You are on page 1of 1

ඕං නමෝ නාගනන් සෘෂින් වහන්සේ

අමිල කිළි ගම් දෙටු දහසක් මැදින් ගොස්


තිඨි කිළි ගම් දෙටු දහසක් මැදින් ගොස්
එරං සල්ගස මුදුනේ තිබු
එරං මිණි හළඹ (සළඹ) රැගෙන ආ ආඥාවෙන් ආනුභාවෙන්
අදත් _______1 සියළුම______________2 වලට
ඉඳුල් කිළි නැති යඃ

ඕං සිද්ධ පතිනි අම්මා පාලග


ගුරුන්නාන්සේ මැරී එනදා කහ
විල් හතකට මැද්දේ වැඩ සිට
සත්‍යක්ක්‍රියා කරපු ආඤාවෙන්
ආනුභාවයෙන් අපට කිලි නොවදින්න සිද්ධ පතිනි අම්මාගෙන් වරම්

You might also like