You are on page 1of 20

පාඩම 05

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය


1815 මාර්තු 02 ව්‍ැනි දින සිට බ්‍රිතානයයන් උඩරට යටත් කර ගත් අව්‍ස්ථාවේ දී ශ්‍රී ලංකාවේ
පැව්‍ති රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ ව්‍ැටුණි එවකක් ශ්‍රී ලංකාවේ පැව්‍ති නිදහස් හා ස්වව්‍රී
බව්‍ සහමුලින්ම බිඳ ව්‍ැටී බ්‍රිතානය යටත් විජිතයක් බව්‍ට පත්විය .
එතැන් සිට අවුරුදු 133 කාලයක් ුළ විටත් වමරට බ්‍රිතානයයන් විසින් පාලන කටයුු සිදු
කරන ලදී .
එම කාලය ුළ ශ්‍රී ලාංකිකයන් විටින් විට එම පාලනයට විරුද්ධව්‍ උද්වඝෝෂණ ව්‍යාපාර
දියත් කරන ලදී .
වමහි දී සාකච්ඡා කරන්වන් එම ප්‍රතිසංස්කරණ හා උද්වඝෝෂණ ව්‍යාපාර පිළිබඳව්‍යි .

වකෝලබබාක් -කැමරන් ප්‍රතිසංස්කරණ 1833

● 1815 බ්‍රිතානයයන් උඩරට යටත් කර ගැනීවමන් පසු මුළු දිව්‍යින ම බ්‍රිතානය යටත්
විජිතයක් බව්‍ට පත්වව්‍යි.
● උඩරට හා පහත රට වව්‍න්වව්‍න්න පාලනය කිරීවේදී බ්‍රිතානය නිලධාරීන්ට ව්‍ැටුප්
වගවීමට විශාල වියදමක් දැරීමට සිදුවිය .
● එම නිසා මේ රට මුදල යටත්විජිතයක් වව්‍නුවව්‍න් වගවීමට සිදුවිය .
● 1828 වමරට ආදායම වියදමට ව්‍ඩා පහල වගාස් තිබූ බැවින් එම වියදම පියව්‍ා පියව්‍ා
ගැනීමට අව්‍ශය විය .

● වේ නිසා ආදායමට ව්‍ඩා වියදම ව්‍ැඩි වීමට වහ්ු වසායා බැලීම සඳහා කණ්ඩඩායමක්
වමරටට එව්‍න ලදී .එහි නායකත්ව්‍ය වගන කටයුු කරන ලද්වද්
ඩබ්ලලිේ .එන් .ජී .වකෝලබෲක් මහතාය .වකෝලබෲක් විසින් වමරට ආර්තික කටයුු
වසායා බලන ලදී .

● එවලසම අධිකරණ කටයුු පිළිබඳ වසායා බලන ලද්වද් චාලස් වහ් කැමරන්
විසිනි .

වකෝලබෲක් වකාමිසවේ විමර්තෂණයට ලක් වූ වක්ෂ්ර

● රජවේ ආදායේ මාර්තග -ඩබි.එමි.ජි.වකෝලබෲක්


● අධිකරණ ක්වෂ්රය චාලස් වහ් කැමරන්
වමවලස ශ්‍රී ලංකාව්‍ පිළිබඳව්‍ වසායා බලා බැලූ අතර ලාංකිකයන්වගන් කරුණු වගන්
කරුණු විමසා අව්‍සානවේදී නිර්තවද්ශ ඇුළත් වයෝජනාව්‍ලියක් ඉදිරිපත් කරන ලදී .
ඒ අනුව්‍ 1833සිට ක්‍රියාත්මක වූ වකෝලබෲක් -කැමරන් ප්‍රතිසංස්කරණ ව්‍ල කැපී වපවනන
ලක්ෂණ කිහිපයකි .

වකෝලබෲක් ප්‍රතිසංස්කරණ ව්‍ල කැපී වපවනන ලක්ෂණ


1. ව්‍යව්‍ස්ථාදායක හා විධායක සභාපිහිටවීම .
2. උඩරට පහතරට ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම .
3. පරිපාලන කටයුු පහසු කරගැනීම ගැනීම සඳහා මුළු රට පළාත් පහකට වබදීම .
4. අනිව්‍ාර්තය රාජකාරි ක්‍රමය අවහෝසි කිරීම .
5. ඉංග්‍රීසි අධයාපනය පුළුල කිරීම .
වේ එක් එක් අව්‍ස්ථාව්‍ වව්‍න වව්‍නම විමර්තෂනය කළ හැකියි .

1. ව්‍යව්‍ස්ථාදායක හා විධායක සභා පිහිටුවීම

වකෝලබෲක් වකාමිසම ව්‍ාර්තතා කරන ආකාරයට එව්‍කට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරව්‍රයාට


ව්‍යව්‍ස්ථාදායක හා විධායක, අධිකරණ සියලු බලතල ඒකරාශී වී තිබූ අතර එම බලතල අු
කිරීවේ අරමුණ ඇතිව්‍ ව්‍යව්‍ස්ථාදායක හා විධායක සභා පිහිටුවීමට වයෝජනා කරන ලදී .

ව්‍යව්‍ස්ථාදායක සභාව්‍
● සාමාජිකයින් ගණන 15
● නිලලත් හා නිලවනාලත් වලස වකාටස් වදකකි .
● නිලලත් සාමාජිකයන් ගණන 09
● නිල වනාලත් සාමාජිකයන් ගණන 6කි .
● නිලලත් සාමාජිකයන් රජවේ උසස් නිලධාරීන් විය .
● නිල වනාලත් සාමාජිකයන් ජනව්‍ාර්තික පදනම යටවත් ආණ්ඩුකාරව්‍රයාවේ
නාමකරණවයන් පත් කරන ලදී .
● නිල වනාලත් සාමාජිකවයෝ යුවරෝපීය නිවයෝජිතයන්වගන් තිවදවනක්ද
සිංහල ,ද්‍රවිඩ ,බර්තගර්ත යන ජන වකාටස් වව්‍නුවව්‍න් එක් නිවයෝජිතවයකු බැින් ද
සමන්විත විය .
● ව්‍යව්‍ස්ථාදායක සභාවේ මුලසුන ආණ්ඩුකාරව්‍රයාට හිමිවිය .
● ව්‍යව්‍ස්ථාදායක සභාවේ කැපී වපවනන ලක්ෂණය ව්‍න්වන් වමහි ජනව්‍ාර්තික
නිවයෝජනය පසු කලක දී වමරට ජන ව්‍ර්තග අතර වබ්ලද ඇති කිරීමට වහ්ු විය .
● 1833පිහිට වූ ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ ව්‍රින් ව්‍ර ව්‍රින්ව්‍ර ප්‍රතිසංස්කරණය වව්‍මින්
ලාංකිකයන් අපට ලැබුණු බලතල ප්‍රමාණය ව්‍ැඩි විය ඒ අනුව්‍ අනාගතවේ
පාර්තලිවේන්ු ආණ්ඩුක්‍රමයක් කරා යෑමට පදනම වමයින් ව්‍ැටුණි .

විධායක සභාව්‍

වකෝලබෲක් වයෝජනා අනුව්‍ පිහිටුව්‍න ලද විධායක සභාව්‍ ආණ්ඩුකාරව්‍රයා හා රජවේ


නිලධාරීන් පිරිසකවගන් සමන්විත වව්‍යි( උදාහරණ මිනුේපති .)විධායක සභාවේ මුලසුන
ආණ්ඩුකාරව්‍රයා දැරිය .සියලුම පරිපාලන හා මූලය කටයුු සේබන්ධවයන්
ආණ්ඩුකාරව්‍රයා වමම සභාවේ අදහස් විමසීමටඅව්‍ශය විය .

2 උඩරට හා පහතරට ප්‍රවද්ශ ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්ව්‍ා දීම
1815 බ්‍රිතානය යටත් විජිතයක් බව්‍ට පත් කර ගන්නා අව්‍ස්ථාවේදී අව්‍ස්ථාවේදී උඩරට දී
උඩරට හා පහත රට වව්‍න වව්‍නම පාලනය සිදුවිය .එවහත් වමය රජවේ වියදේ ඉහළ
යෑමට වහ්ුව්‍ක් වූ නිසා වකෝලබෲක් ප්‍රතිසංස්කරණ යටවත් ඒකාබද්ධ පාලන ක්‍රමයක්
ඇති විය .

3.පරිපාලන කටයුු සඳහා මුළු රට පළාත් පහකට වබදීම


1833 වව්‍න විට ලංකාව්‍ පළාත් රැසකට වබදා තිබූ අතර වමහි පාලන වමහි පාලන කටයුු
සිදු කිරීම වියදේ අධික ව්‍න නිසා රජවේ වියදම ඉහළ යන බව්‍ වපන්ව්‍ාදුන් වකාමිසවේ
නිර්තවද්ශ අනුව්‍ පාලන පහකට වබදා වව්‍න් කරන ලදී. ඒ අනුව්‍ ප්‍රධාන පාලන මධයස්ථාන
5 ක් පිහිටුවීමට වයෝජනා කවළ්ය පළාත් භාරව්‍ රජවේ නිලධාරීහු ඒජන්තව්‍රවයකු බව්‍ට
පත්කිරීමට තීරණය විය .

වකෝලබෲක් වයෝජනා කළ පළාත් හා ඒව්‍ාවේ ප්‍රධාන පාලන මධයස්ථාන


පළාත පරිපාලන මධයස්ථානය
උුරු පළාත යාපනය
දකුණු පළාත ගාලල
නැවගනහිර පළාත ත්‍රිකුණාමලය
බස්නාහිර පළාත වකාළඹ
මධයම පළාත මහනුව්‍ර

4.අනිව්‍ාර්තය වස්ව්‍ා රාජකාරි ක්‍රමය අවහෝසි කිරීම


වමම කාලය ව්‍න විට රවේ ව්‍ැඩිහිටි පිරිමි සියලු වදනා අවුරුද්දට නියමිත දින ගණනක්
රජයට වනාමිවල වස්ව්‍ා සැපයීම අනිව්‍ාර්තය රාජකාරියක් විය රජවේ වපාදු කටයුු සඳහා
රටව්‍ැසියන්වේ ශ්‍රමය ලබා ගැනීමට වමම ක්‍රමය වයාදා ගත්හ ගත්ත .
ඔහුන් ජීව්‍ත් වූ ගේමානව්‍ල ව්‍ැේ අමුණු ඇළ වේලි පාරව්‍ල ප්‍රතිසංස්කරණය කිරීම ව්‍ැනි
වපාදු කාර්තයයන් වේ යටවත් සිදු විය සිදුවිය මුදල වගවීමකින් වතාරව්‍ ලබාගත් වමම
වස්ව්‍ාව්‍ මිනිසුන්වේ නිදහසට බාධාව්‍ක් බව්‍ වපන්නුේ වකෝලබබක් වකාමිසම එය අව්‍ලංගු
කරන ලදී .
5.ඉංග්‍රීසි අධයාපනය ව්‍යාප්ත කිරීම
වකෝලබෲක් වකාමිසවේ නීති ව්‍ලට අනුව්‍ වමරට වියදම ඉහළ යෑමට එක් වහ්ුව්‍ක් වූවේ
වමරට පරිපාලන කටයුු සඳහා යුවරෝපීයයන් වගන්ව්‍ාගැනීම නිසයි .
එම නිසා වමරට ඉංග්‍රීසි උගත් පිරිසක් බිහි කර ගැනීවේ අරමුණින් ස්ව්‍වද්ශිකයන් අතර සිටි
මුදල වගව්‍ා අධයාපනය ලබා ගත හැකි පිරිසකට ඉංග්‍රීසි මාධයවයන් අධයාපනය
අධයාපනයක් ලබාදීමට ලබාදීමට කටයුු කළ අතර එම පිරිස රජවේ නිලධාරීන් වලස
බඳව්‍ා ගැනීමට බලාවපාවරාත්ු විය .

ශ්‍රී ලාංකිකයන්වේ උද්වඝෝෂණ


1833වකෝලබෲක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීවමන් පසුව්‍ ආණ්ඩු ක්‍රමවේ වව්‍නස්කේ
ඇති කර ගැනීම සඳහා මුලම උද්වඝෝෂණයක් පව්‍ත්ව්‍න ලද්වද් යුවරෝපීයයන් විසිනි.ව්‍ු
ව්‍ගාව්‍ සඳහා වමරටට පැමිණි යුවරෝපීයයන් උඩරට ප්‍රවද්ශව්‍ල තම කටයුු ව්‍ල නිරත වූ
අතර එම ප්‍රවද්ශව්‍ලට අව්‍ශය මාර්තග පහසුකේ දියුණු කර ගැනිම ,තැපැල හා පණිවිඩ
හුව්‍මාරු ඇති කර ගැනීම , ව්‍ුකරයට අව්‍ශය පහසුකේ දියුණු කිරීම වව්‍නුවව්‍න්
ව්‍යව්‍ස්තාදායකය මින් මුදල වව්‍න්කර ගැනීමටකටයුු කරන ලදී .
යුවරෝපීය ප්‍රජාව්‍ නිවයෝජනය කිරීමට ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ට නිල වනාලත් නිවයෝජිතයින්
තිවදවනකු පත් කර තිබූ අතර එම පිරිස විසින් වමම උද්වඝෝෂණ ආරේභ කරන ලදී
ඒ සදහා 1865 ඔවුන් විසින් ලංකා සංගමය නේ සංවිධානයක් ද පිහිටුව්‍ා ගන්නා ලදී .
● විලියේ ඩිේබි
● වජෝර්ත් වව්‍ෝල නායකයන් විය.

වකෝලබෲක් ප්‍රතිසංස්කරණව්‍ලින් පසු කාලවේ විවශ්ෂ ලක්ෂණ


● ව්‍ු ව්‍ගාව්‍ දියුණු වීම සමග ආනයන අපනයන ආර්තිකයක් බිහිවීම
● වතාග හා සිලලර වව්‍ළදාම .
● මිනිරන් කර්තමාන්තවේ නිරත වීම
● ශ්‍රී ලාංකික ධනව්‍ුන් තමන්වේ දූ දරුව්‍න් විවද්ශ අධයාපනය ලැබීම සදහා පිටත්
කිරීමනිසා උගත් මධයම පාන්තික පිරිසක් බිහිකිරීම
● 20 සියව්‍ස ආරේභවේ දී ලාංකිකයන්වේ වද්ශපාලන උද්වඝෝෂණ ආරේභ වීම
● එම දූෂණ ව්‍ලට දූෂණ ව්‍ලට දායකත්ව්‍ය සපයන ලද්වද් උගත් මධයම පාන්තික
පිරිසක් විසින් ය .ඒ අය අතර
1. වපාන්නේබලේ රාමනාදන්
2. ponnambalam arunachalam
3. සර්ත වතෝමස් පීරිස්
4. ඩබ්ලලිේ ,ජි,සි.වපවරයිරා
● උද්වඝෝෂණ වමවහයවීම සඳහා සංගේ කිහිපයක් පිහිටුව්‍ා ගන්නා ලදී එනේ
1. පහතරට නිෂ්පාදන සංගමය
2. හලාව්‍ත සංගමය
3. යාපන සංගමය
● බිම උගත් ලාංකික පිරිස ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අව්‍ශයතාව්‍
පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් 1908 විධිමත් සංවද්ශයක් යටත් විජිත භාර
වලකේව්‍රයා වව්‍ත ඉදිරිපත් කරන ලලද්වද් සර්ත ව්ේස් පිරිස් විසිනි.
● එම වපත්සේ මින් ඉදිරිපත් කරන ලද වයෝජනා කිහිපයකි එනේ:
1. ව්‍යව්‍ස්ථාදායක සභාවේ නිල වනාලත් සාමාජිකයන් පිරිස ව්‍ැඩි කිරීම .
2. ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ට ඡන්ද බලවයන් නිවයෝජිතයන් පත් කිරිම.
3. ව්‍ාර්තික නිවයෝජන ක්‍රමය අවහෝසි කිරීම .

කබාේ -මැකලේ ආණ්ඩඩආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

1910 වව්‍න විට ලංකාවිට ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරෑ මැකලේ ආණ්ඩුකාරව්‍රයාවේ
නිර්තවද්ශ යටවත් යටත් විජිත භාර වලකේ කෲේ සාමිව්‍රයා විසින් 1910 වනාව්‍ැේබර්ත
මාසවේදී නව්‍ ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ක් ඉදිරිපත් කරන ලදී එය කෲ මැකලේ ආණ්ඩුක්‍රම
ව්‍යව්‍ස්ථාව්‍ වලස හැඳින්විය.

● වමම ව්‍යව්‍ස්ථාව්‍ යටවත් ව්‍යව්‍ස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව්‍ 21 කි .


● නිලලත් සංඛ්‍යාව්‍ 11 කි .
● නිල වනාලත් සංඛ්‍යාව්‍ 10 කි .
● නිල වනාලත් පිරිවසන් ව්‍ාර්තික නිවයෝජනය හයකි .
● සීමිත ඡන්ද බලවයන් හතර වදවනකි (යුවරෝපියන් වදවදවනක් හා උගත් ශ්‍රී
ලාංකිකවයක් හා බර්තගර්ත ජාතිකවයක් ඇුළත් විය .

කෲේ -මැකලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1910


ව්‍යව්‍ස්ථාදායක සභාව්‍
කෲේ- මැකලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍ල විවශ්ෂ ලක්ෂණ

● **ඡන්ද බලවයන් වතෝරා පත් කර ගන්නා සංඛ්‍යාව්‍ ඉහළ යෑම


● **උගත් ලාංකිකයන් වව්‍නුවව්‍න් එක් නිවයෝජිතවයකු වතෝරා ගැනීම
● **උගත් ලාංකිකවයකු වතෝරාපත් කරගැනීම නිසා වමරට මධයම පන්තියට
ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ නිවයෝජනය කිරීමට ඉඩකඩ ලැබීම .
● වමරට මුලව්‍රට උගත් ලාංකිකවයකු වලස පත්වීේ ලබන්වන් වපාන්නේබලේ
රාමනාදන් ුමාය .

ලංකා ජාතික සංගමය


ශ්‍රී ලාංකිකයන් කුඩා කුඩා කණ්ඩඩායේ ව්‍ශවයන් අයිතිව්‍ාසිකේ ඉලලා ගැනීමට ඉදිරිපත් වූ
අතර කුඩා කණ්ඩඩායේ ව්‍ශවයන් වපත්සේ යැවීවමන් වේ දී යටත් විජිත පාලකයන්ට
බලපෑේ කළ වනාහැකි බව්‍ ව්‍ටහා ගත් ශ්‍රී ලාංකිකයන් ශක්තිමත් හඬක් නැගීමට සියලු
වදනාවේ සහවයෝගය අව්‍ශය බව්‍ ඉන්දියානු ජාතික සංගමය ුළින් ඉවගන ගත්තහ.
1919දි ලංකා ජාතික සංගමය පිහිටුව්‍ා ගන්නා ලදී එව්‍කට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
උද්වඝෝෂණ ව්‍යාපාරවේ කැපී වපවනන නායකයකු වූ වපාන්නේබලේ අරුනාචලේ මහතා
ලංකා ජාතික සංගමවේ ප්‍රථම සභාපති බව්‍ට පත් විය .
ලංකා ජාතික සංගමවේ ට එකු වූ සංවිධාන .
සිංහල ද්‍රවිඩ මුස්ලිේ ව්‍ැනි වමරට ජන ව්‍ර්තගය නිවයෝජනය කළ වකාටස් රැසක් ලංකා
ජාතික සංගමය වව්‍නුවව්‍න් වපාදු අරමුණක් උවදසා එකට කටයුු කළ අව්‍ස්ථාව්‍ක් වලස
පැහැදිලි කළ හැකියි .
ලාංකිකයන් අතර වද්ශපාලන බලතල ලබාගැනීම සදහා ශක්තිමත් උද්වඝෝෂණ
ව්‍යාපාරයක් දියත් කිරීම වමහි අරමුණ විය .
ඒ අනුව්‍
● ව්‍යව්‍ස්ථාදායක සභාවේ ලාංකික නිවයෝජිතයන් බහුතරයක් වතෝරා පත් කර
ගැනීමට අව්‍ස්ථාව්‍ ලැබීම.
● වද්ශීය නායකයන්ට පාලන කටයුුව්‍ලට ව්‍ැඩි ව්‍ශවයන් සේබන්ධ වීමට අව්‍ස්ථාව්‍
ලබා ගැනීම .
අරමුණු දිනාගැනීම සඳහා ලංකා ජාතික සංගමය කටයුු කළ ආකාරය
● බ්‍රිතානය රජයට වපත්සේ යැවීම
● යටත් විජිත වලකේ ව්‍රයාට වපත්සේ ඉදිරිපත් කිරීම
● රැස්වීේ පව්‍ත්ව්‍ා ජනතාව්‍ දැනුව්‍ත් කිරීම .
● ව්‍යව්‍ස්ථාදායකය ුළ තර්තක ඉදිරිපත් කිරීම
● ආණ්ඩුකාරව්‍රයාවේ ප්‍රසාදය දිනා ගැනීමට ප්‍රයත්න දැරීම
● පුව්‍ත්පත් ව්‍ලට ප්‍රතිසංස්කරණ ව්‍ල අව්‍ශයතාව්‍ දක්ව්‍ා තිබීම .

මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය


1910 ආණ්ඩුක්‍රම මින් සෑහීමකට පත් වනාවූ ලාංකිකයන් දිින් දිගටම උද්වඝෝෂණ
කිරීවේ ප්‍රතිඵලයක් වලස නැව්‍තත් 1920 දී වමරටට නව්‍ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක්
අව්‍ශය බව්‍ට නිර්තවද්ශ කරන ලදී .
ඒ අනුව්‍ ලංකා ආණ්ඩුකාරව්‍රයා විසින් එනේ විලියේ මැනිං වේ නිර්තවද්ශ මත ආණ්ඩුක්‍රම
ප්‍රතිසංස්කරණයක් සිදුවිය .
ඒ අනුව්‍ ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ පහත සඳහන් පරිදි වේ
● මුළු සාමාජිකයන් සංඛ්‍යාව්‍ 37කි .
● නිලලත් සංඛ්‍යාව්‍ 14 කි.
● නිල වනාලත් සංඛ්‍යාව්‍ 23 කි.
● නිල වනාලත් සාමාජිකයන් වගන් ආණ්ඩුකාරයා විසින් නාම නාමකරණවයන් පත්
පත්කළ සංඛ්‍යාව්‍ 07
● ඡන්ද බලවයන් 16 කි.

1920 ව්‍යව්‍ස්ථාදායක සභාව්‍


1924 මැනිං වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1920පාලන ක්‍රමය යටවත් සිදු වූ ප්‍රතිසංස්කරණ ව්‍ලට ශ්‍රී ලාංකිකයන්වේ අවප්ක්ෂා ඉටු
වනාවුණු අතර තව්‍ දුරටත් ප්‍රතිසංස්කරණ ව්‍ලට විරුද්ධ වීමට සිදුවිය ඒ අනුව්‍ 1920 දී
පැව්‍ැත්වීමට නියමිතව්‍ තිබූ මැතිව්‍රණය ව්‍ර්තජනය කිරීමට සූදානේ විය .
වේ කාලය ව්‍න විට ඉංග්‍රීසීන්වේ පාලනයට විරුද්ධව්‍ ඉන්දියාව්‍ද බලපෑේ කරමින් සිටි
අව්‍ධියයි .
ඒ අනුව්‍ 1920 ප්‍රතිසංස්කරණ ව්‍ලට අනුව්‍ කටයුු කරන්වන් නේ නැව්‍ත
ප්‍රතිසංස්කරණයක් ලබාවදන බව්‍ට ආණ්ඩුකාරව්‍රයා වපාවරාන්දු වදන ලදී .
එහි ප්‍රතිඵලයක් වලස 1924 එහිදී නැව්‍ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා වදන ලදී .
මැනින් ආණ්ඩුකාරව්‍රයාවේ නිර්තවද්ශ මත යටත්විජිත භාර වලකේව්‍රයා ව්‍න
වඩවව්‍ාන්ෂයර්ත විසින් සකස් කරන ලද වමම ප්‍රතිසංස්කරණ මැනිං වඩවව්‍ාන්ෂයර්ත
ප්‍රතිසංස්කරණ වලස හැඳින්විය .

1924 මැනිං වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය


● ව්‍යව්‍ස්ථාදායක සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව්‍ 49
● නිලලත් සංඛ්‍යාව්‍ 12 කි.
● නිල වනාලත් සාමාජිකයන් සංඛ්‍යාව්‍ 37කි .
● නිල වනාලත් සාමාජිකයන් වගන් ඡන්ද බලවයන් පත් ව්‍න සංඛ්‍යාව්‍ 29කි.
● පළාත් බත ඡනබද චන්ද වකාේඨාස ක්‍රමය මින් පත් ව්‍න සංඛ්‍යාව්‍ 23කි.
● ජනව්‍ාර්තික නිවයෝජනය යටවත් පත් වූ සංඛ්‍යාව්‍ 06 කි.
මැනිං වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 1924

වමම ප්‍රතිසංස්කරණ යටවත්ව්‍ැදගත් වද් ව්‍න්වන් නිලලත් සාමාජිකයන් 12


සහ නාමකරණවයන් පත් 08 එකු වුව්‍ත් ,ඡන්ද බලවයන් පත් වූ ප්‍රමාණයට
ව්‍ඩා සුළුතරයක් වීම ුළ ආණ්ඩුකාරව්‍රයාට බහුතර පක්ෂපාතීත්ව්‍යක්
වනාවීය .වේ නිසා ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වීවේ දී ආණ්ඩුකාරව්‍රයාට
අසීරු තත්ත්ව්‍යකට මුහුණ පෑමට සිදුවිය .
1924 ප්‍රතිසංස්කරණ යටවත් ද ව්‍යව්‍ස්ථාදායකයට නිවයෝජිතයන් වත්රීවේදී
ඡන්දදායකයකු වීමට අව්‍ශය සුදුසුකේ ගැන ලාංකිකයන් ුළ අප සාදයක් පැව්‍ුණි .
එයට වහ්ුව්‍ ව්‍න්වන් ඡන්දදායකයකු වීමට කිසියේ භාෂාව්‍ ලිවීමට වහෝ කියවීමට හැකි
වීමත්, වද්වපාළ හා ආදායේ හිමිකාරත්ව්‍යක් තිබීම අව්‍ශය වීමයි .
වේ නිසා නැව්‍තත් ප්‍රතිසංස්කරණයක අව්‍ශයතාව්‍ය ඉදිරිපත් වව්‍යි.

1931 වඩානවමෝර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය


මැනිං- වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම යටවත් ව්‍යව්‍ස්ථාදායක සභාවේ බහුතර ආසන
සංඛ්‍යාව්‍ක් ලාංකිකයන්ට ලැබීම නිසා ඇතැේ විට ආණ්ඩුකාරව්‍රයාට උපායශීලීව්‍ කටයුු
කිරීමට සිදුවිය.

වේ නිසා ශ්‍රී ලංකාව්‍ සේබන්ධවයන් ප්‍රතිසංස්කරණ වමන්ම නව්‍ නිර්තවද්ශ ඉදිරිපත් කිරීමට
1927 දී 1927 දී වඩානවමෝර්ත වකාමිෂන් සභාව්‍ පත් කරන ලදී .
ඒ අනුව්‍ වඩානවමෝර්ත සාමි ව්‍රයා ඇුලු ඇුළු කණ්ඩඩායමක් ලංකාව්‍ට පැමිණ ලාංකික
නිවයෝජිතයන් වගන් කරුණු විමසා සාක්ි ලබාවගන එම නිර්තවද්ශ පදනේ වකාටවගන
වගන 1931 ක්‍රියාත්මක වකරුණු අතර එය වඩානවමෝර්ත ආණ්ඩු ක්‍රමය වලස හැඳින්විය .
වඩානවමෝර්ත ප්‍රතිසංස්කරණ වයෝජනා
● රාජය මන්රණ සභාව්‍ක් පිහිටුවීම .
● සර්තව්‍ජන ඡන්ද බලය ලබා දීම .
● විධායක කාරක සභා පිහිට වීම

රාජය මන්රණ සභාව්‍


වඩානවමෝර්ත ආණ්ඩුක්‍රමවේ යට යටවත් ක්‍රියාත්මක වූ ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ රාජය
මන්රණ සභාව්‍ නමින් හැඳින්විය .

වමහි සාමාජිකයන් 61 කි 50 වදවනකු ඡන්ද වකාේඨාස අනුව්‍ මහජන මත වතෝරාගත්


නිවයෝජිතයන් වූ අතර ,නිවයෝජනයක් වනාලැබූ සුළු ජාතීන් වව්‍නුවව්‍න් ආණ්ඩුකාරව්‍රයා
විසින් නේ කරන ලද 08 පත් විය .
03වදවනකු රාජය නිලධාරීන් විය වේ අය ව්‍න්වන් :
1. රාජය වලකේව්‍රයා
2. මුදල වලකේව්‍රයා
3. නීති වලකේව්‍රයා
රාජය මන්රණ සභාවේ මුලසුන හිමි හිමිවූවේ කතානායක කතානායකව්‍රයාට ය. වමහි
ප්‍රථම ශ්‍රී ලාංකික කතානායක ධූරය ඒ.එෆ්.වමාලමුවර්ත මහතා විසින් දරනු ලැබීය .

සර්තව්‍ජන ඡන්ද බලය ප්‍රදානය කිරීම


ඡන්ද බලය හිමි වූ පිරිසවේ සුදුසුකේ වුවේ
● කිසියේ ප්‍රමාණයක අධයාපන සුදුසුකේ තිබීම
● කිසියේ ප්‍රමාණයක ධනයක් හිමි වීම .
වමම වහ්ු නිසා සාමානය ජනතාව්‍ට ඡන්ද බලය හිමි වනාවු අතර ඡන්ද බලය හිමි
පිරිස වූවේ 4% ක් තරේ සුළු ප්‍රතිශතයකි .
වමයත් සාමානය ජනතාව්‍ වද්ශපාලනවයන් ඉව්‍ත් කර තැබීවේ ක්‍රියාමාර්තගයක්
වලස වඩානවමෝර්ත වකාමසාරිස්ව්‍රුන්වේ වපන්ව්‍ා දීමයි .
වේ නිසා සාමානය ජනතාව්‍ ගැන වසායා බැලීමට හා ඔවුන්ට අව්‍ශය පරිදි කටයුු
කර ගැනීමට සර්තව්‍ජන ඡන්ද බලය ලබා ලබා දිය යුු යැයි වකාමිසම නිර්තවද්ශ
කවළ්ය ඒ අනුව්‍ ව්‍යස 21 ට ව්‍ැඩි ස්ී පුරුෂ වදපක්ෂයට ඡන්ද බලය හිමි විය .
*****කිසිදු වේදයකින් වදයකින් වතාරව්‍ බලය හිමිකරගත් ප්‍රථම යටත්
යටත්විජිතය ශ්‍රී ලංකාව්‍ බව්‍ට පත්විය .

විධායක සභා පිහිටුවීම


රාජය මන්රණ සභාව්‍ ව්‍යව්‍ස්ථාදායක හා විධායක කටයුු කරන මණ්ඩඩලයක් වලස
ක්‍රියාත්මක විය එයට පව්‍රා දුන් ව්‍යව්‍ස්ථාදායක කටයුු එම මණ්ඩඩලය රැස් රැස්ව්‍
එකට ක්‍රියාත්මක විය .
විධායක කටයුු සඳහා රාජය මන්රණ සභාව්‍ කාරක සභා හතකට වබදන ලදී .
කතානායකව්‍රයා සහ රාජය නිලධාරීන් හැර ඉතිරි මන්ීව්‍රුන් 57 වදනා කාරක
සභා 7ට වබදන ලදී .
කාරක සභා
1. ස්ව්‍වද්ශ කටයුු පිළිබඳ කාරක සභාව්‍
2. කබිකර්තම හා ඉඩේ පිළිබඳ කාරක සභාව්‍
3. පළාත් පාලනය පිළිබඳ කාරක සභාව්‍
4. වසෞඛ්‍ය පිළිබඳ කාරක සභාව්‍ .
5. අධයාපනය පිළිබඳ කාරක සභාව්‍ .
6. කේකරු, කර්තමාන්ත හා වව්‍ළදාම පිළිබඳ කාරක සභාව්‍
7. ගමනාගමනය හා වපාදු ව්‍ැඩ පිළිබඳ කාරක සභාව්‍ .
වමම කාරක සදහා වව්‍න වව්‍නම රැස්වූ අතර සභාවේ සභාපතිව්‍රයා විසින් ඒ ඒ ව්‍ැඩ
කටයුු පිළිබඳව්‍ දැනුව්‍ත් කරන ලදී .
එවස්ම එම සභාවේ රාජය නිලධාරීන් තිවදනා ද ඇමැතිව්‍රුන් වලස සලකන ලදී .
*******වඩානවමෝර්ත ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ යටවත් කාරක සභා ක්‍රියාත්මක වීම නිසා
වද්ශපාලනඥයන්ට පාලනය පිළිබඳ පුහුණුව්‍ක් ලබා ගැනීමට වමම පාර්තලිවේන්ු ක්‍රමය
ව්‍ැදගත් සන්ධිස්ථානයක් විය .

ආණ්ඩුකාරව්‍රයා හා රාජය නිලධාරීන් තිවදනා


වඩානවමෝර්ත පාලන ක්‍රමය ආණ්ඩුකාරව්‍රයාවේ බලතල වබාවහෝදුරට අු වූ අතර හිරු
ව්‍ගකීේ තව්‍දුරටත් ආන්ුකාරව්‍රයාට පැව්‍රීමට බලාවපාවරාත්ු වූ අතර ඉන් වකාටසක්
ලාංකිකයන් වව්‍ත පැව්‍රීමට ද අවප්ක්ෂා කළහ .
ආණ්ඩුකාරව්‍රයාවේ බලතල
1. රාජය මන්රණ සභාව්‍ සේමත කරන ලද පනත් ව්‍ලට අව්‍සාන අනුමැතිය ලබාදීම
2. රාජය වස්ව්‍වේ නිලධාරීන් නිලධාරින් පත් කිරීම
3. බ්‍රිතානය අධිරාජය සේබන්ධවයන් බලපාන ක්‍රියා පිළිබඳ තීරණ ගැනීම .
******එවහම ආණ්ඩුක්‍රමය යටවත් ආරක්ෂාව්‍ මුදල කටයුු හා නීති සේපාදනය
ව්‍ැනි ව්‍ැදගත් අංග පිළිබඳව්‍ රාජය වලකේ මුදල වලකේ හා නීති වලකේ යන
තිවදනා යුවරෝපීය රාජය නිලධාරීන් වීම විවශ්ෂත්ව්‍යකි .

ජනව්‍ාර්තික නිවයෝජනය අවහෝසි කිරීම


● 1833 ව්‍ර්තෂවේ ව්‍යව්‍ස්ථාදායක සභාව්‍ට නිවයෝජිතයන් වතෝරා පත් කර
ගැනුවන් ව්‍ාර්තික නිවයෝජනය යටවත් ය .
● වමය ජන ජනව්‍ර්තග අතර මතවේදයට ුුදුන් නිවයෝජනය ක්‍රමවයකි .
● 1931 වමම ක්‍රමය අවහෝසි කර ප්‍රාවද්ශීය නිවයෝජන ක්‍රමය ශක්තිමත් කරන
ලදී .

1947 වසෝලබරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

● දැනුම ඕන පාලන ක්‍රමය යටවත් අමාතයංශ දහවයන් හතක බලතල ලාංකිකයන්ට


ලැබුණත් රාජය නිලධාරීන් තිවදනාට ව්‍ැදගත් අමාතයාංශ ුනක් හිමිවීම ව්‍ඩාත්
මතවේද ඇති විය .
● එම නිසා නව්‍ ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ක අව්‍ශයතාව්‍ය නැව්‍ත ඉස්මු කරන
ලදී .අව්‍ස්ථාවේදී ඇතිකරනු ලද උද්වඝෝෂණ ව්‍ලට වහ්ු :
1. රාජය නිලධාරීන්ට පව්‍රා තිබූ අමාතයාංශ ලාංකිකයන්ට ලබාගැනීම
2. ලාංකික ඇමතිව්‍රුන්වේ බලතල පුළුල කිරීම
3. විධායක කාරක සභා ක්‍රමය වව්‍නුව්‍ට කැබිනේ ක්‍රමයක් ලබා ගැනීම .
වමම ඉලලීේ ලබා ගැනීමට ඇමති මණ්ඩඩලයත් රාජය මන්රණ සභාවේ
නිවයෝජිතයන් ප්‍රමුඛ්‍ත්ව්‍ය වගන කටයුු කළ අතර ලංකා ජාතික සංගමය
ව්‍ැනි සංවිධාන ද උදේ කරන ලදී
● වමම අව්‍ස්ථාව්‍ ව්‍න විට 1939 දී වදව්‍න වලෝක යුද සමය ආරේභ
වේ .බ්‍රිතානයන්ට ලාංකිකයන්වේ සහවයෝගය අව්‍ශය වූ අතර ඇමති
මණ්ඩඩලවේ සහවයෝගය වමරට බ්‍රිතානයයන්ට ලබාදීමට කටයුු
කරන ලදී .
● යුද සමවේදී බ්‍රිතානය නිලධාරීන් සමඟ සමඟ සහවයෝගවයන් කටයුු
කිරීමට වමරට ඇමතිව්‍රුන්ට හැකිවිය .
● වේ නිසා ලාංකික වද්ශපාලන ඉලලීේ පිළිබඳ නමයශීලීව්‍ කටයුු
කිරීමට බ්‍රිතානයයන් ක්‍රියා කළහ
● 1943 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ බ්‍රිතානය
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පළ කරන ලදී .
● එයට අනුව්‍ අභයන්තර පාලන කටයුු පිළිබඳ ව්‍ගකීම ලාංකිකයන්ට
පැව්‍වරන ප්‍රතිසංස්කරණයක් ලබාදීමට කටයුු කරන බව්‍ ප්‍රකාශ විය
● ඒ අනුව්‍ සුදුසු ව්‍යව්‍ස්ථා වකටුේපත් පිළිවයල කිරීවේ බලය ඇමති
මණ්ඩඩලයට පැව්‍රුණි .අව්‍ස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යව්‍ස්ථා ව්‍යව්‍ස්ථා
පිළිබඳ විවශ්ෂඥයකු වූ ශ්‍රීමත් අයිව්‍ර්ත වජනිංේස් මහතාවේ සහවයෝගය
ලබා ගැනීමට ඇමතිව්‍රු කටයුු කළහ .
● 1944 ව්‍යව්‍ස්ථා වකටුේපත් සකස් වකාට අව්‍සන් කරන ලදී .ඒ අනුව්‍
වමරට සුළු ජාතීන් ඇුළු විවිධ කණ්ඩඩායේ සමඟ සාකච්ඡා වකාට
බ්‍රිතානය ආණ්ඩුව්‍ට ව්‍ාර්තතාව්‍ක් ඉදිරිපත් විය .
● වේ සේබන්ධව්‍ වසායා බැලීමට 1944 බ්‍රිතානය ආණ්ඩුව්‍ විසින් විවශ්ෂ
වකාමිෂන් සභාව්‍ක් පත් කරනු ලදි.
● වමයා වසෝලබරි සාමිව්‍රයා වේ ප්‍රමුඛ්‍ත්ව්‍ය දැරූ වසෝලබරි වකාමිසම
වලස හැඳින්විය .
වසෝලබරි ආණ්ඩු ක්‍රමවේ ප්‍රධාන ලක්ෂණ
1. ආණ්ඩුකාර ධුරය අවහෝසි වකාට අග්‍රාණ්ඩුකාර ධූරය ධුරය ස්ථාපිත කිරීම .
2. ද්වීමණ්ඩඩල පාර්තලිවේන්ුව්‍ක් පිහිටවීම .(මහජන මන්ී මණ්ඩඩලය හා වසනේ
සභාව්‍ ).
3. අගමැති ප්‍රධාන කැබිනේ මණ්ඩඩලයක් ඇති කිරීම .
4. රාජය වස්ව්‍ා වකාමිසම හා අධිකරණ වස්ව්‍ා වකාමිසම පිහිටුවීම .
*****************************
වසෝලබරි ක්‍රමය යටවත් වමවතක් පැව්‍ති ආණ්ඩුකාරධූරය අවහෝසි වූ අතර බ්‍රිතානය
රැජින ලංකාවේ නායිකාව්‍ වලස පිලිගත් නිසා ඇය නිවයෝජනය කිරීමට අග්‍රාණ්ඩුකාර
තනුරක් හඳුන්ව්‍ා වදන ලදී .
අධයයන් උකාර ව්‍රයාට ව්‍යව්‍ස්ථාදායක විධායක අධිකරණ බලතල රැසක් හිමි වුව්‍ත්
අගමැතිවේ උපවදස් මත අග්‍රාණ්ඩුකාරව්‍රයා කටයුු කළ යුු වහයින් ,අග්‍රාණ්ඩුකාර ධූරය
නාමමාර එකක් බව්‍ට පත්විය .
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරව්‍රයා

පාර්තලිවේන්ුව්‍

වසෝලබරි ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ට අනුව්‍ ව්‍යව්‍ස්ථාදායකය වහව්‍ත් නීති සේපාදනය කළ


ආයතනය පාර්තලිවේන්ුව්‍ වලස හැඳින්විය පාර්තලිවේන්ුව්‍ වකාටස් වදකකින් සමන්විත
විය .
1. මහජන මන්ී මණ්ඩඩලය
2. වසනේමන්ත්‍රි මණ්ඩඩලය .
වදයක් ද්වී මාණ්ඩඩලික පාර්තලිවේන්ු ක්‍රමයක් වලස හැඳින්විය .

.මහජන මන්ී මණ්ඩඩලය :


● වමය පළමුව්‍න මණ්ඩඩලය වූ අතර එයට මන්ීව්‍රු101ක් අයත් විය.
● එයින් 95ක් ඡන්ද වකාේඨාස පදනම යටවත් මහජන ඡන්දවයන් වතෝරා ගන්නා
ලදී .
● සුළු ජාතීන් වව්‍නුවව්‍න් අගමැතිව්‍රයාවේ උපවදස් මත ආණ්ඩුකාරව්‍රයා විසින් පත්
කරන ලද පිරිස හය වදවනකි .
වසනේමන්ී මණ්ඩඩලය
● වමය උත්තර මන්ී මණ්ඩඩලය යි .
● සාමාජිකයන් පිරිස තිහයි
● අගමැතිව්‍රයාවේ උපවදස් මත මන්ීව්‍රු 15 පත්විය .
● මහජන මන්ී මණ්ඩඩලවේ ඡන්දවයන් 15 පත්විය .
අගමැති ප්‍රමුඛ්‍ කැබිනේ මණ්ඩඩලය
වසෝලබරි ආණ්ඩු ක්‍රමය යටවත් විධායක බලතල නීති ක්‍රියාත්මක කිරීවේ බලය අගමැති
ප්‍රමුඛ්‍ කැබිනේ මණ්ඩඩලයට හිමි විය .
කැබිනේ මණ්ඩඩලවේ නායකයා අග්‍රාමාතය අග්‍රාමාතයව්‍රයාය .

● ආණ්ඩුකාරව්‍රයා විසින් මහජන මන්ී මණ්ඩඩලවේ බහුතර විශ්ව්‍ාසය දිනා ගත්


පුද්ගලයා අගමැති ධුරයට පත් කරනු ලැබීය .
● අග්‍රාමාතයව්‍රයාවේ නිර්තවද්ශය මත අග්‍රාණ්ඩුකාරව්‍රයා විසින් කැබිනේ මණ්ඩඩලය
පත් කරන ලදී .
● මහජන මන්ී මණ්ඩඩලවේ සහ වසනේ මන්ී මණ්ඩඩලවේ සාමාජිකයන් අතරින්
කැබිනේ මණ්ඩඩලය වතෝරා ගන්නා ලදී .
● වසනේ මන්ත්‍රි මණ්ඩඩලවේ වදවදනකු කැබිනේ මණ්ඩඩලයට පත් කළ යුු අතර ඉන්
එක් අයකු අධිකරණ ඇමතිව්‍රයා බව්‍ට පත්විය .
● it අනයයන්වේ අනයයඑච් අනයයන් වේ අදහස වූවේ අධිකරණවේ ස්ව්‍ාධීනත්ව්‍ය
ආරක්ෂා වියයුු බව්‍යි .ඒ සඳහා වමම පියව්‍ර ගන්නා ලදී .
● ආණ්ඩුව්‍ ගනු ලබන තීරණ සේබන්ධවයන් පාර්තලිවේන්ුව්‍ට සාමූහිකව්‍ ම ව්‍ගකීම
කැබිනේ මණ්ඩඩලවේ ප්‍රධාන ලක්ෂණයයි
රාජය වස්ව්‍ා වකාමිසම
වසෝලබරි ව්‍යව්‍ස්ථාව්‍ යටවත් ආණ්ඩුකාරව්‍රයා විසින් පත් කරන ලද තනුරු කිහිපයකි .
● නීතිපති
● විගනකාධිපති
● ස්ිර වලකේ
වමයට පහළ තනුරු පත්කිරීම ඉව්‍ත් කිරීම විනයානුකූල පාලනය කිරීම ආදී බලතල
රාජය වස්ව්‍ා වකාමිසේ සභාව්‍ විසින් සිදුකරන ලදී .වමය සාමාජිකයින් තිවදවනකු වගන්
සමන්විත විය .

අධිකරණ වස්ව්‍ා වකාමිසම


අගමැතිව්‍රයාවේ උපවදස් මත අග්‍රාණ්ඩුකාරව්‍රයා විසින් නීති නිලධාරීන් ද පත් කරන ලදී .
● අග්‍ර විනිශ්චකාරව්‍රයා පත් කිරීම
● ඉහළ අධිකරණ විනිශ්චකාරව්‍රුන් පත් කිරීම
● වශ්‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුව්‍රුන් පත්කිරීම සිදු කරන ලදී
ඊට අමතරව්‍ පහළ අධිකරණ ව්‍ල විනිසුරල අධිකරණ ව්‍ල විනිසුරුව්‍රුන් පත් කිරීම ඉව්‍ත්
කිරීම හා විනයානුකූලව්‍ පාලනය කිරීම අධිකරණ වස්ව්‍ා වකාමිසන් සභාව්‍ට පව්‍රා තිබූ
අතර අග්‍ර විනිශ්චකාරව්‍රයා සහ තව්‍ත් විනිශ්චකාරව්‍රුන් වදවදවනක් වමම වකාමිසමට
පත් විය
.*****************************************************************************
පුණරීක්ෂන
1. කන්ද උඩරට බ්‍රිතානයයන්ට යටත් වුවේ කිනේ ව්‍ර්තෂයක දී ද?
2. වකෝලබෲක් ප්‍රතිසංස්කරණ ව්‍ල දී විමර්තශනයට ලක් වූ ක්වෂ්ර නේ කරන්න
3. වකෝලබෲක් ප්‍රතිසංස්කරණ ව්‍ල විවශ්ෂ ලක්ෂණ ුනක් ලියන්න .
4. වකෝලබෲක් ප්‍රතිසංස්කරණ යටවත් ව්‍යව්‍ස්ථාදායක සභාවේ සංයුතිය ලියන්න .
5. වකෝලබෲක් ප්‍රතිසංස්කරණ මින් ඇති කරන ලද පළාත් හා ඒව්‍ාවේ ප්‍රධාන නගර
නේ කරන්න
6. ඉංග්‍රීසි අධයාපනය ව්‍ැඩිදියුණු කිරීමට බ්‍රිතානය කටයුු කළ ආකාරය පැහැදිලි
කරන්න .
7. රාජකාරි ක්‍රමය යනු කුමක්ද
8. බ්‍රිතානය පාලනයට විරුද්ධව්‍ ශ්‍රී ලංකාව්‍ විසින් මුලව්‍රට උද්වඝෝෂණ සිදු කළ
ආකාරය පැහැදිලි කරන්න
9. කෲේමැකලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍ල විවශ්ෂ ලක්ෂණ ුනක් ලියන්න .
10. කෲේමැකලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටවත් ව්‍යව්‍ස්ථාදායක සභාවේ
සංයුතිය ලියා දක්ව්‍න්න .
11. ලංකා ජාතික සංගමවේ පිහිට වීමට වහ්ු ලියන්න .
12. ලංකා ජාතික සංගමයට එකු වූ අනිකුත් සංගේ වමානව්‍ාද .
13. ලංකා ජාතික සංගමවේ ක්‍රියාකාරිත්ව්‍යන් වදකක් ලියන්න
14. මැනිං ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්ව්‍ා දීමට වහ්ුව්‍ ලියන්න
15. මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටවත් ව්‍යව්‍ස්ථාදායක සභාවේ සංයුතිය
ලියන්න .
16. මැනිං වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කිරීමට වහ්ුව්‍
කුමක්ද .
17. මැනිං වඩවව්‍ාන්ෂයර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටවත් ව්‍යව්‍ස්ථාදායක
සභාවේ සංයුතිය ලියන්න
18. වඩානවමෝර්ත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය යටවත් ඇතිවුණු
විවශ්ෂ සිදුවීේ ලියා දක්ව්‍න්න .
19. රාජය මන්රණ සභාවේ සංයුතිය ලියා දක්ව්‍න්න
20. සර්තව්‍ජන ඡන්ද බලය යනු කුමක්ද .
21. විධායක කාරක සභා 7 නේ කරන්න
22. වසෝලබරි ප්‍රතිසංස්කරණ ව්‍ලට ඇති වූ බලපෑම කුමක්ද
23. වසෝලබරි ප්‍රතිසංස්කරණ ව්‍ලින් පසුව්‍ ශ්‍රී ලංකාව්‍ට ඇති වූ වූ බලපෑේ
වමානව්‍ාද .
24. වසෝලබරි ආණ්ඩු ක්‍රමවේ ප්‍රධාන ලක්ෂණ වමානව්‍ාද
25. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරව්‍රයා කව්‍වරක්ද.
26. අග්‍රාණ්ඩුකාරව්‍රයාවේ බලතල ලියන්න .
27. වසෝලබරි ප්‍රතිසංස්කරණ යටවත් ලැබුණු පාර්තලිවේන්ුවේ ප්‍රධාන වකාටස්
වදක නේ කරන්න .
28. ඒව්‍ාට නිවයෝජිතයන් පත් කළ ආකාරය ලියන්න
29. කැබිනේ මණ්ඩඩලය පත් කරන ආකාරය ලියා දක්ව්‍න්න
30. රාජය වස්ව්‍ා වකාමිසම හා අධිකරණ වස්ව්‍ා වකාමිසම වකාමිසවේ කටයුු
පිළිබඳ වකටිවයන් ලියන්න .

You might also like