You are on page 1of 5

රාජකීය විද්‍යාලය - හ ාරණ

විද්‍යාව
චුම්භක
චුම්බක යනු සමහර දේ ආකර්ෂණය කරගැනීදම් විද ේෂ හැකියාවක් ඇති ද්‍රවය වර්ගයකි. එම ද්‍රවය
සතු ගුණය චුම්බකත්වය යි.
1. පැන්සල් දපට්ටියක දහෝ ඉවතලන සේීකරයකින් දහෝ දවනත් ක්‍රමයකට ලබා ගත් චුම්බකයක්
දගන එයට විවිධ ද්‍රවය ලංකර බලන්න.
උදාහරණ : දපළ දපාදත් 6.1 ක්‍රියාකාරකම පරිදි එයට ආකර්ෂණය වන දෑ හා දනාවන දෑ 10
බැගින් වගුගත කරන්න.
චුම්බක ද්‍රවය
චුම්බකයකට ආකර්ෂණය වන්දන් චුම්බක ද්‍රවය පමණි. පහත දලෝහ චුම්බක ද්‍රවය දේ.
උදාහරණ: යකඩ, නිකල්, දක්‍රෝමියම් - දලෝහ
වාදන්, දෙරයිට්ට - මිශ්‍ර දලෝහ
❖ වඩා ප්‍රබල චුම්බක දෙරයිට්ට වලින් සාදයි.
චුම්බකවල විවිධ ැඩ

වාදන් වලින් සෑදූ චුම්බක දෙරයිට්ටවලින් සැදූ චුම්බක දපළ දපාදත් 76 පිටුදේ 6.2 රූපය අඳින්න.

චුම්බක ධ්‍රැව
දපළදපාදත් 77 පිටුදේ ක්‍රියාකාරකම 6.2 සටහන් කරගන්න. ක්‍රියාකාරකම සිදුකරන්න.
❖ චුම්බකදේ වැඩිපුරම අල්දපදනති දහෝ යකඩ කුඩු ආකර්ෂණය වන්දන් චුම්බකදේ දදදකලවරට
බව දපදන්.
එනම් චුම්බකයක වැඩිපුරම චුම්බක බලය පවතින්දන් චුම්බකදේ දදදකලවරයි. එම
දදදකලවර චුම්බක ධ්‍රැව නම් දේ.
චුම්බකයක ධ්‍රැව 2 කි.
❖ උත්තර ධ්‍රැවය - N
❖ දක්ීණ ධ්‍රැවය - S
දපළ දපාදත් 77 පිටුදේ 6.4 රූපදේ පරිදි චුම්බක ධ්‍රැව සටහන් කරගන්න.

චුම්බක ධ්‍රැව අතර පවතින බල

රූපදේ පරිදි ඔරදලෝසු තැි දදක එකක් මත අදනක සමතුලිත වන ආකාරයට තබන්න. උඩ ඇති ඔරදලෝසු
තැියක චුම්බකය සමතුලිතව තබන්න.
1. එම චුම්බකදේ උත්තරධ්‍රැවය අසළට තවත් චුම්බකයක උත්තරධ්‍රැවය ලං කරන්න.
එවිට ඔරදලෝසු තැිය මත ඇති චුම්බකය කරකැවී යයි. (එහි උත්තරධ්‍රැවය ඈත් දේ.)
2. තැිය මත ඇති චුම්බකදේ දක්ිණ ධ්‍රැවයට තවත් චුම්බකයක දක්ිණ ධ්‍රැවය ලං කරන්න. එවිටද
ඔරදලෝසු තැිය මත ඇති චුම්බකය කරකැවී යයි.
එනම් අවසේථා දදදකහිදිම එකිදනක ඈත්දේ. (විකර් නය දේ.)
❖ එනම් සජාතීය ධ්‍රැව එකිදනක ලං කලවිට විකර් නය දේ.
N -N විකර් නය දේ.
S-S

රූපදේ පරිදි ඔරදලෝසු තැිය මත ඇති චුම්බකදේ උත්තර ධ්‍රැවයට තවත් චුම්බකයක දක්ිණ
ධ්‍රැවය ලං කරන්න. එවිට ධ්‍රැව එකිදනක ලං වන බව දපදන්. (ආකර් නය දේ.)

දම් අනුව, විජාතීය ධ්‍රැව එකිදනක ආකර් නය දේ.


N -S - ධ්‍රැව එකිදනක ආකර් නය දේ.
චුම්බක ධ්‍රැව ඳුනාගැනීම
චුම්බකයක ධ්‍රැව ලකුණු කර දනාමැතිවිට දී එහි ධ්‍රැව හඳුනා ගැනීමට පහත ක්‍රියාකාරකම් සිදු කරමු.
දම් සෑම ක්‍රියාකාරකමකටම ප්‍රථම හිරු පායන දි ාව අනුව දහෝ මාලිමාවක් ඇසුදරන් සේථානදේ උතුරු
දි ාව දසාය ගන්න.
ක්‍රියාකාරකම 1
අව ය ද්‍රවය: නූලක් හා චුම්බකයක්
දපළ දපාදත් 78 පිටුදේ 6.8 රූපය අඳින්න.
පළමුව ධ්‍රැව ලකුණු දනාකල චුම්බකදේ හරි මැදින් නූල එල්ලා එය සමතුලිතව සිින පරිදි
ආධාරකයක චුම්බකය නිදහදසේ එල්ලන්න.
එවිට ඉහත රූපදේ පරිදි චුම්බකය පෘතුවිදේ උතුරු දකුණු දි ා ඔසේදසේ නි ේචල දේ.
එවිට උතුරු දි ාවට හැරුණු ධ්‍රැවය - N ධ්‍රැවයයි
එවිට දකුණු දි ාවට හැරුණු ධ්‍රැවය - S ධ්‍රැවයයි

ක්‍රියාකාරකම 2
අව ය ද්‍රවය: කිරල ඇබයක්, දේසමක්, ජලය,ධ්‍රැව ලකුණු දනාකල චුම්බකයක්
දපළ දපාදත් 78 පිටුදේ 6.9 රූපය අඳින්න.
ජලය සහිත දේසදමහි කිරල ඇබය තබා එහි මතුපිට සමබරව සිින දසේ දණ්ඩ චුම්බකය තබන්න.
එවිට චුම්බකය ජලය මතුපිට පාවී හැදරන දි ාව නිරීක්ෂණය දේ.
උතුරු දි ාවට හැරුණු ධ්‍රැවය - N ධ්‍රැවය දේ.
දකුණු දි ාවට හැරුණු ධ්‍රැවය - S ධ්‍රැවය දේ.

ක්‍රියාකාරකම 3
අව ය ද්‍රවය: ඔරදලෝසු තැි 2, ධ්‍රැව ලකුණු දනාකල දණ්ඩ චුම්බකයක්
දපළ දපාදත් 78 පිටුදේ 6.11 රූපය අඳින්න.
රූපදේ පරිදි ඔරදලෝසු තැි දදක කැරකැදවන පරිදි එක මත එක තබන්න. මතුපිට ඔරදලෝසු තැිය මත
සමතුලිතව සිින දසේ චුම්බකය තබන්න.
එය නිදහදසේ චලනය වී පෘතුවිදේ උතුරු දකුණු දි ාව ඔසේදසේ නි ේචල දේ.
උතුරු දි ාවට හැරුණු ධ්‍රැවය - N ධ්‍රැවය දේ.
දකුණු දි ාවට හැරුණු ධ්‍රැවය - S ධ්‍රැවය දේ.
ක්‍රියාකාරකම 4
අව ය ද්‍රවය: චුම්බක මාලිමාව, ධ්‍රැව ලකුණු දනාකල දණ්ඩ චුම්බකයක්
දපළ දපාදත් 78 පිටුදේ 6.7 රූපය සටහන් කරගන්න.
දණ්ඩ චුම්බකය මාලිමාව අසලට දගන එන්න.
මාලිමාදේ උත්තර ධ්‍රැවය ලංවූදේ නම් චුම්බකදේ එම දකලවර දක්ිණ ධ්‍රැවයයි.
මාලිමාදේ දක්ිණ ධ්‍රැවය ලංවූදේ නම් චුම්බකදේ එම දකලවර උත්තර ධ්‍රැවයයි.
ආකර්ෂණය වීම අනුවද ඒ ආකාරයටම හඳුනාගත හැක.

ක්‍රියාකාරකම 5
අව ය ද්‍රවය: ධ්‍රැව ලකුණු කල චුම්බකයක්, නූල, ධ්‍රැව ලකුණු දනාකල චුම්බකය
දපළ දපාදත් 78 පිටුදේ 6.10 රූපය සටහන් කරගන්න.
රූපදේ පරිදි ධ්‍රැව ලකුණු දනාකල චුම්බකය සමතුලිතව එල්ලා නිදහදසේ තැබූ විට ධ්‍රැව දන්නා චුම්බකය ඒ
අසලට දගන ආ විට,
එහි N ධ්‍රැවයට නිදහසේ චුම්බකය ඇදී ආ දකළවර දක්ිණ ධ්‍රැවය දේ.
එහි N ධ්‍රැවයට නිදහසේ චුම්බකය විකර් නය වූ දකළවර උත්තර ධ්‍රැවය දේ.
එහි S ධ්‍රැවයට නිදහසේ චුම්බකය ඇදී ආ දකළවර උත්තර ධ්‍රැවය දේ.
එහි S ධ්‍රැවයට නිදහසේ චුම්බකය විකර් නය වූ දකළවර දක්ිණ ධ්‍රැවය දේ.

චුම්බකයක චුම්බක කහෂේත්‍රය


චුම්බකයක චුම්බක බලය පවතින යම් (ප්‍රදේ යක්) සිමාවක් පවතී. එය චුම්බකදේ චුම්බක
ක්දෂේත්‍රයයි.

ක්‍රියාකරකම : 6.5 සටහන් කරගන්න. 6.12 රූපය අඳින්න. පිටුව (79)


ක්‍රියාකරකම : 6.4 සටහන් කරගන්න. 6.13 රූපය අඳින්න. පිටුව (79)
දමහි යකඩ කුඩු විසිරී ඇති රටාදවන් චුම්බක ක්දෂේත්‍රය නිරූපණය කරයි.
චුම්බකයක විජාතීය ධ්‍රැව අතර හා සජාතීය ධ්‍රැව අතර යකඩ කුඩු විසිරී ඇති රටාව 6.16 රූපදයන් පැහැදිලි
දේ. එය සටහන් කරගන්න.
චුම්බක බල හේඛා
චුම්බකයක් වටා චුම්බක බල නිරූපනයට ගන්නා මන:කල්පිත දර්ඛා චුම්බක බල දර්ඛා නම් දේ.
එය ඉහත යකඩ කුඩු විසිරී ඇති රටාදවන් ද හඳුනා ගත හැක.
ක්‍රියාකාරකම 6.8 සටහන් කරගන්න. එහි 6.20 රූපය අඳින්න.

• දම් අනුව සේිර චුම්බකයක චුම්බක බල දර්ඛා චුම්බකදේ N ධ්‍රැවදේ සිට S ධ්‍රැවය දක්වා විහිදී පවතී.
එබැවින් චුම්බක ක්දෂේත්‍රදේ දි ාව N ධ්‍රැවදේ සිට S ධ්‍රැවය දක්වා දි ාවයි.
6.21 රුපය සටහන් කරගන්න.

You might also like