You are on page 1of 4

with me මා සමග

in the class පන්තියේ / පන්තිය තුළ


to improve my knowledge මගේ දැනුම වර්ධනය කර ගන්නට
at 7.30 7.30 ට
try to speak English ඉංග්‍රීසි කතා කරන්න උත්සහ කරන්න
to meet a friend යහළුවෙක් මුන ගැහෙන්නට
speak fluently චතුර ලෙස කතා කරන්නට
I need මට අවශ්‍යයයි
take a decision තීරණයක් ගන්න
on Monday සඳුදා
In July ජුලි මාසයේ
A cup of tea තේ කෝප්පයක්
Before going to university විශ්වව්ද්‍යාලයට යාමට පෙර
How to speak English ඉංග්‍රීසි කතා කරන විදිහ
I apologize to you මම ඔයාගෙන් සමාව අයදිනවා
By reading books පොත් කියවීමෙන්
forward ඉදිරියට
backward ආපස්සට
I am getting late මට පරක්කු වෙනවා
Show me the correct path මට නිවැරදි මාර්ගය පෙන්වන්න
In memory of සිහිවීම පිනිස
Remind me මට මතක් කරන්න
How much however I try මම කොච්චර කොහොම උත්සහ කලත්
Do me a favor මට උදව්වක් කරන්න
Warmly welcome සාදරයෙන් පිලිගන්නවා
To get fluent in English ඉංග්‍රීසියෙහි චතුර වන්නට
Such a good teacher ඒවැනි හොඳ ගුරුවරයෙක්
A red letter day ඉතා සුවිශේෂී දිනයක්
Human resources මානව සම්පත්
Global village විශ්ව ගම්මානය
A couple of day දින දෙකක්
As well as ඒ වගේම
In summary සාරාංශයක් ලෙස
Get in to the trouble කරදරේ වැටෙනවා
With me මා සමඟ
speak English ඉංග්‍රීසි කතා කරන්න
Step by step පියවරෙන් පියවර
Without English ඉංග්‍රිසි නැතිව
Take a decision තීරණයක් ගන්න
I believe මම විශ්වාස කරනවා
As a teacher ගුරුවරයෙක් ලෙස
To meet you ඔබව මුනගැසීමට
Tell me මට කියන්න
Be happy සතුටු වෙන්න
Let me go මට යන්න දෙන්න
I try my level best මම උත්සහ කරනවා මගේ උපරිමයෙන්
Only now I realized මට තේරුණේ දැන් තමයි
Happy to meet you හමුවීම සතුටක්
Be strong ශක්තිමත් වෙන්න
As long as I live මම ජීවත් වෙලා ඉන්නකම්
Before going to university විශ්වවිද්‍යාලයට යාමට පෙර
My dream මගේ සිහිනය
To win my life මගේ ජීවිතය දිනන්නට
To reach my target මගේ අරමුණට ලඟා වන්නට
How ever කෙසේවෙතත්
An unbelievable day ඇදහිය නොහැකි දවසක්
I think so මම එහෙම හිතනවා
How to speak English? ඉංග්‍රීසි කතා කරන්නේ කෙසේද?
Like me මම වගේ
One day I like to be දවසක මම වෙන්න කැමති
Then I thought මම හිතුවට වඩා
Day by day දවසින් දවස
Success සාර්ථකත්වය
Successful සාර්ථකයි
Succeed සාර්ථක වෙනවා
Be successful සාර්ථක වෙනවා
Everyday හැමදාම
Today අද
Tomorrow හෙට
Yesterday ඊයේ
Week සතිය
Month මාසය
Year අවුරුද්ද / වර්ෂය
Day දවස
Minute මිනිත්තුව
Hour පැය
Second තත්පරය
Last week ගිය සතිය
Last month ගිය මාසය
Last year ගිය අවුරුද්ද
Last Monday ගිය සදුදා
Next Monday ලබන සදුදා
Next week ලබන සතිය
The day after tomorrow අනිද්දා
The day before yesterday පෙරේදා
Daily දිනපතා
Weekly සතිපතා
Monthly මාස්පතා / මාසිකව
Yearly වර්ෂිකව
Hourly පැයෙන් පැය
Once a day දවසකට වරක් / සැරයක්
Once a week සතියකව සැරයක්
Once a month මාසයකට සැරයක්
Once a year අවුරුද්දකට සැරයක්
Twice a day දවසට දෙවරක්
Thrice a day දවසකට තෙවරක්
Four times a day දවසකට හතර සැරයක්
Every other day දවසක් හැර දවසක්
Once upon a time එකමත් එක දවසක
I think so මම එහෙම හිතනවා
What’s up (what is happening there) මොකද වෙන්නේ
Not bad නරකක් නෑ / වරදක් නෑ
It’s all right කිසි ගැටලුවක් නෑ / ප්‍රශ්ණයක් නෑ
Yeah, I understand ඔව් මට තේරෙනවා
That’s too bad ඒක ගොඩක්ම නරකයි
That’s not a big deal ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි
I appreciate it දෙයක් අගය කරනවා (උදවුවක් කල විට වගේ)
Mind your own business ඔයා ඔයාගේ වැඩක් බලාගන්න
That’s very kind of you එය ඔබගේ කාරුණික බව
I’m so excited මම ගොඩක් ආසාවෙන් ඉන්නේ
I actually like it / I really like it මම ඇත්තටම ඒකට කැමතී
To be honest, it was a great help for me for the time being ඇත්තෙන්ම, ඒක ලොකු උදවුවක් උණා මට වෙලාවේ හැටියට
අවංකවම, හදවතින්ම කරන ප්‍රකාශයක් ඉදිරියේ මෙය යෙදේ
I was busy with my studies මම කාර්යබහුල වුණා මගේ ඉගෙනීම් කටයුතු නිසා
Come immediately වහාම එන්න
As soon as I come මම ආපු ගමන්
Completely different සම්පූර්ණයෙන්ම වෙනස්
Totally agree සම්පූර්ණයෙන්ම එකඟයි
Self confidence ආත්ම ශක්තිය
Cost of living ජීවන වියදම
External භාහිර
Internal අභ්‍යන්තර
Your request ඔබගේ ඉල්ලීම
Job oriented රැකියා ඉලක්ක කරගත්
Drug addicted මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ
Depend යැපෙනවා / රඳා පවතිනවා
For instance උදාහරණයක් ලෙස
For example උදාහරණයක් ලෙස
Accommodation නවාතැන් පහසුකම්
Exchange rate විනිමය අනුපාතය
For your attention ඔබගේ අවධානය සඳහා
Submit භාරදෙනවා
In advanced කල් තියා
As a result of ප්‍රතිඵලයක් ලෙස
As a matter of fact ඇත්ත වශයෙන්ම
Turning point හැරවුම් ලක්ෂය
Toward the town නගරය දෙසට
Survival of people මිනිසුන්‌ගේ පැවැත්ම
Go aboard රට යනවා
Find a solution විසදුමක් සොයනවා
Express your views ඔබගේ අදහස් ප්‍රකාෂ කරන්න
Leave your message ඔබගේ පණිවිඩය කියල යන්න
Rule the country රට පාලනය කරනවා
Regarding this matter මේ කාරණය සම්බන්දව
I have seen you somewhere මම ඔයාව දැකලා තියෙනවා කොහේ හරි

You might also like