Professional Documents
Culture Documents
සූපවේදය
සරල එහෙත් හ ෝෂණීය ගුණහයන් ඉෙළ ආොර වටහටෝරු අතර හ රමුහේම තිහෙන්නක් හලස සුප්
වර්ග ෙැඳින්ිය ෙැකියි. සුප් වර්ගවලින් අපිට ලැහෙන හ ෝෂණීය ගුණය හමහතකැයි කිව හනාෙැකියි.
ිහේෂහයන් ම ෙර ආොර ගැනීම නුසුදුසු අයට හමන්ම හරෝගීන්ට ද සුප් සුදුසුයි. ඊට අමතරව වැඩිහයන්
ආොර හනාගන්නා හතෝර හතෝරා ආොර ගන්නා හ ාඩි දරුවන්ට හමන්ම වැඩිහිටියන්ටත් සුප්
හේලකින් අවේය හ ෝෂණය ලැහෙන්හන් වැඩි ආයාසයක් හනාදරාමයි.අද අපි ඔෙට ඉදිරි ත් කරන හේ
සුප් වර්ග ඇතුළත් ආොර වටහටෝරු වුහේ හ ෝෂණය රැක ගැනීමට ඔෙට වඩාත් උ කාරී හේි.
හමම සියලු සුප් වර්ග වැඩිහිටියන් හදහදනකු ො දරුවන් හදහදනකු සහිත ෙතර හදහනක්
ඉන්නා වුලකට සෑහේ. වැඩිහිටියන්ට මණක් සාදන්හන් නේ තිහදනකු සඳො
ප්රමාණවත්ය.
උ හදස් ො ඡායාරූ
මුලින්ම කුකුළු මස් හකාටස්වලට ක ා හසෝදා පිරිසුදු කරගන්න. දැන් එයට වතුර දමා
කුකුළු මස් හොඳින් තේොගන්න. එයට රස අනුව ලුණු, කුරුඳු, ගේිරිස්, හකාත්තමේලි
ඇට, එනසාේ, ෙර්ේස් වර්ග එකතුකරන්න. සුදුලූනු, අමු ඉඟුරු ආදිය ද තලා
එකතුකරන්න. දැන් මස් හොඳින් තැේහෙන තුරු තේෙන්න. හමය හොඳින් තැේබීහගන
එන ිට ඉන් ිහිරි සුවඳක් ෙමයි.
එහලස හ රාගත් වතුරට ඒ සියේහේම රස, ගුණ, සුවඳ සියේල උකොහගන තිහෙන නිසා
නැවතත් ඒවා දැිය යුතු නැත.
ෑන් එකක් ළි තො එයට ෙටර් හත් ෙැඳි 2ක් එකතුකරන්න. එය රත්ී දියහේහගන එන
ිට මුලින්ම ක ාගත් ලූනු එකතු කරන්න. ලූනු ස්වේ හවලාවක් ෙටර්වලින් ෙැහදන්නට
ෙැර කැරට, හෙෝිංචි, හගෝවා එකතුකරන්න.
දැන් එය ෙඳුනකට දමා ඒ ෑන් එකට ම ඉතුරු ෙටර් හත් ෙැන්ද දමා කැෙැලි කරගත් කුකුළු
මස් දමා ඉතා ස්වේ හේලාවක් ෙටර්වලින් ෙැදගන්න. (එහස් කළ ිට රස වැඩි හේ.)
දැන් මස් තැේූ වතුරට එළවළු සෙ කුකුළු මස් එකතුකර එය ළි තො රත් කරන්න.
හමහි රස්නය තිබියදී ම බිත්තර හදක හොඳින් ගසා සුප් එකට එකතු කරන්න. එිට
බිත්තර කැෙලි හලස තැේහෙින් සුප් එහක් රසය හමන්ම හ නුම ද වැඩි කිරීමට සමත් හේ.
වතුර හකෝප් කාලකට හකෝන් පිටි දියකර එය ද සුප් එකට එකතුකර හොඳින් ිේර
කරන්න. තිහේනේ මණක් තේොගත් ඇට වර්ගයකුත් හමයට එකතුකරන්න. ස්වේ
හේලාවකින් සුප් එක ළිහ න් ඉවතට ගන්න. උණුහවන් ම රස ිඳින්න.
ද එළවළු ො ඔෙට තිහෙන හද්වේ උ හයෝගී කරහගන සකසා ගන්න. හමය ඔෙ කැමැති
ආකාරයට අවේය ද්රේය අඩු වැඩි කර සකසා ගත ෙැකියි.