You are on page 1of 2

රාජ පරිපාලන චකෙල්ඛ : 25/2014(I)

මෙග් අංකය : EST-4/PEMNT/03/0225


රාජ පරිපාලන සහ
ස්වෙද්ශ කටයුතු අමාතාංශය
නිදහස් චතුරසය
ෙකොළඹ 07.

2014.12.29
අමාතාංශ ෙල්කම්වරුන්
පළාත් පධාන ෙල්කම්වරුන්
ෙදපාර්තෙම්න්තු පධානීන්
රාජ සංස්ථා සහ වවස්ථාපිත මණ්ඩල පධානීන්

තාවකාලික,
තාවකාලික, අනියම් (ෛදනික)
ෛදනික), ආෙද්ශක,
ආෙද්ශක, ෙකොන්තාත්
ෙකොන්තාත් ෙහෝ සහන පදනම මත බඳවා ෙගන
ඇති ෙසේවකයින් සඳහා 2015 අයවැය ෙයෝජනා අනුව ස්ථිර පත්වීම් පදානය
පදානය කිරීම

2014.11.12 දිනැති රාජ පරිපාලන චකෙල්ඛ 25/2014 ෙකෙරහි අවධානය ෙයොමු කරවමි.

02. ඉහත චකෙල්ඛෙය් 03 ෙඡ්දෙය් සඳහන් අධාපන සුදුසුකම් සම්පූර්ණ කර ෙනොමැති පාථමික
ෙසේවා ගණයට අයත් ෙසේවකයින් ස්ථිර කිරීෙම් දී පහත පරිදි කටයුතු කිරීමට රජය තීරණය කර ඇත.

(I). කාර්යාල ෙසේවක ෙසේවෙය් වවස්ථා සංගහෙය් ෙහෝ අනුමත බඳවා ගැනීෙම් පරිපාටිවල
අධාපන සුදුසුකම් සපුරා නැති එෙහත් 2014.05.01 දිනට වසර 03ක ෙසේවා කාලයක් සම්පූර්ණ
කර ඇති තාවකාලික, අනියම් (ෛදනික), ආෙද්ශක, ෙකොන්තාත් ෙහෝ සහන පදනම මත
බඳවාෙගන ඇති පාථමික ෙසේවා ගණයන්ට අයත් ෙසේවකයින් පහත සඳහන් පරිදි ස්ථිර
තනතුරුවලට බඳවා ගැනීම.

අ) අධාපන සුදුසුකම් සපුරා ගැනීම සඳහා සති අන්ත දින 10ක පුහුණු පාඨමාලාවක්
සංවිධානය කිරීම.

ආ) ෙමම පුහුණු පාඨමාලාව ශී ලංකා සංවර්ධන පරිපාලන ආයතනෙය් අධීක්ෂණය හා


මඟ ෙපන්වීම මත දිස්තික් ෙල්කම් කාර්යාල මට්ටමින් පැවැත්වීම.

ඇ) පුහුණුව අවසානෙය් සුදුසුකම් ලබන ෙසේවකයින් සඳහා ශී ලංකා සංවර්ධන පරිපාලන


ආයතනය මඟින් විධිමත් සහතිකයක් නිකුත් කිරීම.

ඈ) එකී සහතිකය ලබාගත් ෙසේවකයින් 8 ෙශේණිය සමත් වූවා ෙසේ සැලකීම.

03. ඉහත 02 (I) උප ෙඡ්දෙයහි සඳහන් සුදුසුකම් සපුරාගැනීම සඳහා අවශ වන සුදුසු පාඨමාලා
පැවැත්වීම සම්බන්ධෙයන් දිස්තික් ෙල්කම්වරුන් සමඟ සාකච්ඡා කර, විධිමත් පරිදි එකී පාඨමාලා
පැවැත්වීමට අදාළ පත් කිරීම් බලධරයන් පියවර ගත යුතුය.

04. ෙද්ශීය අරමුදලින් කියාත්මක වන වාපෘතිවල තාවකාලික, අනියම් (ෛදනික), ආෙද්ශක,


ෙකොන්තාත් ෙහෝ සහන පදනම මත බඳවාෙගන, එම කටයුතුවල ෙසේවෙය් ෙයොදවා ඇති රාජ
පරිපාලන චකෙල්ඛ 25/2014 හි ඇතුළත් වැටුප් ෙක්තයන්ට අදාළ තනතුරුවල ෙසේවෙය් ෙයෙදන්නන්
එම තනතුරුවලම ස්ථිර පත්වීම් පදානය කිරීමට අදාළ පත් කිරීම් බලධරයන් විසින් කියා කළ යුතුය.
05. විෙද්ශ අරමුදලින් කියාත්මක වන සංවර්ධන වාපෘති සඳහා ෙහෝ එවැනි වාපෘතිවල ෙද්ශීය
ෙසේවා සපයන ආයතන ෙවතින් බඳවාෙගන ෙසේවෙය් ෙයොදවා ඇති ෙසේවකයින්ද ඉහත 04 ෙඡ්දෙය් පරිදි
ස්ථිර කිරීමට කටයුතු කළ යුතුය.

06. ෙමම චකෙල්ඛය මහා භාණ්ඩාගාරෙය් එකඟතාව ඇතිව නිකුත් කරන ලදි.

පී.බී. අෙබ්ෙකෝන්
ෙල්කම්
රාජ පරිපාලන සහ ස්වෙද්ශ කටයුතු අමාතාංශය

You might also like