You are on page 1of 7

menusearch

Electronic පන්තිය



more_vert
 Home
 Site Map
 Download
Electronic පන්තිය

keyboard_arrow_down

Electronics ගැන දන්න සිංහලෙන්..

 homeHome
 file_downloadSinhala Ebooks
 cloud_downloadBlog Post PDF
 mapSite Map
 peopleFacebook Community

 account_circleAbout Me
 emailContact Us
 copyrightCopyright

Home › වෙනත් › Electronic පන්තිය හදුන්වාදීම

Electronic පන්තිය හදුන්වාදීම

Buddhika Isuru

watch_later 13 June 2015


comment 7 Comments

කොහොමද යාළුවනේ!
ඉතින් අද මගේ පලවෙනි Blog Site එක ආරම්භ කරන්නයි යන්නේ. 
මම නම් තාම Blog වලට ආධුනිකයෙක් ඒනිසා මගේ අතින් අඩුපාඩු සිද්ධවෙන්න
පුළුවන්, ඒ ගැන පලමුව ඔබෙන් සමාව අයදිනවා.

හරි දැන් ඉතින් මේ බ්ලොග් එක කරන මම කවුද කියලත් කියන්න ඕනනේ. මගේ නම
බුද්ධික ඉසුරු සමරසිංහ, මම දැනට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්යාලයේ 12 වසරේ
“ඉංජිනේරු තාක්ශණවේදය" හදාරන සිසුවෙක්. මට මේ දවස් වල ටිකක් වැඩ වැඩි නිසා
අලුත් Post එකක් දාන්න ටිකක් කල්යාවි. කොහොමත් සතියකට සැරයක්වත් Post
එකක් දාන්නම්කො.

හොඳයි, එහෙනම් මුලින්ම මම මොකක්ද මේ Blog Site එකෙන් කරන්න හදන්නෙ


කියලා ඉන්නම්කෝ. මම බලාපොරොත්තු වෙනවා මම පොඩි කාලේ ඉදන් මේ දක්වා
ලබාගෙන තියෙන ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය පිළිබඳ දැනුම ඔබ සමග බෙදාහදා ගන්න,
එවගේම ඉලෙක්ට්‍රොනික් ගැන කිසිවක් නොදන්න කෙනෙකුට වුවත් සරල පරිපථයක්
තනිවම සකසා ගැනීම දක්වා මූලික පාඩම් වල සිට මෙම විෂය ගැන කරුනු ගෙනහැර
දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. මෙහිදි මම මුලින්ම ඔබට ඉදිරිපත් කිරීමට
හිතාගෙන ඉන්නේ ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය පිළිබඳ හදුන්වාදීමේ හා මූලික කරුනු 
පිළිබඳ ලිපි පෙලක්, මොකද මේ විෂයේ මූලික දේවල් දන්නේ නැත්නම් මේක හරි අමාරු
දෙයක් කියලයි තමන්ට හිතෙන්නේ. ඒත් අද අපි පහුකරන ඉලෙක්ට්‍රොනික් යුගයේ මේ
දේවල් ගැන පොඩ්ඩක්වත් දැනගෙන ඉදීම වැදගත් වෙනවා. නැත්නම් මොකක් හරි
සර්කිට් එකක වයර් එකක් ගැලවුනත් ඒක හදාගන්න කවුරු හරි හොයාගෙන යන්න
වෙනවා. අන්න ඒ නිසා අපිට ප්‍රායෝගිකව මේ විෂය ගැන දැනගත යුතු කරුනු  මට හැකි
පමන සරලව ඔබට තේරුම් ගත හැකි ලිපි පෙලක් ලෙස අඛණ්ඩව ඔබට තිලින කිරීමට මා
බලාපොරොත්තුවෙනවා.

තව දෙයක් කියන්න ඕනේ, මම ඉලෙක්ට්‍රොනික් ගැන මුල සිට කියා දෙන නිසා මූලික
පාඩම් ටික ඕගොල්ලන්ට ටිකක් නීරස ගතියක් එන්න පුළුවන්. නමුත් මම පුළුවන් තරම්
මේවා වල ඇති විද්යාත්මක කරුනු ඉවත් කර තේරුම් ගත හැකි ලෙස සරලව ඉදිරිපත්
කරන්නම්. තව දෙයක් කියන්න තියෙනවා, මම ලියන ලිපිවල තියෙන සමහර කරුනු
වැරදි වෙන්නත් ඉඩකඩ තියෙනවා මොකද මම ගුරුවරයෙක්වත්, විශාරද කෙනෙක්වත්
නෙමේනේ. ඒ නිසා මගේ කරුනු වල යම් වැරැද්දක් තියෙනවනම් මට එක Comment
එකක් තුලින් දන්වන්න එතකොට මට ඒක හරිගස්සන්න පුළුවන්නේ.

එවගේම මෙම Blog එක අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට ඔබ සැමගේ සහ‍යෝගය


අපේක්ෂා කරන අතර, මුල සිටම මගේ Blog අඩවියත් සමග රැදෙන ලෙස ඔබ සැමට
ඇරයුම් කර සිටිනවා. එහෙනම් නවතම Post එකකින් ලගඳීම Blog එකේ වැඩ පටන්
ගමු…..
 plus_one Google+
 share Facebook
 share Twitter
 share Pinterest

BUDDHIKA ISURU

o chevron_leftNEXT ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය හැදින්වීම


o chevron_rightPREVIOUS You are viewing Last Post

comment7 Comments:

more_vert

Anonymous

ඉදිරියටම කරගෙන යන්න..

Balas

Anonymous

Patta.Digatama karagena yanna~!

Balas

Buddhika Isuru
thank you ඔය දෙන්නටම.

Balas

Anonymous

කරගෙන යන්න....මේ වගේ site එකක් එනකම් බල බල හිටියේ.ජය වේවා...

Balas

Buddhika Isuru

ස්තූතියි, මචන් Comment එකට.

Balas

sinhala music club

niyamayi macho

Balas

Buddhika Isuru

Thankz bro...

Balas

sentiment_satisfiedEmoticon

© 2019 Electronic පන්තිය - All Rights Reserved


Created by Dunia Blanter - Powered by Blogger
 About

 Contact

 Error Notify

 Sitemap

 Copyright

You might also like