You are on page 1of 4

අධිප ෝය නිර්ණය කිරීම - නලින් ද සිල්වා Wednesday, 26 July 2017

පේ රපේ පේශ ාලනය හත් ම අඩියකට වැටිලා. අධිප ෝයත් පේශ ාලන
ප්‍රශ්නයක් පවලා. ඒකාබේධ වි ක්්‍ෂපේ අය කියන්පන් පවසක් ප ෝය (පුර
සප ාස්වක) අප්‍පර්ල් මාසපේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව පවසක් ප ෝය
මැයි මාසපේ ලබන්න ඕන. වජිර අපේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය
සාකච්ඡාවක් කැඳවලා. එහි ප ෝය කමිටුපේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක්
සිටියා. සුපුරුදු රිදි පමයට ප ර පවසක් ප ෝය අප්‍පර්ල් මස ලබපු අවස්ථාවලට
නිදර්ශන ලැබුණා. කවුපදෝ ජනමාධ්‍යපේදියකු පවසක් ප ෝය විසා නැකපෙන් ලැබිය
යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එපස් වීම අවශ්්‍ය නැති බව.
ප්‍රශ්නය එෙැනින් අවසානයි.

දැනට වසර අටකට නවයකට මණ ඉහෙ මා කැලණිය විශ්වවිේ්‍යාලපේ ේට ල්


පබාරු උගන්වන අවධිපේ අධිප ෝය ලබන්පන් පකපස් දැයි දැනගැනීමට අවශ්්‍ය වුණා.
විපශ්ෂ විේ්‍යා උ ාධිය සඳහා ගණිෙමය ප ෞතික විේ්‍යාව හැදෑරූ චතුරිකා රසංජලී
රූ සිංහ ශිෂ්‍යාවට ෙම සිවුවැනි වසපර් ේ්‍යා ෘතිය සඳහා පේ ප්‍රශ්නය අධ්‍යනය
කර නිබන්ධයක් ඉදිරි ත් කරන පලස මා පයෝජනා ක ා. පමය ජ්‍පයාතිෂයට
මණක් අයත් වූවක් නේ විිිේයා
්‍ පීඨය එයට අවසර පනාදීමට ඉඩ තිබුණා. එපහත්
එහි බටහිර ොරකා විේ්‍යාවට අදා මිණිෙය පිළිබඳ පකාටසකුත් තිබුණා. ඇය
උනන්දුපවන් මහන්සි වී ප්‍රශ්නපේ මුලට ම පගාස් ඒ අධ්‍යනය නිම ක ා. පමරට
පබාපහෝ පදනා ප්‍රශ්නවලට මැදින් ැන ඬි කො කියනවා. ඇය එපස් කපේ නැහැ.
ඇපේ නිබන්ධනයට ඒ වසපර් ශ්්‍රි ලංකා විේ්‍යාභිවර්ධන සංගමපයන් ප ෞතීය විේ්‍යා
අශපයන් සියළු ම විශ්වවිේ්‍යාලවලින් ඉදිරි ත් පකපරන නිබන්ධන අෙපරන් පහාඳ ම
නිබන්ධනයට ප්‍රදානය පකපරන ෙෑේගත් ලැබුණා. එය ජ්‍පයාතිෂයටත් පමරට
සංස්කෘතියටත් අදා නමුත් ජ්‍පයතිෂපේදීන්වත් ජනමාධ්‍යපේදීන්වත් කිසිම
සැලකිල්ලක් දැක්වූපේ නැහැ. එයට පේතුව ආසනික් කොව පවන්න බැහැ. නාථ
පදවියන් හා ආසනික් ආපව ඊට ස්පස. පමහි හෙ වන්පන් ප්‍රධාන වශපයන් ම
ෙම අධ්‍යයනපයන් රසංජලී දැනගත් කරුණුයි.

අධිප ෝය මාස ක්්‍රම තුනක් පිළිබඳ කොවක් බවට දැන් ත්පවලා. එපහත් එය මාස
ක්්‍රම පදකක් පිළිබඳ කොවක්. පේ මාස ක්්‍රම පදක චන්ේ්‍ර මාස හා සූර්ය මාස.
තුන්වැනි මාස ක්්‍රමය ඉදිරි ත් පකපේ ඒකාබේධ වි ක්්‍ෂයයි. ඒ බටහිර මාස
ක්්‍රමය. එනේ ජනවාරි ප බරවාරි ආදී මාස ක්්‍රමය. මැයි මාසය කියන්පන ඒ මාස
ක්්‍රමපය ස්වැනි මාසය. ඒකාබේධ වි ක්්‍ෂපේ හා ජනමාධ්‍යපේ ජාතිකත්වයක්
ගැන කො කරන සමහරුන්ට පවසක් ප ෝය ලබන්න ඕන සුේදන්පග මැයි මාපස!
සිේධාර්ථ කුමරු ඉ පදන කාපල සුේදන්පග මැයි තිබුණ නේ ප්‍රශ්නයක් පවන්නත්
තිබුණා. වාසනාවකට සුේදන් ඒ දවස්වල පේ ැත්ෙට ඇවිල්ල හිටිපය නැහැ.
පකාපහාමටත් ඒ කාපල සුේදන්ට ජූලි අපගෝස්තු මාස තිබුපණ නැහැ. සුේදන් ජූලියන්
දින දර්ශනය පයාදා ගත්ෙ කාපල නුවර ප රහැර ැවැත්තුපව සුේදන්පග පමාන
මාසවල ද දන්පන නැහැ. පරාබේ පනාක්ස් ඒ ගැන කියලා තිපයන්පන පමානවද
කියලා රසංජලී අධ්‍යයනය කරලා නැහැ. පරාබේ පනාක්ස් පයාදා පගන තිපයන්පන
ේ්‍පරගරියානු දින දර්ශනය පනාව ජුලියන් දින දර්ශනයයි. ඒ කාපල අලුත් අවුරුේද
ලබල තිපයන්පන මාර්තු මාපස. සමහර උදවිය අහන්න තිබුණ අලුත් අවුරුේද
අප්‍පර්ල් මාපස ැවැත්තුපව නැත්පෙ ඇයි කියලා.

චන්ේ්‍ර මාසය එක්පකෝ අමාවකින් ඇරපෙනවා නැත්නේ පුර සප ාස්වකින්


ඇරපෙනවා. එය සංස්කෘතිපයන් සංස්කෘතියට පවනස් පවනවා. සිංහල සංස්කෘතිපය
චන්ේ්‍ර මාසය ඇරපෙන්පන අමාවකින්. පනාක්ස්ට ප ර සිටි පරාපබයිපරා නේ
ෘතුගිසි කපිොන්වරයකුට අනුව අලුත් අවුරුේද ඇරඹිලා තිපයන්පන මැදින් මාපස
අවසන බක් අමාවකින් ස්පස අලුත් දවාපල. ඒ දවස බුදුහාමුදුරුපවා ලංකාවට
වැඩම කරපු දවසක් පලස සිංහලයන් සලකපු බව පරාපබයිපරා කියා තිපබනවා.
මහාවංසයට අනුවත් බුදුහාමුදුරුපවා එක් වරක් ලංකාවට වැඩම කරලා තිපයන්පන
බක් අමාවක දවසක.

චන්ේ්‍ර මාසයක් දින විසිනවයකට ටිකක් වැඩියි. චන්ේ්‍ර මාසයක අමාවකින් ස්පස
පුර ෑලවිය දියවක වැනි තිථි තිපයනවා. සප ාස්වකින් ස්පස අව ැලවිය ආදී තිථි
තිපයනවා. අටවක, සප ාස්වක, අමාවක ආදියත් තිථි. අමාවක කියන්පන් හඳ නැති
තිථිය. මා කියලා හඳට කියනවා. මාසය කියන වචනය ලැපබන්පන මා යන්පනන්.
මාසය හඳත් එක්ක සේබන්ධයි. අවශ්්‍ය නේ ප ෝයට පුර සප ාස්වක කියනව වපේ
අමාවකට අව සප ාස්වක කියන්න පුළුවන්. ඉස්සර තිබුපණ චන්ේ්‍ර මාස. ස්පස්
සූර්ය මාසත් ඇති වුණා. සූර්ය මාසය කියන පයදුපම ප ාඩි රස් රයක් තිපයනවා.
හරියට කියනව නම චන්ේ්‍ර මාස කියන්න ඕපන නැහැ. මාස කිේවම ඇති.

සූර්ය මාසය ගැපනන්පන සූර්යයා ඉන්න රාශිය අනුව. සූර්යයා පේෂ රාශිපය ඉන්න
පකාට ඒ මාසය පේෂ මාසය පවනවා. පේ දිනවල නේ එය අප්‍පර්ල් 14 වැනි දා සිට
මැයි 14වැනි දා පවනකේ මාසය. වෘෂ මාසය මැයි 15වැනි දා සිට ජූනි 14වැනි දා
පවනකේ ආදී වශපයන්. පේ මාස ක්්‍රමය සුේදන්පග ජනවාරි ප බරවාරි පනාපවයි.
පේ මාසයකට දින තිහක් තිස් එකක් මණ තිපයනවා. දින ගණන තිහ ද තිස් එක ද
කියන එක අදා ලේනය මෙ රඳා වතිනවා. මාස 12කින් (ලේන 12කින්) යුත්
අවුරුේදක් දින 365ක් මණ පවනවා. සුේදන්පග මාසවලත් දින ගණන පවනස්
පවනවා. ප බරවාරියට දින 28ක් නැත්නේ දින 29ක් තිපයනවා. ඉර හඳ ේ්‍රහයන්
ප ාප ාව වටා යන්පන මිනිසුන් හදාගත් සංඛ්‍යාවලට ගැලප න විධියට පනා පවයි.
මායා දින දර්ශනය අපනක් දින දර්ශනවලට වඩා වර්ධනය පවලා තිපයනවා.

චන්ේ්‍ර මාස පවසක් ප ාපසන් ආදී වශපයන් නේ පකරී තිපබනවා. චන්ේ්‍ර මාසයක්
දින විසිනවයකට ටිකක් වැඩි නිසා චන්ේ්‍ර මාස පදා හක් දවස් 365ක් වන්පන් නැහැ.
එය 350කට ටිකක් වැඩියි. ඒත් 365ට අඩුයි. චන්ේ්‍ර මාස පදා හ හා සූර්ය මාස
පදා හ සම ාෙ වන්පන් නැහැ. එහි දින කිහි යක පවනසක් තිපයනවා. අවුරුදු ො
පේ පවනස වැඩි පවනවා. ද වශපයන් අවුරුදු පදකහමාරකින් මණ ඒ පවනස දින
තිහක් මණ පවනවා. එවිට අධි මාසයක් නිර්ණය කරගන්න අවශ්්‍ය පවනවා.

දැන් ප්‍රශ්නය වන්පන් පේ අධිමාසය නිර්ණය කර ගන්පන පකාපහාමද කියන එක.


රසංජලිට ෙම අධ්‍යයනපයන් පත්රුේ ගිපය ඒ සඳහා ක්්‍රමයක් තිපයන බව. ඒ
ක්්‍රමය ජ්‍පයතිෂපේදීන් දන්න එකක් පවන්න ඕන. රසංජලි එය පහායාගත්ො පනා
පවයි. ඒක ැරණි ජ්‍පයතිෂපේදීන් නිර්මාණය කරපු එකක් පවන්න ඕන.

සාමාන්්‍යපයන් චන්ේ්‍ර මාසයක් ආරේ වන සූූූරය මාසපයන් පනාපවයි අවසන්


වන්පන. උදාහරණයක් වශපයන් ගෙපහාත් සාමාන්්‍යපයන් බක් මාසය ආරේ
වන්පන මීන සූර්ය මාසපයන්, අවසන් වන්පන පේෂ සූර්ය මාසපයන්. පේ දිනවල
පේෂය ආරේ වන්පන අප්‍පර්ල් 14 වැනි දා. සූර්යයා ඬියන් පනාෙකා මීනපයන්
පේෂයට ගියාමයි පේෂ මාසය ආරේ වන්පන. පවසක් මාසය පේෂ සූර්ය මාසපයන්
ආරේ පවලා වෘෂ සූර්ය මාසපයන් අවසන් පවනවා. ප ාපසාන් මාසය වෘෂ
සූර්ය මාසපයන් ආරේ පවලා මිථුන සූර්ය මාසපයන් අවසන් පවනවා.

ඒත් අර අවුරුදු පදකහමාරකට මණ වරක් චන්ේ්‍ර මාසයක් යේ සූර්ය මාසයකින්


ආරේ පවලා ඒ සූූූර්ය මාසපයන් ම අවසන් පවනවා. අන්න ඒ මාසය අධිමාසයක්
පවනවා. ඒ මාසය ආරේ වන හා අවසාන වන සූර්ය මාසපේ සාමාන්්‍යපයන්
ආරේ වන චන්ේ්‍ර මාසය නමින් ඒ අධිමාසය නේ පකපරනවා. එය ැරණි
ජ්‍පයතිෂපේදීන් නේ කරපු ආකාරය. එය පේශ ාලනඥයන්ට කරන්න පුළුවන් වැඩක්
පනා පවයි.

උදාහරණයක් වශපයන් 2018 එක් චන්ේ්‍ර මාසයක් ආරේ වන්පන්ත් අවසන්


වන්පන්ත් වෘෂ සූර්ය මාසපයන්. පේ මාසය අධි මාසයක්. එය ආරේ වන්පන්
සාමාන්්‍යපයන් ප ාපසාන් මාසය ආරේ වන වෘෂ මාසපයන්. එබැවින් ඒ මාසය
අධි ප ාපසාන් පලස නේ පකපරනවා. 2018 පවසක් මාසය සුපුරුදු රිදි පේෂ
මාසපයන් ආරේ වී වෘෂ මාසපයන් අවසන් පවනවා. එහි ආරේ ය අප්‍පර්ල් 17
වැනි දා, අවසානය මැයි 15 වැනි දා. එහි පුර සප ාස්වක උදාවන්පන් අප්‍පර්ල් මාපස
30 වැනි දා. සුේදන්ට ඇපරන්න අපනක් අයට එය ප්‍රශ්නයක් පවන්පන නැහැ. අ ට
මැයි පනාපවයි වැදගත්. පවසක් මාසයයි වැදගත්. පවසක් ප ෝය ලබන්න ඕන මැයි
මාපස පනාපවයි පවසක් මාසපය. 2018 දී මැයි මාපස ලබන්පන අධි ප ාපසාන් ප ෝය
මිසක් පවසක් ප ෝය පනා පවයි. 2018 අධි ප ාපසාන් මාසය මැයි 16 වැනි දා ඇරඹිලා
ජූනි 13 වැනි දා අවසන් පවනවා. ආරේ යත් අවසානයත් පදකම වෘෂ මාසපේ. එහි
පුර සප ාස්වක මැයි 29 වැනි දා ලබනවා.

අර මාධ්‍යපේදියාපේ දැන ගැනීම පිණිස කිව යුත්පත් සිංහලයන් (නාගයන්) අහස


නැකැත් විසිහෙකට පබදූ බවත් 2017 දිත් 2018 දීත් පවසක් අව ෑලවිය තිථිය (පුර
සප ාස්වකට සු තිථිය) සූර්යයා විසා නැකපත් ගමන්කරන විට පයදී ඇති බවත්.
යමකුට වැඩි විස්ෙර අවශ්්‍ය නේ රසංජලීපගන් දැන ගන්න පුළුවන්.

You might also like