You are on page 1of 7

උක්ත ආඛ්‍යාත

පද සම්බන්ධය
උක්තය ප්‍රණවාාි ඒක ාචන නම් ආඛ්‍යාතය
ද ඒක ාචන වේ.

මිනිසා ව ාවිතැන් කරයි.


ායා ැල රැව න යයි.

උක්තය ප්‍රණවාාි බහුාචන නම් ආඛ්‍යාතය


බහු ාචන වේ.

මිනිස්සු ව ාවිතැන් කරති.


ාවයෝ . ැල රැව න යති.

ප්‍රාණවාාී නාම පදයක් ඒකාචන වුාද


බහුාචන වුාද උක්තය වලස වයදී ඇතිවිට
ආඛ්‍යාතය ඒක ාචන වේ.

ඟ ලයි ං ා ලයි
මල් පිවපයි මල් පිවපයි
අප්‍රාණවාාි පදයක් ඔි / හු ප්‍රතය වයාදා
ප්‍රාණවාාී අර්ථ න්ාා උක්තය වලස වයාදා
ඇති විට ආඛ්‍යාතය බහු ාචන වේ.

ං ාවාෝ ලති
භාෂා රීතිහු විවිධ වාති.
තාරකාවාෝ අහවස්ස බබලති.

ප්‍රාණවාාී ඒක ාචන පදයක් ඕ / හු ප්‍රතය


න්ාා උක්තය වලස වයදී ඇතිවිට
ආඛ්‍යාතය බහු ාචන වේ.

වතරහු දහම් වදසූහ.


රජ්ජුරුවාෝ රට පාලනය කරති

උක්ත පදය ස්සි ලං වුාද එ්කාචන වුා ද


වයවදන අතීත කාලය අනුා ආඛ්‍යාතය බහු
ාචනවයන් වයදීම පැරණි සම්ප්‍රදාය වේ.

අමරාවේවි පණ්ඩිතයන්ට කැද පිසූහ.


මායාවේවි පින්ාත් පුත් කුමරකු ාැදූහ.

සමූහාර්ථාාී රළ / වපළ / කැල / මුළ


වසන ආදි පදයක් ප්‍රාණවාාී නාම පදයක්
සම වූ විට ආඛ්‍යාතය බහු ාචන වේ.
මුා රැළ ානවේ සැරිසරති.
සඟ ණව දනට ාිති
වසාර මුළ ව ාල් බිඳිති.

සමූහාර්ථ අප්‍රාණවාාී පදය නාම පදයක්


සම වයදී උක්ත වූ විට ආඛ්‍යාතය ඒක
ාචන වේ.

තුරුවපළ ානය අලංකාර කරයි


මල් කැන් උදයට පිවපයි.

නිතය බහුාචන පද (වකවනක් ඇතැවමක්


සමහවරක් කවුරු) උක්ත වලස වයදුණු විට
ආඛ්‍යාතය බහු ාචන වේ.

සමහරු විභා ය අසමත් වාති


සමහවරක් විභා ය අසමත් වාති .

නිතය බහුාචන පද ඒකාර්ථය ලබාවදමින්


උක්ත වූ විට ආඛ්‍යාතය ඒක ාචන වේ.
එක් අවයක් විභා ය අසමත් විය.
වදාස්සතර වකවනක් වරෝගියා පරීක්ෂාකරයි.

ව ෞරාාර්ථවේ ( ආණව /අණු / අණි ) ප්‍රතය


සහිත නාම පදය උක්තය වලස වයදුන විට
ආඛ්‍යාතය බහු ාචන වේ.
පියාවණවෝ දරුාන්ට ඔාදන් වදති.
මෑණිවයෝ දියණියන් යහම යාති.

සංශයාර්ථය යි නිපාතවයන් ප්‍රධාන ාාකය


හා බැඳි අන්තර් ාාකයවේ කර්ත කුමන
පුරුෂයකට කුමන ාචනයකට කුමන
ලං යකට අයත් වුාත් අනුක්ත රූපවයන්
තැබිය යුතු අතර ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ
බහු ාචනවයන් තැබිය යුතුය.

මා වහාඳින් ඉව න නිති වදමාපිවයෝ සිතති.


ඔවුන් වහට මට යති පියා පැාුවේය.
අප වහට වනාපැමිවණවති ඔවුහු බිය වූහ.

අසම්භාාය ක්‍රියාා සමඟ වයවදන නාම පදය


අනුක්ත රූප නී.
කුකුළන් හඬේදී ැමිවයෝ අාදි වාති.
ළමයින් වසල්ලම් කවළාත් ඔවුහු නිවරෝගී වාති.

වතවම්පුරුෂ ලං ඒක ාචන බැවින්


ආඛ්‍යාතය ඒක ාචනවයන් තැවේ.

සා ර වතවම් දිායින අලංකාර කරයි.

වතාවමෝ ස්සි ලං ඒක ාචන බැවින්


ආඛ්‍යාත ඊට අදාළ පරිදි තබන ලැවේ.
නදිි වතාවමෝ රට සරු කළා ය.
තුමු බහු ාචනය බැවින් ආඛ්‍යාතය බහු
ාචනවයන් තබනු ලැවේ.
නදීහු රට සරු කළහ.

වි නිපාතවයන් අාසන් ාන විට කර්ත


අනුක්ත රූපවයන් වයවේ.

ළමයින් පාඩම් කරාවි.


දරුාන් කළගුණව සලකාවි.

ප්‍රශ්නාාී වයදුම් සම (ඇයි ? / කාදාද ? /


වකවස්සද ? )කරත අනුක්ත රූපවයන් වයවේ.

මිනිුන් යහම යන්වන් වකවස්සද ?


ළමයින් දඟ කරන්වන් ඇයි ?

ඇත /නැත යන පද ආඛ්‍යාතය වලස


වයදුණු විට කර්ත උක්ත රූපවයන් වයවේ.
අද කාර්යාලවේ ලපිකරුවාෝ නැත.
ං ාවාෝ රැසක් එහි ඇත.

ඇත / නැත පදයට වපර පූර්ා ක්‍රියාාක් වයදී


ඇතිවිට කර්ත අනුක්ත රූපවයන් වයවේ.
අද කාර්යාලවේ ලපිකරුාන් පැමිණව නැත.
ං ාාන් රැසක් එහි ලනු ඇත.
ද / ත් වයදීවමන් ප්‍රාණවාාී නාම පද කීපයක්
එක්ා උක්ත ාන විට ආඛ්‍යාතය බහු ාචන
වේ.

නංගි ද මල්ලද පාඩම් කරති


අම්මාත් අක්කාත් දර කඩති.

ද /ත් / නිපාතවයන් අප්‍රාණවාාී පද කීපයක්


එක්ා උක්ත වූ විට ආඛ්‍යාතය ඒක ාචන වේ.

ස්ස ද ාැල් ද ුළඟට වසලවායි.


ඇළයි වදාළයි ාැස්සසට ජලවයන් පිවරයි.

හා /සහ / යන නිපාත උක්තය සමඟ


වයවදන විට අඛ්‍යාතය බහු ාචන වේ.

ඔහු හා මම මට ගිවයමු
ගුරුාරයා සහ ඔහු සමුළුාට සහභාගී වූහ.

වහෝ / වනාවහාත් යන නිපාතය වයවදන


විට ආඛ්‍යාතයට සමීපවේ ඇති රූපයට
අනුා ආඛ්‍යාතය තබනු ලැවේ.

අපි වහෝ මිතුවරෝ විාාදය අරඹති.


මිතුවරෝ වහෝ අපි විාාද අරඹමු.
වමන් / වස්ස / බඳු / ාැනි / ාවේ උපමා ාාචක
නිපාත පදයක් සම වයවදන නාම පදය
අනුක්ත රූපය වේ.

මලට බඹවරකු වස්ස සිතට ඔබ එනාා


ඔහු බලවළකු විලස සට ව ාඩවිය.

යුතුය වලස ආඛ්‍යාතය අාසන් ාන විට


කර්ත අනුක්ත රූපවයන් වයවේ.
ශිෂයයන් අාංක විය යුතුය.
පයින් යන්නන් දකුවණවන් යා යුතුය,

මැනවි / වයවහකි / තිවේ වලස අාසන් ාන


ාාකයාල කර්ත අනූක්ත රූප නී.
ජනමාධයකරුාන් සතය ප්‍රකාශ කිරීම මැනවි.
ුරතල් මුන් විකිණීමට තිවේ.

අනියමාර්ථ නාම පදයක් වලස වයදුණු විට


ආඛ්‍යාතය ඒක ාචන වේ.
නළුවාක් රඟහලට පිවිුවණ්ඩය.
අඟනන් ගිිතයක් ායනා කළාය.

You might also like