ීම

සූර්ය කකෝෂයක නිපදවන ශක්ි ප්රමාණය කකකරහි බලපාන සාධක

1. සූර්ය ක ෝෂයට පිතවන සූර්ය ශක්ති ප්රමාණය ( Irradiance Level)

සූර්ය ක ෝෂයට පිතවන සූර්ය ශක්ති ප්රමාණය වැඩි වන විට නිපදවන ධාරාවද වැඩිකේ . එකලසම එහි
paිකලාමයද සත්ය කේ.

කමමගින් කවාල්ටීයතවයට සැලකිය යුතු බලපෑමක්ත ඇි කනාකේ.


2. සූර්ය ක ෝෂකේ ක්තරියා ාරිත්වයට උෂ්ණත්වකේ බලපෑම

උෂ්ණත්වය වැඩි වීම සූර්ය ක ෝෂකේ ධාරාවට සැලකිය යුතු බලපෑමක්ත ඇි කනා රන අතර සූර්ය ක ෝෂකේ
කවාල්ටීයතවයට ඍණාත්ම බලපෑමක්ත ඇි රයි.

සූර්ය පැනල ( Solar Panels)


සූර්ය ක ෝෂ රාශියක්ත එකිකන සේබන්ධ කිරීම මගින් සූර්ය පැනල සාදනු ලබයි. සූර්ය ක ෝෂ 60, 72 සූර්ය
පැනල වඩාත් බහුලව භාවිතා කේ

සූර්ය පැනල ( Solar Panels)

ක්තරිස්ටලයින් පැනල ( Crystalline Panels) ින් ෆිල්ටේ පැනල ( Thin Film Panels)

1. කමාකනාක්තරිස්ටලයින් පැනල
2. කපාලික්තරිස්ටලයින් පැනල
1.) කමාකනාක්තරිස්ටලයින් පැනල ( Monocrystalline Panels)

ළු පැහැයට හුරු කමම පැනල ාර්යක්තෂමතාවකයන් ඉතා ඉහලය . කේවා සිලින්ඩරා ාර සිලි න් සූර්ය
ක ෝෂ මගින් සමන්විත කේ.

වාසි

 ඉහල ාර්යක්තෂමතාව ( 15% - 20 %).


 අවරුදු 25 ට අධි දීර්ඝ ආයු ාලය.
 අදුරු ාලගුණ තත්ව යටකත්දී අකනක්ත පැනල වලට සාකප්ක්තෂව කහාදින් ක්තරියා කිරීම.

අවාසි

 මිකලන් අධි වීම

2.) කපාලික්තරිස්ටලයින් පැනල ( Polycrystalline Panels)

නිල්ට පැහැයට හුරු කමම පැනල ාර්යක්තෂමතාවකයන් සාකප්ක්තෂව අඩුය. කමම පැනල සමචතුරශ්ර හැඩකයන්
යුතු සූර්ය ක ෝෂ වලින් සමන්විතය

වාසි

 මිකලන් සාකප්ක්තෂව කපාලික්තරිස්ටලයින් පැනල වලට වඩා අඩුය .


 වසර 25 අධි ඉතා දීර්ඝ ආයු ාලය.

අවාසි

 අඩු ාර්යක්තෂමතාවය ( 13 % - 16%)


 කමාකනාක්තරිස්ටලයින් පැනල හා කපාලික්තරිස්ටලයින් පැනල අද ලං ාකේ බහුලව
භාවිතා කේ.
3. ින් ෆිල්ටේ පැනල ( Thin Film Panels)

ළු පැහැයට හුරු කමම පැනල ාර්යක්තෂමතාවකයන් ඉතා අඩුය. CdTe, a- Si ආදී අමුද්රේය මගින්
නිෂ්පාදිතය.

වාසි

 මිකලන් සාකප්ක්තෂව අකනක්ත පැනල වලට වඩා අඩුය .


 නේයශීලීව නිෂ්පාදනය ල හැ
 පැනලකේ ක්තරියා ාරීත්වයට උෂ්ණත්වකේ බලපෑම අඩුය.

අවාසි

 ාර්යක්තෂමතාව ඉතා අඩුය. ( 6% - 10%)


 ආයු ාලය අකනක්ත පැනල වලට සාකප්ක්තෂව අඩුය.
 පැනලකේ ක්තරියා ාරීත්වයට උෂ්ණත්වකේ බලපෑම අඩුය.
සූර්ය පැනල ආශ්රිත නව ප්රවණතා

1. විනිවිද කපකනන සූර්ය පැනල ( Transparent Solar Panels)

2. මුහුණත් කද ක්ත සහිත සූර්ය පැනල ( Bi-Facial Solar Panels)


කසෝලා ඉන්වර්ටරය (Solar Inverter)
කසෝලා ඉන්වර්ටරය මගින් පැනල වලින් ලබා කදන ද DC විදුලිය AC විදුලිය බවට හැරවීම සිදු රනු ලබයි.

DC විදුලිය ඉන්වර්ටරය AC විදුලිය

කසෝලා ඉන්වර්ටරය අන්තර්ෙතය කදස බැලීකේදී ප්රධාන ඉන්වර්ටර පරිපථයට අමතරව කුඩා පරිපථයට
කිහිපයකින් සමන්විත කවයි. කමම පරිපථ වර්ෙ හා ෙණන ඉන්වර්ටර් වර්ෙය අනුව කවනස් කේ.
කසෝලා ඉන්වර්ටර වර්ෙ

ග්රිඩ් ටයිඩ් ඉන්වර්ටර් හයිබ්රිඩ් ඉන්වර්ටර් ඔෆ් ග්රිඩ් ඉනවර්ටර්

ග්රිඩ් ටයිඩ් (Grid-Tied) ඉන්වර්ටර.

කමම ඉන්වර්ටර එම ප්රකද්ශකේ විදුලි බල පද්ධිය සමෙ සේබන්ධව ක්තරියා රනු ලබයි. බැටරි
පද්ධියකින් සමන්විත කනාකේ. සූර්ය බල පද්ධිකයන් සෑකදන අිරික්තත විදුලිය ප්රකද්ශකේ විදුලි බල
පද්ධියට ලබා කදන අතර හිෙ විදුලිය ප්රකද්ශකේ විදුලි බල

පද්ධිකයන් ලබා ෙනු ලබයි. එකමන්ම ප්රකද්ශකේ විදුලි බලය ඇනහිටි විටදී ඉන්වර්ටරය ක්තරියාත්ම
කනාකේ.

1. මයික්තකරෝ ඉන්වටර් (Micro Inverters)

මයික්තකරෝ ඉන්වටර් සදහා කබාකහෝවිට සූර්ය පැනල එ ක්ත සවි කිරීම


සිදු රනු ලබයි. කමහිදී සූර්ය පැනලය ආසන්නකේදීම AC විදුලිය DC බවට
පත්කිරීම සිදු රනු ලබයි. කමම ඉන්වර්ටර් වල ධාරිතාවය කවාට් 225 සිට
කවාට් 275 අතර පවතී.
2. ස්ට්රින්ග් ඉන්වටර් ( String Inverters)

එකිකන ට ශ්කර්ණිෙතව සේබන්ධ ල සූර්ය පැනල එක්ත පද්ධියක්ත කහෝ


පද්ධි කිහිපයක්ත ඉන්වර්ටරයට සේබන්ධ රනු ලබයි. කමම ඉන්වර්ටර
වල ධාරිතාවය කිකලෝ කවාට් 1 සිට කිකලෝ කවාට් 100 දක්තවා කේ.

3. කසන්ට්රල්ට ඉන්වටර් (Central Inverters)

මධ්යම ඉන්වර්ටර් සාමාන්යකයන් මහා පරිමාණ ාර්මි කයදුේ සඳහා


භාවිතා වන අතර විශාල ධාරිතාවක්ත ඇත. කිකලෝ කවාට් 100 වඩා අධි
ධාරිතාවයක්ත ඇත.
ඔෆ් ග්රිඩ් ඉනවර්ටර් ( Off- Grid Inverters)

කමම ඉන්වර්ටර එම ප්රකද්ශකේ විදුලි බල පද්ධිය සමෙ සේබන්ධව ක්තරියා රනු කනාලබයි. බැටරි
පද්ධියකින් සමන්විත කේ.

1. පිකයෝ සයින් ඉන්වර්ටර් (Pure Sine Inverters)


පිකයෝ සයින් තරංෙ ඉන්වර්ටර් වඩාත් සංකේදී ඉකලක්තට්කරානි උප රණ පවා ආරක්තෂා කිරීම සඳහා වඩාත්
නවීන තාක්තෂණය භාවිතා රයි. පිරිසිදු සයින් තරංෙ ඉන්වර්ටර් මඟින් ඔකබ් නිවකස් ඇි බලයට සමාන කහෝ
වඩා කහාඳ බලයක්ත නිපදවයි. නිසියා ාරව ක්තරියා විරහිත කහෝ ස්ිරව හානි වූ උප රණ පිරිසිදු, සුමට හා
බලශක්ති ාර්යක්තෂම විය හැකිය. රූපවාහිනී, ලැප්කටාප්, ඩිජිටල්ට මයික්තකරෝකේේ, ශීත රණ සහ කවනත්
සංකේදී ඉකලක්තට්කරානි උප රණ සඳහා කමම ඉන්වර්ටර් භාවිතා රන්න. පිරිසිදු සයින් ඉන්වර්ටර් වලට
ඕනෑම AC උප රණය ට හානිවීකේ අවදානමකින් කතාරව බලය සැපයිය හැකිය.

2. කමාඩිෆයිඩ් සයින් ඉන්වර්ටර් (Modified Sine Inverters)

කමෝඩිෆයිඩ් සහ පිකයෝ සයින් ඉන්වර්ටර් තරංෙ ආ ෘතීන්

කමාඩිෆයිඩ් සයින් ඉන්වර්ටර්, ඉකලක්තට්කරානි උප රණ භාවිතා වන ස්ථානයන් වල භාවිතා කිරීම සුදුසු


කනාකේ. කමම විදුලි උප රණ බල ෙැන්වීකේදී සමහර නවීන විදුලි උප රණ කහාදින් කහෝ සේුර්ණකයන්
ක්තරියා කනාකිරීමට ඉඩ ඇත.

උදා :- ලැප්කටාප් / පරිෙණ යන්ත්ර , නවීන රුපවාහිනී, CFL, LED බල්ටබ, නවීන විදුලි උදුන්.
පවර් ඔප්ටිමයිසරය ( Power Optimizer )

පවර් ඔප්ටිමයිසරය මගින් සූර්ය පනලයකින් උපරිම බලයක්ත උ හා ෙැනීම සිදු රනු ලබයි. කමහි අන්තර්ෙත
වන්කන් DC DC න්වර්ටරයකි. කමමගින් සූර්ය පැනල පද්ධිය යේකිසි කදෝෂ සහිත එක්ත පැනලය කදෝෂය
මුලු පැනල පද්ධියටම බලපෑම මෙහරවා ෙැනීමට හැකිය.

චාර්් න්ට්කරෝලරය (Charge Controller)

කමම උපාංෙය ඔෆ් ග්රිඩ් / හයිබ්රිඩ් සූර්ය පද්ධතීන් වල විකශ්ෂකයන් භාවිත කවයි. කමමගින් බැටරි
පද්ධියට ඇතුලත් කහෝ නිකුත් රන විදුලි ධාරාව පාලනය රනු ලබයි. බැටරි පද්ධිකේ ආයු ාලය වැඩි
කිරීමට කේතු කේ. මක්තනිසාදයත් එමගින් බැටරි පද්ධිය පමණ ඉක්තමවා
ආකරෝපණය වීමත් පමණ ඉක්තමවා විසර්ජනය වීමත් වැළකක්ත.

You might also like