You are on page 1of 1

ශ්‍රීලංකන් ගුවන් ස ේවසෙන් ඕ ස

ේ ේලිොව සවත ෙන ගුවන් මගීන්ට


Covid-19 පරීක්ෂණ අවශ්‍යතාව ම්බන්ධසෙන් සකසෙන දැනුම්ීමයි.

2021 මැයි ම 14 සවනිදා

ක ොළඹ ඕස්ට්‍කේලියොනු මහ ක ොමස්ට්ොරිස්ට්‍ ොර්යොලය විසින් නිකුත් රන ලද නවතම කස්ට්ෞඛ්‍ය


මොර්කගෝපකේශයන්ට අනුව, ශ්‍රීලං න් ගුවන් කස්ට්‍වකයන් ඕස්ට්‍කේලියොව කවත යන ගුවන් මගීන්ට 2021 මැයි
15 වන දින සිට ගුවන් ගමන් පරීක්ෂො කිරීමට කපර Rapid Antigen පරීක්ෂණයක් අවශය කේ.

පරීක්ෂණ අවශයතො වලට ඇතුළත් වන්කන්:

ඕස්ට්‍කේලියොව කහෝ ඒ හරහො ස්ට්ංක්‍රමණය වන ස්ට්ංචොර යින් ස්ට්ඳහො COVID-19 අදොල PCR පරීක්ෂණ
ප්‍රතිඵලයක් අවශය කේ. නියමිත පිටත්ීමට පැය 72 ක් කහෝ ඊට අඩු ොලයක් තුළ කමම COVID-19 PCR
පරීක්ෂණ වොර්තොව ගුවන් ස්ට්මොගමට ඉදිරිපත් ළ යුතුය.

මීට අමතරව, ඕස්ට්‍කේලියොවට පිටත් ීමට කපර COVID-19 අදොල Rapid Antigen result ප්‍රතිඵලයක්
අවශය කේ. ගුවන් ගමන ස්ට්ඳහො නියමිත පිටත්ීමට පැය 8 ක් කහෝ ඊට අඩු ොලයක් තුළ එම පරීක්ෂණකේ
ප්‍රතිඵල ගුවන් ස්ට්මොගමට ඉදිරිපත් ළ යුතුය.

RAT පරීක්ෂණය ක ොළඹ ස්ට්හ මීගමුව පිහිටි කිංග්ස්ට්‍ කරෝහල, ආසිරි කරෝහල, නවකලෝ කරෝහල් හරහො
සිදු ළ හැකිය. පරීක්ෂණකේ අරමුණ දැනුම් දීකමන් කරෝහල ස්ට්මඟ පූර්ව හමුීමක් ස්ට්ැලසුම් ර ගත හැකිය.
පරීක්ෂො කිරීකමන් පසු එම පරීක්ෂණ ප්‍රතිඵලය ඊකම්ල් දැනුම්දීමක් ස්ට්හ මුද්‍රිත පිටපතක් ගුවන් ගමන්
පරීක්ෂොවට කපර ඉදිරිපත් ළ යුතුය.

ගුවන් මගීන්ට වැඩිදුර කතොරතුරු ඔවුන්කග් ස්ට්ංචොර නිකයෝජිතයො ඇමතීකමන් කහෝ +94117771979 දුර තන
අං කයන් ශ්‍රීලං න් ගුවන් ස්ට්මොගකම් කගෝලීය ඇමතුම් මධ්‍යස්ට්‍ථොනකයන් ලබොගත හැ . නැතකහොත් අපකග් කවබ්
අඩවිය www.srilankan.com කවත පිවිකස්ට්න්න.

You might also like