You are on page 1of 1

N

සංගීතය
සංගීත නිර්මාණය අමරදේව ශූරීන් විසින්ය
පද රචනය
තවත් ජාතික ගීතයක් ලෙස හැඳින්විය හැකි මෙම ගීතය රචනා කළේ
මහගමසේකර නම් ප්‍රවීණ කලාකරුවාණන් විසින්. ගීතයට සබැඳී අප්‍
රසිද්ධ සිදු වීමක්ද පවතී. "1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ
අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක්
පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ
අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන්
කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත්
සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී
වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට
නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ
ඉහත ගීතයයි.

You might also like