You are on page 1of 3

(01)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2015.03.06 දිනැති අංක 1904/57 දරන
අතිවියේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති යමම යකාමිෂන්ත්‍ර සභාව යවත පවරා යදනු ලැබ
ඇති විධිනිය ෝග (Terms of Reference) අනුව පහත සඳහන්ත්‍ර බලතල යමම යකාමිෂන්ත්‍ර
සභාවට හිමියේ.

I. 2010 ජනවාරි මස 10 වන දින සිට 2015 ජනවාරි මස 10 වන දින දක්වා


කාලසීමාව තුළ දූෂණ ක්‍රි ා, වංචා, සාපරාධී යලස විේවාස කඩකිරීම, යේපළ
සාපරාධී වයපහරණ , රැවටීම සහ බල යහෝ අධිකාරි , රාජය සම්පත් හා
වරප්‍රසාද අනිසි යලස පාවිච්චි කිරීම යහෝ අවභාවිත සහ එකී වැරදි සහ වැරදි
ක්‍රි ාවන්ත්‍රහි ප්‍රතිඵල ක් යලස රාජය වත්කම්වලට, රාජය ආදා මට බරපතල
අලාභ යහෝ හානි සිදුවී තිබීම සම්බන්ත්‍රධය න්ත්‍ර යේශපාලන පදවි දැරූ යහෝ
තවදුරටත් දරමින්ත්‍ර සිටින පුේගල න්ත්‍රට සහ රජයේ යේවක න්ත්‍ර සහ
වයවේථාපිත මණ්ඩල න්ත්‍රහි නිලධර න්ත්‍ර වශය න්ත්‍ර යේවයේ නිරතව සිටි යහෝ
තවදුරටත් යේවයේ නිරතව සිටින පුේගල න්ත්‍රට එයරහි බරපතල යචෝදනා
පිළිබඳව මහජන පැමිණිලි, යතාරතුරු සහ යසසු කරුණු කැඳවීම;

II. ඉහත කී පැමිණිලි, යතාරතුරු සහ යචෝදනා පිළිබඳව කඩිනම්, අපක්ෂපාතී,


පුළුල් විමර්ශන හා පරීක්ෂණ පැවැත්වීම;

III. ඉහත කී වැරදි සිදුකර ඇතැයි කි නු ලබන පුේගල න්ත්‍රට එයරහිව සාපරාධී
නීතිකෘතය ඇරඹීම පිළිබඳව සලකා බැලීම සහ චූදිත න්ත්‍රට නඩු පැවරීමට
නීතිපතිවර ාට අවකාශ සලසනු පිණිස විමර්ශන සහ පරීක්ෂණ පාදක
කරුණු නීතිපතිවර ාට ඉදිරිපත් කිරීම;

IV. වැරදි සහ වැරදි ක්‍රි ාවන්ත්‍ර සිදුකර තිබීම සම්බන්ත්‍රධය න්ත්‍ර වගකිවයුතු
තැනැත්තන්ත්‍රට එයරහිව ගතයුතු ම් ක්‍රි ාමාර්ග යවයතාත් ඒ පිළිබඳව
යකාමිෂන්ත්‍ර සභායේ නිර්යේශ සහ එබඳු වැරදි හා වැරදි ක්‍රි ාවන්ත්‍ර ඉදිරියේදී
සිදුවීම වළක්වාලීයම් අරමුණින්ත්‍ර කරනු ලබන නිර්යේශ අතිගරු ජනාධිපතිතුමා
යවත ඉදිරිපත් කිරීම

(02)

පුවත්පත් නිවේදනය
ශ්‍රී ලංකා මූලය බුේධි ඒකක පුේගල න්ත්‍ර ලි ාපදිංි කිරීයම් යදපාර්තයම්න්ත්‍රතුව සමඟ
අවයබෝධතා ගිවිසුමකට අත්සන්ත්‍ර තබයි.

2006 අංක 6 දරන මුදල් ගනුයදනු වාර්තා කිරීයම් පනයත් විධිවිධාන ප්‍රකාරව
ශ්‍රී ලංකා මූලය බුේධි ඒකක 2017 ජනවාරි 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුයේ
දී පුේගල න්ත්‍ර ලි ාපදිංි කිරීයම් යදපාර්තයම්න්ත්‍රතුව සමඟ අවයබෝධතා
ගිවිසුමකට එළැඹිණ. මුදල් විශුේධිකරණ සහ ත්‍රේතවාද ට අරමුදල් සැපයීම
සම්බන්ත්‍රධය න්ත්‍ර සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශය
යතාරතුරු හුවමාරු කර ගැනීම යමහි මූලික පරමාර්ථ යේ. පුේගල න්ත්‍ර
ලි ාපදිංි කිරීයම් යදපාර්තයම්න්ත්‍රතුයේ යකාමසාරිේ ජනරාල් වි ානි
ගුණතිලක මහතා සහ මූලය බුේධි ඒකකයේ අධයක්ෂ එච්ච. අමරතුංග මහතා
විසින්ත්‍ර මුදල් විශුේධිකරණ සහ ත්‍රේතවාද ට අරමුදල් සැපයීම වැළැක්වීයම්
ජාතික සම්බන්ත්‍රධීකරණ කමිටුයේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති
ආචාර් ඉන්ත්‍රරජිත් කුමාරේවාමි මහතා ඉදිරියේ යමම අවයබෝධතා ගිවිසුම
අත්සන්ත්‍ර කරන ලදී.

 පහත සඳහන් වේද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න.

(03) (i) මානව හිමිකම් සම්මුතීන්ත්‍ර සම්පාදන කළ පමණින්ත්‍ර, රාජය න්ත්‍ර ඒවායේ
පාර්ේවකරුවන්ත්‍ර වූ පමණින්ත්‍ර, මානව හිමිකම් තහවුරු කරන යේශී අණපනත්
සම්මත කළ පමණින්ත්‍ර සාධාරණ සහ සුන්ත්‍රදර සමාජ ක් යගාඩනැයගනු ඇතැයි
න මත ක් ඉතා ප්‍රබල යලස සමාජගත යකයරමින්ත්‍ර පවතී. සි යේශපාලන
ආර්ික වුවමනාවන්ත්‍ර සපුරාගනු පිණිස යසසු රටවලට බලපෑම් කිරීම සඳහා
මානව හිමිකම් අවි ක් යලස ය ාදා ගන්ත්‍රනා අධිපති රටවල්, ඔවුන්ත්‍රයේ සැලසුම
අනුව ක්‍රි ාත්මකවන එක්සත් ජාතීන්ත්‍රයේ මානව හිමිකම් න්ත්‍රත්‍රණ , අධිපති
රටවලින්ත්‍ර සැපය න අරමුදල්වලින්ත්‍ර නඩත්තුවන අන්ත්‍රතර්ජාතික සහ ජාතික
රාජය යනාවන සංවිධාන හා ආදා ම් මාර්ග ක් යලස ඒවාට සම්බන්ත්‍රධවී
සිටින බුේධිමත්තු සහ මාධයකරුයවෝ යම් මිතයාව ප්‍රචලිත කිරීයමහි යපරමුණ
යගන සිටිති.

(ii) මානව හිමිකම් මහා පරිමාණය න්ත්‍ර උල්ලංඝන කරන්ත්‍රනා වූ යුේධ


යදවැනි යලෝක සංග්‍රාමය න්ත්‍ර පසු අවසන්ත්‍ර වනු ඇතැයි එකල විේවාස ක් ඇති
වි . එ ථාර්ථ ක් වූයේ නැත. යසෝවි ට් යේශ බිඳ වැටී නිරවි යුේධ
අවසාන ට පැමිණිවිට යලෝක යුද බිය න්ත්‍ර යතාර සාමකාමී තැනක් වනු
ඇතැයි යබායහෝ විේවත්හු විේවාස කළහ. එ ද සිහින ක් වි . මෑත භාගයේ
වඩාත් අසාධාරණ සහ වඩාත් කුරිරු යුේධ ඇති වූයේ නිරවි යුේධයේ
නිමායවන්ත්‍ර පසුව . අද මැදයපරදිග කලාප මළ යග ක් බඳු .
(04) ශ්‍රී ලංකාව තුළට යහෝ ශ්‍රී ලංකායවන්ත්‍ර පිටට වියේශ විනිම යේෂණ කිරීම
මුදල් මණ්ඩලයේ මත පරිදි, ශ්‍රී ලංකායේ මූලය ේථාවරත්ව ට තර්ජන ක්
එල්ල වි හැකි බවට මුදල් මණ්ඩල විසින්ත්‍ර අමාතයවර ාට උපයදේ යදනු
ලබන අවේථාවක, අමාතය මණ්ඩලයේ අනුමත ඇතිව සහ යම් පනයත් 5වන,
6වන, 7වන සහ 8වන වගන්ත්‍රතිවල විධිවිධානවල කුමක් සඳහන්ත්‍රව තිබුණ ද
ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නි ම න්ත්‍ර මගින්ත්‍ර අමාතයවර ා විසින්ත්‍ර ශ්‍රී
ලංකාව තුළට යහෝ ශ්‍රී ලංකායවන්ත්‍ර පිටට වියේශ විනිම යේෂණ
කිරීම ඒ නි මයේ දින සිට මාස හ කට වැඩි යනාවන කාලසීමාවක් සඳහා
සීමා කිරීම යහෝ විධිමත් කිරීම පිණිස අවශය වි හැකි පි වර ගත යුතු .

(ලකුණු 20)

You might also like