You are on page 1of 36

Web: www.downloadbooksfree-story.blogspot.

com
FB : www.facebook.com/FreeLibrarySC
ප ොත ගැන,
පෙය childs play නම් වූ බටහිර චිත්‍ර ට ෙොලොපේ ප්‍රථෙ අනුවර්තනයයි.ඇතැම් සිද්ධින්
අවස්ථොවට උචිත අයුරින් ෙො විසින් අනුවර්තනය කරමින් කියැවීෙට රුචිකත්වයක් දක්වන
ොඨක රපුරට ෙො විසින් රචනො කිරීෙට අරමුණු ගත් ෙොරක කතො ෙොලොපේ ළමු පියවර
පලස පෙෙ කෘතිය ප න්වො දිය හැකිය.ප්‍රෙොණපේන් දීර්ඝ පනොවූ එක හුස්ෙට කියවොපගන
යො හැකි අයුරින් ෙො විසින් අනුවර්තනය කිරිපෙහි නියැලුණු අතර කොර්‍යබහුල ොඨකපයකු
හට වුවද රසපයහි අඩුවක් පනොෙැතිව එක හුස්ෙට කියවොපගන යො හැකි රිදි ෙො විසින්
පෙෙ කතොාංගය පගොඩනගන ලදි.අන්තර්ජොලය පුරො පබපහවින් ජනප්‍රිය වූ ෙො විසින්
පගොඩනගන ලද පෙෙ අනුවර්තනය ප ොතක් පලස එළි දැක්වීපම්දී ෙො හට සහය දුන් සැෙට
ෙොපේ ස්ූතිය පුද කරමි.

පී.වී දිනුක හිරුෂොන්


21/2, නාංගල බටහිර
නාංගල
ගොල්ල .
0714717772
ළමු පකොටස..

දිනය 1988 හි පනොවැම්බරපේ 09 වන දිනයි.රොත්‍රිපේ ඇද හැපලන වර්ෂොව ෙැදින් ොලු


වීදීය දිපගහි ලො යන චොල්ස් පර් නෙැති දරුණු අ රොධකරුපවකි.ඔහු සු ස පේගපයන්
ලුහුබදින ප ොලිස් නිලධොරින් පද ළ නමින් ෙැකර් විල්සන් සහ පනඩ් පතෝෙස්
වූහ.ප්‍රපද්ධශපේ අ රොධ පෙන්ෙ ඝොතන රැසකට සැකපිට සිටින පෙෙ දරුණු අ රොධකරුවො
අත්අඩාංගුවට ගැනීෙට පහොදෙ අවස්ථොව පෙය බව පත්රුම්ගත් ප ොලිස් නිලධොරින්
පදපදනො පනො සුබටව අ රොධකරුවො සු ස ලුහුබදින්නට විය.
..තමුපස් යටත් පවනවො වහොෙ..ගැලවිලො යන්න කිසිෙ අවස්ථොවක් නෑ..යනුපවන් ප ොලිස්
නිලධොරින් පද ළ අණ කළද පනොනැවතුනු චොල්ස් පර් නම් අ රොධකරු ප ොලීස් නිලධොරින්
පදපදනො ෙගහැරීෙට හැකි පවර පගන උත්සොහ කළද ප ොලිස් නිලධොරින් ද පගොදුර සු ස
ලුහුබදින සිාංහයො පෙන් චොල්ස් පර් නම් වූ අ රොධකරුවො සු ස හැකි පවර පගන
ලුහුබදින්නට වූපේය.
තෙොහට ගැලවීෙක් පනොෙැති බව පත්රුම්ගත් අ රොධකරු good guy නම් වූ කුඩො
දරුවන්පේ පසල්ලම් පබෝනික්කන් නිෂ් ොදනය කරන ආයතනයට ඇතුලු විය.වර්ෂොවද
එන්න එන්නෙ දරුණු වූ බැවින් තෙො පවත ෙරණය ද ලාංව එන බව චොල්ස් පර් හට ඉපවන්
පෙන් දැණුනි.තව ස්වල් පෙොපහොතකින් ප ොලිස් නිලධොරීන්පේ පවඩි හරකින් තෙො
පවත ෙරණය උදො වන බව චොල්ස් පර් හට කල් නො විය.ඔහු ප ොලිස් නිලධොරින්ට ශො
කරමින් වියරුපවන් පෙන් කෑගසන්නට විය.ලුහුබැද ආ ප ොලිස් නිලධොරින් පදපදනොද
පසල්ලම් බඩු නිෂ් ොදනය ආයතනයට ඇතුලු විය.
තෙොට ගැලවීෙක් පනොෙැති බව චොල්ස් පර් හට වැටහුණි.නිෂ් ොදනය අවසන් කර තිබු
පසල්ලම් පබෝනික්පකකු ඔහුපේ පනත ගැටුණි.ඔහු පබෝනික්කො අතට ගත්පත්ය.
..ෙට ෙැපරන්න බෑ පම් බල්පලොන්පේ පවඩි ොරකින්..ෙට ජීවිපත් පදන්න..ෙපේ ජීවිපත්
පදන්න පවන කිසිෙ වස්තුවක් දැන් නෑ..පම් පබෝනික්කට ෙපේ ආත්ෙය පදන්න..ෙට
ෙැපරන්න බෑ...පබෝනික්කො තුළට ෙපේ ජීවය පදන්න...
යනුපවන් ෙරණය අබියස සිටි චොල්ස් පර් වියරුපවන් පෙන් ශො කරමින් තෙොපේ ආත්ෙය
පබෝනික්කො හට ලබොපදන ෙන්ත්‍රයක් ජ කරන්නට වූපේය.

පදවන පකොටස...

චොල්ස් පර් පේ වියරු ශො යට පසොබොදහෙ වො කම් ො වූවො පස් එක්වනෙ අහස පදදරො
යන අකුණුවලින් මුලු රැයෙ දීප්තතිෙත් විය.බියාංකර රොත්‍රිපේ වියරු චොල්ස් පර් පේ ශො ය
පකළවරක් පනොවීය.
..ෙෙ ආ හු ඇවිත් පම් පස්රෙ විනොශ කරනවො..ෙොව ෙරන්න පල්සී නෑ ..චොල්ස් පර්පේ
වියරු හඩ කන වැකුනු ප ොලිස් නිලධොරින් පදපදනො හඩ ආ පදසට දිව ගිපයෝය.චොල්ස් පර්
තෙ ආත්ෙය පබෝනික්කොපේ අප්‍රොණික ශරීරය තුළට කොවද්ධදො අවසන් කර තිබූ අතර තව
ස්වල් පෙොපහොතකින් පබෝනික්කො සජීවී ආත්ෙයක් ඇත්පතක් වුවද ශරීරපයන් කුඩො
නිෂ් ොදනයක් වනු ඇත.චොල්ස් පර්පේ ශො පේ වියරුවට පෙන් වැදුණු විදුලි සැරයකින්
good guy ආයතනය ගිනි ජොලොවක් බවට ත් විය.ප ොලිස් නිලධොරින් පදපදනො
ආයතනපයන් ඉවතට ැන ගත් අතර දරුණු අ රොධකරු චොල්ස් පර් ගිනි ජොලොව ෙැද
අවසන් හුස්ෙ පහලුපේය.
සැබවින්ෙ ගින්නට හසුවූපේ චොල්ස් පර් පේ ශරීරය ෙණි.ඔහුපේ ආත්ෙය කිසිදො මිය
යන්පන් නැත.ඔහුපේ ආත්ෙය පබෝනික්කොපේ ශරීරයට ඇතුලු වී හෙොරය.දිනක චොල්ස් පර්
පකපනකු හට විනොශ කිරීෙට අවශය නම් පබෝනික්කො විනොශ කිරීෙ සිදුකළ යුතුය.
දරුණු අ රොධකරු චොල්ස් පර් මියගිය පුවත ලැේ ගින්නක් පස් නගරය පුරො ැතිර
ගිපේය.පෙපහයුපෙහි පයදී සිටි ප ොලිස් නිලධොරින් පදපදනොට පබොපහො ගරු බුහුෙන්
ලැබුපේය.ගින්පනන් ආයතනයට විශොල ොඩුවක් පනොවූ අතර ආයතනපේ නි දවන ලද
කතො කරන පබෝනික්කන් කිහි යක් ෙනක් ගින්පනන් විනොශ වී තිබුණි.පෙපලසින් දරුණු
අ රොධකරු චොල්ස් පර් පේ ෙරණපයන් සුව සියල්ල අවසන් යැයි සිතුවද දරුණු ෙ සිද්ධි
දොෙයන් ඇරපෙන්පන් මින් අනතුරුවය.සැබවින්ෙ චොල්ස් පර් පේ ආත්ෙය ශො යත්
ලිගැනීෙත් අරමුණින් කුඩො පබෝනික්පකකු තුළය.

තුන්වැනි පකොටස ...


සත්වැනි ජන්ෙ දිනය සෙරන කුඩො ඇන්ඩි හට එදින තෙ ෙව හො ෙවපේ
පයපහළියන්පගන් තෙො හට ලැබී තිබුණු තයොගයන් විවර කර බලන පතක් ඉස් ොසුවක්
පනොවීය.එක්වනෙ රූ වොහිනී තිරපේ දිස්වන්නට වූ පවපළඳ ප්‍රචොරණයක් නිසො ඇන්ඩිපේ
පනත රූ වොහිනී තිරය පදසට ඇදී ගිපේය.
..ඔපේ දරුවො සෙග පසල්ලම් කරන good guy ආයතනපේ කතො කරන පබෝනික්කො..ඔපේ
දරුවො හට අදෙ ලබොපදන්න..දරුවන්පේ අලුත්ෙ යොලුවො...
රූ වොහිනී තිරපේ පවපළඳ ප්‍රචොරණය දැන්වීෙ එපස් ප්‍රචොරණය පවද්ධදී කුඩො ඇන්ඩි කතො
කරන පබෝනික්කො පකපරහි වශීකෘත වී සිටිපේය.රූ වොහිනී තිරපයන් දෑස් ඉවතට ගත්
ඇන්ඩි හට
..ෙටත් ඒ වපේ පබෝනික්පකක් හිටියනම්..ෙට උ න් දිපන්ට හම්බපවච්ච තෑගි වලත් පම්
වපේ කතොකරන පබෝනික්පකක් ඉන්නවනම් ..යැයි කුඩො ඇන්ඩිට සිතුණි.
ඇන්ඩි තෙො හට ලැබුණු තයොග ොර්සල් විවර කර බැලුපේය.එහි ඇදුම්,ස ත්තු,පසල්ලම්
බඩු,ප ොත් ආදී සියල්ලක් වුවද ඇන්ඩි අපප්තක්ෂො කල කතොකරන පබෝනික්පකකු ඒ අතර
පනොවීය.කුඩො ඇන්ඩිපේ සිතට තදබල දුකක් දැණුනි .තෙො පගන ආ තයොගයන් වලින් සිය
එකෙ පුතු ඇන්ඩි සතුටට ත්වී පනොෙැති බව පත්රුම්ගත් ඇන්ඩිපේ ෙව වන පකරීන් තෙො
සමී යට සිය පුතු කැදවොගත්පත්ය.හදිසි අනතුරකින් ඇන්ඩි කුඩො කලදිෙ ඇන්ඩිපේ පියො
මිය ගිය අතර පකරින් හට ඇයපේ ජීවය තෙ එකෙ පුතු ඇන්ඩි වූවොය.ෙවට පුතුත් පුතුට
ෙවත් නට න පෙන් විය.තෙො සමී යට ගත් කුඩො ඇන්ඩිපේ හිස ආදරපයන් පිරිෙදිමින්
ඇය සිය පුතු සෙග කතොව ඇරඹීය.
..ඇයි ැටිපයෝ ඔයො පම් පගනොපු පද්ධවල් වලට කැෙති නැද්ධද...පම්වට ආස නැද්ධද...පකරින්
තෙ පුතුපගන් විෙසීය.
..නෑ අම්පම්..ොං පම්වට ආස නෑ ..ෙට ඕන t.v එපක් ප න්නන අර කතො කරන
පබෝනික්පකක්...ඇන්ඩි ැවසුපේය.
පකරින් සිය පුතුපේ හිස ආදරපයන් සි ගත්තොය.
..පුපත් ඒ පබෝනික්පකක් රුපියල් 8000 ක් විතර පවනවපන්.අම්ෙපේ අපත් ඒ තරම් සල්ලි
නෑ...
යනුපවන් පකරින් වසද්ධදී කුඩො ඇන්ඩිපේ පදපනතට අපප්තක්ෂො භාංගත්වය තුළ ගලො ආ
කදුලැල් දිටි පකරීන්පේ හදවත කම් ො වී ගිපේය.ආදරණීය ෙවකට පුපතකුපේ කදුලක්
දැකීෙ පේදනොවකි.සැබෑ ෙේ පසපනහස එයයි.
..අඩන්පන ො ෙපේ ැටිපයෝ..අම්ෙො ඊලඟ ෙොපස් ඩි ගත්තු ගෙන් ෙපේ පුතොට කතොකරන
පබෝනික්පකක් පගනත් පදනවො..දැන් ෙපේ පුතො අඩන්පන් නැතුව ඉන්නපකෝ..යනුපවන්
කුඩො පුත් ඇන්ඩි අස්වසොලු පකරින් සිය රැකියො ස්ථොනය බලො පිටත්ව ගිපේ දරුවන්
රැකබලො ගන්නො ෙදයස්ථොනයක් පවත ඇන්ඩි පයොමු කිරීපෙන් අනතුරුවය.
හතරවැනි පකොටස....

සැමියොපේ ෙරණපයන් සු කුඩො පුතු ඇන්ඩි සෙගින් පෙපලොව තනිවූ පකරින්පේ දුක සැ
පදපකහි නිරතුරුවෙ පකරින් ලග රැදුපේ අවිවොහක ෙැගී නම් වූ පයපහළියයි.පකරින් සහ
ෙැගී යන පදපදනොෙ පස්වය කපළ් එකෙ ඇගලුම් කම්හපල්ය.නිතර පදපේපල්
මුණගැපසන පයපහළියන් පද ළ මිත්‍රත්වපයන් එහො ගිය සපහෝදර බැදීෙකින් බැදී
සිටියහ.පකරින් හට එදින රොත්‍රිපේද පස්වය කළ යුතු බව ඇගලුම් කම්හපල් ක්පෂ්ත්‍ර
නිලධොරියො ැවසීෙත් සෙග ඇය පබොපහෝ පස් කම් ොවට ත්විය.
..සර් අදට විතරක් ෙට නිවොඩුවක් පදන්න..අද ෙපේ දරුවපේ උ න්දිපන්...පකරින් ක්පෂ්ත්‍ර
නිලධොරියො ඉදිරිපේ බැගෑ ත් පවමින් ැවසුවොය.
..බෑ පකරින්..ඔයො ගිපයොත් අද පෙතැන වැඩ කරන්පන් කවුද ..පවන කවුරුත් ඇවිල්ලත්
නෑ අද වැඩට..ඒ නිසො ඔයො අද රෑ අනිවොර්යපයන් වැඩ කරන්නෙ ඕන..ක්පෂ්ත්‍ර
නිලධොරීයොපේ අවසන් තීරණය එය වූපේය.
පකරින් හට රැකියොව දෙො යොෙට සිත් විය.එපහත් තෙො හට රැකියොව පනොෙැති වුවපහොත්
තෙොපේ එකෙ සිහිනපේ උරුෙක්කරු ඇන්ඩි අසරණ වනවො පනොඅනුෙොනය.තෙොපේ
සැමියො පම් පෙොපහොපත් ජීවත්ව සිටියොනම් පකොතරම් අගපන්ද යැයි ඇයට සිතුණි.තෙ
එකෙ පුතුපේ ජන්ෙදිනයදො පුතු සෙග රැදී සිටීෙට වොසනොවක් ඇයට පනොවීය.තෙො ඉතො
අවොසනොවන්ත ගැහැනියකැයි ඇයට සිතුනි.පම් සියල්ල පිළිබද සිතමින් ඇය කල් නො
සොගරපේ නිෙේන විය.
ඇගලුම් කම්හපලහි පකලවරක කල් නොපවහි නිෙේනව සිටින පයපහළිය දුටු ෙැගී
පකරීන් අසලට ැමිණියොය.
..පෙොකද පකරීන් කල් නොව.පෙොකක්ද ප්‍රශ්පන්...ෙැගී පකරින්පගන් ඇසීය.
..ෙැගී උබ දන්නවපන් අද අපප්ත පකොල්ලපේ උ න් දිපන්..ඉතින් ෙට අද පගදර යන්න
නිවොඩුවක් පදන්පන් නෑ බන්...අනික අපප්ත පකොල්ලට අද උ න්දිපන්ට හම්බ පවච්චි
පද්ධවලුත් හරි ගිහ්ල්ලො නෑ...
..ඇයි පකොල්ලො පෙොනවද ඉල්ලන්පන් පකරින්...
..පකොල්ලො පබෝනික්පකක්ෙ අරන් ඉල්ලනවො.ඒකත් එපස් පෙපස් පබෝනික්පකක් පනපවයි
අර රුපියල් 8000 ක් පවන කතො කරන පබෝනික්පකක් ...පකරින් තෙො කල් නොපවහි
නිෙේන කර දැමූ කොරණොවන් එපලසින් සිය පයපහළිය ෙැගී හට ැවසුවොය.
ස්වැනි පකොටස .....

..පකරින් ඔයොපේ ප්‍රශ්න පදකටෙ උත්තර ොං ලග තිපයනවො..ඔයො දන්නවපන් පකරින්


ඔයො වපේෙ ෙොත් ඇන්ඩිට පගොඩක් ආදපරයි..අද ෙට රෑ නිවොඩුපන්..ඉතින් ෙෙ ඇන්ඩිව
අරපගන ගිහින් ඇන්ඩි එක්ක උ න්දිපන් සෙරන්නම්....ෙැගී ැවසීය.
..එතපකොට පබෝනික්කො...
..ෙෙ දැක්කො අර එළිපේ රණ බඩු විකුණන ෙනුස්සපයක් ලග ඔයො ඔය කියන ජොතිපේ
පබෝනික්පකක් ඉන්නවො.ඒ මිනිස්සු වැඩිය විකුණන්පන් පහොර බඩු හින්දො පබෝනික්කත්
අඩුවට ගන්න පුලුවන් පවයි..ෙැගී පකරීන් හට එපලස ැවසුවොය.
ආයතනපේ ප්‍රධොන පදොරින් ෙොර්ගයට බට පයපහළියන් පදපදනො ැරණි බඩු ටවො තිබූ
කරත්තයක් අසල නැවතිණි.
..පෙොනොද පනෝනලො පදන්න බැලුපේ..
පරෞද්‍ර ප නුෙැති මිනිපසක් කරත්තය අසලට ැමිපණමින් ඇසුපේය.
..අපිට අර කතොකරන පසල්ලම් පබෝනික්කො ඕන..ෙැගී ැවසුවොය.
..හරි පදන්නම් පනෝනො තොෙ ඇසුරුම්වත් කඩපු නැති අලුත්ෙ එකක් ..ෙෙ ලගත් එකෙ
පබෝනික්කයි ඉන්පන්..ෙට රුපියල් පදදොහක් පදන්න ....
..අප ෝ ගණන් වැඩියිපන්..ටිකක් අඩු කරන්න...පකරින් ැවසීය.
..මීට වඩො අඩු කරන්න බෑ අඩුෙ ගොණ තෙයි කිේපේ...
පවපලන්දො මුදපලහි පවනසක් සිදු පනොකරන බව පත්රුම් ගත් පකරින් තෙ අත වූ රුපියල්
2000 මුදල් පනෝට්ටටුව පරෞද්‍ර ප නුෙැති පවපලන්දො අත තබො පබෝනික්කො මිලදී ගත්තොය.
..ෙැගී එපහනම් ඔයො දරුවො අරපගන අපප්ත පගදර යන්න.පම් පබෝනික්කො ඇන්ඩිට
පගනිහින් පදන්න..පකොල්ලො පුදුෙ පවයි...යනුපවන් ෙැගී හට ැවසූ පකරින්
පයපහළියපගන් සමුපගන යළි ඇගලුම් කම්හල පවතට ො තැබුවොය.

හයවැනි පකොටස...

දරුවන් රැකබලො ගන්නො ෙදයස්ථොනය පවත පගොස් ඇන්ඩිව රැපගන ෙැගී පකරීන්පේ
නිවස පවත පියනැගුපේ පකරින්පේ සුරතල් පුතු ඇන්ඩි සෙග ඇන්ඩිපේ පදවන ෙව පෙන්
ඔහු සෙග උ න්දින සැෙරුෙ සතුටින් ගත කිරීපම් අදිටනිනි.පකරින්පේ නිවසට
ැමිණීපෙන් අනතුරුව ෙැගී විසින් පකරින් මිලදී ගත් කතොකරන පබෝනික්කො කුඩො පුතු
ඇන්ඩි හට ලබොදුනි.තෙොපේ අභිප්‍රොය මුදුන් ත් කර රණබිෙ ජයගත් පසොල්දොදුපවකු පෙන්
නිම්හිම් පනොවූ සතුටකින් පබෝනික්කො අතට ගත් කුඩො ඇන්ඩි ලහි ලහිපේ එහි ඇසුරුෙ
ගලවො දැම්පම්ය.කුඩො පබෝනික්කො අතට ගත් චකීපේ මුහුණට නැගුණු සිනහව දුටු ෙැගී
පකරින් හට දුරකථන ඇෙතුෙක් ලබොදී පබෝනික්කො ලැබීෙ නිසො ඇන්ඩි ඉතො සතුටින් බැේ
ැවසුවොය.
පබෝනික්කො සොලපයහි පුටුවක් ෙත තැබූ ඇන්ඩි පබෝනික්කො සෙග පසල්ලම් කරන්නට
වූපේය.
..හොයී ෙෙ චකී..ඇන්ඩි පබෝනික්කො පසලවූ සූ එපලස පබෝනික්කො කතො කරන්නට
වූපේය.
..ෙෙ ඇන්ඩි..චකී අපි පදන්නො පසල්ලම් කරමුද...
ඇන්ඩි පබෝනික්කො පදස බලො ඇසුපේය.
..ෙෙ කැෙතියි ඔයොපේ පහොදෙ යොලුවො පවන්න..ෙෙ චකී..පබෝනික්කො නැවත වරක් කතො
කරන්නට වූපේය
ඒ පදස බලො සිටි ෙැගීද පුදුෙයට ත් විය.
..ඒකනම් පුදුෙයි පන්ද පුපත්.එයො ඇත්තෙ පකපනක් වපේ කතො කරනවො.ඔයොට පුලුවන්
දැන් පබෝනික්කො එක්ක පසල්ලම් කරන්න හැෙදොෙ..යනුපවන් ැවසූ ෙැගී රොත්‍රී ආහොරය
පිළිපයල කිරීෙ සදහො මුලුතැන්පගය බලො පියනැගීය.
**********************************

ඉතො රසවත් පලස කුඩො පුතු ඇන්ඩිපේ ප්‍රියතෙ ආහොරයන් ආහොරය සදහො සැකසූ ෙැගී
ජන්ෙදිනයදො ඇන්ඩිපේ ෙවට පනොපදනි පවමින් ඇන්ඩිව සතුටින් තැබීෙ තෙොපේ වගකීෙ
වන බව සිතුවොය.
රොත්‍රී ආහොරය ඇන්ඩි හට කවමින් ෙැගී රූ වොහිනිය නැරඹිය.
..ආ ඇන්ඩි ැටිපයෝ පහොද ළෙයො වපේ පම් කටත් කන්න..ෙැගී ඇන්ටි ඔයො පවනුපවන්ෙයි
පෙච්චර රසට කෑෙ හැදුපේ ...යනුපවන් චොටුබස් කතො ආදිය කියො ෙැගී ඇන්ඩි හට කෑෙ
කැවුපේය.
..ෙපේ බේඩිය පිරිලො ෙැගී ඇන්ටි..දැන්නම් ඇති..කුඩො සුරතල් ඇන්ඩි එපස් වසො වතුර
වීදුරුවක් ොනය පකොට නැවත ඔහුපේ සුරතල් පබෝනික්කො සෙග පසල්ලෙට ගිපේය.ෙැගී
රූ වොහිනීය නැරඹුවොය.
රූ වොහිනී තිරපේ ප්‍රධොන පුවත් දිස් විය.
.. සුගියදො ජීවීතක්ෂයට ත්වූ දරුණු අ රොධකරු චොල්ස් පර් පේ තවත් සැලසුම් කිහි යක්
ප ොලිස් නිලධොරි පනඩ් පතෝෙස් පසොයොගනී...පම් පිළිබඳව සැකසූ විපශ්ෂ වැඩසටහන අද
රොත්‍රී 10 ට බලොප ොපරොත්තු වන්න...
යනුපවන් රූ වොහිනී තිරපේ නිපේදනය වන විට පබෝනික්කොපේ දෑස් ජීවෙොන මිනිසකුපේ
පෙන් විවර විය.ජීවෙොනව විවර වූ එෙ ඇස් යුවළ රූ වොහිනී තිරය පදස ට පයොමු
විය.ද්ධපේශපේ ලුහුබැදීෙත් පෙන්ෙ වවරපයහි ආරම්භයත් පෙය වියහැකිය යැයි කිසිපවකු
පනොසිතයි.ේවර වූ පබෝනික්කොපේ ජීවෙොන ඇස් වවරපයන් රූ වොහිනී තිරය පදස ඇදී
තිපබන අයුරු පනොදත් ෙැගී සොලපේ අපනක් පකළවපරහි පුටුව ෙත සිට රූ වොහිනිය
නරෙයි.කුඩො ඇන්ඩි තෙො පවත ජන්ෙ දිනයදො ලැබුණු තෑගී ොර්සල් තව තවත් ලිහො
බලයි.එනිසො පබෝනික්කොපේ විවර වූ ජීවෙොන ඇස් පිළිබඳව හොාංකවිසියක් තවෙත් ෙැගී හො
ඇන්ඩි පනොදනී.
..***********************************
හත්වැනි පකොටස

..දැන් ඇති පන්ද ඇන්ඩි ටී.වී බැලුවො.දැන් අපි යමු නිදොගන්න..යනුපවන් ැවසූ ෙැගී
රූ වොහිනීය ක්‍රියො විරහිත කර දැමුවොය.
..ෙැගී ඇන්ටි අපි චකීවත් අරන් යමුපකෝ නිදොගන්න..ඇන්ඩි ැවසුපේය.ඇන්ඩිපේ
ප රැත්ත නිසොෙ එක් අතකින් ඇන්ඩිව වඩොගත් ෙැගී අපනක් අතට පබෝනික්කො
ගත්තොය.ඇන්ඩිව වඩොගත් ඈ පබෝනික්කොව බිෙ දිපේ ඇදපගන පගොස් ඇන්ඩිපේ ඇද අසල
මුල්ලකට විසි කර දැමුවොය.මිනිස් ජීවය රදො වතින පබෝනික්කොපේ ශරීරපයන් පල් බිදුවක්
පසමින් පසමින් වැපටන්නට වූපේ ෙැගී පබෝනික්කො විසි කර දැම්පම්දි පබොනික්කොපේ හිස
බිත්තියක වැදීෙ නිසොපවනි.පබෝනික්කොපේ ඇස් වියරුපවන් ෙැගී පදසට
පයොමුවිය.තෙොපේ පල් පසලවූ ගැහැනිය ෙරො දැමිය යුතුය යන්න පබෝනික්කොපේ වියරු
බැල්පෙන් ප නිනි.වියරු පබෝනික්කොපේ දෑස් පකෝ පයන් යුතුව ෙැගී පදසටෙ එල්ල වී
තිබුනි.
..ෙැගී ඇන්ටි චකී ෙපේ ඇපදන් තියන්නපකෝ..චකීපන් දැන් ෙපේ පහොදෙ යොලුවො...ඇන්ඩි
ැවසූපේය.ඇන්ඩිපේ බලකිරීෙ ෙත කොෙරපයහි මුල්ලකට විසි කර දෙො තිබූ පබෝනික්කො
අරගත් ෙැගී පබෝනික්කො ඇන්ඩිපේ ඇපදහි පකළවරක තබො නොන කොෙරය පවතට ගියොය.
ඇග පසෝදොගත් ෙැගී යලි සොලයට ැමිපණද්ධදී රූ වොහිනී යන්ත්‍රය ක්‍රියොත්ෙක කර
තිබුණි.බිත්ති ඔරපලෝසුපවහි පවලොව රොත්‍රී 10 පලස සටහන්ව තිබුනි.රූ වොහිනී තිරපේ
අ රොධකරු චොල්ස් පර් පිළිබඳව වැඩසටහන ආරම්භ පවමින් තිබුණි.එපහත් කිසිවකු
රූ වොහිනිය ඉදිරිපේ පනොෙැති වීෙ පුදුෙයට පහ්තුවකි.නමුත් ඇන්ඩිපේ සුරතල්
පබෝනික්කො සොලපයහි පුටුව ෙත සිටියි.ඇන්ඩි පබෝනික්කො සෙග ැමිණ ඇන්ඩි රූ වොහිනී
යන්ත්‍රය ක්‍රියොත්ෙක කරන්නට ඇතැයි අනුෙොන කල ෙැගී පබෝනික්කොද රැපගන නිවපසහි
උඩු ෙහපලහි ඇති ඇන්ඩිපේ කොෙරය පවත ගියොය.
...ඇන්ඩි ඔයො පන්ද ටී.වී එක දැම්පම්...
..නෑ ෙැගී ඇන්ටි චකීට තෙො ටී.වී එක බලන්න ඕන කිේපේ..ෙෙ ටී.වී එක දැම්පම් නෑ...
ඇන්ඩි නිදොගත් විලසින් එපස්ෙ සිටියද ඇන්ඩි වසන්පන් අසතයක් යැයි ෙැගී
සිතුවොය.ඇන්ඩි රූ වොහිනීය ක්‍රියොත්ෙක කර යළි ඇද පවත ැමිණ නින්දට වන් ඇතැයි
අනුෙොන කල ඇය ඇන්ඩිට යලි නිදොගන්නො පලස ැවසුවොය.
..එපහනම් ගුඩ් නයිට්ට ැටිපයො..ෙැගී ඇන්ටිත් කොෙපර්ට ගිහින් නිදොගන්නම්..යැයි ැවසූ
ෙැගී ඇන්ඩිපේ නළලට හොදුවක් දී ඇයද නින්දට පිවිසීෙ සදහො පකරින් පේ කොෙරය පවතට
ගෙන් ගත්තොය
ෙැගීට තෙො සු සින් කිසියම් පකපනකු ලුහුබදින බවක් දැණුනි.ඒ ඇන්ඩි වියහැකියැයි ඈ
සිූහ.ඈ සු ස හැරී බැලුවද කිසිපවකු ඈ සු ස පනොවීය.ෙරණය තෙො සු ස ලුහුබදින
බව පනොදත් ඈ නැවත පකරින් පේ නිදන කොෙරය පවත යොෙට ො තැබුවොය.
ඈ සු ස ැමිපණන්පන් වියරුපවන් ප පළන මිනිස් ආත්ෙයක් වැළද ගත් පබෝනික්කො
බව පනොදත් ඈ කොෙරය පවත ගෙන් කරන්නට විය.පකරීන්පේ කොෙරයට ැමිණි ඇය
විවරව තිබූ ජපනල් කවුළුව වසො දැමීෙ සදහො ජපනල් කවුලුව පවත ගියොය.ඇයපේ
සු සින් ැමිනි චකී නම් වූ වියරුපේ පෙන්ෙ ලිගැනීපම් අරමුණින් ප පළන
පබෝනික්කො කොෙරපයහි බිෙ වැටී තිබුනු කුඩො මිටියක් අතට ගත්පත්ය.

අටවැනි පකොටස...

තෙො සු ස මිනිස් ො ගැපටන ශේදයක් පෙන් ඇසුණු බැවින් ෙැගී යළි ආ සු සු ස හැරී
බැලුවොය.කුඩො මිටිය අතට ගත් පබෝනික්කො වියරුපවන් ඈ පදස බලො සිටිපේය.පබෝනික්කො
අඩියක් ඉදිරියට තබත්ෙ බිය ත් ඈ ආ ස්සට හැරී ලොයොෙට සිතො ආ සු හැපරද්ධදී විවර වූ
ජපනල් කවුළුපවන් බිෙට ඈ ඇදවැටුපේ ඇයපේ දිවි ගෙන පබෝනික්කොපේ ළිගැනීපම්න්
එපලසින් නිෙොවට ත් කරමිනි.
චකී නම් පබෝනික්කොපේ ළමු ළිගැනීෙ එපලසින් සටහන් විනි.චකී හට වරක් රිදවූ
එකෙ එක වරදට එපලසින් ඈ දිවිපයන් සමුගත්තොය.පම් කිසිත් පනොදුටු ඇන්ඩි තද
නින්පද්ධය.තෙොපේ එක් ලිගැනීෙක් සොර්ථක පලස නිෙ කල ශො ලත් පබෝනික්කොපේ
මුවගට වියරු සිනොවක් නැගුණි.තව ලිගත යුත්පතෝ පබෝපහෝෙයක් ඇත්පත්ය යන්න එෙ
වියරු සිනහපවන් ගෙය ේිය.ශො ලත් වියරු පබෝනික්කොපේ මිනිස් දඩයෙ එපලසින්
ෙැගීපේ ඝොතනපයන් ඇරඹිණ.ශො පේ ෙහිෙපයන් පබෝනික්කො ළිගත යුත්තන්පගන් මින්
ඉදිරියටද ළිගන්නො බව නිසැකය.
ෙැගී උඩුෙහපල් සිට ඇද වැපටන ශේදය ඇසුණු අසල්වොසීන් පකරින්පේ නිවසට එක් රැස්
විය.රැස්වූවන් ප ොලීසියට දැනුම්දීපෙන් අනතුරුව ප ොලිස් නිලධොරී ෙැකර් විල්සන් ඇතුලු
ප ොලිස් නිලධොරී කන්ඩොයෙක් පකරින්පේ නිවසට ැමීණීපෙන් අනතුරුව ප ොලිස්
රීක්ෂණ ඇරඹිනි.නින්පදහි සුවූ ඇන්ඩිද පම් පෙොපහොපත් අවදිවූ අතර කිසිවක් පනොදත්
කුඩො දරුවො බපයන් බිරොන්තට්ටටුව ෙැගීපේ නිසල පද්ධහය දිහො බලො සිටිපේය.
..ෙට කවුරුහරි පම් පගදර අයිතිකොර පකරීන්පේ හෑන්ඩ් ප ෝන් නම්බර් එකක්
පදනවද...යැනුපවන් අසල්වොසිපයක්පගන් පකරින්පේ දුරකථන අාංකය ලබොගත් ප්‍රධොන
ප ොලිස් නිලධොරී ෙැකර් විල්සන් පකරින් හට දුරකථන ඇෙතුෙක් ලබො දී හැකි ඉක්ෙනින්
නිවසට ැමිපණන පලස දැනුම් දුන්පන්ය.
ඇෙතුෙ ලැබීපෙන් සු පකරීන් පබොපහෝ පස් කලබලයට ත් විය.
..ඇන්ඩිට කරදරයක්ද දන් නෑ..ඇයපේ සිත ප්‍රශ්න ජොලොවකින් අතරොං පවද්ධදී ඇය ැටියක
පසොයනො මුවපදනක පෙන් වියරුපවන් නිවස පවත දුවන්නට විය.දොරක ස්පන්හය
පකොපතක්ද යත් කිසොපගෝතමිය තෙ දරුවො මියගියද ඒ බව විශ්වොස පනොකරමින් ෙළ දරුවො
සෙග ෙහෙග වියරුපවන් සැරිසැරූ බව පබෞද්ධධ සොහිතය තුළ සදහන් පස්ෙ පකරින්ද
උෙතුපවන් තෙ නිවස බලො දුවන්නට වූවොය.කුඩො පදයක් තුළ වුවද දැඩි පලස ගැහැණුන්
කම් ොවටත් කලබලයටත් ත්පේ.නමුත් ජීවන ගෙන තුල සැමියොපේ මිය යෑපෙන්
අනතුරුව පනොපයක් දුක් කම්කපටොලු බොධො ෙැද ජීවිතය ජයගත් දිරිය ගැහැණියක වූ
පකරින් සිතට වධර්යයත් ගතට වීර්යයත් පගන සිය නිවස කරො දුවන්නට වූවොය.

නවවන පකොටස...

පකරින් නිවස පවත ැමිපණද්ධදී නිවස වටො ප ොලිස් භටයින් සහ මිනිස්සු රැස්වී තිපබන
අයුරු දුටු ඈ වික්ිප්තත විය.කලබලයටත් වික්ිප්තතයටත් ත් ඇයපේ ශරීරයට රුිරය බිදක්
ඉනූපේනම් ඒ තෙ පුතු ඇන්ඩි දැකීෙ නිසොපවනි.ඇන්ඩි ආරක්ිතව සිටිනු දුටු ඈ දිවපගොස්
ඇන්ඩි වැළදගත්තොය.
...පෙොකක්ද පෙතන පවලො තිපයන්පන්...පකරින් ප ොලිස් නිලධොරි ෙැකර්පගන් විෙසුවොය.
..ඔයොපේ යොලුවො ෙැගී මියගිහින් තිපයනවො උඩ තට්ටටුපේ ඉදන් හලට වැටිලො.අපිට පම්
සිද්ධිය සැකයි මිනීෙැරුෙක් ද කියලො ඒ නිසො අපි පම් සිද්ධිය ගැන රීක්ෂණ දැන් ඉදන්
ආරම්භ කරනවො...යනුපවන් සිද්ධිය පකරින් හට ැහැදිලි කර දුන් ප ොලිස් නිලධොරී ෙැකර්
ඔහුපේ ප ොලිස් කේඩොයෙ සෙග ෙැගීපේ ෙරණපයහි රීක්ෂණ කටයුතු සිදුකිරීෙ සදහො
නිවපසහි උඩු ෙහල පවත ගිපයෝය.
පම් කිසිවක් සිතොගත පනොහැකි කුඩො දරුවො ඇන්ඩි වික්ිප්තතව සියල්ල පදස බලො
සිටිපේය.පකරින් සිය පුතු වඩො ගත්තොය.ඇය මියගිය ෙැගීපේ පද්ධහය පදස බැලුවොය.දුක
වොවොගත පනොහැකි ඈපේ දෑසින් කදුලු බිදු එකින් එක රූරො වැපටන්නට විය.තෙො හට
උදේවට ැමිණි තෙොපේ පහොදෙ පයපහළිය පෙපලසින් පනොසිූ අන්දමින් ෙරණයට
ත්වීෙ ඇයට අදහොගත පනොහැකි විය.දුක නමින් ගාංගොවක් නම් ඈ ඒ ගාංගොපේ වැටී
අසරණ වනවො පස්ෙ පකරින් පෙහිදී දැඩි පලස තෙ සපහෝදරියක පෙන් සිටි පයපහළිය මිය
යොෙ නිසො දුකත් සිත් තැවුලත් යුතුව දැඩි පස් අසරණව සිටියොය.
..පකරින්,අපි පම් සිද්ධිය ගැන රීක්ෂණ ආරම්භ කලො.අ ට ැහැදිලිවෙ පම්ක
මිනිෙැරුෙක් කියලො සැක කරන්න පුලුවන් සොක්ි ලැබිලො තිපයනවො.....පකරින් අසලට
ැමිනි ප ොලිස් නිලධොරී ෙැකර් ැවසුපේය.
..පෙොනවො..ඉතින් කවුද ෙපේ පගදරට ඇවිත් ෙැගීව ෙරන්පන්..ෙැගීට තරහකොරපයොත්
කවුරුත් නෑ ෙන් දන්න තරෙට...පුදුෙයට ත් පකරින් ැවසුවොය.
..අපි පහොයපු කරුණු අනුව ෙැගීට උඩ තට්ටටුපේ ඉදලො හලට ැනලො සියදිවි නසොගන්න
තරම් ප්‍රශ්පනකුත් තිබිලො නෑ පකරින්...
අනික පකරීන් ෙැගී මියගිහින් තිපයන්පන් පෙොනවො හරි පද්ධකට පහොදටෙ බයපවලො.ඒක
ෙැගීපේ පබොඩි එපකන්ෙ දැකගන්න පුලුවන්..ඒ වපේෙ ෙැගී හළට වැටුනු ජපන්පල් ලග
තිබිලො පෙන්න පම් මිටිය හම්බවුණො.පම්ක ඇන්ඩි පසල්ලම් කරන මිටිය පන්ද..ප ොලිස්
නිලධොරී ෙැකර් පකරින්පේ විෙසුපේය.
..ඔේ ඔය මිටියනම් ඇන්ඩිපේ තෙො ඇන්ඩි ඒක පසල්ලම් කරලො එතැන දොලො තිපයන්න
ඇති..පකරින් පිළිතුරු දුන්නොය.
..ඒක පනපවයි පකරින් වැදගත්ෙ සොක්ිය පෙතැන.අපිට ෙැගී වැටුණු ජපන්පල් ලග
තිබිලො අඩි සලකුණු කිහි යක් හම්බවුණො..

10 වැනි පකොටස...

..ඒ අඩි සළකුණු පුාංචි ස ත්තුවකින් ඇතිපවච්ච අඩි සළකුණු ..අපි ඒ අඩි සළකුණුයි
ඇන්ඩිපේ ස ත්තු වල අඩි සළකුණුයි සාංසන්දනය කරො..ඒ අඩි සළකුණු එක වපේ
සෙොනයි.ඉතින් ඇන්ඩි තෙයි පම් මිනීෙැරුෙ සිදුකරලො තිපයන්පන්..යැනුපවන් ප ොලිස්
නිලධොරී ෙැකර් වසද්ධදී පකරීන් උන්ෙත්ත වූවොය.දරුපවකුට පචෝදනො නැගීෙ ෙවකට දැඩි
පේදනොවකි.
..තමුපසට පිස්සුද..තමුපස් කියන්පන් පම් ප ොඩි දරුවො ෙැගීව ෙැරුවො කියලද..පම් පුාංචි
දරුවො පකොපහොෙද එපහෙ කරන්පන්..උබලට පිස්සු...ඇය උෙතුපවන් පෙන් කෑගසො සිය
පුතු ඇන්ඩිව වැළදගත්තොය.
..සාංසුන් පවන්න පකරීන්.අපිට ප්‍රෙොණවත් සොක්ි ලැබුණු නිසයි අපි එපහෙ තීරණයකට
ආපේ.පහට උපද්ධෙ ඔයො ඇන්ඩිත් එක්ක ප ොලීසියට එන්න.අපි පම් ගැන තවදුරටත්
විෙර්ශනය කරනවො.එපලස ැවසු ෙැකර් ඇතුලු ප ොලිස් කන්ඩොයෙ පකරින්පේ නිවසින්
පිටත්ව ගිපේ ආරක්ෂොව සදහො ප ොලිස් නිලධොරින් පදපදපනක් පකරින්පේ නිවපස් රදවො
තැබීපෙන් අනතුරුවය.
පකරින් සිටිපේ උන්ෙත්තකොගොරයක සිටින උෙතු කොන්තොවක පෙනි.ඇය සිය පුතු
වැළදගත් වනෙ සිටියොය.සිය පුතු ඔහුපේ කොෙරයට ඇරලූ ඇය සොලපයහි පුටුව ෙතට වැටී
කල් නොපවහි නිෙේන විය.කල් නොව ගැඹුරු වූ ඇය සිහි විකල් වූවකූ පස් පනොදැනීෙ
නින්දට වැටුණි.
තද නින්දකින් සුව අවදි වූ පකරින් හට සිය පුතු කිසිපවකු සෙග කතොපවහි පයපදන
හඩක් ඇසුණි.ඇන්ඩිපේ කොෙරය අසලට ගිය ඈ ඇන්ඩි කතොකරන්පන් කො සෙගදැයි
වි රම් කලොය.ඇන්ඩිපේ කොෙරපයහි පදොර අසලට සවන තැබු ඈ කුෙන්ත්‍රණයක් අසො
සිටින පසොර පදනක පෙන් ඇන්ඩිපේ කතොව අසො සිටියොය.
..චකී ඔයො පන්ද ෙැගී ඇන්ටිව ෙැරුපේ..ඇයි ඔයො එපහෙ කපළ්...ඒ ඇන්ඩිපේ හඩයි.
..ඒ ගෑණි ෙට සැළකුපේ බල්පලකුට වපේ..ෙොව බිෙ දොපේන ඇදපගන ගියො බල්පලක්
ඇදපගන යනවො වපේ..ඒ විතරක් පනපේ ෙොව මුල්ලකට වීසී කරලො දැම්ෙො.එපවපල් ෙට
තුවොලත් උනො..ඒ වපේ ගෑණු ෙරලො ෙදි..ඒ ගෑණී යන්න ඕන තැනට ගියො ..චකී එපලස
ැවසුපේය.
පකරින් හට සිය පුතු තවත් අපයක් සෙග කතොපවහි පයදී සිටින බව පත්රුම් ගියද
ඔවුනපේ කතොපවහි ැහැදිලි බවක් පනොඇසුණු ඈ ඇන්ඩිපේ කොෙරපයහි පදොර විවෘත
කළොය.ඒ සෙගෙ ෙව අසලට දිව ආ ඇන්ඩි ෙවපේ ඇපගහි එල්ලුපේය.
..අම්පම් ෙපේ පබෝනික්කො චකී තෙයි ෙැගී ඇන්ටිව ෙරලො තිපයන්පන් ..එයො තෙයි එපහෙ
කරලො ලි අරපගන තිපයන්පන්..ඇන්ඩි සිය ෙව වැළදගනිමින් ැවසුපේය.
කතොව ැහැදිලිව පනොඇසුණද ඇන්ඩි කවුරුන් පහෝ සෙග කතො කළ බව පකරින් හට
විශ්වොසය.එපහත් තෙො මිලදී ගත් පම් කුඩො
12 වන පකොටස
..ෙෙ චකී...ෙෙ චකී...
යනුපවන් පබෝනික්කොපේ මුවින් එක්වනෙ පිටවූ අතර තැතිගත් පකරින් සු සට නිද්ධදි
ො ැටලී ඈ ඇද වැටුණොය.පෙවන් අවස්ථොවක ඔබ මුහුණ පදනවොනම් ඔපේ හදවත ක්‍රියො
කරන්පන් පකපස්ද යැයි සිතන්න.එපස්ෙ පකරින් ගැපහන හදින් යුතුව ඇසුරුපෙන් බිෙට
වැටුණු දෑ අහුලොගත්පත්ය.පුදුෙයකි එහි වූපේ පබෝනික්කොපේ හඩ ක්‍රියොත්ෙක කිරීෙට
පයොදනො බැටරිය විය.බැටරිය පනොෙැතිවද පම් පබෝනික්කො ක්‍රියො කරන්පන් යැයි පකරින්
පගොඩට දැමූ ෙත්සයපයකු පෙන් ගැපහන හදින් යුතුව කල් නො කපළ්ය.
..සෙහරවිට පබෝනික්කො ඇතුපල් තව බැටරියක් දොලො තිපයන්න පුලුවන්.පම්ක අතිපර්ක
බැටරියක් පවන්න පුලුවන්..ඒ නිසො පබෝනික්කපේ බැටරි දොන තැන ප ොඩ්ඩක් බලන්න
ඕන...යැයි තෙොටෙ මුමුණොගත් පකරින් සිතට වධර්යය පගන පබෝනික්කො අසලට
යන්නට විය.
ගැපහන හදින් යුතුව පබෝනික්කො අතට ගත් ඇය පබෝනික්කොපේ සු ස බැටරිය පයොදන
ස්ථොනය බලන්නට විය.එහි බැටරියක් පනොවීය.බිය ත් ඈ අතින් පබෝනික්කො බිෙට වැටිණි.
..හොයී ෙෙ චකී...ෙෙ කැෙතියි ඔයොපේ යොලුවො පවන්න...
ැවසූ පබෝනික්කො නිහඩ විය.
පෙයනම් අත්ූත පබෝනික්පකක් බැේ පකරින් හට සැක හළ වන්නට විය.ඇන්ඩි සෙග
කතො කරන්නට ඇත්පත්ද පම් පබෝනික්කොෙ විය යුතුය.බැටරිය පනොෙැතිව ක්‍රියොත්ෙක වන
පම් පබෝනික්කොපේ රහස පකපස් පහෝ දැනගත යුතුය.එපහනම් තෙො බිය ත් වී පනොහැක
යනුපවන් සිතන්නට වූ පකරින් බිෙ වැටී තිබූ පබෝනික්කො යළි අතට ගත්පත්ය.
පබෝනික්කො අතට ගත් පකරින් පබොනික්කොද රැපගන මුලුතැන්පගය පවත්
ැමිණියොය.තවෙත් දැල්පවමින් තිබූ ගිනි උදුනට පබෝනික්කොව ලාං පකරූ ඇය කතො
කරන්නට විය.
..දැන් කතො කරනවො..තමුපසපේ පෙොකක් හරි අබිරහසක් තිපයනවො..දැන් කතො කර න්
පබෝනික්පකෝ..තමුපසට කතො කරන හැටි ෙෙ ප න්නන්නම්..යැයි ැවසූ ඈ දැල්පවන ගිනි
උදුනට පබෝනික්කො තව තවත් ලාං කරන්නට විය.
ශරීරයට ගින්පනහි රශ්මිය දැපනන්නට වූ පබෝනික්කොපේ වියරු ස්වොභොවය යළි ඉස්ෙතු
වන්නට විය.
.. ර බැල්ලී උබ ෙොව ෙරන්නද යපකෝ...පම් අයුරින් වියරු පබෝනික්කොපේ මුවින් රුෂ
වචන පිටපවන්නට වූපේය.
..ෙෙ උබව ඉතුරු කරන් නෑ බැල්ලී..පබෝනික්කො වියරුපවන් දැගලීෙටත් කෑගැසීෙටත්
ටන් ගත්හ.පබෝනික්කොපේ දෑස් වියරුපවන් පකරින් පවත එල්ල විය.එක්වනෙ
පබෝනික්කො පකරින් පබෝනික්කො අල්ලොපගන සිටි අත ස ොකන්නට වූපේය.පබෝනික්කො
සෙග ප ොරබදන්නට වූ ඇය සු සට ඇද වැටුණි.වවරපයහි පෙන්ෙ පකෝ පයහි වියරුව
එක්වූ පබෝනික්කො පකරින්ව අත් පනොහැරිපේය.පබොනික්කො පකරින්පේ අත තෙොපේ
තියුණු ප්තලොස්ටික් දත් වලින් ස ොකමින් සිටිපේය.පකරින්ද පබෝනික්කො තෙොපේ අතින්
ඉවත් කිරීෙට ප ොර බදමින් සිටියොය.හැකි පවර පයොදො පබෝනික්කො තෙොපේ හස්තපයන්
මුදවො ගත් ඈ පබෝනික්කො ඉවතට විසිකර දැමුවොය.විසි කර දැමූ පබෝනික්කො මුලුතැන්පගයි
බිත්තිපයහි වැදී ෙද නිපම්ෂයක් අඩ න විය.පබෝනික්කොපේ අඩ න වූ නිපම්ෂපයන් උ රිෙ
ප්‍රපයෝජන ගත් පකරින් ඇන්ඩිවද රැපගන නිවපසහි ගරොජය තුළ දෙො තිබූ පකරින්පේ
පෙෝටර් රථය පවතට ගිපේ අන් සියල්ලක් අතහැර දො වියරු පබෝනික්කොපේන් දිවිය
පේරොගැනීෙ ෙණක්ෙ අරමුණින් ඇදිවත ෙණක් අතැතිවය.පෙෝටර් රථපයහි යතුර එහිෙ
විය.

13 වන පකොටස....

රථය ළමු වර ණ ගන්වන්නට උත්සහ කළද ඒ උත්සොහය වියර්ථ විය.රථපයහි එන්ිෙ


ක්‍රියොත්ෙක පනොවිණි.තව ස්වල් පෙොපහොතකින් වියරු පබෝනික්කො ැමිණියපහොත් තෙො
පෙන්ෙ ඇන්ඩිවද විනොශ කර දෙනු ඇත යනුපවන් පකරින් හට සිපතන්නට විය.රථය ණ
නාංවො ගැනීෙට පනොහැකි වූ නිසො ඈ තවත් අසරණ වූවොය.පදවන වර ගත් උත්සොහපයන්
පෙොටර් රථය ණ නාංවොගැනීෙට පකරින් හට හැකි වූවොය.ඇයපේ ඇගට පල් බිදක් ඉනුපේ
රථය ණ නාංවො ගැනීපෙන් අනතුරුවය.
රථය ෙොර්ගය පවතට ගත් ඇය විදුලි පේගපයන් ප ොලිස් ස්ථොනය බලො පෙෝටර් රථය
දවන්නට විය.ඈ පෙන්ෙ ඇන්ඩිද තවෙත් තැති ගත් හදින් යුක්තවය.

..පුපත් ඔයොපේ පබෝනික්කො චකීට ඇත්තටෙ ණ තිපයනවො පන්ද..රථය ධොවනය කරන


අතරතුර පකරින් තෙ පුතුපගන් ඇසීය.

..ඔේ අම්ෙො..චකීට ඇත්තටෙ ණ තිපයනවො ..ඒයො ෙොත් එක්ක පගොඩක් පද්ධවල් කතො
කලො..එයො කියනවො එයොපේ මුල් නෙ චොල්ස් පර් කියලො..පබෝනික්කපේ ඇග ඇතුපල්
තිපයන්පන් චොල්ස් පර් පේ ආත්පෙයි හදවතයි කියලො පබෝනික්කො කිේවො..
..ඒ වපේෙ අම්පම් ෙැගී ඇන්ටිව ෙැරුපවත් එයො කියලො පබෝනික්කො ෙට කිේවො...කුඩො පුත්
ඇන්ඩි ැවසුපේය.
කුඩො පුතු වසන්පන් සතයයක් යැයි පකරීන් හට වැටහිණි.එපහත් ප ොලිස් නිලධොරින්
පෙෙ සිද්ධිය පකපස් පිළිගනීවිද යන කුතුහලපයන් පකරින් රථපයහි පේගය තවත් වැඩි
කරමින් ප ොලිස් ස්ථොනය පවතට රිය දවන්නට විය.

ප ොලිස් ස්ථොනය ඉදිරිපයහි තිබූ ෙොර්ග බොධකපේදි පකරීන්පේ රථය ප ොලිස් නිලධොරින්
විසින් නතර කරගන්නො ලදි.ප ොලිස් ෙොර්ග බොධකය අසල සිටි ප ොලිස් නිලධොරී ෙැකර්
පකරින් සහ ඇන්ඩිව හදුනොගන්නො ලදි.

..පෙොකද පම් පකරින් කලබපලන් වපේ...පෙෝටර් රථය අසලට ආ ප ොලිස් නිලධොරි ෙැකර්
විෙසුපේය.

..අපිව පේරගන්න සර්..ෙෙයි ඇන්ඩිපගයි ස්පසන් පබෝනික්පකක් එනවො..ඌ අපි


පදන්නවෙ ෙරයි.ඒ පබෝනික්කො තෙයි ෙැගී වත් ෙරලො තිපයන්පන්..අපන් අපිව පේරගන්න
සර්..යැනුපවන් සිදුවූ සියල්ල පකරින් ප ොලිස් නිලධොරියො පවත ැවසීය.
එපහත් ඔහුට පම් කිසිවක් අදහොගත පනොහැකි විය.පසල්ලම් පබෝනික්පකකුට ආත්ෙයක්
ඇතුලු වී මිනිසුන් ෙරන්පන් පකපස්ද?..ප ොලිස් නිලධොරී ෙැකර් හට එය විශ්වොස කල
පනොහැක්කක් විය.ෙැගීපේ ෙරණයට ඇන්ඩිව සැකපේ සුවන නිසො ඇන්ඩිව පේරො
ගැනීෙට ප ොලිස් රීක්ෂණ පවනත් ෙගකට පයොමුකිරීෙට ෙැගී පම් ආකොරපේ කතොවක්
පගොතනවො යැයි ෙැකර් හට සිතුණි.

..සුරාංගනො කතො වපේ පකොපහොෙද පකරින් පබෝනික්පකක්ට ණ තිපයනවො කියන එක


ෙෙ විශ්වොස කරන්පන්..ඒත් ඔයොලපේ ආරක්ෂොව පවනුපවන් අද ඔයයි ඇන්ඩියි පදන්නො
ප ොලීසිපේ නතර පවන්න.. යනුපවන් ැවසූ ෙැකර් ඇන්ඩි සහ පකරින් යන පදපදනොෙ
ප ොලිස් මූලස්ථොනය පවත රැපගන ගියහ.
බිත්තිපයහි හිස වැදීෙ නිසො සිහිසුන්ව අඩ නව සිටි චකී නම් වියරු පබෝනික්කො හට නැවත
සිහි එළපබමින් තිබුණි.පියවි සිහියට ත් පබෝනික්කො ෙොර්ගයට බට ඇන්ඩි සහ පකරින්
ලුහුබැදීෙ ඇරඹුපේය.ලුහුබැදීෙ අතරතුර අවිවොහක ප ොලිස් නිලධොරිපයකු වූ පනඩ්
පතෝෙස්පේ නිවස වියරු පබෝනික්කොපේ පනත ගැටුපේය.
පනඩ් පතෝෙස් යනු චොල්ස් පර් නම් දරුණු අ රොධකරුවො ෙරණයට ත්වන විට ෙැකර්
සෙග ප ොලිස් පෙපහයුපෙහි පයදී සිටි අපනකුත් ප ොලිස් නිලධොරියො විය.

14 වන පකොටස ..

ලුහුබැදීෙ නතර කළ චකී නම් වූ වියරු පබෝනික්කො ළිගැනීෙ අරමුණින් පනඩ් පතෝෙස්
පේ නිවපසහි විවෘතව තැබුණු ඉදිරි ස පදොරින් පනඩ් පතෝෙස්පේ නිවසට ඇතුලු වූපේය.
ෙරණය නම් මිනිසොට පනොසිූ පෙොපහොතක ැමිණිය හැකිය.එපස්ෙ ෙරණය ලාංවූ විට
කුෙන අයුරකින් පහෝ පුද්ධගලයො ෙරණයට ත්පේ.පනඩ් පතෝෙස් එදින රොත්‍රිපේහි
රොජකොරිපයහි පනොපයදී නිවපසහි සිටිපේ ෙරණය ඔහුට උදොවීපම් නිමිති උදොවී ඇති බැවින්
වුවද විය හැක.ඔහුපේ ෙොරයො නිවස තුලට ැමිණ බව පනොදත් පනඩ් පතෝෙස් තද නින්පද්ධ
සුවිය.
තෙො සු ස එදො පම් ප ොලිස් නිලධොරින් ලුහුබැදීෙ පනොවුනොනම් තෙො අදටත් චොල්ස් පර්
පලස ජීවතුන් අතර යැයි වියරු පබෝනික්කො සිතුපේය.මිනිපසක් පලස සැ වත් ජීවිතයක්
ගතකළ තෙො හට අද පම් පබෝනික්කකුපේ ශරීරය තුළට වී සිටින්නට සිදුවූපේ එදො ෙැකර්
සෙගින් පෙෙ ප ොලිස් නිලධොරියොද තෙො සු ස පෙපහයුම් ක්‍රියොත්ෙක කල නිසො බැේ
කල් නො වූ පබෝනික්කො හට පනඩ් පතෝෙස් ෙරො දෙො තෙ ළිගැනීපම් ආශොව සාංතෘප්තත
කරගැනීෙට පහොදෙ අවස්ථොව හො කොලය උදො වී ඇත්පත්ය යන්න සිතුපේය.
පනඩ් පතෝෙස්පේ යහන අසලින් කිසියම් කුඩො ජීවියකු දිවයන ආකොරය සිහිපනන් පෙන්
ඔහු දුටුපේය.පනඩ් පතෝෙස් තෙොපේ 45 ACP පිස්පතෝලය අතට ගත් අතර ඔහු තෙොපේ
නිවසට ැමිණි අබිරහස් අමුත්තො පිළිබඳව ගිනිඅවිය සූදොනම් කරගනිමින් පිරික්සන්නට
විය.එපහත් කිසිපවකු ැමිණි බවට කිසිදු හැලපහොල්ෙනක් පනොවූපේය.එක්වනෙ කුඩො
ිවිපයකු වැනි යෙක් නිවපසහි මුලුතැන්පගය පදසට දිවයන පස්යොවක් දුටු පනඩ් පතෝෙස්
අවිය සූදොනම් කරගනිමින් මුලුතැන්පගය පවතට ැමිනිපේය.යළි කුඩො ජීවිපයකු වියරු
සිනොහඩක් නගමින් මුලුතැන්පගය හරහො ගෙන් කරන අයුරු දුටු පනඩ් පතෝෙස් ඒ පදසට
පවඩි තබන්නට වූපේය.පබෝනික්කො ගෙන් ගත් විදුලි පේගයට පනඩ් පතෝෙස් හට නිවැරදි
ඉලක්කයක් ලබොගත පනොහැකි විය.මුලුතැන්පගය තුල විදුලි පේගපයන් එහො පෙහො යමින්
පබෝනික්කො ගෑස් උදුන දැල්වූපේය.ගෑස් සිලින්ඩරය අසලට ගිය පබෝනික්කො වියරුපවන්
සිනො පසමින් පනඩ් පතෝෙස් හට දර්ශනය වීෙට ගෑස් සිලින්ඩරය අසල නැවතී
සිටිපේය.එවර නිවැරැදි ඉලක්කය ලබොගත් පනඩ් පතෝෙස් පවඩි තබනොවොත් සෙගෙ
පබෝනික්කො සු සට ැන ලො ගිය අතර පනඩ් පතෝෙස් එල්ල කල පවඩි හරවල්
වැදුපේ ගෑස් සිලින්ඩරයට විය.ගෑස් පිපිරුපෙන් නිවසෙ ගිනි ජොලොවක් බවට ත්වූ අතර
නිවපසන් පිටතට ැනගැනීෙට පනොහැකි වූ පනඩ් පතෝෙස්
15 වැනි පකොටස ...

පනඩ් පතෝෙස් නිවපසහි ගින්පනන් මිය ගිය ආරාංචිය ලැේ ගින්නක් පස් ැතිර
ගිපේය.එපහත් ගින්න ඇතිවූපේ සහ පනඩ් පතෝෙස් මියගිපේ පකපස්ද යන්න
සියල්කන්ටෙ අබිරහසක් විය.ඒ පිළිබඳ දැන සිටිපේ මියගිය පුද්ධගලයො හො වියරු
පබෝනික්කො චකී යන පදපදනො ෙණි.

සුදිනට හන් විය.එදින උදෑසනින්ෙ පුාංචි ඇන්ඩිපගන් ෙැගීපේ ෙරණය පිළිබඳ


විෙර්ශන ආරම්භ කරන ලදි.සියලු සොක්ි අනුව ඇන්ඩි විසින් ෙැගීපේ ඝොතනය සිදුකර ඇති
බවට ප්‍රෙොණවත් සොක්ි ලැබී තිබුණි.පකරින් හට පෙය අදහොගත පනොහැකිව ඈ අසරණව
උන්නොය.විෙර්ශන පෙපහයවන ලද්ධපද්ධ ප ොලිස් නිලධොරී ෙැකර් විසිනි.බන්ධනොගොර ගත
කිරිෙට තරම් ඇන්ඩි හට වයසක් පනොවූ කුඩො දරුපවකු වූ බැවින් ඇන්ඩිව ෙොනසික
පරෝහලක් පවත වැඩ්දුර ප්‍රතිකොර සදහො පයොමු කපළ්ය.පහොල්ෙන් පබෝනික්පකක්පේ
ස්වරූ යක් ආරූඪ කරගන්නො ඇන්ඩි එපලසින් ෙැගීව ෙරණයට ත් පකොට ඇති බව
ෙොනසික වවදයවරුන්පේ සහ ප ොලිස් නිලධොරින්පේ ෙතය විය.ඒ නිසො ඇන්ඩිපේ
ෙොනසිකත්වය සාංවර්ධනය කිරීෙ සදහො ඇන්ඩි ෙොනසික පරෝහපල් ප්‍රතිකොර සදහො නතර
කරගන්නො ලදි.පකරින් තෙො මුහුණ දුන් දැඩිපස් කම් ොවට ත් වූ සිද්ධිය පෙය විය.සිය පුතු
ෙොනසික පරෝගිපයක් මීනීෙරුපවකු පලස හාංවඩු ගැසීෙ ෙවකට පකපස් ඉවසොපගන සිටිය
හැකිද?.පකරින් දැඩි පස් කම් නයට ත්ව සිටියොය.
සර්..ඇන්ඩි කියන්පන් ඇත්ත..ඒ පබෝනික්කට න තිපයනවො.පබෝනික්කො තෙයි ෙැගීවත්
ෙරලො තිපයන්පන්..ඌ ෙොවත් හ ොකෑවො..පම් ෙපේ අපත් තිපයන්පන් පබෝනික්කො ෙොව
හ ො කොපු දත් ොරවල්..යනුපවන් පකරින් ෙැකර් හට පබෝනික්කො ස ො කො තිබූ ඇයපේ අත
ප න්වීය.
..හරි දැන් පකෝ ඒ පබෝනික්කො..ප ොලිස් නිලධොරී ෙැකර් ඇසුපේය.
..ඌ අපප්ත පගදරෙයි ඇත්පත පකොපහ් හරි.ෙෙයි ඇන්ඩියි පබොපහොෙ අෙොරුපවන් තෙො ඒ
කොලකේණි පබෝනික්කපගන් පේරිලො ආපේ..පකරින් ැවසීය.
..අනික සර් ඔය පබෝනික්කපේ නෙ චකී උනොට එයොට තිපයන්පන් චොල්ස් පර් පේ හදවතයි
ආත්පෙයි කියලො අපප්ත ඇන්ඩිට කියලො තිබුණො...
16 වන පකොටස ...

...පෙොනවො චොල්ස් පර් පේ හදවත ..අර ප්‍රසිද්ධධ මිනීෙරුවො ඔය පබෝනික්කොපේ ඇග


ඇතුපල් ඉන්නවො කියලද ඔයො කියන්පන්..ඔයොට පිස්සුද පකරින් ..චොල්ස් පර් කියන
මිනීෙරුවො අල්ලන්න සම්ූර්ණ සැලසුම් කපල් ෙෙ..එදො අපප්ත පෙපහයුපම්දි චොල්ස් පර්
ෙැරුනො ගින්නට අහුපවලො.. ැහැදිලිවෙ අපප්ත ඇස් ඉදිරිපිටෙයි චොල්ස් පර් ෙැරුපන්
එදො....ෙෙයි පනඩ් පතෝෙසුයි පදන්නො චොල්ස් පර්පේ ස්පසන් ැන්නුපවත්
අල්ලගන්න..අවොසනොවකට අපප්ත පනඩ් පතෝෙස් ඊපේ එයොපේ පගදර හදිස්සිපේ ගිනි අරන්
ගින්නට අහුපවලො ෙැරිලො තිපයනවො..ඒක මිනිෙැරුෙක්ද හදිස්සි ගිනි ගැනීෙක්ද කියලො
දැනගන්න කිසිෙ සොක්ියක් ඉතුරුපවලො නෑ...යැනුපවන් ප ොලිස් නිලධොරී ෙැකර්
ැවසුපේය.
..සර් ෙෙ කියනවට චොල්ස් පර් පේ අ රොධ වොර්තො ආපයත් පචක් කරලො බලන්න...පකරින්
බැගෑ ත් විය.
පකරින්පේ බලවත් ඉල්ලීෙ නිසො ෙැකර් ැරණි අ රොධ වොර්තො අඩාංගු ලිපි පගොනු පිරික්සො
බලන්නට විය.ඔහු හට චොල්ස් පර් නම් දරුණු මීනිෙරුවොපේ අ රොධ ලිපි පගොනුවක්
ලැබුණි.එහි ැහැදිලිවෙ චොල්ස් පර් නම් අ රොධකරු චකී යජ නොෙපයන්ද හදුන්වන බව
ැහැදිලිවෙ සටහන් වී තිබුණි.ප ොලිස් නිලධොරීයො තවෙත් ූෂ්නිම්ූතව ඔහු පදස බලො
සිටින පකරින් පවතට හැරුපේය.
..පකරින් ඔයො කිේවො පන්ද පබෝනික්කපේ නෙත් චකී කියලො..
..ඔේ සර්..පබෝනික්කපේ නෙ චකී තෙයි..
ෙැකර් හට පෙහි යම් අබිරහසක් ගැේව ඇති බව වැටපහන්නට වූපේය.එපහත් චොල්ස් පර්
පේ ආත්ෙය පබෝනික්පකකු හට යන්පන් පකොපහොෙද.ෙැගීපේ ඝොතනය පබෝනික්පකක්
විසින් සිදු කරන්පන් පකපස්ද..පනඩ් පතෝෙස් මිය ගිපේ පකපසද..පෙවන් ප්‍රශ්න
ගණනොවක් ෙැද ෙැකර්පේ ෙනස අතරොං විය.පෙහි කුෙක් පහෝ අබිරහසක් ඇත්පත්ය යන
බව පෙපලසින් ෙැකර් හට අවපබෝධ වන්නට විය.
..පකරින් ෙටත් දැන් පම් සිද්ධි වල සැකයක් ෙතුපවනවො..එදො චොල්ස් පර් ෙැපරන පවලොපේ
ෙපගනුයි පනඩ් පතෝෙස්පගනුයි ලිගන්නවො කියලො තෙයි ෙැරුපන්..ෙැකර් ැවසුපේය.
ෙොවී පහෝ ෙැකර් පබෝනික්කොපේ අබිරහසක් ඇති බව පත්රුම් ගත් බැවින් පකරින්පේ
හදවත ෙදක් සාංසුන් විය.ඇයපේ සිතට සහනයක් ලැබුපේ ෙැකර්පේ එෙ කතොපවනි.
..පකරින් ඔයො කියන ඔය පබෝනික්කො දැන් පකොපහ්ද ඇත්පත්..
..ඌත් එක්ක ොං ප ොරබදලො ඌව අල්ලලො විසි කරලො අපි ැනලො ආවො සර්..ඒත් ඌ අපප්ත
පගදරෙ ඉන්න එකක් නෑ..අපිව ෙරන්න පබෝනික්කො අපප්ත ස්පසන් එනවො ඇති සර් ෙොවයි
ඇන්ඩිවයි පහොයොපගන..පකරින් ැවසීය.
පනඩ් පතෝෙස් ෙරණයට ත් කරමින් වියරු ළිගැනීෙක් හෙොර කළ චකී නම් වියරු
පබෝනික්කො ඇන්ඩි සහ පකරින් ලුහුබැදීෙ පසකට තබො තෙොහට පබෝනික්කොපේ
ශරීරපයන් මිදී මිනිස් ශරීරයක් ලබොගත හැකි ෙගක් පිළිබඳව කල් නො කරන්නට වූපේය.

17 වැනි පකොටස..

තෙොපේ ආත්ෙය පවනත් ශරීරයක් පවත වරො දීෙට තෙො හට කියොදුන් පජෝන් නම් වූ
තෙොපේ මිත්‍ර ෙන්තරකරුවො පබෝනික්කො හට ෙතක් විය.තෙො චොල්ස් පර් නම් අ රොධකරුවො
පලස සිටි අවදිපේදි පජෝන් සෙග එක්ව අබිරහසක් පලස ෙනුශයය ඝොතන රැසක් සිදු
කලහ.චොල්ස් පර් හට පුද්ධගලයොපේ ආත්ෙය තවත් ශරීරයකට පිටවො හැරීෙ පිළිබඳව
උගැන්වූ ෙන්තරකරුවො පජෝන්පගන්ෙ පම් පබෝනික්කොපේ ශරීරපයන් පිටව යොෙ පිළිබඳව
දැනගත යුතුය.ඒ පිළිබඳව දන්පන්ද ෙන්තරකරු පජෝන් ෙණි.චකී තෙො චොල්ස් පර්
පලස සිටි අවදිපේදි පහොදෙ මිතුරකු වූ පජෝන් පසොයො ඔහුපේ නිවස බලො ගිපේය.
ෙැකර් තවදුරටත් චොල්ස් පර් පිළිබඳව වොර්තොවන් පකරින් සෙග පසොයො බැලූ අතර චොල්ස්
පර් නම් දරුණු අ රොධකරුවො නගරපේ අ රොධකරුපවකු පෙන්ෙ ෙන්තරකරුපවක් පලස
ප්‍රසිද්ධියට ත්ව සිටි පජෝන් නෙැති පුද්ධගලයො සෙග සමී සම්බන්ධතොවක් ැවැත්වූ බව
එෙ වොර්තොවන්හි අඩාංගු විය.
..හරි පකරින්..පම් පජෝන් කියන ෙනුස්සයො..යන්ත්‍ර ෙන්ත්‍ර ගුරුකම් පම් පස්රටෙ
දක්ෂපයක්..ොං අහලො තිපයනවො මිනිහො එක එක පහොල්ෙන් වැඩ කරනවො මිනිහපේ
ෙන්තර වලින්..ඉතින් මිනිහො පම් පබෝනික්කො ගැන පෙොනවො හරි දන්නවො
පුලුවන්...යැනුපවන් ැවසූ ෙැකර් පකරින්වද කැටුව පජෝන්පේ නිවස කරො ගෙන් ඇරඹුපේ
ප ොලිස් නිල රථයකිනි.
පම් අතර චකී නම් චොල්ස් පේ ආත්ෙපයන් ජීවත් වන පබොනික්කො තෙො හට ෙන්තර
කියොදුන් ගුරුවරයො වූ පජෝන්පේ නිවසට ැමිණිපේය.අනපප්තක්ිත පබෝනික්කොපේ
ැමිණීපෙන් යක්ෂපයකුටවත් බිය පනොෙැති ෙන්තරකරු පජෝන් බියට ත්වී සු සට
ැන්පන්ය.
18 වැනි පකොටස...

තෙො පම් දකින්පන් සිහිනයක්දැයි පජෝන් දෑස් පිසදො බැලුපේය.නැත ඔහු දකින්පන්
සිහිනයක් පනොව සැබෑවකි.ශරීරපයහි ජීවය වතින පබෝනික්පකකු ඔහු ඉදිරිපේ විය.
..පකොපහොෙද පජෝන් ඔපහ්ට ෙොව අදුරගන්නත් බැරුව ඇති පන්ද..වියරු පබෝනික්කො කතො
කරන්නට විය.
..තමුපස් කවුද..පෙොකටද පෙපහට ආපේ..පජෝන් විෙසුපේය.
..පජෝන් ෙෙ තෙයි චොල්ස් පර්..තමුපස බලනවො ඇති ෙෙ පම් පබෝනික්කපේ ඇග ඇතුපල්
ඉන්පන් පකොපහොෙද කියලො.තමුපස තෙයි පජෝන් ෙට පම් ආත්ෙය තවත් ශරීරයකට ඇතුල්
කරන ෙන්තපර් කියලො දුන්පන්..චකී ැවසුපේය.
..ඒත් චොල්ස් උබ පකොපහොෙද පබෝනික්පකක්පේ ශරීරයකට ඇතුලු උපන්...
.ම්.ඔේ ෙගුල උබ තෙයි ෙට පම් ෙන්තර කියලො දුන්පන්..ෙට පම් පබෝනික්කොපේ ඇග
ඇතුපලන් අයින් පවලො යන්න ඕන..ෙට ඕන මිනිපහක්පේ ඇග ඇතුලට පවලො ඉස්සර
හිටපු වපේ ජීවහ් පවන්න..ෙට පම් පකපහල්ෙල් පබෝනික්කපේ ඇපගන් අයින් පවලො
මිනිපහක්පේ ඇග ඇතුලට යන විදියක් කියනවො පජෝන්...චකී වියරුපවන් පෙන් පජෝන්
පදස බලො ැවසුපේය.
..තමුපසපේ ආත්ෙය පබෝනික්කොපේ ඇපේ තිපයනවො කියලො මුලින්ෙ දැනගත්තු
පකනොපේ ඇගට ඇතුලු උනොනම් තමුපසට පම් පබෝනික්කොපේ ශරීරපයන් ඈත් පවලො
යන්න පුලුවන්...බිය ත් වූ පජෝන් චකී නම් වූ වියරු පබෝනික්කො හට ැවසුපේය.
..එතපකොට ෙට ඉන්න පවන්පන් ප ොඩි එපකකුපේ ඇග ඇතුපලද..ෙොව මුලින් දැක්පක්
මුලින්ෙ ෙෙ චොල්ස් පර්පේ ආත්ෙය කියලො ෙෙ කිේපේ පුාංචි එපකකුට..පබෝනික්කො
බලොප ොපරොත්තු වූපේ කුඩො දරුපවකුපේ ශරීරය තුළ ජීවත් වීෙ පනොවීය.පබෝනික්කො හට
අවශය වූපේ වැඩිහිටි මිනිසකුපේ ශරීරයකට ඇතුලු වී ප ර චොල්ස් පර් පලසෙ ජීවත්
වීෙටය.එපහත් එෙ බලොප ොපරොත්තුව සුන්වී ගිය චකී නම් පබෝනික්කො පකෝ පයන් වියරු
විය.අසල තිබූ කුඩො පිහියක් අතට ගත් පබෝනික්කො එෙ පිහි හරින් ගැලවීෙට කිසිදු
නිපම්ෂයක් ලබො පනොදී පජොන්පේ උදරය සොරු කරපගන යන අන්දපම් පිහි හරක්
පජෝන්පේ උදරය පවත එල්ල කපල්ය.උදරය අල්ලොගත් වනෙ පජෝන් බිෙ
ඇදවැටුපන්ය.වියරු පබෝනික්කො තවත් පිහි හරවල් කිහි යක් බිෙ ඇද වැටී සිටි පජෝන්පේ
උදරය පවත එල්ල කල අතර නිවස පල් විලක් බවට ත්වී ගිපේය.පජෝන් ෙරණයත්
ජීවිතයත් අතර ප ොරබදිමින් සිටිපේය.කැපුණු නුපවකු මියයොෙට ආසන්නව නලියනවො
පස් පජෝන් පේදනොපවන් දගලන්නට වූපේය.පජෝන්පේ කැබලි වලට කැපී ගිය උදරපයන්
අික පලස පල් වහනය වන්නට වූපේය.පජෝන් තව සුලු පෙොපහොතකින් ෙරණයට ත්වීෙ
කිසිපවකුටවත් වැලැක්විය පනොහැක.
19 වැනි පකොටස...

පෙපලසින් කොලයක් චොල්ස් පර් සෙග එක්ව අ රොධ සිදු කරමින් කටයුතු කල පස්ෙ චොල්ස්
පර් හට ආත්ෙපේ ෙන්තර වො කියොදුන් පජෝන් හට අවසොන වශපයන් සිදුවූපේ චොල්ස් පේ
ආත්ෙය වැළදපගන සිටි කුරිරු පබෝනික්කො චකී අතින් එපලස මිපලච්ච පලස ප්‍රහොරයට
ලක්වීෙටය.පජෝන් හට මිපලච්ච අන්දමින් පිහි ඇනුම් එල්ල කල චකීපේ මීලග වෑයෙ වූපේ
කුඩො ඇන්ඩිපේ ශරීරයට ඇතුලු වී මිනිපසකු පලස ජීවය ලබො ගැනීෙ විය.එෙ අරමුණින්
පජෝන්පේ නිවසින් පිටතට බට චකී නම් වූ වියරු පබෝනික්කො කුඩො ඇන්ඩිව පසොයො
ලුහුබැදීෙ ඇරඹුපේය.
පකරින් සහ ප ොලිස් නිලධොරී ෙැකර් පජෝන්පේ නිවස පවත ැමිපණන විට චකී ඇන්ඩිව
පසොයො පගොස් ඇති අතර පජෝන්ව ජීවත් කරවීෙටනම් ඔවුන් සුනාංගු වී හෙොරය.එපහත්
පජෝන් ජීවිතයත් ෙරණයත් අතර ප ොරබදද්ධදී පජෝන්පේන් වියරු පබෝනික්කොපේ අබිරහස
දැනගැනීෙට තරම් පකරින් සහ ෙැකර් වොසනොවන්ත විය.
..ඒ කොලකේණියො චොල්ස් පර්..ෙපගන් ෙන්තර ඉපගන පගන ඌ දැන් පබෝනික්පකක්පේ
ශරීරයකට ආපේශ පවලො ඉන්පන්..
.ඌට දැන් ඕන මිනිස් ජීවිතයක් ලබොගන්න..ඌ හදන්පන් ප ොඩි එපකක්පේ ඇගට ඇතුලු
පවලො මිනිස් ජීවිතයක් ලබොගන්න..ඉක්ෙනට ඒ ප ොඩි එකොව පේරගන්න..ිවිතපේ අවසන්
හුස්ෙ ප ොදවල් කිහි ය තුල ජීවත් වන පජෝන් ැවසුපේය.
..හරි අපි පකොපහොෙද ඒ පබෝනික්කො නවත්තන්පන්...
පකරින් විෙසීය.
..ඌව ෙරන්න හරි අෙොරුයි..ඌට තිපයන එකෙ දුර්වල කෙ ඌපේ හදවත අපප්ත වපේෙ
සොෙොනයයි..ඌට තිපයන්පන් චොල්ස් පර් පේ හදවත..ඒකයි ඌ චොල්ස් වපේ ම්නිස්සු
ෙරන්න හදන්පන්..ඌපේ හදවත විනොශ කරන්න..ඒකයි ඌට තිපයන එකෙ
දුර්වලකෙ..ඉක්ෙනට ඌව ෙරලො ප ොඩි එකොව පේරගන්න ...යැනුපවන් ැවසූ පජෝන් සිය
ජීවිතපයන් සමුගත්පත්ය.
..පකරින් කවුද පම් පජෝන් පේරගන්න කියලො කියපු ප ොඩි ලෙයො..ෙැකර් විෙසුපේය.
..සර්..පවන කවුරුවත් පනපවයි ඔය පබෝනික්කොපේ රහස් ඔක්පකොෙ දන්පන් අපප්ත
ඇන්ඩි.අපන් ඌ ෙපේ පකොල්ලො ඇන්ඩිට කරදරයක් කරන්න කලින් ඉක්ෙනට ගිහිල්ලො
ඇන්ඩි පේරගමු..පකරින් ප ොලිස් නිලධොරියො හට ැවසීය.
..යමු ඉක්ෙනට වොහපන්ට නගින්න...යැනුපවන් වසො පකරින්වද වොහනයට නාංවො ගත්
ෙැකර් විදුලිය බදු පේගපේන් වොහනය ෙොනසික පරෝහල බලො දවන්නට විය.
ඒ වනවිටත් වියරු පබෝනික්කො මිනිස් ශරීරයකට ආශොපවන් ඇන්ඩිව රදවො සිටි ෙොනසික
පරෝහල පවත ැමිණ සිටිපේය.ෙොනසික පරෝහපල් අන්ධකොර කොෙරයක් තුලට පකොටු වී
දුක්මුසු බවින් යුතුව කල් නොපේ ගිලී සිටි චකී ඔහු රදවො සිටි කොෙරපයහි ජපනල් කවුළුව
තුලින් වියරු පබෝනික්කො තෙො පසොයො ැමිපණන බව
පරෝහපල් ප්‍රධොන වවදයවරයො හමුවීෙට ගිපයෝය.

20 වැනි පකොටස ...

කිසිපවකුටවත් පනොප පනන පලස විවෘත ව තිබූ පදොරින් ෙොනසික පරෝහලට ඇතුලු
වීෙට පබෝනික්කො හට හැකිවිය.පබෝනික්කො කුඩො බැවින් පබෝනික්කො පරෝහල තුලට
ඇතුල්පවන අයුරු කිසිපවක් පනොදිටීය.ඇන්ඩිපේ වසලය ලබො මිනිසත් බව ලබොගැනීපම්
අරමුණින් චකී නම් වියරුපේ පබෝනික්කො ආරක්ෂක නිලධොරිපයකුපේ පම්සය ෙත තබො
තිබුේ ඇන්ඩිපේ රැදවුම් කුටිපයහි යතුර ආරක්ශක නිලධොරීයො හට පනොප පනන පස්
සූක්ෂෙ පලස ක්‍රියො කරමින් චකී යතුර තෙ අතට ගත්හ.
ක්‍රෙ ක්‍රෙපයන් ඇන්ඩි රදවො තිබූ පදොපරහි අගුලු කැරකැපවන හඩ ඇසුණු ඇන්ඩි තිගැස්සී
ගිපේය.තෙොව ෙරො දැමීෙ සදහො පබෝනික්කො ැමිණ ඇති බව ඇන්ඩි සිතුපේය.කුඩො දරුවො
දැඩි පස් බියටත් කම් නයටත් ත්ව සිටිපේය.
පදොර විවෘත කරගත් පබෝනික්කො ඇන්ඩිපේ රැදවුම් කුටිය පවත ඇතුලු විය.බිය ත් ඇන්ඩි
හට කෑගසන්නට සිත්වුවද ප ර පස්ෙ තෙො කිසිපවකු විශ්වොස පනොකරන බව සිූ ඇන්ඩ්
තෙොෙ පබෝනික්කොපේන් ගැලවිය යුතු යැයි කල් නො කපල්ය.ඇන්ඩිපේ කුඩො ෙනසට ඒ
පෙොපහෝපත් නැගුණු අදහස් ැසසිය යුතුය.පවනත් දරුපවකු පම් අවස්ථොවට මුහුණ
දුන්නොනම් ඒ දරුවො සිහි මුර්ජො වන තත්වපේය.පජෝන්පේ නිවසින් රැපගන ආ කුඩො පිහියද
අතැතිව චකී ඇන්ඩි පවත ලාංපවන්නට වූපේය.චකී නම් පබෝනික්කොට අවශය වූපේ
ඇන්ඩිව ෙරො දැමීෙට පනොව ඇන්ඩිපේ ශරීරයට ඇතුලුවී ඇන්ඩිපේ ආත්ෙය ලබොගැනීෙයි.
..ඇන්ඩි..ආ හු ඔයොපේ යොලුවො චකී ආවො...අපි පසල්ලම් කරමුද ඇන්ඩි...චකී ැවසුපේය.
..ෙට ඕන නෑ ඔයො පහොද පකපනක් පනපවයි චකී..ඔයො දැන් ඇවිත් ඉන්පන් ෙොවත් ෙරලො
දොන්න ..යැනුපවන් ැවසූ ඇන්ඩි පසකට ැන ගැනීෙට උත්සොහ කළද පබෝනික්කොපේ
දැඩි ග්‍රහණයට හසුවූ ඇන්ඩි ඔහුපේ සයනය ෙතට විසිවී ගිපේය.ඇන්ඩිව අඩ න කිරීෙට
උත්සොහ ගත් පබෝනික්කො ඇන්ඩිපේ නළල ෙත අත තබො ආත්ෙය ඇන්ඩිපේ ශරීරයට
ලබොගැනීෙට ෙන්ත්‍රය ෙැතිරීෙට සූදොනම් විය.ඇන්ඩි තෙ සයනපයහි තිබූ පකොට්ටටය පගන
චකීපේ මුහුණට තබො තදකරන්නට වූ අතර පදපදනො එපස් ප ොරබදන අවස්ථොපවහි
ඇන්ඩිපේ තත්වය නිරීක්ෂණය කිරීෙ සදහො ඇන්ඩිව බොරව සිට්ට ෙොනසික වවදයවරයො වූ
ඇඩම් ඇන්ඩිපේ කුටිය පවත ඇතුල් වූපේය.අනපප්තක්ිත වවදයවරයොපේ ැමිණීපෙන්
චකී නම් පබෝනික්කො දැඩි පලස වියරුවට ත්විය.කුඩො පිහිය අතට ගත් පබෝනිකො
පගොදුරක් පවත කඩො නින සිාංහපයකු පෙන් වවදය ඇන්ඩිපේ ඇග පවතට කඩො
ැන්පන්ය.වවදයවරයො ෙරො දැමීෙට පබෝනික්කො වවදයවරයො සෙග ප ොරබදින
අවස්ථොව ලො යොෙට එකෙ අවස්ථොව කරගත් ඇන්ඩි විවෘතව තබො තිබූ රැදවුම් කුටිපයහි
ප්‍රධොන පදොපරන් රැදවුම් කුටිපයන් පිටතට ැනගත්පත්ය.

21 වැනි පකොටස ....

.ඒ පෙොපහොපත් පරෝහපල් ආරක්ශකයන් විසීරී සිටීෙ ඇන්ඩිපේ වොසියට හැරුණි.ප්‍රධොන


පේට්ටටුපවන් ඇන්ඩි ලොයන අයුරු එක් ආරක්ෂකපයක් දිටීය.පිහි ඇනුම් කිහි යක්
වවදයවරයොපේ ශරීරයට එල්ල කර වවදයවරයො ෙරුමුවට ත් පකරූ පබෝනික්කො
ඇන්ඩි සු ස ලුහුබදින්නට වූපේය.ඇන්ඩි ලො යන අයුරු දිටි ආරක්ශකයො සිය
සගයන්ටද ඒ බව දැනුම් දුන්පන්ය.එවිටෙ ඇන්ඩිපේ කොෙරයට ඇතුලු වූ ආරක්ශකපයකු
වහනය වන රුිරය ෙත ෙරුමුවට ත්ව තිබූ වවදයවරයො දුටුපේය.පකරින් සහ ෙැකර්
පරෝහල පවත ැමිණිපේ පම් අවස්ථොපවදිය.වොහනපයන් බිෙට බැසගත් පකරින් සහ
ෙැකර් පරෝහල පවත දිව ගියහ
...පකෝ ඇන්ඩි පකොපහ්ද ඉන්පන්..ෙැකර් එක් ආරක්ෂක නිලධොරිපයකුපගන් විෙසුපේය.
..ආ ඒ ප ොඩි පකොල්ලො යක්ෂපයක්..පකොල්ලො අපප්ත පඩොක්ටර්වත් ෙරලො දොලො අන්න අර
ැත්තට ැනලො දුවනවො ෙෙ දැක්කො....ආරක්ශක නිලධොරියො ැවසූ කතොව ෙැකර් හට
කිසිපස්ත් විශ්වොස කල පනොහැකි විය.
..සර්..එපහනම් පබෝනික්කො ඇවිල්ලො පෙතැනටත්..අපන් ෙපේ ඇන්ඩි පකොපහ්ද.අපි
ඉක්ෙනට යමු.. ැවසූ පකරින් හඩො වැලප මින් යලි ප ොලිස් නිල රථය පවත පගොඩවූපේය.
ෙොනසික පරෝහපලන් ෙොර්ගයට අවතීර්ණ වූ ඇන්ඩි හට යො යුතු ෙගක් සිතොගත පනොහැකි
විය.ඇන්ඩිට තෙොපේ නිවස පවත ගෙන් ගන්නො ෙොර්ගය යන්තම් පෙන් ෙතකපේ රැදී
තිබුණි.කුඩො ඇන්ඩි හැකි පවර පගන සිය නිවස බලො දුවන්නට වූපේය.චකී නම් වියරු
පබෝනික්කොද මිනිස් ආත්ෙය වැළද ගැනීපම් ආශොපවන් පනොනැවතී ඇන්ඩි සු ස
ලුහුබැදීෙ අරෙො තිබුනි.
..අපි යමු සර්..ඇන්ඩිට පගදරට යන ොර ෙතක ඇති..ඒ නිසො ඇන්ඩි පගදරට යන්න
ඇත්පත්...අපි මුලින්ෙ පගදරට ගිහින් බලමු..යැයි පකරින් වසද්ධදී ප ොලිස් නිල රථය ණ
නාංවොගත් ෙැකර් යලි පකරින්පේ නිවස කරො පෙෝටර් රථය පේගපයන් දවන්නට විය.
තෙ නිවස පවත ැමිණි ඇන්ඩි නිවපසහි පදොරගුළු වසො තෙො සු ස වියරුපවන්
ැමිපණන පබෝනික්කො හට නිවසට ඇතුලු වීෙට පනොහැකි වන රිදි ඇන්ඩිට ඔසවොපගන
යො හැකි අන්දපම් පුටු පම්ස ආදිය තබො පබෝනික්කො හට පදොර විවර කර ගැනීෙට හැකි
අවස්ථොවන් අහිමි කර දැමුපේය.පබෝනික්කො ඇන්ඩිපේ නිවස පවත ැමිණ පදොර විවෘත
කර ගැනීෙට පවපහස දැරීය.පවපහසින් ලක් පනොවන බව පත්රුම් ගත් වියරු
පබෝනික්කො නිවපසහි ජපන්ලයක වීදුරුවක් බිද දෙො බිදී ගිය ජපනල් කවුළුව තුලින් නිවසට
ඇතුලු විය.

22 වැනි පකොටස....

යො ගත හැකි ෙොර්ගයක් පනොවූ ඇන්ඩි නිවස තුල පකොටුවී හෙොරය.ඇන්ඩිව බිෙ ප රලොගත්
පබෝනික්කො තෙ ශරීරය ඇන්ඩිපේ ශරීරය තුළට පයොමුකිරීෙට ආත්ෙපේ ෙන්තරය
ෙතුරන්නට සැරසුපේය.
පකරින් සහ ෙැකර් ැමිණි ප ොලිස් නිල රථය පකරින්පේ නිවස ඉදිරිපිට නතර
කරගන්නො ලදි.ෙැකර් හට විශොල අනතුරක පස්යොවක් දැණුපේය.වහො රථපයන් බිෙට බට
ඔහු නිවපසහි පදොර විවෘත කිරීෙට උත්සොහ දැරීය.ඒත් අගුලු දෙො තිබූ පදොර විවෘත කර
ගැනීෙට ඔහුට පනොහැකි විය.
..පකරීන් පම් පදොර ඇතුපලන් පලොක් කරලො වපේ..
..ඇන්ඩි පේ ඇතුපල් ඇති ෙට සද්ධපදකුත් ඇපහනවො සර්..පේ පිටි ස්පස් ප ොරවක්
ඇති..අපි පදොර කඩලො දොලො ඇතුලට යමු..අපන් ෙපේ පුතො ඇන්ඩි..යැයි ඇය අසරණව ඇඩූ
කදුපලන් ප ොලිස් නිලධොරියො පවත ැවසීය.
නිවස සු ස තිබූ ප ොපරොව අතට ගත් ෙැකර් නිවපසහි වීදුරුවක් බිදී තිපබන අයුරු
දුටුපේය.බිදී තිබූ වීදුරුපවහි අපනකුත් පකොටසත් එක් ප ොපරෝ හරකින් බිද දැමු ෙැකර්
පකරින් හට කතො කරන්නට වූපේය.
..එන්න පකරීන් අපිට පෙතැනින් ඇතුලට යන්න පුලුවන්..
පදපදනොෙ ඉතොෙ අ හසුපවන් බිදුණු ජපන්ලය තුළින් නිවසට ඇතුලු විය.පබෝනික්කො
මිනිස් ශරීරයකට ආශොපවන් ආත්ෙපේ ෙන්තරය ෙතුරමින් සිටිපේය.
..ෙට බලය පදන්න..ෙපේ ආත්ෙය පම් ශරීරය පවතට ලබොගැනීෙට...යනුපවන් අඩ නව
සිටි ඇන්ඩිපේ හිස ෙතට අත තබො සිටි පබෝනික්කො ෙන්තරය ෙතුරන්නට වූපේය.ආත්ෙපේ
ෙන්තරපේ ෙහිෙපයන් පසොබොදහෙ වො එක්වනෙ පවනසකට ලක්විය.රොත්‍රිය උදොවූවො පස්
මුලු අහසෙ එකදු කලු ැහැයක් ගත් අතර ආත්ෙපේ ශො පයන් බිය ත් මූසල බවක්
පසොබොදහපෙහි වො ැතිපරන්නට විය.
පබෝනික්කො ඇන්ඩිපේ ශරීරය පවත පිවිසීෙට උත්සොහ දරන අයුරු දුටු ෙැකර් වහො
ක්‍රියොත්ෙක වූපේය.ඇන්ඩි අසල ආත්ෙපේ ෙන්ත්‍රය ෙතුරමින් සිටි පබෝනික්කො අසලට ගිය
ෙැකර් තෙොපේ ශරීරයට හැකි පවර පගන පබෝනික්කො ඔසවො විසිකපළ්ය.පබෝනික්කොපේ
ග්‍රහණපයන් මිදුණු ඇන්ඩි සිය ෙව පවත දුව ආපේය.පකරින් තෙ පුතු ආදරපයන් වැලද
ගත්තොය.
පනොසිූ අන්දමින් ෙැකර්පේ ප්‍රහොරය බලොප ොපරොත්තු පනොවූ පබෝනික්කො දැඩි පලස
පකෝ යට ත් විය.වියරු වැටී සිටි පබෝනික්කොපේ දෑස ෙැකර් පවත එල්ල
විය.පබෝනික්කොපේ වියරුපේ දෑස් ගිනි බුබුළු පදකක් පෙන් දිලිසුණි.වියරු වූ පබෝනික්කො
තෙ ඇදුෙ තුල රදවො තිබූ කුඩො පිහිය පිටතට ගත්පත්ය.

23 වැනි පකොටස ...

ෙැකර්ද සටනට සූදොනම් වන යුධ පසබළකු පෙන් ඔහුපේ ස්වයාංක්‍රීය ගිනි අවිය සූදොනම්
කරගනිමින් වියරු පබෝනික්කොට මුහුණ දීෙට සැරසුපේය.විදුලි පේගපයන් ෙැකර් පවත
කඩො ැනගත් පබෝනික්කො ෙැකර්පේ කකුල සොරු කරපගන යන පිහි හරක් එල්ල
කපල්ය.ෙැකර්පේ ොදය සොරු කරපගන පිහි හර ඇතුලට කිදො බැස්පස්ය.ෙැකර් පවඩි
හරක් එල්ල කිරීෙට ප රොතුව යලි ක්‍රියොත්ෙක වූ චකී නම් වියරු පබෝනික්කො ෙැකර්පේ
තුවක්කුව රැදි අත සොරු කරපගන යන පිහි හරක් එල්ල කපල්ය.එෙ පිහි හරින් ෙැකර්
අත රැදි තුවක්කුව බිෙ වැටුණි.කුඩො ඇන්ඩි සහ පකරින් බිය ත්ව පසකට වී පම් සියල්ල
බලො සිටියහ.දුර්වලව සිටි ෙැකර් හට පබෝනික්කොපේ මීලග ප්‍රහොරය එල්ල කිරිෙට ප ර
ක්‍රියොත්ෙක වූ පකරින් බිෙ වැටී තිබූ ප ොපරොව පගන පබෝනික්කො හට හර පිට හර එල්ල
කරන්නට විය.පම් අවස්ථොපේදී පකරින් ක්‍රියොත්ෙක පනොවන්නට පබෝනික්කො ෙැකර්පේ
හදවත සොරු කරපගන යන පිහි හරක් එල්ල කරනවො නිසැකය.
පකරින් ආපේශ වූ යක්ශනියක පෙන් පකෝ පයන් පබෝනික්කො හට හර පිට ප ොපරෝ
හරවල් එල්ල කපර්ය.වියරු පබෝනික්කො අඩ න වී සිටිපේය. හර කෑෙට ලක්ව දුර්වලව
සිටි පබෝනික්කො ඔසවො ගත් ඇය වියරු පබෝනික්කො එපවපලහි පනොදැල්වී තිබූ ගිනි උදුන
පවත ලාං කලොය.
..ඇන්ඩි..අපි පම් යකොව ඉවර කරන්න ඕන..ඉක්ෙනට ගිනිකූරක් ගහලො පම්ක ත්තු
කරන්න..පකරින් බිය ත් ව සිටි ඇන්ඩි හට ැවසුවොය.
ගිනි ප ට්ටටියක් රැපගන් ආ ඇන්ඩි උදුනට ගිනි අවුලවන ලදී.පබෝනික්කො හට ගිනි
ඇවිපලන්නට විය.
..යන්තම් ඒ කරදපරත් ඉවරයි..යැනුපවන් තෙොටෙ වසො ගත් පකරින් සැනසුම් සුසුෙක්
පහලුපේය.
එපහත් ශො පේ ෙහිෙපයන් ූර්ණ වූ පබෝනික්කොපේ වියරුව පෙයින් නිෙොවට ත් පේ
යන්න පකරීන් සිතන්නට වුවද යළි ගිනි උදුන පදස බැලු ඈ වික්ිප්තත වූවොය.

24 පකොටස ...

ගිනි උදුපනන් පිටතට ැනගත් පබෝනික්කො දැල්පවන ශරීරපයන් යුතුව වියරුපවන්


කෑගසමින් එහො පෙහො දුවන්නට විය.පබෝනික්කොපේ වියරුව මින්ද පනොනවතී යැයි
පදගිඩියොපවන් පකරින්පේ සිත පිරී යන්නට විය.පිළිස්පසන්නට වූ පබෝනික්කො ෙරු
විකොරපයන් දිවයන්නට වූ අතර එක්වරෙ ක ො පහලු ැලයක් පෙන් බිෙ තිත විය.එය
නම් පබෝනික්කොපේ අවසොනය යැයි පකරින් සිතුවොය.ප ොලිස් නිලධොරී ෙැකර් ඉතොෙත්
අසොධය තත්වපේය.ප ොලිස් මූලස්ථොනය පවත දුරකථන ඇෙතුෙක් ලබො ගත් ෙැකර් හැකි
ඉක්ෙනින් ප ොලිස් කන්ඩොයෙක් පකරින්පේ නිවස පවතට එවන පලස දැනුම් දුන්පන්ය.
..පුපත් ඉක්ෙනට පබපහත් පෙොනවො හරි අරපගන එන්න පම් ප ොලිස් ෙොෙට පහොදටෙ
තුවොල පවලො..යැයි ැවසු පකරින් ප්‍රථෙොධොර රැපගන ඒෙ සදහො ඇන්ඩිව පිටත් කරන ලදි.
නිවපසහි ප්‍රථෙොධොර තබො තිපබන කබඩය පවත ගෙන් ගන්නො අතර පබෝනික්කො පිළිස්සී
ඇද වැටුනු ස්ථොනපයහි පනොෙැති බව දුටු ඇන්ඩි කලබලයට ත්විය.ඇන්ඩි යළි තෙ ෙව
පවත දිව ආපේය.
..අම්පම් චකී එතන නෑ..පබෝනික්කො ගිහින්..අපන් අම්පම් ආ හු ඒවී අපිව ෙරන්න..බිය ත්
වූ කුඩො දරුවො තෙ ෙව වූ පකරින්ට තුරුලු විය.
පිළිස්සී ගිය පබෝනික්කො වියරුපවන් පෙන් ඔවුන් පවත එමින් සිටිපේය.පකරින් යලි
ප ොරව අතට ගත්පත්ය.ඇය පබෝනික්කො සෙග මුහුණට මුහුණ ඉදිරියට පගොස් හැකි පවර
පයොදො පබෝනික්කොපේ හිස කපදන් පවන්වී යන හරක් එල්ල කපල්ය. හපරහි පේගයට
පබෝනික්කොපේ හිස පෙන්ෙ ප ොපරොවද පද සකට විසිවී ගිපේය.හිස කපදන් පවන්වූවද
පබෝනික්කොපේ හිස පනොෙැති ශරීරය යලි පකරින් පවතට එමින් සිටිපේය.

25 වැනි පකොටස ...

පෙවර් පකරින්පේ අතට හසුවූපේ ෙැකර් අතින් බිෙට වැටුණු ෙැකර්පේ ගිනි
අවියයි.පකරින් හට ෙන්තරකරු පජෝන් ැවසූ රහස යලි සිහිවන්නට විය.
..පබෝනික්කපේ හදවත විනොශ කර යුතුය..පකරීන් කල් නො කලොය.පබෝනික්කො දුර්වල
කල හැක්පක් හදවතින් බව පත්රුම් ගත් පකරින් ඉදිරියට ැමිපණන පබෝනික්කොපේ
ශරීරපයහි හදවත ඉලක්ක කරගනිමින් පවඩි හරක් තැබීය.වියරු ස්වරූ පයන් ඉදිරියට
ඇදුණු හිස නැති පබෝනික්කොපේ හදවතින් මිනිපසකුපේ රුිරය පෙන් උනුසුම් රුිරය
ධොරොවක් පිටතට විසිවුණි.යලි පකරින් විසින් පදවන පතවන පවඩි හරවල්ද
පබෝනික්කොපේ හදවත ඉලක්ක කරගනිමින් තබන්නට විය.හදවත අප්‍රොණික වූ වියරු චකී
නම් වූ පබෝනික්කො එවර දැඩි පලස අඩ ණ වී බිෙ ඇදපගන වැටුණි.හදවත විනොශ වූ
පබෝනික්කො එවරනම් ෙරුමුවට ත්වී ඇති බව නිසැකය.
පබෝනික්කොපේ සටනින් පහොදටෙ පහම්බත්ව සිටි පකරින් දිවපගොස් තෙ පුතු
වැළදගත්තොය.ඇන්ඩි තවෙත් බිපයන් බිරොන්තව සිටිපේය.දුර්වලව සිටි ෙැකර් පකරීන්පේ
සහය ඇතිව නැගිට ගත්පත්ය.පේගපයන් සයිරන් හඩ නගමින් ආ ප ොලිස් නිල රථයක්
පකරින්පේ නිවස ඉදිරිපිට නතර විය.රථපයන් බැස ගත් ප ොලිස් කේඩොයෙට පෙෙ
සිද්ධිය අදහො ගත පනොහැකි විය.ඇන්ඩි සහ පකරින් සෙග ෙැකර් අප්‍රොණිකව හුන් තැනෙ
වැටී සිටියහ.මිනිස් රුහිරය පෙන් වූ රුිරය දහරොවක් ෙැද හිස පනොෙැති පබෝනිකොපේ
ශරීරය මියපගොස් වැටී තිපබන අයුරු දුටු ප ොලිස් නිලධොරින් හට සිය දෑස් වො අදහොගත
පනොහැකි විය.

අවසොනය...

..අපි පම් පබෝනික්කපේ පම් ඉතුරු පකොටස් වලට පෙොකද කරන්පන්.. විසිවී තිබූ
පබෝනික්කොපේ හිසද කැබලි වලට පවන්ව තිබූ පබෝනික්කොපේ පකොටස්ද එක් පගොඩකට
එක් කරන අතරතුර ප ොලිස් නිලධොරින් පකරින්පගන් එපස් විෙසුපේය.
..පම් කොලකේණි පබෝනික්කො නිසො අපි පකොච්චර කරදපර්කද වැටුපේ..තව ටිපකන්
ෙපේ පුතත් ෙට නැතිපවලො යනවො..පම් කොලකේණි පබෝනික්කපේ එක කෑල්ලක්වත්
ඉතුරු කරන්පන ො..පම් දැන්ෙ මුපේ පම් කෑලි ටික පුච්චලො දොන්න..පකරින් ැවසීය.
ඒත් සෙගෙ පබෝනික්කොපේ එක පගොඩකට දෙො තිබූ පකොටස් වලට ප ොලිස් නිලධොරින්
විසින් ගිනි තැබුපේය.ආදොහනොගොරයක පිළිස්පසන ෙළ මිනියක පෙන් පබෝනික්කොපේ
ශරීරපයහි පකොටස් එකින් එක පිළිස්පසන්නට විය.
අවසොන පෙොපහොත පතක් පබෝනික්කො සෙග සටපනහි පයදී පකරින් සහ ෙැකර් යන
පදපදනොෙ පරෝහල් ගත පකරිණ.සත් හැවිරිදි කුඩො ඇන්ඩි වියරු පබෝනික්කොපේ සිදුවීම්
ෙොලොව නිසො දැඩි පලස කම් නයට ත්ව සිටි අතර ප්‍රතිකොර සදහො ඇන්ඩි යලි ෙොනසික
පරෝහලක් පවත පයොමු කිරීෙට නියෙ කරන ලදි.ප ොලිස් නිලධොරින් සෙග ෙොනසික
පරෝහලට යොෙට ප්‍රථෙව පෙොපහොතක් හැරී බැලූ ඇන්ඩි පබෝනික්කොපේ දැපවන පකොටස්
පදස සුලු පේලොවක් බලො සිටින්නට වූපේය.පබෝනික්කො ඒ අයුරින් විනොශයට ත් වූවද
පබෝනික්කො යළි කුෙන පෙොපහොතක පහෝ තෙො පසොයො ැමිපේවී යන සිතුවිල්ල
ඇන්ඩිපේ සිතින් ඉවත් කිරීෙට කිසිපවකුට පනොහැකි වනු ඇත.පබෝනික්කො යළි තෙො
පසොයො ැමිපේවී යන්න නිරතුරුව ඇන්ඩිපේ ෙතකයන් තුල වදපදන්නට විය.

********* සෙොප්තතයි **********


පනොමිපයන ශො ලත් පබෝනික්කොපේ තවත් වියරුවකින් ඔබ හමුවට එන තුරු
සමුගන්පනමි.

You might also like