You are on page 1of 9

OTC සහ ඕනෑම වෙලාෙක ඕනෑම මාකට් එකක ඕනෑම

Currency එකක ෙැඩ .. වේකට වහොද මාකට් නරක මාකට් අර


මාකට් වේ මාකට් අදාලම නැහැ . මම කියන ප්රනධාාන සාධාක
කීපය සේපුර්න නේ Trade එක දාන්න විතරයි තිවයන්වන්
News Time ෙල Trade කරන්න එපා

( 1 ) 1M candlestick
( 2 ) 5m Time Frame
( 3 ) CCI 16
( 4 ) EMA 100 ව.න් එ එක Up Trend ද Down Trend කියලා
බලාගැනීම සදහා
( 5 ) Parabolic Sar ( තිවයන විදියටම දාගන්න )
( 6 ) Fractal 3

Call එකක් දාන හැටි

හරියටම Call එකකට Entry Point එක ගන්න හැටි


පින්තුරය බලා වේරුේ ගන්න
1 CCI ලයින් එක උඩ අතට හැරී ගමන් කල යුතුයි

2 Fractal ඊතලය Candle එකට පහලින් තිබිය යුතුයි

3 Parabolic Sar වඩොට් එක ඊතලයට දකුණු පැේවේ ඊලග Candle


එවක් පහලින් සෑදී තිබිය යුතුයි අනිොරවයන්ම මතක තබාගන්න
වහොදින් බලා සිට ඊතලයට දකුණින් ඊළගට සැවදන Candle එවක්
Parabolic Sar වඩොට් එක හැවදන වකොටම ඉක්මනින් Call එක දැමිය
යුතුයි පරක්කු වේවි ඉන්න එපා
Expire Time එක අවුලක් නැහැ වමම කාරනා 3 සේපුර්ණ උනාම
Trade එක දාන්න

( ඊතලය සහ වඩොට් එක වදකම එකම Candle එවක් කලාතුරකින්


හැවදන අෙස්ථා තිවයනො ඒ විදියට හැදුනේ ඊලග Candle එකට
Call එකක් දාන්න ) A පින්තුරය බලන්න
පින්තූරය බලා වේරුේ ගන්න
හරියටම Put එකකට Entry Point එක ගන්න හැටි
පින්තුරය බලා වේරුේ ගන්න
Put එකක් දාන හැටි

1 CCI ලයින් එකපහලට අතට හැරී ගමන් කල යුතුයි


2 Fractal ඊතලය Candle ඉහලින් තිබිය යුතුයි

3 3 Parabolic Sar වඩොට් එක ඊතලයට දකුණු පැේවේ ඊලග Candle


එවක් ඉහලින් සෑදී තිබිය යුතුයි අනිොරවයන්ම මතක තබාගන්න
වහොදින් බලා සිට ඊතලයට දකුණින් ඊළගට සැවදන Candle එවක්
Parabolic Sar වඩොට් එක හැවදන වකොටම ඉක්මනින් Put එක දැමිය
යුතුයි පරක්කු වේවි ඉන්න එපා

Expire Time එක අවුලක් නැහැ වමම කාරනා 3 සේපුර්ණ උනාම


Trade එක දාන්න

( ඊතලය සහ වඩොට් එක වදකම එකම Candle එවක් කලාතුරකින්


හැවදන අෙස්ථා තිවයනො ඒ විදියට හැදුනේ ඊලග Candle එකට
Put එකක් දාන්න ) B පින්තුරය බලන්න
අනිොරවයන්ම CCI Line එක සහ Parabolic Sar වඩොට් සහ ඊතලය
තුනම හරියට වසට් වෙන තැන් ෙල Trade දාන්න ඉෙසලා ඉන්න
අෙස්තාෙක් එනකේ
දිගුකාලීනෙ මිනිේතු 3 ෙවේ Trade දානෙනේ Expire Time එක
මිනිේතු 3 දාලා CCI Line එක සහ Parabolic Sar වඩොට් සහ ඊතලය
තුනම හරියට වසට් වෙන තැන් ෙල Trade එකක් දාන්න
ෙැදගේ කරුණු - 1 පුළුෙන් තරේ Up Trend එවක්
Call සහ Down Trend එවක් Put දාන්න
2 වපොඩි වපොඩි Candle තිවයන තැන්ෙල Trade
කරන්න එපා
3 ඔයා Trade එකක් දාලා ( මිනිේතු 3 ) ඔයා
Trade එක දාපු තැන ඉදන් ඊලග Candle එවක්දී වඩොට් එක අනිේ
පැේතට උඩ යට මාරු උවනොේ බය නැතුෙ මාරු වෙච්ච ගමන් ඔයා
$1 දාලා තිබ්බනේ Call එකක් මාරු වෙච්ච ගමන් ඔයා ඉක්මනින් $
3 දාන්න Put එකක් එතවකොට ඔයා කලින් දාපු $1 එක වලොස්
උනාට ඔයා $ 3 දාපු එක දිනන නිසා ඔයාවේ පැරදුන සල්ලි සහ
ඔයාට අමතර Profit එකකුේ ලැවබනො

$1 Call දාල තිවයනවකොට වඩොට් එක මාරු


උවනොේ $3 Put දාන්න
$1 Put දාල තිවයන වකොට වඩොට් එක මාරු
උවනොේ $3 Call දාන්න

වගොඩක් දුරට වඩොට් එක මාරුවෙන්වන් Candle ඉහලට වහෝ පහලට


ගමන් කරන විට Parabolic Sar වඩොට් එකට Candle එක වගොඩක් ලං
වෙනවකොට
Parabolic Sar වඩොට් එක Candle ෙලට ලං වෙලා වඩොට් එක
මාරුවෙන්න වහේතුෙ Support And Resistance ෙලට ලං උනාම .ඒක
නිසා ඔයා Trade එකක් දානවකොට support and resistance ගැනේ
සැලකිලිමේ වෙන්න

මම කියලා තිවයන විදයට වහොදට පුරුදුවෙන්න ජය නියතයි .

බුදුසරණයි !!!!

You might also like