You are on page 1of 1

ඇයි යේසුනි මා නිසා Cm 4/4

Cm Fm
ඇයි යේසුනි මා නිසා
Bb Cm
මෙතරම් ප්‍රේම කළේ
Cm Ab
මුළු ලොවටම එපා වූ මා
Bb Gm Cm
ඇයි ඔබ හට ඕන වුනේ - //

Cm G
අසරණ වී මා තනිවී
Ab Bb Cm
සිටිනා විටදී ඔබ මා කැඳවූයේ
Cm Bb
සරණය වී ඒ දිනයේ
Ab Bb Cm
යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ

ඇයි යේසුනි මා නිසා…

අසරණ වී මා තනිවී…

You might also like