You are on page 1of 1

CDS ගිණුමක් විවෘත කිරීමට අදාළ වන නියමයන් සහ රීති

මෙෙ “නියමයන් සහ රීති”, ඉංග්‍රීසි භාෂාමෙන් නිකුත් කරන ලද “Terms & Conditions for CDS Account
Opening” හි පරිෙර්තනයක් මේ. ඒම ේ මෙයින්, මෙෙ සිංෙල පරිෙර්ිත “නියමයන් සහ රීති” ෙ ඉංග්‍රීසි
බසින් මුල් පිටපත නිකුත් කරන ලද “Terms & Conditions for CDS Account Opening” අතමරහි යම්
ගැටුම් ෙගත තත්ෙයක්/ෙයාකූලභාෙයක් මේ නම් , ඉංග්‍රීසි බසින් නිකුත් කරන ලද “Terms & Conditions
for CDS Account Opening” බලාත්ෙක මේ.

1. මාගේ නමින් සුරැකුම් පත් ගිණුමක් විවෘත කරන ගෙස හා පවත්වාගෙන යන ගෙස ද
වරින් වර මාගේ සුරැකුම්පත් වෙට අදාෙව මාගේ තැන්පත්කරු ගෙස කටයුතු කරන
ගෙසද මම ඔගෙන් ඉල්ො සිටිමු.
2. වරින් වර ෙොත්මක ගකගරන රීති, මාරගෙෝපගේශ, පටිපාටි හා ගකාන්ගේසි වෙට
අනුකූෙව සුරැකුම්පත් ගිණුම ගමගහයවන ෙවට මම එකඟ ගවමි.
3. සුරැකුම්පත් ගිණුමට තැන්පත් කිරීම සඳහා වරින් වර ඔෙට ොර ගදනු ඇති සුරැකුම්පත්
ොර ෙැනීම ප්‍රතිග්‍රහනය කිරීමට මම ගමයින් ඔෙට ෙෙය පවරා ගදන්ගනමි. එම
සුරැකුම්පත් වෙට මට නීතයානුකූෙ අයිතියක් ඇති ෙවත් එම තැන්පතුව කරන
සහභාගිකරුට එගේ තැන්පත් කිරීමට නීතයානුකූෙ අයිතියක් තිගෙන ෙවත් මම
ගමයින් සහතික ගකාට ප්‍රකාශ කර සිටිමි.
4. මා ගවනුගවන් සුරැකුම්පත් ගිණුමට කවර ගහෝ සුරැකුම්පතක් තැන්පත් කිරීමට,
තැන්පත් කරන ෙද සුරකුම්පත් ආපසු ෙො ෙැනීමට සහ සුරැකුම්පත් සහතික පත්‍ර
ගල්ඛන මා ගවනුගවන් ඔගෙන් ෙො ෙැනීම ප්‍රතිග්‍රහණය කිරීමට මාගේ සහභාගිකරුට
පූරණ අධිකාරිය තිගෙන ෙව ගමයින් ේිර කරමි.
5. මා විසින් සපයා ඇති විදුත් තැපැල් ලිපිනයට මාගේ CDS ගිණුමට අදාෙ ගිණුම් ප්‍රකාශය
යවනු ෙෙන ෙව මම පිලිෙනිමි. මගේ විදුත් තැපැල් ලිපිනගේ යම් ගවනසක් ගහෝ ගමම
ගේවය නතර කිරීම සඳහා ලිඛිතව කරන යම් ඉල්ීමක් මගේ සහභාගිකරු මගින්
ගනාපමාව දැනුම් දීමට ගමයින් ගපාගරාන්ු ගවමි.
6. ගමහි දී ඇති විේතර වෙ කිසියම් ගවනසක් සිු කෙ ගහාත් ඔෙට සහ මාගේ
සහභාගිකරුට දින 14ක් ඇතුෙත ලිඛිතව දැනුම් දීමට එකඟ වන්ගනමු.
7. මගේ පුේෙලික දත්ත ගකාළඹ ගකාටේ හුවමාරුව ගවත ෙො දීගමන් හා ඒවා පේධතියට
ඇතුෙත් කිරීගමන් එම දත්ත පරිහරණය කිරීම පිළිෙඳව ගකාළඹ ගකාටේ ගවළඳගපාළ
සමුහගේ ගපෞේෙලික දත්ත පිලිෙඳ ප්‍රතිපත්තිය මා විසින් අවගෙෝධගයන්ම පිළිෙන්නා
අතර, අදාළ පුේෙලික දත්ත පරිහරණය කිරීගම්දී පුේෙෙ ආරක්ෂණ ගරගුොසි වෙට
යටත්ව මාගේ දත්ත පරිහරණ හිමිකමට අදාළ ඕනෑම කරුණක් dpo@cse.lk යන විදුත්
ලිපිනයට එවීමට හැකි ෙව පිළිෙතිමි.

You might also like