You are on page 1of 2

අමුද්‍රව්‍ය තත්ව ආරක්ෂණ සහතිකය MSDS

දිනය : 12/07/2018 සකස් කරන ලද්දේ: Prabath Mudalige

රසායනික නිෂ්පාදන හා නිෂ්පාදන ආයතනය හදුනාගැනීම


රසායනික ද්‍රවයේ නම : LIQUID HAND SOAP

වෙළද නාමය: LIQUID HAND SOAP


නිෂ්පාදකයාගේ / බෙදාහරින්නාගේ නම: Supershine Pvt
අඩංගු රසායනික ද්‍රව්‍ය
අඩංගු සංඝටක : WATER , DISODIUM LAURETH SULFOSUCCINATE , SODIUM
METHYL -2- SULFONATE , GLYCERINE , CITRIC ACID

CAS නොම්බරය: 7732-18-5 , 39354-45-5 , 149458-07-1 ,56-81-5 , 77-92-9

හදිසි අවස්ථාවකදී ගතයුතු ප්‍රථමාධාර


සම: ඉතා ඉක්මනින් සබන් ගා මිනිත්තු 15 පමණ පිරිසුදු ගලායන ජලයෙන් සෝදාහරින්න
ඇස : ඉතා ඉක්මනින් සබන් ගා මිනිත්තු 15 ක් පමණ පිරිසුදු ජලයෙන් සෝදා ඉතා
ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න , සෙදිමෙදී අනිත් ඇස වසා සෝදන්න.
ආශ්වාස: ඉතා ඉක්මනින් පිරිසිදු වාතය ලැබෙන ස්ථානයකට රැගෙන යන්න, හුස්ම ගැනීමට
අපහසු නම් ශ්වසකය මාර්ගයෙන් කෘතීම ස්වසනය ලබාදෙන්න.
අමුද්‍රව්‍ය තත්ව ආරක්ෂණ සහතිකය MSDS
දිනය : 12/07/2018 සකස් කරන ලද්දේ: Prabath Mudalige

ආමාශ ගතවීම : කට හොදින් සෝදන්න. වමනය කිරීමට බල නොකරන්න .හැකි ඉක්මනින් ෛවදය
ප්‍රතිකාර ලබාගන්න
පුද්ගල ආරක්ෂණ උපකරණ :

පාරිසරික බලපෑම : ජලජ ජීවීන්ට, පරිසරයට හානිකර වේ.

ගිනි නිවීමේ උපකරණ : HMIS ලේබලය


ජලය
0
පවුඩර්
Co2 0

You might also like