You are on page 1of 1

අදුර මැදින් ( ලංවී මට )(D)

Ballad , P2, 6/8-Acostic pop , T187

අදුර මැදින් එලිය ගලනවා කදුල මැදින් සිනහ නගන දා අත හරින්න එපා පුතේ දාලා යන්න එපා
බැගෑ සිතින් මොරගසනා ඔබව ඇහෙනවා

ලංවී මට යාඤවේදී කථා කරනවා


වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඩනවා

තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කදු මුදුන බලා


හිරුට හොරෙන් අවදි වෙලා ඔබ එතෙර වෙලා

ලංවී මට .......

මග නොරැදි සිත නොසැලී පියාණන් සොයා කදු මුදුන බලා


කුරුස ගසේ කිරුළ දරා ඔබ එතෙර වෙලා

ලංවී මට .......

තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කදු මුදුන බලා


හිරුට කලින් අවදි වෙලා ඔබ එතෙර වෙලා

ලංවී මට .......

You might also like