You are on page 1of 1

2021 

ඔක්තෝබර් 13 බදාදා

  පසුගිය කලාප
 
 

     
         
     
  විස්මයජනක පියාසැරියක රහස් හෙළි
 

 
කරමින්,අලූතින් සිතියම්ගත වන මධ්‍යම ආසියානු
පක්‍ෂි සංක‍්‍
රමණික මාර්ගය...

   

පක්‍ෂි
 
සංක‍්‍
රමණය වූ
කලී සියවස්  
ගණනාවක සිට
 
ම මිනිස් වර්ගයා
මවිතයට පත්  
  කළ අතිශයින් ම  
 
චමත්කාරජනක
වූ සංසිද්ධියක්
වේ. ලොව පුරා
පැතිරුණු දස
දහසක් පමණ වූ පක්‍ෂි විශේෂයන් ගෙන් හතරෙන් එකක් පමණ ම යෙදෙන්නා
වූ මේ වාර්ෂික චාරිකා, ප‍්‍
රධාන වශයෙන් උතුරු සහ දකුණු අර්ධගෝලයන්හි
ඉහළ දේශාංශවල සිට පහළ දේශාංශ කරා දිවේ. සාමාන්‍යයෙන් ඉහළ
දේශාංශයන්හි තම අභිජනන භූමිවල ශීත ඍතුව ඇරඹෙත් ම වඩා සෞම්‍ය වූ
උපනිවර්තන හා නිවර්තන කලාපයන්හි හිතකර දේශගුණයන් සහ සුලබ
ආහාර සොයා මිලියන ගණනින් මොවුහු සංක‍්‍ රමණයෙහි යෙදෙති.

...

 
 

වැරැදීම - Page 04
 
අලි-මිනිස් ගැටුමට - Page 10
 
මෙවර නොබෙල් සම්මාන ලද්දෝ... Page 11

You might also like