You are on page 1of 10

කළමනාකරණ මූලධර්ම

කළමනානකරණය විවිධ පුද්ගලයන් විසින් නනොනයකුත් ආකාරනයන් නිර්වචනය කර ඇත. එවැනි එක් නිර්වචනයක්
වන්නන් “ සංවිධානයක පුද්ගලයන්නේ කාර්යයන් හා ආයතනය සතුව ඇති සම්පත් සංවිධානනේ අරමුණු ලගාකර
ගැනීමනවනුනවන් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකකරණය හා පාළනයකිරීනම් ක්‍රියාවය ය කලමනාකරණය
බවයි. කළමනාකරණය පිය බදව ඉදිරිපත් වී ඇති තවත් නිර්වචන කීපයක් පහතින් දක්වා ඇත.

• කළමනාකරණය යනු විධිමත්ව සංවිධානය වූ කණ්ඩායමක පුද්ගලයන්නගන් හා එම පුද්ගලයන් සමගින්


වැඩ කරවා ගැනීනම් කලාව නලසද දැක්විය හැකිය. ( හනරෝල්ඩ් කුන්ට්ස්, 2011)

• කළමනාකරණය යනු සංවිධානයක සම්පත් කාර්යක්ෂමව හා පලදායිව එම සංවිධානනේ අරමුණු


ලගකරගනීමට හැකිවන නලස සැලසුම් කිරීම, සංවිධානයකිරීම, නායකකරණය කිරීම හා පාලනයකිරීනම්
කලාව හා විදයාව නලස දැකිවිය හැකිය.

කළමනාකරණය හා සම්බන්ධ සංකල්ප

අරමුණු: සංවිධානයක් තම පැවැත්ම තුළ ලගාකරගැනීමට අනේක්ෂාකරන තත්වයක් නහෝ තත්වයන් නේ.

සංවිධානය: සංවිධානයක් යනු නිශ්චිත අරමුණක් නහෝ අරමුණු කීපයක් ලගාකර ගැනීම නවනුනවන් පුද්ගලයන්
නදනදනනකු හා වැඩිනදනනකු වූහාත්මක නලස කටයුතු කිරීම නලස දැක්විය හැකිය.

කළමනාකරුවන්. සංවිධානනේ සම්පත් කාර්යක්ෂමව හා පළදායිව නයොදාගනිමින් අයතනනේ අරමුණු


ලගාකර ගැනීනම් වගකීම දරන පුද්ගලයන් නේ.

පළදායිතාවය. සංවිධානය නවනුනවන් නිවැරදි අරමුණු පිහිටුවීම හා ඒවා ලගාකර ගැනීම නේ. නැතනහොත්,
සංවිධානය නවනුනවන් නිවැරදි නද් කිරීම නලසද පළදායිතාවය දැක්විය හැකිය.

කාර්යක්ෂමතාවය. සංවිධනනේ අරමුණු ලගාකරගැනීම අඩුම සම්පත් ප්‍රමාණයකින් සිුකකිරීම නේ.


නැතනහොත් සංවිධානනේ කටයුතු නිවැරදි ආකාරනයන් සිුක කිරීම නේ.

මුලික කළමනාකරණ ක්‍රියාිලිය

• සැලසුම්කරණය: සැලසුම්කරණය යනු සංවිධාන අරමුණු පිහිටුවීම හා ඒවා ලගාකර ගැනීමට සුුකසු
ක්‍රියාමාර්ග රණරණය කිරීනම් ක්‍රියාවය යයි.(Planning is the process of establishing goals and a suitable
course of actions for achieving those goals.)
• සංවිධානකරණය : සංවිධානකරණය යනු විනශේෂ වූ අරමුණක් නහෝ අරමුණු ලගාකර ගැනීමට පුද්ගලයින් හා
කාර්යයන් යම් වුහාත්මක ආකාරයට හැඩගැස්වීනම් ක්‍රියාවය ය නේ.(Organizing is the process of
engaging two or more people in working together in a structured way to achieve a specific goal
or set of goals)

• නමනහයවීම: නමනහයවීම යනු සමස්ත සංවිධානනේම නහෝ එහි නකොටසක පුද්ගයන් නහෝ කණ්ඩායම් වල
කාර්ය හා සම්බන්දධිත චර්යාවන් නමනහයවීනම්, නයොමු කරවීනම් ක්‍රියාවය යයි. (Organizing is the process
of directing and influencing the task-related activities of group members or an entire organization)

• පාලනය : පාලනය යනු ආයතනනේ කාර්යයන් සැලසුම් කළ පරිදි සිුකවන බව තහවුරු කිරීනම්
ක්‍රියාවය යයි.(Controlling is the process of ensuring that actual activities confirm to planned
activities)

කළමනාකරණ මට්ටම්.

සංවිධනයන් තුළ කටයුතු කරන කළමණාකරුවන් ඔහුන්නේ කාර්යභාරය අනුව මට්ටම් කීපයකට නබදා දැක්විය
හැකිය.

ඉහළ කළමණාකරුවන්. සංවිධානනේ සමස්ත කළමණාකරණය පිළිබද වගකීම දරණ නැතනහොත් සමස්ත
සංවිධානනේම කටයුතු පිළිබද වගකීම දරණ පුද්ගලයන් නේ.

මධයම මට්ටනම කළමණාකරුවන්. සංවිධානයක දූරාවය නය මධය මට්ටනම් තනතුරු නහොබවන , ඉහළ
කළමණාකරුවන් නවත වාර්තා කීරීමට යටත්වන, නබොනහෝවිට
නමනහයුම් කාර්යයන් පිළිබද වගකීමට බැදී සිටින කළමණාකරුවන්
නේ.

පහළ මට්ටනම් කළමනාකරුවන්. සංවිධානයක නමනහයුම් කටයුතු වල නියතු පුද්ගලයන්නේ කටයුතු සුපරීක්ෂණ
කටයුතු වල නයදීසිටින, සංවිධාන ුකරාවය නේ පහළ මට්ටම් නිනයෝජනය කරන
කළමණාකරුවන් නේ.

කළමනාකරණ නිපුණතා: පලදායි කළමනාකරණයක් සදහා කළමණාකරුවන් සතුව පැවතිය යුතු දක්ෂතා කීපයකි.

තාක්ෂණික නිපුණතා. තමන් නිරතවන ක්ෂත්‍රනේ, ක්‍රියාපටිපානන්, ක්‍රමනේදයන්\, හා දැනුම නයොදාගැනීමට ඇති
හැකියාව මින් අදහස් නේ.

මානි නිපුණතා. පුද්ගලයන් සමග එකමුතුව වැඩ කිරීම, ඔහුන් අවනබෝධකර ගැනීම, හා ඔහුන් අභිනප්‍රේරණය
කිරීම සදහා වන දක්ෂතාවය නේ.
සංකල්පනාත්මක නිපුණතාිය. සංවිධානනේ සියලු කටයුතු හා නමනහයුම් සම්බන්දධීකරණය හා ඒකාබද්ධ
කිරීමට ඇති හැකියාව නේ.

පලදායි කළමනාකරණයක් සදහා කළමනාකරුවන් සතුවිය යුතු නිපුණතා පිළිබඳව නමන්ම, කළමණාකරුවන් තුළ
ඇති ුකර්වලතා පිළිබදවද අවධානය නයොමුකළ යුතුය. විනශේෂනයන් ඉතා නේගනයන් නවනස් වන වයාපාර පරිසරය තුළ,
කළමනාකරුවන් සිුකකරන අතපසුවීම් කළමනාකරණනේ අසාර්ථකත්වයට නහේතු විය හැකිය. මිනචල් ඇන්ඩ්
නලෝරන්ස් (2007) විසින් සිුකකරන ළද පරීක්ෂණයක් තුළින් පහත සදහන් ුකර්වලතා කළමනාකරණනේ පසුබෑමට
නහේතුවන බව නපන්වාදී ඇත.

1. පලදායි නනොවන සන්නිනේදනය හා පරිචය


2. ුකර්වල අන්තර් පුද්ගල සබදතා
3. පුද්ගල රැකියා නනොගැලපීම
4. කාර්යසාධන අනේක්ෂාවන් පැහැදිය ව දැකිවීනම් නනොහැකියාව.
5. අරණත පුරුුක අත්නනොහැරීම හා අනුගත වීනම් නනොහැකියාව.
6. බලතල නබදා නනොහැරීම හා නසේවකයින් බලනනොගැන්වීම
7. අඩු පුද්ගල විශ්වාසනීයත්වය හා චර්යාමය ගැටළු
8. සහනයෝගීව කටයුතු නනොකිරීම හා අඩු කණ්ඩායම්ශීය ත්වය
9. නායකත්වය නනොහැකියාව හා අභිනප්‍රේරණ නනොහැකියාව.
10. ුකර්වල සැලසුම්කරණය

කළමනාකරුගේ භූමිකාින් ( Role of Manager )


නහන්රි මින්ට්ස්නබර්ේ (1971) විසින් කළමනාකරුවන් තම කාර්යභාරය ඉටුකිරිමීදී ඉටුකළයුතු කාර්යභාරයන් 10
ඉදිරිපත් කර ඇත. කාර්යභාරයක් (Role) නලස හුකන්වන්නන්, යම් කාර්යයක් ඉටුකිරීම නවනුනවන් දැක්විය යුතු
චර්යාවන් සමුහයකි. ඒ අනුව යම් කළමණාකරුනවකු ඉටුකළයුතු කාර්යභාරයන් ප්‍රධාන නකොටස් තුනකට නගොනුකර
දක්වා ඇත. එම නකොටස් වන්නන්, නතොරතුරු භූමිකාව (Informational Role), අන්තර් පුද්ගල භූමිකාව
(Interpersonal Role) හා රණරක භූමිකාව (Decisional Role) නේ. නම් එක් එක් කාණ්ඩය යටනත්වන භූමිකාවන් හා
ඒවා පිළිබද නකටි හැදින්වීමක් පහත වගුනවන් දක්වා ඇත.

කාණ්ඩය භූමිකාි කාර්යභාරය


නතොරතුරු භූමිකාව නිරීක්ෂකයා (Monitor) තම කාර්ය ශ්‍රිතයට අදාලව නතොරතුරු නසවීම හා ලබා ගැනීම.
නම් සදහා, අදාල නතොරතුරු අඩංගු, ය පි, සගරා, වාර්තා කියවීම
හා රැස්කර ගැනීම සිුකකරයි.
නතොරතුර නබදාහරින්නා තමා සතු විවිධ නතොරතුරු සංවිධානනේ අනනකුත් පුද්ගලයන්ට
(Disseminator) ලබාදීම සිුකකරයි. විශ්ෂනයන් තම කාර්යභාරය පහසු කරගැනීම
සදහා නතොරතුරු ලබානදයි. උදාහරණයක් නලස, ඉහළ
කළමනාකරණය නවත තම අංශනේ ප්‍රගතිය වාර්තා කිරීම
දැක්විය හැකිය.
නිනේදකයා නමහිදී සංවිධානනයන් භාහිර පාර්ශවයන්ට සංවිධානය පිළිබද
(Spokesperson) කරනු ලබන විස්තර කිරීම් අදහස් නේ. කතාවන්, වාර්තාවන්
මගින් නමම නතොරතුරු ලබාදීම සිුකකළ හැකිය.
අන්තර්පුද්ගල සංනක්ත නායකයා විවිධ පාර්ශවයන් සමග කටයුතු කිරීනම්දී, සංවිධානය
භූමිකාව (Figurehead) නිනයෝජනය කිරීම අදහස් නේ. ගිවිසුම් වලට එළබීම,
අගන්තුකයින් පිළිගැනීම උදාහරණ නදස දැකිවිය හැකිය.
නායකයා (Leader) අනුගාමිකයින්ට මගනපන්වීම හා ඔහුන් අභිනප්‍රේරණය කිරීම,
පුහුණුව හා උපනද්ශනය, හා සන්නිනේදනය කිරීම නමහිදී
සිුකකළ යුතුය.
අතරමැදියා (Liaison) සංවිධානය තුළ නමන්ම බාහිර පාර්ශවයන් අතර
සම්බන්දීකරණ කාර්යයන් ඉටුකිරීම නමහිදී සිුකකරයි.
රණරක භූමිකාව වයවසායකයා සංවිධානය තුළ නව අදහස් ක්‍රියාත්මක කිරීම, නනවෝත්පාදනය
(Entrepreneur) හා වැඩ හා බලතල නබදාහැරීම අදහස් නේ.
ගැටළු විසදන්නා යටත් නසේවකයින් අතර වන ගැටුම හා අර්බුද විසදීම හා
(Disturbance Handler) සංවිධාන පරිසරය සමග අනුගතවීම සදහා ගනුලබන
ක්‍රියාමාර්ග අදහස් නේ.
සම්පත් නබදාහරින්නා තම කාර්ය ශ්‍රිතය තුළ, විවිධ පුද්ගලයන් හා කාර්යයන් අතර
(Resource Allocator) සම්පත් නබදාහැරීම සිුකකළ යුතුය.
නකවල්කරු සංවිධානය හා සම්බන්ද විවිධ පාර්ශවයන් අතර වන ගනුනදනු
(Negotiator) වලදී සංවිධානනේ යහපත ආරක්ෂා කරගනිමින් ඔහුන් සමග
ගනුනදනු කිරීම නමයින් අදහස් නේ.
මූලාශ්‍රය : රිචර්ඩ් එල් ඩාෆ් (2012) “ New Era of Management”, පි. 21

කළමනාකරණ නයාගව කාකායනය.

වර්තමාන කළමනාකරණ විෂය ක්ෂ්ත්‍රය තුළ සාකච්චා කරණු ලබන විවිද මුලධර්ම, සංකල්ප, ආකෘරණන් හා
නයායයන්, විවිද යුගවල විවිද පුද්ගලයන් විසින් ඉදිරිපත්කළ අදහස්වය න් නපෝෂණය වී ඇත.නමම අදහස් පිළිබද
අවනබෝදයක් ලබාගැනීම තුය න්, කළමනකරණය තුළ වන නයායාත්මක රටාවන් හුකනාගැනීම හා විවිධ
කළමනාකරණ ප්‍රනේශයන් පිළිබද තුලනත්මක් ඇගයීමක් කිරීමටද හැකියාව ලබාගත හැකිය.
කළමනාකරණ විෂයක්නෂේත්‍රය තුළ නම් දක්වා ඉදිරිපත් වී ඇති අදහස් විවිදාකාරයට නගොනුකර ඉදිරිපත් කර ඇති අතර
නමහිදී ඒ ඒ ප්‍රනේශයන් වල වර්තමාන නයෝගයතාවය හා අදාලත්වය අනුව පහත රුපසටහනින් දැක්නවන පරිදි
නගොනුකර ඉදිරිපත් නකනර්.

තත්කාලීන කළමනාකරණ
ප්‍රනේශය

කළමනාකරණ විදයාව

මානව සම්බන්දතා ප්‍රනේශය

විදයාත්මක කළමනාකරණය

1900 1940 1970 1990

කාද්‍යාත්මක කළමනාකරණය. විසිවන ශතවර්ෂනේ මුල්භාගනේදී ආයතනයන් තුළ කාර්යක්ෂමතාවය හා පලදයිත්වය


ඉහළ නංවාගැනීම සදහා ඉදිරිපත් කරනලද අදහස් වය න් නමම ප්‍රනේශය නපෝෂණය වී ඇත. විනශේෂනයන්
නසේවකයන්නගන් කටයුතු ඉටුකරවා ගැනීනම්දී අනුගමනය කළයුතු මූලධර්ම නමහිදී ඉදිරිපත් කර ඇත.

ගෙඩ්රික් ඩබ්ලිව් ගට්ලර් (1856-1915).

1. එක් එක් කාර්යයන් ඉටුකළ හැකි නහොදම ක්‍රමනේදය විදයාත්මක නලස සංවර්දනය නකරීම.
2. ඒ ඒ කාර්යයන් සදහා නසේවකයන් විදයාත්මක නලස නතෝරා ගැනීම.
3. විදයාත්මක නලස නසේවකයන් දැනුවත් කිරීම හා සංවර්ධනය කිරීම.
4. කලමනකරනේ හා නසේවකයන් අතර මන සම්බන්ධතාවයක් පවත්වනේන යාම.

ගහන්රි එල් ගන්ට් (1861-1919)

අයතනවල කටයුතු වඩා විධිමත් කිරීම සදහා විනශේෂනයන් නිෂ්පාදන කටයුතු සදහා වැඩසටහන් සැකසීම වැදගත් බව
නමොහු දක්වන ලදී. එනසේම, නසේවකයන්නේ අභිනප්‍රේරණය නවනුනවන් ලබානදන දිරිදීමන විදයාත්මකව සැලසුම්
කළයුතුබව ඉදිරිපත් කරන ළදී.
සංකාධාන නයාය ‍රගව්යය. සංවිධාන මුය කාංග එනම් වුහය, ුකරාවය ය, තනතුරු ආදිය ක්‍රමවත්ව සකස්කිරීම තුළින්
පළදායිතාවයපල්දායිතාවය ලගාකරගත හැකි බව නපන්වානදන ලදී.නම් යටනත් ඉදිරිපත් කරණලද අදහස් වන්නන්

ගහන්රි ගෙගයෝල් ගේ සංකාධාන මූලධර්ම ( 1841-1925)

නමොහු විසින් සංවිධානයන් සැකසීමීදී අනුගමනය කළයුතු මූලධර්ම 14 ඉදිරිපත් කරන ලදී. ඒවානම්

1. ශ්‍රමවිභජනය
2. අධිකාරිත්වය
3. විනය
4. විදනදීනම් එකීයතාවය
5. අධීක්ෂණනේ ඒකීයතාවය
6. නපොුක පරමාර්ථ නවනුනවන් නපෞද්ගය ක පරමාර්ථ කැපකිරීම
7. ප්‍රතිදාන
8. මධයගතකරණය
9. දූරාවය ය
10. විදිමත් බව
11. සමානාත්මක තාවය
12. කාර්යමණ්ඩල වළ ස්ථායිතාවය
13. අරම්භනකරීම
14. කණ්ඩායම් හැගීම.

මැක්ෂ් ගව්ගබර් ගේ නිළතන්ත්‍රිාද්‍ය (1864-1920)

සංවිධානවල කටයුතු වූහගත කිරීනම්දී අනුගමනය කළයුතු මූලධර්ම නමොහු විසින් ඉදිරිපත් කරන ළද අතර ඒවා
නිළතන්ත්‍රවාදී මූලධර්ම නලස හැදින්නේ. ඒවා අතර මදයගත කරණය, විධිමත්කරණය, ප්‍රමිතගතකරණය,
විවිධාංගීකරණය ආදිය දැක්විය හැකිය. ඒ ඒ සංවිධානනේ අවශයතාවය අනුව හා ස්වරුපය අනුව නමම මූලධර්ම
ගැලප ගැනීම තුළින් සංවිධාන පලදායික්ත්වය අත්පත් කර ගත හැකිබව නපන්වනදනලදී.

මාරි පාකර් ගෙොගල්ට් (1868-1933)

සංවිධානයන් තුළ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයන් හා සම්බන්ධතාවයන් වල වැදගත්කම මැය විසින් ඉදිරිපත් කරන
ළදී. ඒ අනුව කළමනාකරණ යුනු හුනදක් සංවිධානයන් තුල සිුකවන නද් පමණක් නනොව, එහි ක්‍රියාත්මකවන මානව
සම්බන්ධතා පිළිබදවද අවදානය නයොමුකළයුතු බව දක්වන ළදී. විනශේෂනයන් සංවිධානය තුල නමන්ම බාහිර පරිසරය
සමගවන සම්බන්ධතාවයන් නමහිදී වැදගත් නේ. ඒ අනුව සංවිධානයන් කළමනාකරණනේදී සමස්ථ පද්ධතිය නදස
බැලීනම් අවශයතාවය දක්වන ලදී.

ගෙස්ගට්ර් අයි බර්නාර්ඩ්(1886-1961)

නමොහු ඉදිරිපත්කළ අදහස වන්නන්, සංවිධනවල පලදායිකත්වය සදහා පුද්ගලයන් හා කාර්යයන් අතර මනා
තුලනයක් පවත්වා ගත යුතු බවයි. නමම තත්වය සහනයෝගීතා පද්ධතිය නලස හුකන්වන ලදී. නමහිදී කළමණාකරුවන්
විසින් සංවිධාන අවශයතා පමණක් නනොව පුද්ගලයන්නේ අවශයතා නකනරහිද සැලකිය මත් විය යුතු බව නපන්වානදන
ලදී. ඒ අනුව නමොහු දක්වන ලද්නද්, සංවිධානයක් පලදායිව හා කාර්යක්ෂමව තම අරමුණු ළගා කරගැනීම හා පැවැත්ම
තහවූරු කරගත හැක්නක් සංවිධාන අරමුණු හා පුද්ගල අරමුණු තුය තව පවත්වා ගැනීම තුළින් බවයි.

ෙර්යාත්මක ගුරුකුලය ( The Behavioral School)

නමහිදී අවදානය නයොමුකරන්නන් සංවිධානනේ පුද්ගල සාදකයන් ( People Side) මනා කළමනාකරණයක් තුළින්
ආයතන පලදායිකත්වය ළගා කරගන්නන් නකනසේද යන්න නේ.

මානි සම්බන්ද්‍තා ‍රගව්යය ( Human Relation Movement)

ආයතනයක සිටින පුද්ගලයන් හා ඔහුන්නේ ක්‍රියාකාරීත්වනයන් නකොනතක් ුකරට වැදගත්ද? යන්න මානව සබඳතා
ප්‍රනේශය මගින් සාකච්ඡා කරමයි. මානව සබඳතා සහ ආයතනික අන්තර් සබඳතා නිසා මතුවන පුද්ගල ප්‍රශ්න
නමමගින් විශ්නල්ෂණය නේ. ේයාපාර නලෝකය තුළ, මානව සබඳතා, සංවිධානයක සාර්ථකත්වය සදහා වන
රණරණාත්මක නකොටසක් ය. සංවිධානයකට මනා වයාපාර සැලැස්මක් තිබිය හැකි නමුත් එම සැලසුම ක්‍රියාත්මක
කිරීමට නසේවකයින් අවශය නේ.

ගහොගතොන් පර්ගවෂණය

නමම නහෝනතෝන් පරීක්ෂණය චිකාගහි බස්නාහිර විුකය සමාගනම් නහොේනතොන් වැඩබිනම්දී දී 1924 සහ 1932 අතර
පවත්වන ලදී.. මුය න් ආනලෝකකරණය සහ ඵලදායිතා අතර ඇති සම්බන්ධතාවය රණරණය කිරීම කර ඇති මූය ක
පරීක්ෂණවලදී නසේවකයන් කණ්ඩායම් නදකකට නබදන ලදී. එක් කණ්ඩායමකට ආනලෝකය අඩුවැඩි කිරීනමන් හා
අනනක් කණ්ඩායමකට ස්ථාවර ආනලෝක තත්වයක් යටනත් වැඩ කිරීමට සලස්වන ලදී. නමහිදී ආනලෝකය අඩු
නකරීමීදී නමන්ම ආනලෝකය වැඩි කිරීමීදීද පර්නේෂණ නසේවක කණ්ඩායනම් නිෂ්පාදනය වැඩිවන බව නපනී
ගිනේය.නමම තත්වය පර්නේෂකයන් අනේක්ෂා කළ ප්‍රතිපලයක් නනොවන අතර නම් සදහා වන නහේතු නසේවීනම්දී
පර්නේෂකයන්නේ අවධානය නසේවකයන් නවත නයොමුව තිනබන බව නසේවකන් දන නසවීම නමම ප්‍රතිපලයට නහේතුව
බව නපනීගිනේය. නසේවකයින් නකනරහි කළමනාකරුවන්නේ අවදානය නයොමුවනවිට නසේවකයන් වඩා නහොදින් වැඩ
කිරීමට නපළනබනබව නපනී ගිනේය. නමය නහොනතොන් පලය (Hawthorne Effect) නලස හැදින්නේ.

පසුකාලීනව වැටුේ, විනේකය, වැඩ කාලය ආදී විචලයයන් නයොදානගන විවිද පර්නේෂණ සිුක කළ අතර එහිදී නපන්වා
නදන ලද්නද් , නසේවක ආකල්ප ආදී මානව විචලයයන් සංවිධාන වල පලාදයිත්වය සදහා සෘජූව බලපාන බවයි.

ෙර්යා කාද්‍යාත්මක ‍රගව්යය ( Behavioral Science Approach)

කළමනාකරණය තුළ චර්යා විදයාත්මක ප්‍රනේශය පුද්ගලයන්නේ මානසික හා සමාජ විද්යාත්මක ක්‍රියාවය යන් මත
(ආකල්පය, නච්තනාවන්, කණ්ඩායම් ගතික) වන බලපෑම නසේවක කාර්ය සාධනය නකනරහි බලපාන්නන් නකනසේද
යන්න අවධානය නයොමු කරයි. සම්භාේය ප්‍රනේශය මගින් නසේවකයින්නේ රැකියා නකනරහි අවධානය නයොමු කරන
චර්යා විදයාත්මක ප්‍රනේශය නමම රැකියාකරන නසේවකයින් පිළිබඳව අවධානය නයොමු කරයි. නසේවකයන් සාම්ප්‍රදායික
හා විදයාත්මක ප්‍රනේශය නකනරහි දක්වන ළද නනොකැමැත්ත තුළ, නමම චර්යා ේරනේශය 1930 දී ආරම්භ කරන ලදී.

සංවිධාන චර්යාව සංවර්ධනය: මානව සම්බන්ධතා වයාපාරනේ පුනරෝගාමීන් සංවිධාන තුළ අන්තර්-පුද්ගල
සම්බන්ධතා සහ කණ්ඩායම් හැසිරීම රටාවන් නනොසලකා හැරිනේය. නමම තත්වය සංවිධාන චර්යාවන් නකනරහි
අවනබෝධකර ගැනීම තුළ සංවිධාන චර්යාව සංවර්ධනය සඳහා නහේතු විය. එය තුළ පුද්ගල, කණ්ඩායම් හා
සංවිධානමය චර්යාවන් අධයනය කිරීම සිුක කරයි.

චර්යා විදයාත්මක ප්‍රනේශයච මගින් ඉදිරිපත් කර ඇති අදහස් මගින් කළමනාකරණයක සදහා වැදගත් අදහස් කීපයක්
ඉදිරිපත් නේ.

1. පුද්ගලන්නේ ආකල්ප, සංජානනයන් හා අගයකිරීම් එකිනනකාට නවනස් බැවින්, එකම අවස්ථාවට වුවද,
ඔහුන් විවිධ ප්‍රතිචාර දක්වයි.
2. ආයතනයන්හි පුද්ගලයන්නේ අවශයතා හා වුවමනා ආයතනනේ අවශයතා හා වුවමනා වය න් නවනස් විය
හැකි බව.
3. පුද්ගලයන්නේ හැසිරීම ඔහුන් සම්බන්දතා පවතින කණ්ඩායම අනුව නවනස් වන බව.
4. පුද්ගලන්නේ කණ්ඩායම් හැසිරීම් නකනරහී, එම කණ්ඩායම් වළ අවිධිමත් නායකත්වය නහේතු වන බව.
5. ස්භාවනයන්ම පුද්ගලයින් ස්වයං පාලනයකට හා ස්වයං සංවර්ධනයක් සදහා නපළනබනබව.

නුතන ‍රගව්යය ( Modern Approach)

නමම ප්‍රනේශය මගින් ඉදිරිපත් කර ඇත්නත් කළමණාකරණය පිය බදව නගොඩනැගී ඇති නව නියයායන්ය.
විනශේෂනයන් නමහිදී සංවිධානයන් පිය බදව සලකා බලන ආකාරයන් කීපයක් ඉදිරිපත් වී ඇත.
පද්ධති ‍රගව්යය (System Approach)

සංවිධානයක් යනු එකිනනකට සම්බන්ද හා එකිනනකක් මත රදාපවතින නකොටස් වය න් සමන්විත ඒකාබද්ධ


ඒකකයක් නලස නමහිදී සළකා බනල්. ඒ අනුව සංවිධානනේ එක් ඒකකයක කටයුතු අනනක් එකක වලට බලපාන
නිසා, එම ඒකක වල කටයුතු කළමනාකරණය කිරීනම්දී එමගින් සංවිධානනේ අනනකුත් අංශ වලට වන බලපෑම
සළකා බැය ය යුතුය.

පද්ධති විවෘත පද්ධති හා ආවෘත පද්ධති නලස නකොටස් නදකක් නලස වර්ග නකර්. විවෘත පද්ධතියක් යනු තම පරිසරය
සමග අනනොනයව කටයුතු කරන නැතනහොත් පරිසරය මත රදාපවතින ඒකකයන් නේ. ඒ අනුව සංවිධානයන් විවෘත
පද්ධතික් නලස සළකා බැය ය හැකිය.

බාහිර පරිසරය

නයදවුම් (සම්පත්) නිමවුම්


පරිවර්තනීය
 ප්‍රාේධනය භාණ්ඩ හා නසේවා
ක්‍රියාවය ය
 තාක්ෂනය
අනනකුත් පළයන්
 නතොරතුරු
 මානව සම්පත

ප්‍රතිනපෝෂණය

තත්ිානුකුල ‍රගව්යය (Contingency Approach)

නමමගින් නපන්වා නදන්නන් සංවිධානයන් තම අරමුණු ලගාකර ගැනීනම්දී විවිද තත්වයන්ට හා අවස්ථා වලට මුහුණ
නදන බවත් ඒ එක් එක් අවස්ථාවන් නව තත්වයන් නලස සළකා කටයුතු නමනහයවිය යුතු බව දක්වයි. එනම්,
සංවිධානයක් අරණතනේදී අනුගමනය කළ කළමනාකරණ ක්‍රමනේද සමාන අවස්ථා වලදී වුවත් ඒ ආකාරනයන්ම
නයොදාගත නනොහැකි බව නපන්වා නද්. තමන් මුහුණනදන අවස්තාව නව අවස්තාවක් නලස සළකා එයට ගැලනපන
කළමනාකරණ ක්‍රමනේදන් ක්‍රියාත්මක කළ යුතුබව දක්වයි. නම් යටනත් ඉදිරිපත් වී ඇති අදහස් කීපයක් පහත විස්තර
කට ඇත.

සමස්ත තත්ත්ි කළමනාකරණය

සමස්ත සංවිධානයම සම්බන්දකර ගනිමින්, පාරිනභොගිකයින්ට උසස් තත්වනේ හා ගුණාත්මක භාණ්ඩ ලබාදීම සදහා,
සංවිධානනේ සියලුම කාර්යයන් උසස් ගුණාත්මක මට්ටමින් ඉටුකිරීම නවනුනවන් කළමනාකරණය නමනහයවීම
නමයින් අදහස් නේ. ඒ අනුව, නසේවක සහභාගීත්වය, පාරිනහෝගික නැබුරුව, අකණ්ඩ වර්ධනය, නහොදම ක්‍රියාමාර්ග
අනුගමනය, හා නබන්ච් මර්කින්ේ වැනි මුලධර්ම අනුගමනය කිරීම නමහිදී සිුක කරයි.

ිර්තමාන කළමනාකරණය මුහුණ ගද්‍න අභිගයෝග.

වර්තමාන සංවිධාන මුහුණ නදනු ලබන්නන් සංකීර්ණ හා නිතර නිතර නවනස්වන වයාපාරික පරිසරයකටය. එහි
ප්‍රතිපලයක් වශනයන් සංවිධාන කළමනාකරුවනට මුහුණ දීමට සිුකව ඇති අභිනයෝග කීපයකි.

1. අඛණ්ඩව වර්දනය වන තරගකාරීත්වය.


2. ආචාර ධර්ම හා සමාජ වගකීම්
3. විශ්වීයකරණය
4. සංස්කෘතික හා බහු සංස්කෘතික බලපෑම්
5. තත්වය හා ගුණත්වය පිළිබද අවධාරණය

You might also like