You are on page 1of 13

12.

1 වෙළඳ ව ෝකය තුළ ව ොරතුරු හො සන්නිවේදන


ොක්ෂණවේ භූමිකොෙ (Role of ICT in The World of Business)

අංකි ආර්ථිකය (Digital Economy)


තතොරතුරු හො සන්නිතේදන තොක්ෂණතේ ක්‍රමික දියුණුවත් සමඟ ‘1’, ‘0’ කියන අංක තදක,
එතහමත් නැත්නම් digital කියන සංකල්පය, අතේ එදිතනදො ජීවිතයට විවිධොකොරතයන්න
නවයතො එක් කළො. එදිතනදො මිිස් ජීවිත විතරක් තනතමයි, ආර්ථිකය, සංස්කෘතිය, තසෞඛ්‍ය
ක්තේත්‍රය, අධයොපනය වතේ විශොල සමොජයීය වුහයනුත් තම් ිසො බලපෑමට ලක් උනො.
අංකිත ආර්ථිකය කියන්නතන ඒ වතේ පරිනොමිත සමොජ වුහයක්.’ අංකිත ආර්ථිකය’
කියන්නතන තමොකක්ද කියල තත්රුම් ගන්නන කලින්න, ‘ආර්ථිකය’ කියන වචනය අවතබෝධ කර
ගැනීම අතයොවශයයි. රටක ආර්ථික පද්ධතිය ප්‍රධොන අංග කීපයකින්න සමන්නවිතයි.
ිේපොදනය, තබදො හැරීම, කර්ථමොන්නත, පොරිත ෝජනය, ොණ්ඩ හො තස්වො එම අංග වලට අයත්.
එතහමනම් අංකිත ආර්ථිකය කියන්නතන අංකිත තොක්ෂණයත් සමග පරිනොමණය වූ ඉහත
අංග කීපයයි.

අංකි ආර්ථිකය (Digital Economy) – ිර්ථෙචනය


අංකිත ආර්ථිකය යනු අංකිත තොක්ෂණයන්න (digital technologies) මත පදනම් වූ ආර්ථිකයයි.

තව දුරටත් විස්තර සහිතව අර්ථථ කතනය කතලොත්, අංකිත ආර්ථිකය යනු තලොව පුරො
වයොේත ආර්ථික හො සමොජයීය ක්‍රියොකොරකම් ජොලයක් තලස හැඳින්නවිය හැකියි. රටකට තහෝ
කලොපයකට සීමො වූ ආර්ථික පද්ධතියකට තලෝකය සමග අනුබද්ධ වීමට අන්නතර්ථජොලය,
ජංගම සහ සංතේදක ජොල (mobile and sensor networks) වැි තොක්ෂණයන්න උපකොර තවනව.
අන්නතර්ථජොල ආර්ථිකය (Internet Economy), නව ආර්ථිකය (New Economy) වතේ තයදුම් ොවිත
තවන්නතනත් අංකිත ආර්ථිකය සඳහොයි. තමම නව ආර්ථිකතේදී, විවිධොකොර අංකිත සංිතේදන
ජොලයන්න ( networks), තලොව පුරො වයේත වූ මිිසුන්නට හො ආයතන වලට තතොරතුරු හුවමොරු
කර ගන්නන, සහතයෝගතයන්න කටයුතු කරන්නන අවකොශය සලසනව.

අංකිත තොක්ෂණයන්නතේ ආධොරතයන්න කරන ආර්ථික කටයුතු රටක සංවර්ථධනය සඳහො ප්‍රබල
තලස බලපොන්නන පුලුවන්න. අංකිත ආර්ථික පද්ධතියක් මූලික තකොටස් 3 කින්න සමන්නවිත තවනව.
1. අවශය යටිතල පහසුකම්
2. අංකිත තොක්ෂණයන්න ආධොරතයන්න වයොපොර වල අ යන්නතර කටයුතු පවත්වොතගන යන
ආකොරය
3. අන්නතර්ථජොලය හරහො ොණ්ඩ හො තස්වො විකිණීම
ොන්නඩ හො තස්වො පොරිත ෝගිකයන්නට විකුණන්නන විතරක් තනතමයි, වයොපොර වල අ යන්නතර
ක්‍රියොවලි විධිමත් හො පහසු කර ගන්නනත් අපිට තතොරතුරු හො සංිතේදන තොක්ෂණය තයොදො
ගන්නන පුලුවන්න. රටක් තකොයි තරම් කොර්ථයක්ෂම විධියට තම් නවීන තොක්ෂණය ඉහත
ක්‍රියොකොරකම් වලට තයොදො ගන්නනවද කියන එක මත තමයි, අංකිත ආර්ථිකය රතේ
සංවර්ථධනයට ලබො තදන දොයකත්වය තීරණය තවන්නතන.
දැන්න අපි බලමු අංකිත ආර්ථිකයත් සමඟ අපිට හඳුනො ගන්නන ලැතබන නව වොණිජය ක්‍රම
කීපයක්.
අංකිත ආර්ථිකතේ නව වොණිජය ක්‍රම
1. ප්‍රති තවන්නතද්සි කිරීම (Reverse Auctioning)
අපි හැතමෝම දන්නනව සොමොනය තවන්නතද්සියකදී යම්කිසි ොණ්ඩයක් තහෝ තස්වොවක් අත්පත්
කර ගැනීම සඳහො ගැනුම් කරුවන්න කීප තදතනක් තරඟ කරන බව. තමහිදී ඔවුන්න
ක්‍රමක්‍රමතයන්න වැඩි වන මිල අගයන්න ඉදිරිපත් කරනව. වැඩිම මිල ඉදිරිපත් කරන තරඟකරුට
තමයි ොණ්ඩය තහෝ තස්වොව අයිති තවන්නතන.
ප්‍රති තවන්නතද්සියකදි සිදු තවන්නතන ගැනුම්කරුතේ හො විකිණුම්කරුතේ භූමිකොව හුවමොරු
වීමක්.
තමහිදී විකිණුම්කරුවන්න කීප තදතනක් කිසියම් ගැනුම්කරුතවක්ට තමන්නතේ ොණ්ඩ තහෝ
තස්වො අතලවි කර ගැනීම සඳහො තරඟ කරනව. තමම තරඟතේදී ඔවුන්න ක්‍රමිකව තමන්න
ඉදිරිපත් කරන මිල අඩු කරනව. අඩුම මිල ඉදිරිපත් කරන විකිණුම්කරුතගන්න තමයි
අවසොනතේ ගැනුම්කරු ොණ්ඩය තහෝ තස්වොව මිලදී ගන්නතන්න.
‘ප්‍රති තවන්නතද්සි කිරීම’ කියන්නතන අන්නතර්ථජොලතේ සම් වය සමඟ හටගත් සංකල්පයක්.
අංකිත ආර්ථිකතේදී හැමවිටම ප්‍රමුඛ්‍තොව හිමිතවන්නතන්න ගැනුම්කරුට එතහමත් නැත්නම්
පොරිත ෝගිකයොට. ප්‍රති තවන්නතද්සිය වැි සංකල්පයක් බිහිවීම තමය මනොව ඔේපුකරනව.
තතොරතුරු හො සන්නිතේදන තොක්ෂණයන්නතේ දියුණුවත් සමඟ පොරිත ෝගිකතයක්ට තමන්නට
අවශය ොණ්ඩ තහෝ තස්වො මිලදී ගැනීම සඳහො සැපයුම්කරුතවක් තසොයො ගැනීම ඉතොමත්
පහසු කොර්ථයයක්. ඒ ිසො සැපයුම්කරුවන්න පොරිත ෝගිකයන්නතේ අවධොනය දිනො ගැනීම සඳහො
තරඟ කරනව.තබොතහෝ විට ආයතන තමන්නතේ අ යන්නතර ක්‍රියොවලීන්න තවනත්
සැපයුම්කරුවන්න ලවො ප්‍රතිසම්පොදනය කරවො ගැනීතම්දී (business process outsourcing) තමම
ක්‍රමය ොවිතො තවනව.
2. කණ්ඩොයම් තලස මිලදී ගැනීම (Group Purchasing)
තමය පොරිත ෝගිකයොතේ බලය වැඩි කිරීම සඳහො අංකිත ආර්ථිකය මගින්න හඳුන්නවොතදන
තවත් නව වොණිජය ක්‍රමයක්. තමම ක්‍රමතේදී පුද්ගලයින්න තහෝ වයපොර ආයතන කීපයක්
එකතුව කණ්ඩොයමක් තලස සැපයුම්කරුවන්නතගන්න ොණ්ඩ තහෝ තස්වො මිලදී ගැනීම සිදු
කරනව. තමහිදී කණ්ඩොයතම් සියලුම සොමොජිකයන්නතේ මිලදී ගැනීතම් බලය (buying power)
එක් රැස් වන ිසො ඔවුන්න සියලු තදනොටම සැපයුම්කරු විසින්න ලබොතදන වේටම් හො අඩු මිල
අත් විඳීතම් හැකියොව ලැතබනව. කුඩො පරිමොණ වයොපොරිකයින්න එකතුව මහො පරිමොණ
වයොපොරිකයින්න හො තරඟ කිරීම සඳහො තමම උපක්‍රමය ොවිතො කරනව.
3.ඊ තවළඳ තපොළ (e- Market Place)
ඊ තවළඳ තපොළක් කියල හඳුන්නවන්නතන සැපයුම්කරුවන්න හො ගැනුම්කරුවන්න සම්බන්නධ කිරීම
සඳහො අන්නතර්ථජොලතේ තිතයන අවකොශයක් (Internet Location). සොමනය තවළඳ තපොළක වතේ
ත ෞතික පිහිටීමක් (Physical Location) අපිට ඊ තවළඳ තපොළක හඳුනො ගන්නන බැහැ. නමුත්
සොමොනය තවළඳ තපොළක සිදුවන සියලුම ක්‍රියොකොරකම් ඊ තවළඳ තපොළක වඩොත්
කොර්ථයක්ෂමව සිදු තවනව.

12.2 ව ොරතුරු හො සන්නිවේදන ොක්ෂණය සහ ෙයොපොරික


වෙවහයුම් අ ර ඇති සම්බන්නධ ොෙ (Relationship Between ICT
and Business Operations)

මීට ඉහත පොඩතම්දි අප විසින්න කතො කරනු ලැබුතේ තතොරතුරු


හො සන්නිතේදන තොක්ෂණතේ ආගමනයත් සමඟ නූතන වයොපොරික
තලෝකතේ සිදුවූ තවනස්කම් කීපයක්. තමම පරිච්තේදය
හරහො නවීන තොක්ෂණයත් සමඟ වයොපොරික තමතහයුම් (business
operations) වල දැක ගන්නනට ලැතබන නවයතො කීපයක් වඩොත්
සවිස්තරව සොකච්ඡො තකතරනු ලැතේ.
ඊ වොණිජය (e – Commerce) සහ ඊ වයොපොර (e – Business) තලස
හඳුන්නවන්නතන්න digital තොක්ෂණයන්න සහ වයොපොර තලෝකය අතර ඇති වූ
සහජීවනයත් එක්ක අපි අතරට එක් වුන, වර්ථතමොනතේ සුලබව ොවිතො
වන වචන (buzzwords) තදකක්. තම් සංකල්ප තදක ිවැරදිව අර්ථථ
දක්වන්නතන්න තකතස්ද, එකිතනක සමඟ සම්බන්නධ වන්නතන තකතස්ද, ඒ
වතේම එකිතනකින්න තවනස් වන්නතන තකතස්ද යන්නන දැන්න අපි විස්තර
සහිතව කතො කරමු.
ඊ ෙයොපොර (e – Business)
ඊ-ෙයොපොරයක් යනු සොම්රදොයික ෙයොපොරයක සියළුෙ
ක්‍රියොකොරකම් සොර්ථථක කර ගැනීෙ සඳහො ව ොරතුරු හො
සංිවේදන ොක්ෂණවේ වයදවීෙයි.
ඉහත රූපතේ දිස් තවන ආකොරයට ඊ-වොණිජයයට සොතේක්ෂව ඉතො
විශොල විශය පථයක් ඊ-වයොපොර හරහො ආවරණය වනු ලැතේ. ඉහත
අර්ථථ දැක්වීතම් සඳහන්න කළ ආකොරයට ඊ-වයොපොර හරහො වයොපොරයක
අතයොවශය අංග සියල්ල ආවරණය විය යුතුයි. ඊ-වොණිජය යනු තමම
ක්‍රියොකොරකම් වලින්න එකක්. තමම තයදුම මුලින්නම කරළියට තගන එනු
ලැබුතේ IBM ආයතනතේ අතළවිකරණ හො අන්නතර්ථජොල අංශය විසින්න.ඊ-
වයොපොර මඟින්න ආයතනයකට පහත සඳහන්න පහසුකම් ලබො තදනු ලැතේ.

 වයොපොරතේ අ යන්නතර හො බොහිර දත්ත සැකසුම් පද්ධති එකට


සම්බන්නධ කිරීම
 සැපයුම්කරුවන්න හො තකොටස්කරුවන්න සමඟ වඩොත් සමීපව වැඩ
කටයුතු කිරීම
 පොරිත ෝගික අවශයතො වඩොත් සොර්ථථකව තෘේතිමත් කිරීම

ඊ-වයොපොර ක්‍රතමෝපොයන්න හරහො වයොපොරයක අ යන්නතර පරිසරය හො


බොහිර පරිසරය සමොතයෝජනය කරන ිසො එහි කොර්ථයක්ෂම පැවැත්ම
සඳහො අ යන්නතර සංිතේදන ජොල (intranets), බොහිර සංිතේදන ජොල
(extranets), වතේම අන්නතර්ථජොලයත් (the Internet) අවශයයි. ඊ-වයොපොර
හරහො ආවරණය වන ක්‍රියොවලි ප්‍රධොන තකොටස් 3 කට තබදිය හැකියි.

1. වයොපොරතේ අ යන්නතර ක්‍රියොවලි (internal business processes)

 පොරිත ෝගික සම්බන්නධතො කළමණොකරණය (Customer


Relationship Management)
 සම්පත් සැළසුම් කිරීම (Enterprise Resource Planning)
 ලිපි තල්ඛ්‍න කළමණොකරණය (Document Management)
 මොනව සම්පත් කළමණොකරණය (Human Resource Management)

2. වයොපොර සංිතේදනය හො සහතයෝගිතොව (enterprise communication


and collaboration)

3. ඊ වොණිජය (e – Commerce)

ඊ ෙොණිජ්‍ය (e – Commerce)
ඊ-වොණිජය තලස හඳුන්නවන්නතන්න ඊ-වයොපොර වල උප කුලකයක්. ඊ-
වයොපොරයක් සොර්ථථක කර ගැනීම සඳහො අවශය අංග වලින්න තකොටසක්
ඊ-වොණිජයයට අයත්. සරලවම අපිට ඊ-වොණිජය තම් විදියට අර්ථථ
දක්වන්නන පුලුවන්න.
ඊ-ෙොණිජ්‍ය යනු අන්න ර්ථජ්‍ො ය වහෝ වෙනත් ඉව ක්වරොික
ජ්‍ො යක් හරහො සිදුෙන භොණ්ඩ හො වේෙො විකිණීෙ වහෝ මි දී
ගැනීෙයි.
ඊ-වොණිජය සැලතකන්නතන්න ඊ-වයොපොරතේ විකිණුම් අංශය (sales aspect)
තලසයි. තමය වයොපොරයක් පවත්වොතගන යොතම් සොර්ථථක තමන්නම
කොර්ථයක්ෂම ක්‍රමයක්. ඊ-වොණිජය පහත සඳහන්න අංග වලින්න සමන්නවිතයි:

 තවේ අඩවි වල ප්‍රදර්ථශණය කළ ොණ්ඩ නොමොවලි (online catalogs)


වලින්න සමන්නවිත අථතය තවළඳ සැල් (virtual storefronts)
 තවේ අඩවි හරහො සිදු වන ොණ්ඩ හො තස්වො විකිණීම හො මිලදී
ගැනීම
 සමොජ මොධය හො සංිතේදනය (social media and web contacts)
හරහො සිදුවන ජනවිකොස දත්ත (demographic data) එකතු කිරීම
සහ පරිහරණය
 ඉතලක්තරොික දත්ත අතුරුමොරුව (Electronic Data Interchange)
 ගණුතදනු වල සුරක්ිත ොවය තහවුරු කිරීම

ඊ-ෙයොපොරික ගණුවදනු ෙර්ථග

 ෙයොපොරවයන්න ෙයොපොරයට (B2B)


තමයින්න අදහස් වන්නතන්න වයොපොර අතර සිදුවන තනොතයක් ආකොරතේ ගණුතදනුයි. උදොහරණ
වශතයන්න ිේපොදකයො සහ තතොග තවතළන්නදො අතර සිදුවන ගණුතදනුද, තතොග තවතළන්නදො
සහ සිල්ලර තවතළන්නදො අතර සිදුවන ගණුතදනු දැක්විය හැකියි. තමම වයොපොර වල සමස්ථ
ගණුතදනුතේ ප්‍රමොණය (volume) අතනක් වයොපොර වලට සොතේක්ෂව වැඩියි.

 ෙයොපොරවයන්න පොරිවභෝගිකයොට (B2C)


තමම වර්ථගතේ වයොපොර හරහො සිදු වන්නතන්න සෘජුවම වයොපොරය හො පොරිත ෝගිකයො සම් න්නධ
කිරීමයි. එහිදී වයොපොරය මඟින්න පොරිත ෝගිකයොට ොණ්ඩ හො තස්වො අතලවි කිරීම සිදුතේ.

 පොරිවභෝගිකයොවගන්න පොරිවභෝගිකයොට (C2C)


තමයින්න අදහස් වන්නතන්න තුන්නවන පොර්ථශවයක් මඟින්න පොරිත ෝගිකයින්න අතර ඉතලක්තරොික
ගණුතදනු පවත්වොතගන යොම සඳහො පහසුකම් සැපයීමයි. උදොහරණයක් තලස අන්නතර්ථජොලය
හරහො සිදුවන මොර්ථගගත තවන්නතද්සි (online auctions) දැක්විය හැකියි. තමහිදී පොරිත ෝගිකයින්න
සම්බන්නධ කරනු ලබන්නතන්න තබොතහෝ විට අතරමැදි තවේ අඩවියක් හරහොයි.

 පොරිවභෝගිකයොවගන්න ෙයොපොරයට (C2B)


තමහිදී පොරිත ෝගිකයො විසින්න වයොපොරය සඳහො වටිනොකමක් ිර්ථමොණය කරන අතර
වයොපොරය මඟින්න එම වටිනොකම පොරිත ෝජනය කරනු ලබයි. ප්‍රති තවන්නතද්සිය (reverse
auction) තමම වර්ථගතේ වයොපොර සඳහො උදොහරණයකි.
දැන්න අපි ඊ-වයොපොර හො සම්බන්නධ තයදුම් කීපයක් වඩොත් විස්තර සහිතව සලකො බලමු.

අථ ය වෙළඳ සැල් (virtual storefronts)

තම පරිගණක තිරය හරහො තවළඳ ොණ්ඩ ිරීක්ෂණය කර ඒවො ඇණවුම් කිරීමට


පොරිත ෝගිකයින්නට ඉඩ සලසන ඉතලක්තරොික අවකොශයක් තමයින්න අදහස් තේ. තමවැි
අතතය තවළඳ සැල් මඟින්න පොරිත ෝගිකයොට ොණ්ඩ වල විස්තර කියවො දැන ගැනීමට තමන්නම
තම පරිගණකය හරහො ොණ්ඩ ඇනවුම් කිරීමට ඉඩ ප්‍රස්ථො ලබො තදයි.

ව ොරතුරු ැරැේකරුෙන්න (Information Brokers)

තමොවුන්න තම තස්වොදොයකයන්න සඳහො තතොරතුරු පර්ථතේෂණ සිදු කරන ස්වොධීන තතොරතුරු


වෘත්තිකයින්න (independent information professionals) තේ. තමොවුන්න තබොතහෝ විට තවළඳ තපොළ
පර්ථතේෂණ (market research), තේටන්නේ බලපත්‍ර පරීක්ෂො (patent search) කිරීම ආදිය සිදු
කරනු ලබයි.
ද්ෙොර (Portals)

ද්වොරයක් යනු නොනොප්‍රකොර ප්‍ර ව වලින්න තතොරතුරු එක් රැස් කර ඒකොකොර රොමුවක් තුළ
ප්‍රදර්ථශණය කරන තවේ පිටුවකි. තමම තවේ පිටුව තුළ එක් එක් තතොරතුරු ප්‍ර වයට තම
තතොරතුරු ප්‍රදර්ථශණය කිරීම සඳහො තමන්නටම තවන්නවූ ඉඩක් ලැතේ.

12.3.ව ොරතුරු ොක්ෂණය භොවි වයන්න


පොරිවභෝගිකයොට ෙැඩිදියුණු ක ිෂ්පොදන
සහ වේෙොෙන්න ිපදවීෙ හො වබදො
හැරීෙ(Analyses the IT means of generating and
delivering an improved products and services to
consumers)
by

25/01/2014 | 10:33 0 -- Posted in A/L ICT, Business Applications of ICT

තේගතයන්න දියුණු වන තතොරතුරු තොක්ෂණය වර්ථතමොනතේ තලොව


තබොතහො ක්තේත්‍ර වල ොවිතො තේ. වයොපොර ක්තේත්‍රතේ කොලින අවශයතො
අනුව හැඩගැසුනු නවීන තතොරතුරු තොක්ෂණ පද්ධති ොවිතය මගින්න
වැඩි දියුණු වූ ොණ්ඩ හො තස්වො ලබොදීමට අවස්ථොව ලැබී ඇත.

ඊ – වෙළදොෙ (E-Business)

වෙළදොවෙහි දොර්ථශික පසුබිෙ


තවළදොතමහි දොර්ථශික පසුබිම ප්‍රධොන වශතයන්න තවළදොතමහි සංකල්ප
මත පදනම්ව පවතී.කොර්ථමික විපලවයත් සමගින්න කරලියට පැමිණි
ිේපොදන සංකල්පය(Production Concept) ,ිේපොදිත සංකල්ප(Product
Concept) හො විකුණුම් සංකල්පය(Selling Concept)
අභිබවො යමින්න අලවිකරණ සංකල්පය(Marketing Concept) කොලීනව
වඩොත් සොර්ථථක බව තමම සංකල්පය අනුගමනය කල තවළද සමොගම්
අධයනය කිරීතම්දී පැහදිලි තේ.එබැවින්න තවළදොතමහි දොර්ථශික පසුබිම ,
පරිත ෝගිකයොතේ අවශයතො හො උවමනො හදුනොතගන ොණ්ඩ හො තස්වො
ිේපොදනය තමන්නම ආයතනතේ අරමුණු ඉටුකර ගැනීමට ිේපොදන
පිරිවැය හො විකුණුම්කරනය පවත්වොගැනීම යන සියල්තල්ම තුලනයකි.

ිේපොදිත ොණ්ඩයක් තහෝ යම් තස්වොවක් පිළිබදව පොරිත ෝගිකයො


දැනුවත් කිරිම සදහො ිේපොදිතයො මහොගු තවතහසක් දරයි. තවලදපතලහි
කැපී තපතනන වොසි ලබොගැනීමටත් තවළදොතමහි දියුණුව සදහොත් ිසි
ප්‍රචොරණය වැදගත් තේ .ප්‍රචොරණ කටයුතු විවිධ පොරිත ෝගික කොණ්ඩ
සදහො තනොතයක් මොධය ඔස්තස් සිදුතේ. අන්නතර්ථජොලය තම් සදහො
සපයනුතේ ඉතො වැදගත් පසුබිමකි.

අන්න ර්ථජ්‍ො රචොරණය(ඉන්නවටර්ථවනට් Marketing)

තතොරතුරු තොක්ෂණය ිසො වර්ථතමොනතේ වයොපොර ක්තේත්‍රය එක


පද්ධතියක් (Global Marketplace) බවට පත් වී ඇත.

 මිලදී ගැනීතම්දී / විකිණීතම් භූතගොලීය දුේකරතො නැතිවීම


 වයොපොරයක් දවස පුරොම තලොව වටො පොරිත ෝගිකයන්නට විවෘතව
තැබීමට හැකිවීම
 මූලයමය තස්වොවන්න කොර්ථයක්ෂම වීම (e-Banking) වැි වොසි රැසක්
තමමගින්න සිදු තේ .

අන්නතර්ථජොලය, තවළදපල ප්‍රචොරණය සදහො මහගු පිටිවහලක් සපයනු


ලබයි. පුළුල් පොරිත ෝගික ජනතොවක් සුළු කොලයකදී කොර්ථයක්ෂමව
ඇමතීමට හැකිතේ. එතස්ම ප්‍රචොරණ කටයුතු අඩු වියදමකින්න සොර්ථථකව
සිදුකිරීමටද හැකියොව ලැතේ.

තවනත් රටක ොණ්ඩයක් තහො තස්වොවක් අන්නතර්ථජොලය ඔස්තස් ලබො


ගැනීම වර්ථතමොනතේ තත්පර කිහිපයකට සිමො වී තිතේ. තමය ති
වයොපොරයකට මුලු තලොකතේම පොරිත ෝගිකයන්න අතරට යොමට මහගු
පිටිවහලක් තේ . e-Business සංකල්පය තලොව පුළුල් ව ොවිත වීමට
තමවැි සොධක තේතු වී ඇත. අන්නතර්ථජොලය ොවිතතයන්න Virtual
Shopping, Virtual Stalls සීග්‍රතයන්න පැතිරී යමින්න තිතේ (eBay, Amazon.com)
වර්ථතමොනතේ වඩො ප්‍රචලිත අන්නතර්ථජොල ප්‍රචොරණ ක්‍රම තලස,

– ජංගම දුරකථන හො සබැදි ප්‍රචොරණ (Mobile Marketing)


– තවේ අඩවි වල දැන්නවීම් (තවේ බැනර්ථ )
– Google , Yahoo වැි Search Engine හි දැන්නවීම්
– සමොජ තවේ අඩවි හරහො ප්‍රචොරණය (Social Media Marketing)
– විදුත් ලිපි මගින්න ප්‍රචොරණය (e-mail Marketing)
සැලකිය හැකියි.

තමහිදී විශොල තස්වොවක් සිදු වුවත්, ප්‍රචොරණ කටයුතු වල විදිමත් බව,


සුරක්ිත බව සහ වලංගු ොවය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

සොර්ථථක තලස අන්නතර්ථජොල ප්‍රචොරණ ක්‍රම තයොදොගැනීම පිළිබද


උදොහරණයක් තලස ලංකොතේ ikman.lk තවේ අඩවිය හැදින්නවිය
හැකියි. ොණ්ඩ හො තස්වො, ිේපොදකයොතේ සිට පොරිත ෝගිකයොට
සැපයීමට මොධයක් තලස අන්නතර්ථජොලය ොවිතො කිරීම තමහි මුලික
අරමුනයි. ොණ්ඩ පිලිබදව තතොරතුරු තමම තවේ අඩවිතේ පල තකතරන
අතර පොරිත ෝගිකයොට තවේ අඩවිය තුලින්න අවශය ොණ්ඩ පිලිබදව
තතොරතුරු ලබො ගත හැකි තේ.

වර්ථතමොනතේ, මිලියන 2.5 අධික පොරිත ෝගික ජනතොවක් ikman.lk තවේ


අඩවිය වටො රැස්වී ඇත. නව තොක්ෂණ ක්‍රමතේද ඒකොබද්ධ කිරීම සදහො
ජංගම දුරකථන (Mobile Site )මගින්න තමම තස්වොව ලබො ගැනීමටද
ikman.lk අවස්ථොව ලබො දී ඇත.
ikman.lk මගින්න ලංකොතේ ඕනෑම ප්‍රතද්ශයක සිට අන්නතර්ථජොලය හරහො
ොණ්ඩ මිලදී ගතහැකියි. තමිසො පොරිත ෝගිකයොට මහගු සහනයක්
සැලතස්. එතස්ම එක් දැන්නවීමක් මගින්න, තම ොණ්ඩ විශොල ජනතොවකට
ඉදිරිපත් කිරීමට ිේපොදකයන්නටද හැකිවී ඇත.

ව ොරතුරු ොක්ෂණවේ භොවි ය

වයොපොරයක ප්‍රධොන වත්කමක් තලස තතොරතුරු(data) හැදින්නවිය හැකියි.


එම ිසො තතොරතුරු කලමණොකරනය පද්ධති (Information Management
Systems) බොවිතො කිරීම අද පුලුල්ව වයොපොර ක්තේත්‍රතේ සිදුතේ. තමවැි
පද්ධති සහ පොරිත ෝගික සම්බන්නධතො කලමණොකරන පද්ධති (Customer
Relationship Management Systems) මගින්න,

 වයොපොරය හො පොරිත ෝගිකයො අතර සන්නිතේදනය ක්‍රමවත් හො


සුරක්ිත කිරීම
 පොරිත ෝගික අදහස් හො තයොජනො (Consumer Feedback) එක් රැස්
කිරීම හො ඒවො ොවිතතයන්න ොණ්ඩ වල තයොගයතොවය තසොයො
බැලීම

වැි ක්‍රියොවන්න තබොතහොමයක් සිදුතේ.


වෙළදොෙ හො සබැදි දත් පො ක (Database Marketing)

වයොපොරයහි දත්ත එක්රැස් කිරිම, ගැලතපන දත්ත එකට සම්පිණ්ඩනය


කිරීම සහ පොරිත ෝගික දත්ත සැකසීම වැි කරුණු තවළදොම හො සබැදි
දත්ත පොලක මගින්න සිදුතේ. පරිගණකය ආශ්‍රිතව දත්ත ගබඩොකිරිම
මෑත කොලීනව තබොතහො සිදුතේ.ඉන්න තනොනැවතී, පොරිත ෝගිකයො පිළිබද
අධයනයට, නව පොරිත ෝගිකයන්න හදුනො ගැනීමට (potential consumers),
ොණ්ඩ වල ප්‍රචොරණ කටයුතු සදහො සුදුසු පොරිත ෝගික කණ්ඩොයම්
හදුනො ගැනීම (Customer Segmentation) ආදී පොරිත ෝගික මුලික කටයුතු
සදහො දත්ත පොලක තයොදොගැනීම තවළදපලට නව මුහුණුවරක් ලබො දී
ඇත. තම්සදහො වර්ථතමොනතේ විවිධ තොක්ෂණ ක්‍රමතේද ොවිත තේ.

ව ොරතුරු ොක්ෂනය තුලින්න රගකොරී ෙැසි දින ගැනීෙ

 පුළුල් ප්‍රචොරණ වැඩසටහන්න අන්නතර්ථජොලය හරහො සිදුකිරීමට


හැකිවීම, නව ොණ්ඩ හො තස්වොවන්න විශොල පිරිසකට එකවර
හදුන්නවො දීමට හැකිවීම
 ොණ්ඩ වල වේටම්, දීමනො පිලිබදව ක්ෂණිකව පොරිත ෝගිකයන්න
දැනුවත් කිරීමට හැකිවීම
 තතොරතුරු පද්ධති මගින්න පොරිත ෝගිකයො සමග සුහද
සම්බන්නධතොවයන්න තගොඩ නගො ගැනීම හො සන්නිතේදනය ක්‍රමවත්
වීම
 ොණ්ඩ හො තස්වො මිලදී ගැනීතම් කටයුතු සදහො සුරක්ිත
ක්‍රියොපිලිතවලවල් ොවිතය (e-Banking, Money Transfer)
 කොර්ථයක්ෂම තබදොහැරීතම් තස්වොවන්න (Delivery) ොවිතය
 පොරිත ෝගික දත්ත විශ්තල්ෂණය ක්‍රමවත් වීම
 පොරිත ෝගිකයො හො වයොපොරය අතර තමන්නම වයොපොරතේ අන්නතර්ථ
සන්නිතේදන ක්‍රියොවලි දියුණු කිරීම.

You might also like