You are on page 1of 13

Introduction to Quality Management System – ISO 9001:2015

INTRODUCTION TO
QUALITY MANAGEMENT SYSTEM
ISO 9001: 2015

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

QUALITY (තත්වය ) ?

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

CUSTOMER ORDER (ඕඩර්)

WORK SHEET (ව(ර්)ක් ෂීට්)

PRODUCT (භාණ්ඩය)

CUSTOMER ORDER = PRODUCT

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

උදා: Order - 10 kites , Style “PS10”


ඕඩර් එක සම්පූර්න කිරීමම්පදී ;

- අත් වැරදීමකින් කයිට් 3ක් ඉවත් කරන (Reject) ලදී.


- පැනල් 40ක් Rework (රීවක්) කිරීමට සිදුවිය.
- ඕඩර් එක ඉල්ූ දවසට වඩා දින මදකක් පසුවී නිම කිරීමට සිදුවිය.
- ඕඩර් එක කරන අතර අවශ්‍ය Sewing මැෂීන් 3ක් අක්‍රියව තිබුනි.
- විදුලි සැර වැදීම නිසා එක් මසේවකයකු මරෝහල් ගත කරන ලදී.
- Customer ඉල්ු පරිදිම PS10 Kite 10ක් නිම කරන ලදී.

Customerමේ අවශ්‍යතාව පරිදි භාණ්ඩය නිෂේපාදනය කර ඇත/ නැත ?

ආයතනමේ කළමනාකාරිත්වය, එහි මසේවක පිරිස ආදීන්ට අවශ්‍ය පරිදි ඕඩර් එක


සම්පූර්න කර ඇත/ නැත?

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

තත්වය (Quality) / උසසේ තත්වමේ හාණ්ඩ නිෂේපාදනය යනු;

1. අපමේ නිෂේපාදන පිලිබදව පාරිමභෝගිකයා (Customer) සතුටට පත් වීම


(Customer Satisfaction).

2. අපමේ නිෂේපාදනය ක්‍රියාවලිය ආයතනමේ හා ඊට සම්පබන්ද සියු පිරිසේ වල


අවශ්‍යතාවන්ට අනුකූලව සිදු කිරීම.

උදා:

- නීතිමය අවශ්‍යතා
- මසෞඛ්‍ය හා ආරක්ෂාව
- රජමේ හා ඊට අදාල මවනත් පාර්ශ්‍ව වල අවශ්‍යතාවන්
- මසේවක සුබසාධනය
- නාසේතිය අවම කර ගැනීම. ලාභ ලැබීම.
- විනය.

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

අවශ්‍යතා හා බලාභපාභ ාත්තු වන භේ


නිවරදි හා ප්‍රමිතිමයන් යුතු භාණ්ඩ
CUSTOMER
භාණ්ඩ අවශ්‍ය ප්‍රමානය අවශ්‍ය දිනට ලැබිය යුතු වීම
(පාරිභ ෝගිකයා)
පාරිමභෝගික මසේවාව
මිල

අවශ්‍යතා හා බලාභපාභ ාත්තු වන භේ


ලාභය

ආයතනය වැඩි නිෂේපාදනයක්


(කළමණාකරු ) දක්ෂ මසේවකයන්
අවම නාසේතියක්
ආයතනමේ කීර්ති නාමය

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

අවශ්‍යතා හා බලාභපාභ ාත්තු වන භේ


වැටුප් සහ දීමනා
භසේවක පිරිස සුබසාධනය
මසෞඛ්‍ය, ආරක්ෂාව
පුහුණුව හා උසසේවීම්ප

අවශ්‍යතා හා බලාභපාභ ාත්තු වන භේ


මසේවක ආරක්ෂාව හා සුබසාදනය

අදාල ාජ්‍ය සංවිධාන පාරිසරික නීති වලට අනුව කටයුතු කිරීම


(BOI, Labor) බදු මගවීම්ප හා මසේවක අරමුදල් මගවීම
භාණ්ඩ අපනයනයට අදාල නීති පිලිපැදීම
කම්පකරු නීති පිලිපැදීම

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

ISO 9001: 2015 යනු උසසේ තත්වමේ භාණ්ඩ හා මසේවා නිෂේපාදනය කිරීම සඳහා
පවතින ජාතයන්තර ප්‍රමිතියයි.

එහි උසසේ තත්වමයන් යුතු භාණ්ඩ නිෂේපාදනය කිරීමට ආයතනයක් විසින් පිලිපැදිය
යුතු ක්‍රියා පටිපාටියන් දක්වා ඇත.

උදා:
- ආයතනමේ ඇති අවදානම්ප හඳුනාගැනීම සහ ඒවා අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- පුහුණුව
- මදෝශ්‍ හඳුනා ගැනීම හා නිවැරදි කිරීම, නැවත එකම වැරැද්ද සිදුවීම වැලැක්වීම සඳහා ක්‍රියා
කල යුතු ආකාරය.
- රාජකාරී වගකීම්ප හා බලතල පැවරීම්ප නිසි පරිදි සිදු කිරීම.
- මිනුම්ප වල නිවරදිභාවය
- නිෂේපාදාන ක්‍රියාවට අවශ්‍ය සම්පපත් කළමනාකරනය (මගාඩනැගිලි,මසේවකයන්, උපකරන,
දැනුම ආදිය )

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

ISO 9001: 2015 ප්‍රමිතිමේ ඇති කරුණු නිවරදිව සිදු කිරීමමන් ආයතනය
ජාතයන්තර පිලිගැනීමක් ඇති ISO 9001:2015 තත්ත්ව සහතියක ලබාමගන ඇත.

තත්ත්ව සහතිකයක් ලබා ගැනීම තුලින් ආයතනයට ඇති වාසි

✓ පරිමබෝගිකයා සතුටු වීම - නිෂේපාදනය ඉහල යෑම, ආදායම්ප වැඩිවීම, දිගු කලක්
පාරිමබෝගිකයන් රදවාගත හැකි වීම.

✓ ආයතනයට සම්පබන්ද සියු පිරිසේ වල අවශ්‍යතාවන් සම්පූර්න කිරීම තුලින් ඇතිවන වාසි
(නීතිමය ආරක්ශ්‍ාව, මසේවක හිඟය අවම වීම, කීර්ති නාමය )
✓ නාසේතිය අවම වීම. නව මසායාගැනීම්ප හා වැඩි දියුනු කිරීම්ප සඳහා මයාමු කිරීම.
✓ ආයතනමේ ඇති අවදානම්ප අවම කිරීම. වැරදී වීමට ඇති ඉඩකඩ අවම කිරීම.

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

ඔබමේ වගකීම්ප…..
➢ අවදානම්ප (RISK) හඳුනා ගැනීම හා අවම කිරීම.

අවදානමක් යනු අත් වැරදීම්ප, අනතුරු, මදෝශ්‍, ප්‍රමාද වීම්ප ආදිය සිදු වීමට හැකි අවසේතාවන් මේ.

උදා: අවදානම: මාර්ගය ලිසේසන සුුයි. අනතුරක් සිදුවිය හැක

අවදානම අඩු කිරීම: සංඥා දැක්වීම තුලින් රියදුරන් දැනුවත් කිරීම

රාජකාරී අවදානම්ප:
➢ ව(ර්)ක් ෂීට් එක බැලීමට අතපසු වීම
➢ නුපුහුනු මසේවකයන් තනිවම වැඩට මයදවීම
➢ නියමිත ආරක්ශ්‍න උපකරන පාවිච්චි මනාකිරීම
➢ වැඩ බිම අපිරිසිදුව තබා ගැනීම
➢ මල්බල් හා ටැේ නිසියාකාරව මනාමයදීම
➢ පරීක්ෂා කිරීම්ප සඳහා අඩු කාලයක් ලැබීම

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

ඔබමේ වගකීම්ප…..
➢ තමන්මේ රාජකාරියට අදාල අවදානම්ප පිලිබඳ ඉතා මහාඳින් දනුවත් වී සිටීම.

➢ අවදානම්ප අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

➢ අවදානම්ප අඩු කිරීම මහෝ නැති කිරරිම සඳහා මයෝජනා ඉදිරිපත් කිරීම.

➢ මවනත් ඔබ දකින ආයතනමේ අවදානම්ප සහිත තත්වයන් පිලිබඳ කළමණාකාරිත්වය දැනුවත්


කිරීම.

➢ වැරදි නිවරදි කිරරිමට වඩා වැරදි සිදුවීම වැලැක්වීමට මුල් තැන දීම.

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018


Introduction to Quality Management System – ISO 9001:2015

තත්ත්ව කළමණාකරනයක තිබිය යුතු මූලික අංග


තත්ත්ව ප්‍රතිපත්තිය (Policy) - ආයතනමේ තත්ත්ව කළමණාකරන පද්ධතිය පිලිබඳ
එහි ඉහල කළමණාකාරීත්වය විසින් ආයතනමේ ස ේවකයන් හට දනුම්ප දී ඇති
පණිවිඩය මමහි ඇතුලත් මේ. තත්ත්ව කළමනාකාරීත්ව තුලින් උසසේ තත්ත්වමයන් යුතු
භාණ්ඩ හා මසේවාවන් සැපයීම සඳහා ක්‍රියා කලයුතු ආකාරය මමහි දක්වා ඇත.
මමමගින් ආයතනමේ ඉහල කළමණාකාරීත්වය එහි මසේවකයන්ට මග මපන්වීමක්
කරයි..
තත්ත්ව අරමුණු (Objective) - තත්ත්ව ප්‍රතිපත්තිමේ ඇති කරුනු ඉටු කර ගැනීම
සඳහා තත්ත්ව අරමුණු හඳුන්වා මදයි. තත්ත්ව අරමුණු වල දී ඇති ඉලක්ක සම්පූර්ණ
කිරීම අදාල අංශ්‍ වල සියු මදනාමේ වගකීමයි.
විගණනය (Audit) – ISO 9001: 2015 ප්‍රමිතිමේ හා අයතනමේ තත්ත්ව
කළමණාකරන අවශ්‍යතාවන්ට අනුව අදාල අංශ්‍ ක්‍රියාත්මක මේද යන්න පරික්ෂාකර
බැලීම විගණනයයි. අභයන්තර විගණනය ආයතනමේම කණ්ඩායමක් විසින් සිදු කරන
අතර බාහිර විගණනය පිලිගත් ජාතයන්තර ආයතනයක් විසින් සිදු කරයි. බාහිර
විගණනයන් තුලින් මසායා ගන්නා වැරදි මත ISO සහතික පිරිනැමීම මහෝ අවලංගු
කිරීම සිදු කරයි.
101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018
Introduction to Quality Management System – ISO 9001:2015

තත්ත්ව ප්‍රතිපත්තිය
පාරිමභෝගික තෘප්තිය ලඟා කරගැනීම මහෝ ඉක්මවා යෑම අප වයාපාරමේ ප්‍රධානතම
වටිනාකමයි. ඒ සඳහා ඉතා උසසේ ප්‍රමිතිමයන් යුතු භාන්ඩ හා මසේවාවන් සැපයීම සහතික කිරීම
මවනුමවන් ඇක්වා ඩයිනමික් ආයතනමේ අප සැම සම්පූර්නමයන්ම කැපවී සිටී.
අපමේ කැපවීම සාර්ථක කරගනිමින් ඉහත අරමුණු ලඟා කරගැනිම සඳහා වූ අපමේ තත්ත්ව
ප්‍රතිපත්තිය වනුමේ,
▪ අවදානම්ප හඳුනා ගැනීම තුලින් වැරදි නිවරදි කිරීමට වඩා වලක්වාගැනීමට මුල්තැන දීම.
▪ නව මසායාගැනීම්ප සහ වැඩි දියුනු කිරීම්ප සඳහා මයාමුවීම
▪ ආරක්ෂන හා නීතිමය අවශ්‍යතාවන්ට අනුකූලවූ වටපිටාවක් ඇති කිරීම
▪ ඵලදායී හා කාර්යක්ෂම කළමනාකාරීත්වය

මමම ප්‍රතිපත්තිය ලඟා කරගැනීම සඳහා ආයතනමේ සියු මසේවකයන්මේ දායකත්වය


අතයාවශ්‍ය බව අපමේ හැඟීමයි. එම නිසා ආයතනයට අදාල නීතිමය හා මවනත් අවශ්‍යතාවන්
නිසි පරිදි සම්පූර්න කරමින්, අපමේ තත්ත්ව කළමණාකරන පද්ධතිය නිරන්තර වැඩි දියුනු
කිරීමම්ප වගකීම ඉහල කළමණාකාරීත්වමේ පටන් සෑම මසේවකයකු හටම පැවරී ඇත.

101 Project By: Ishara Wijesuriya Date: 19/09/2018

You might also like