You are on page 1of 3

෴ බුදු ගුණ ෴

1) අරහං - බුදුරජාණන් වහන්ස ,ේ රාගය දුරු කලා, ද්සේශය දුරු


කලා, ස ෝහය දුරු කලා ඒ නි ා සෙවියන්සගත් මිනිසුන්සගත්
ආමි , ප්‍රතිපතත්තිප පූජා ලබන්න සුදුසු බැවින් අරහං නම් වන ස ේක.

2) සම්මා සම්බුද්ධ - බුදුරජාණන් වහන්ස ේ, ත න් වහන්ස ේ


විසින් , ගුරු උතසෙ ් රහිතව චතුරාර්ය තය ධර් යන් අවසබෝධ කල
නි ා සම්මා සම්බුද්ධ නම් වන ස ේක.

3) විජ්ජාචරණ සම්පන්න- බුදුරජාණන් වහන්ස ේ, අවසබෝධයට අනුව


හැසිරුණු නි ා (අෂ්ට විද්ෙයා,ත සලො ් චරණ ධර් ) විජ්ජාචරණ
සම්පන්න නම් වන ස ක ේ .

4) සුගත - බුදුරජාණන් වහන්ස ,ේ ධය ප්‍රතිපතොසේ ග න් කල


නි ා සුගත නම් වන ස ේක.
5) ල ෝකවිදු - බුදුරජාණන් වහන්ස ,ේ සියලු සලෝකයන් අවසබෝධ
කරසගන, ඒ සලෝකයන්සගන් ෙහට මිදුන නි ා ල ෝකවිදූ නම් වන
ස ේක.

6) අනුත්තර පුරිසධම්ම සාරථි - බුදුරජාණන් වහන්ස ,ේ සනොෙැමුනු අය


ෙ නය සකොට, ෙහ තුල කීකරු කරවූ බැවින් අනුත්තර පුරිසධම්ම
සාරථි නම් වන ස ේක.

7) සත්ථා ලද්වමනුස්සානං - බුදුරජාණන් වහන්ස ,ේ සෙවියන්සේත්


මිනිසුන්සේත් එක ශා ්තෘන් වහන්ස ේ වන නි ා සත්ථා
ලද්වමනුස්සානං වන ස ේක.

8) බුද්ධ - බුදුරජාණන් වහන්ස ,ේ අවසබෝධ කල චතුරාර්ය තය


ධර් යන් අනයයන්ටෙ අවසබෝධ කර ගැනී ට සද්ශනා කල
බැවින් බුද්ධ නම් වන ස ේක.

9) භගවා - බුදුරජාණන් වහන්ස ,ේ සම් සියලු බුදු ගුණ ෙරා වැඩ


සිටින්නට තරම් භාගයවන්ත වූ නි ා භගවා නම් වන ස ේක.
෴ සදහම් ගුණ ෴

1) ස්වාක්ඛාලතෝ - බුදුරජාණන් වහන්ස ේ විසින් සද්ශනා කළ ශ්‍රී


ද්ධර් සේ ආරම්භය වූ සීලයත්, ැෙ සකොට නම් වූ ාධියත්,
අව ානය නම් වූ ප්‍රඥාාවත් ඉතා යහතත් සල සද්ශනා කළ
සහයින්ස්වාක්ඛාත වන ස ේක.

2) සන්දිට්ඨිලකෝ- බුදුරජාණන් වහන්ස ේ විසින් සද්ශනා කළ ශ්‍රී ද්ධර්


සම් ජීවිතසේ දී අවසබෝධ කළ හැකි නි ා සන්දිට්ඨික වන ස ේක.

3) අකාලිලකෝ- බුදුරජාණන් වහන්ස ේ විසින් සද්ශනා කළ ශ්‍රී ද්ධර්


අතීත, අනාගත, වර්ත ාන සේෙයකින් සතොරව අවසබෝධ කළ හැකි
නි ා අකාලික වන ස ක ේ .

4) ඒහිපස්සිලකෝ- බුදුරජාණන් වහන්ස ේ විසින් සද්ශනා කළ ශ්‍රී


ද්ධර් සේ කිසිදු රහ ක් නැතිප නි ා ඕනෑ අසයකුට එන්න ඇවිත්
බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන ස ේක.

5) ඕපනයිලකෝ- බුදුරජාණන් වහන්ස ේ විසින් සද්ශනා කළ ශ්‍රී


ද්ධර් ය ත ත න්සේ ජීවිත තුළට තමුණුවා ගත යුතු
නි ා ඕපනයික වන ස කේ .

6) පච්චත්තං ලේදිතබ්ල ෝ විඤ්ඤූහි- බුදුරජාණන් වහන්ස ේ විසින්


සද්ශනා කළ ශ්‍රී ද්ධර් ය ප්‍රඥාාවන්තයින් හට ත ත නැණ ත ණින්
අවසබෝධ කළ හැකි නි ා පච්චත්තං ලේදිතබ්ල ෝ විඤ්ඤූහිවන ස කේ .
෴ සඟ ගුණ ෴

1) සුපටිපන්ලනෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය


රාග, ද්සේෂ, ස ෝහ දුරු කර ගැනී පිණි පිළිතන් සහයින් සුපටිපන්න වන ස ේක.

2) උජුපටිපන්ලනෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය ෘජු ාර්ගය


නම් වූ ආර්ය අෂ්ටාංගික ාර්ගසේ ග න් කිරී ට පිළිතන් සහයින් උජුපටිපන්න වන
ස ේක.

3) ඤායපටිපන්ලනෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය චතුරාර්ය


තය ධර් යන් අවසබෝධ කර ගැනී ට පිළිතන් සහයින් ඤායපටිපන්න වන ස ේක.

4) සාමීචිපටිපන්ලනෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය ඒ උතුම් ශ්‍රී


ද්ධර් ය සලෝකසයහි තතුරුවා හරින සහයින් සාමීචිපටිපන්න වන ස ේක.

(යදිෙං චත්තාරි පුරි යුගානි, අට්ඨ පුරි පුේගලා- බුදුරජාණන්


වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය යුගළ වශසයන් තරක් ෙ පුද්ගල වශසයන් ගත්
කල අට සෙසනක් ෙ වන ස ේක.)

5) ආහුලණලයයෝ - බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය දුර සිට සහෝ


චීවර, පිණ්ඩතාත,ස ේනා න, ගිලන්ත ආදිය පිළිසයළ සකොට සගනවිත් පූජා
කිරී ට සුදුසු සහයින් ආහුලණයය වන ස ේක.

6) පාහුලණලයයෝ- බුදුරජාණන් වහන්ස ස


ේ ේ ශ්‍රාවක ංඝ රත්නය ආගන්තුකයින්
වශසයන් වැඩ කළ කල්හි සිේ ත සයන් උත ථ ් ාන කිරී ට සුදුසු
නි ා පාහුලණයය වන ස ේක.

7) දක්ඛිලණලයයෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය


ස සලොව, තරසලොව පින් ලකා සගන සිේත සයන් පූජා ලැබී ට සුදුසු
නි ා දක්ඛිලණයය වන ස ේක.

8) අඤ්ජලිකරණීලයෝ- බුදුරජාණන් වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය


සෙේ_මිනිසුන්සේ වන්ෙන ානනයන්ට සුදුසු නි ා අඤ්ජලිකරණීය වන ස ේක.

9) අනුත්තරං පුඤ්ඤක්ලඛත්තං සලෝක ් ාතිප- බුදුරජාණන්


වහන්ස ේසේ ශ්‍රාවක ංඝ රත්නය සෙේ_මිනි ් සලෝකයාහට පින් අ ්වනු
සනළාගන්න, උතුම් වූ පිං සකතක් වන නි ා අනුත්තරං පුඤ්ඤක්ලඛත්ත වන
ස ේක.

You might also like