You are on page 1of 2

come - එනවා came - ආවා come - ඇවිල්ලා

tell - කියනවා told - කිව්වා told - කියලා


say - කියනවා said - කිව්වා said - කියලා
think - හිතනවා thought - හිතුවා thought - හිතලා
take - ගන්නවා took - ගත්තා taken – අරගෙන
know - දන්නවා knew - දැනගත්තා known - දැනගෙන
keep - තබනවා kept - තැබුවා kept - තබලා
drive - පදවනවා drove - පැදෙව්වා driven - පදවලා
pay - ගෙවනවා ‍paid - ගෙව්වා paid - ගෙවලා
f‌ eel - දැනෙනවා felt - දැනුණා felt - දැනිලා
make - හදනවා made - හැදුවා made - හදලා
throw - විසි කරනවා threw - විසි කරා thrown - විසි කරලා
write - ලියනවා wrote - ලිව්වා written - ලියලා
leave - පිටත් වෙනවා left - පිටත් වුණා left - පිටත් වෙලා
ring - නාද කරනවා rang - නාද කරා rung - නාද කරලා
Get - ලබා ගන්නවා Got - ලබා ගත්තා Got - ලබා ගෙන
Sit - වාඩි වෙනවා Sat - වාඩි වුණා Sat - වාඩි වෙලා
Understand - තේරුම් ගන්නවා Understood – තේරුම් ගත්තා Understood - තේරුම් ගෙන
Buy - මිලදී ගන්නවා Bought - මිලදී ගත්තා Bought - මිලදී ගෙන
Bring - ගේනවා Brought - ගෙනාවා Brought - ගෙනල්ලා
Fall - වැටෙනවා Fell - වැටුණා Fallen - වැටිලා
Draw - අඳිනවා Drew - ඇන්දා Drown - ඇදලා
Sleep - නිදාගන්නවා Slept - නිදාගත්තා Slept - නිදාගෙන
Teach - උගන්වනවා Taught – ඉගැන්නුවා Taught - උගන්වලා
Build - ඉදිකරනවා Built - ඉදිකරා Built - ඉදිකරලා
Read - කියවනවා Read - කියෙව්වා Read - කියවලා
Mean - අදහස් කරනවා Meant - අදහස් කරා Meant - අදහස් කරලා
Hear - ඇහෙනවා Heard - ඇහුණා Heard - ඇහිලා
Let - ඉඩ දෙනවා Let - ඉඩ දුන්නා Let - ඉඩ දීලා
Hit - ගහනවා Hit - ගැහුවා Hit - ගහලා
Put - දමනවා Put - දැමුවා Put - දමලා
Cut - කපනවා Cut - කැපුවා Cut - කපලා

You might also like