You are on page 1of 3

AYURVEDA -සාa මාජික ඉල්ලීම් මත දැනුවත් කරමි..

* අප ශරීරය මෙි මිහිමත ධරාගෙන සිටින්නේ මුදල් වලින් වත් වටිනා කියන මුතු මැණික් වලින්වත්
නොවේ ..
* ත්‍රිධාතු + සප්ථධාතු + ත්‍රිමළ යන කොටස් වලිනි
* ත්‍රිධාතු = වාතය , පිත, සෙම (සෙමට කඵ කියලත් හදුන්වනවා)
* මතක තබාගන්න වාතය, පිත, සෙම. දෙෘෂ නොවී තිබෙනතාක් පමණි එ්වා ධාතු ලෙස හදුන්වන්නෙ
දෝෂ වූ කල මේවා ත්‍රිදෝෂ ලෙස හදුන්වයි.
* සප්ථධාතු = රස , රක්ත , මාංශ , මේදස්, අස්ථි , මජ්ජා, ශුක්‍ර /කාන්තා
වන්ගේ ශ්‍රෝනිත යන හත සප්ථධාතු වේ.
* ත්‍රිමළ = ස්වේද (ඩහදිය, ), මුත්‍ර ,
පූරීෂ (මළ )
* සුළග = වාතය = ගති (අපි කියන්නෙ ගතියක් නැතෙයි කියලා ඇත්තටම වායුව නැත්නම් ගතියක්
නෑතමයි ජීවයත් නෑ)
පිත =තාපය = ස්වාභාව ධර්මයේ හිරුට සම්බන්ද කරනවා.
*සෙමට= කඵ කියලා කියනවා සඳු සම්බන්ද වෙනවා සෙමට..
* ත්‍රිමළ කියන්නෙත් ධාතු තමයි .. ඒකනේ වැඩිපුර බඩ විරේක උනාම ඇඟට අප්ප්‍රානික ගොඩක්ම
ගියොත් මාරාංතිකයි .
* ස්‍රෝත්‍රස් = ඒ ඒ පෝෂණ කොටස් ගෙන යන මාර්ග මේවා අවරෝද උනාම තමයි ලෙඩේ .
ස්‍රෝත්‍රස් යනු යම්කිසිවකින් සාවය වීම, ඉනීම, යන අර්ථ දේ.
ප්‍රාණවහා ස්‍රෝත්‍රස් = ප්‍රාණය ගෙන යන ⁣මාර්ග
,
උධකවහා ස්‍රෝත්‍රස් = ජල කොටස් ගෙන යන මාර්ග ,
අන්න වහා ස්‍රෝත්‍රස් = ආහාර රස ගෙන යන නාල ආදී දීර්ඝව විස්තර ඇත.
කෙටියෙන් තේරුම් ගැනීමට මෙය සෑහේ.
*ජ්වර රෝගය යනු උණට කියනා නමකි.
(මෙය මූලිකව කෙටියෙන් හැදින්වීමකි.)
152You and 151 others
17 Comments
Like
Comment
Comments

View previous comments

3 of 17

Sepalika Balasuriya බොහොම වටිනවා .බොහොම ස්තුතියි .

Hide or report this

o Like
o  · Reply
o  · 9h

චර්ම රෝග හදුනා ගනිමු දිගටම මේ පාඩ්ම් මාලාව ඉදිරිපත් කරන්න පින් වෛද්‍ය තුමනි

Hide or report this

o Like
 නියම සිංහල වෙදකමෙි බොහෝ විට මහා දීර්ඝ වට්ටෝරු නැත.
* හුමාලය ඇල්ලීමට සුදුසුම මුට්ටිය බව අපේ මුතුන් මිත්තන් දැන සිටියේය.
* මුට්ටිය සහ හට්ටියේ වෙනස ..
මුට්ටියේ වාෂ්ප හුමාලය වැඩි පීඩනයකින් ස්වසන පද්ධතියට යොමු කිරීමේ බලය හට්ටියට වඩා
ඇත.
* සෙම්රෝග , ප්‍රතිශ්‍යා , පීණස , කැස්ස , සෙම අවරෝදය නිසා ඇතිවෙන හිසරදයට අපේ රටේ
ජනතාව වේදුවක් ඇල්ලීම හෙවත් වාෂ්ප හුමාලය ටිකක් ඇල්ලීම අතීතයේ සිට කරඇත. සහනයක්
ද ලබා ඇත.
* හුමාලයක් ඇල්ලීමට මහ ලොකුකරදරයක් විය යුතු නැත .
ඒ වෙනුවට ගත්තෙ දෙහි කොල ටිකක් මැටි මුට්ටියක තම්බා රෙද්දකින් ආවරණය කරගෙන ඇස්
වසාගෙන හෙදින් හුමාලය ආස්වාස කිරීමයි ..
දෙහි ගසක් හැම ගෙදරකම තිබුනෙය..
* ඊට අමතරව .
ආඩතෝඩ කොල
නික කොල
කුරුදු කොල
යකිනාරං කොල
ඉගුරු ටිකක් එක්කලාට වරදක් නැත.
මුට්ටියක් නැතිනම් හට්ටියක් ගත්තාටද වරදක් නැත.. මුට්ටිය වඩා විද්‍යාත්මකය.
*** හුමාලය ඇල්ලීමෙන් ශරීරයේ ඇති අමෘත බිංදුව උත්තේජනය වීමෙන් සිරුරේ සියලුම අකුිය
ශෛල පවා ඔක්සිජන් ලැබීමට ඉඩ සලස්වා ක්‍රියාකාරී කර සිරුර ප්‍රකෘතිමත් කර නීරෝගී කරයි.
 * ඊට අමතරව පස්පංගුව පේයාව ටිකක් තම්බා බීමද ප්‍රතිශ්‍යා , උණට , වෛරස් රෝග අවස්ථාවට
ඉතා හොදය..
*බැදි හාල් කැද ටිකක් සහ බාර්ලි තැම්බූ වතුර ටිකක් ඕනෑම ⁣උණ අවස්ථාවකට හොදය..
 **** ඊටත් අමතරව රෝග ලක්ෂන තිබේ නම් ප්‍රතිකාර සදහා යොමු
 වෙන්න .. සියල්ල පස්පංගුවෙන් සහ හුමාලය ඇල්ලීමෙන් සුවකල නොහැක...
 දේශීය වෛද්‍ය සුසන්ත නූපෙආරච්චි 

You might also like