You are on page 1of 2

පහත දක්වා ඇති SQL කෙතනයට අදාළව පිළිතුරු සපයන්න.

Create Table Order (O_Id int NOT NULL, OrderNo INT NOT NULL, P_Id INT, PRIMARY KEY(O_Id), FOREIGN
KEY (P_Id) REFERENCES Persons (P_Id));

1. ඉහත කක්තනකේ කයාදාකෙන ඇති වගු වල නම් නිවැරදිව දක්වන්කන්


a. Order , O_Id
b. Order, Persons
c. Persons
d. OrderNo, Oid
e. O_id

2. Order වගුකේ ප්‍රථමිෙ යතුර වන්කන්


a. OrderNo
b. O_Id
c. P_Id
d. Int
e. NOTNULL

3. ඉහත උපකේශන කක්තයන් අයත් වන්කන්


a. DDL භාෂාවට
b. DML භාෂාවට
c. Python භාෂාවට
d. DBMS භාෂාවට
e. SQLD භාෂාවට

4. ANSI SPARK ආෙෘතිකේ දත්ත මට්ටම් 3 ට අයත් කනාවන්කන්


a. කභෞතිෙ මට්ටම
b. සංෙල්පපිත මට්ටම
c. තාර්කිෙ මට්ටම
d. විශ්ලේෂණ මට්ටම
e. ඉහත ිසිවක් කනාකේ

5. සම්බන්ිත දත්ත කොනුවෙ තනි කේලියක් තුල ඇති දත්තයක් හදුනා ෙැනීමට
භාවිතා ෙරන නම වන්කන්
a. Tuple
b. Attribute
c. Column
d. Key
e. Primary Key

You might also like