You are on page 1of 1

විශ ේෂ දැන්වීමයි

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ාං ය


R-22 ශීත්කාරකශයන්ව ක්‍රියාකරන ශීත්කරණ/වායුසමන යන්වර ආනයනකරුවන්ව,
මිළදී ගනු ලබන්වනන්ව, උපකරණ හිමිකරුවන්ව හා ශසේවා සපයනු ලබන ආයත්න ශවත්
ශකශරන විශ ේෂ නිශේදනයයි

හිරුශේ අහිත්කර කිරණ පෘථිවියට ළගා ීම වළක්වන ඕශසෝන්ව සේථරය ආරක්ෂා කර ගැනීශේ අරමුණ ඇතිව ජාත්‍න්වත්ර
ව ශයන්ව ක්‍රියාත්මක වන ශමාන්වියල් සන්වධානශේ විධිවිධානයන්වට අනුව එහි පාර් වකරුශවකු ව ශයන්ව ශ්‍රී ලංකාව ශේ
වන විට R-22 ( HCFC-22) ශීත්කාරකය ආනයනය සීමා කර ඇති අත්ර 2030 වසශර් සිට එම ආනයනය මුළුමණින්වම ත්හනේ
කිරීමට සැලසුේ කර ඇත්. ශමම ශීත්කාරකය වායුශගෝලයට එකතු ීශමන්ව ඕශසෝන්ව සේථරය ක්ෂය ීම ශමන්වම ශගෝලීය
උෂේණත්වය ඉහල යෑම සිදුශේ.

ශමම ආනයන සීමාවන්ව නිසා වර්ත්මානශේ හා විශ ෂ ේ ශයන්වම අනාගත්ශේදි ශවළද ශපාශළහි R-22 ( HCFC-22)
ශීත්කාරකශේ හිගයක් සහ එහි ප්‍රතිඵලයක් ශලස මිළ ඉහල යෑමක් අශේක්ෂා කල හැක. ශමම ශහේතුව නිසා ශ්‍රී ලංකාශේ විවිධ
ප්‍රශේ වල දැනටමත් සවිකර ඇති R-22 ( HCFC-22) ශීත්කාරකශයන්ව ක්‍රියා කරන ශීත්කරණ හා වායුසමන යන්වර/පේධති
නඩත්තු කටයුතු කිරීම දුෂේකර කටයුත්ත්ක් වනු ඇත්. ශේ වන විට R-22 ( HCFC-22) ශීත්කාරකශයන්ව ක්‍රියාකරන අළුත්
ශීත්කරණ හා වායුසමන යන්වර/පේධති ආනයනය ත්හනේ කිරීමට අමාත්‍ මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින්ව ඊට අව ‍
නනතික විධිවිධානයන්ව සේපාදනය ශකශරමින්ව පවති.

ඉහත් කරුණු සලකා බලා අනාගත්ශේදි ඇති විය හැකි අපහසුත්ාවයන්වශගන්ව වැලකීම පිණිස ශීත්කරණ සහ වායුසමන යන්වර
මිළදී ගැනීශේදි R-22 ( HCFC-22) ශීත්කාරකශයන්ව ක්‍රියාකරන වායුසමන යන්වර මිළදී ගැනීශමන්ව හැකිත්ාක් දුරට වැලකී ඒ
සදහා ඇති විකල්ප ශීත්කාරක වන R-410A , R-32 හා R-290 වලින්ව ක්‍රියාකරන වායුසමන යන්වර මිළදී ගැනීමට කටයුතු
කරන ශලස මහජනත්ාව ශවත් ශමයින්ව දැනුේ ශදමි. ආනයනය පාලනය කර ඇති R-22 ( HCFC-22) ශීත්කාරකශයන්ව
ක්‍රියාකරන වායුසමන යන්වර ආනයනය හා මිලදී ගැනීශමන්ව ආනයනයකරුවන්වට හා පාරිශ ෝගිකයන්වට සිදුවිය හැකි
මූල‍මය හානිය ශමන්වම පරිසරයට වන හානිය අවම කිරීශේ අරමුණින්ව ශමම නිශේදනය නිකුත් කරනු ලබන බව
කාරුණිකව සළකනු මැනවි. ශේ පිළිබදව සියළු ශත්ාරතුරු 011 2034215, 011 2034221ශහෝ 011 2034222 දුරකත්න අංක
මගින්ව සහ www.mmde.gov.lk ශවබ් අඩවිය මගින්ව ලබා ගත් හැකි බව මහජනත්ාව ශවත් වැඩිදුරටත් දැනුේ ලැශබ්.

ශල්කේ,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ාං ය,
ශසාබාදේ පියස, අංක 416/C/1, ශරාබට් ගුණවර්ධන මාවත්,බත්ත්රමුල්ල

You might also like