You are on page 1of 5

ගිවිසුමේ ප්‍රතිඵල

භාණ්ඩ විකිණීමේ ආඥා පනමේ මෙවන ම ොටස ප්‍රධාන ක්ම ේත්‍ර මෙ ට විමේෙනය මේ. එනේ,
1. විකුණුේ රු හා ගැණුේ රු අතර හිමි ම පැවරීම/ භාණ්ඩ වල හිමි ම මාරුවීම.
2. හිමි ම පැවරීම.

භාණ්ඩ වල හිමි ම පැවරීම


භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 22 වගන්තිය
භාණ්ඩ වල හිමි රු මනොවන මහෝ ඒවා විකිණීමට හිමි රුමේ අධි ාරිය මහෝ අනුමැතිය ලබාමගන මනොමැති අමයකු
විසින් භාණ්ඩ විකුණනු ලබන විට විකුණුේ රුට භාණ්ඩ සේබන්ධමයන් තිබු අයිතියට වඩා වැඩි අයිතියක් ගැණුේ රුට
මනොලැමේ.
“කිසිමවකුට, තමා සතුව මනොමැති මෙයක් මවනම කුට දිය මනොහැ ” රීතිය (Nemo dat quod non habet)
මේ රීතිය අනුව මසොමරකුමගන් මසොරබඩු මිලට ගේ අමයකුට එම භාණ්ඩ පිළිබඳ නියම අයිතියක් මනොලැමබනුමේ,
මසොරටෙ එම භාණ්ඩ සේබන්ධමයන් පිරිසිදු අයිතියක් මනොමැති මහයිනි.
එම නිසා එවැනි භාණ්ඩ වන්දි මගවීමකින් මතොරව නියම හිමි රු මවත භාරදීමට ගැණුේ රු බැඳී සිටී.
මමවැනි අවස්ථාව ,

 අයිති රුට තම භාණ්ඩ වලට ඇති අයිතිය ආරක් ා ර දීමට,


 යේ වටිනා ම ට සද්භාවමයන් ඒ භාණ්ඩ මිලට ගේ ගැණුේ රුමේ අයිතීන් ආරක් ා රදීම
සඳහා උක්ත රීතියට වයාතිමේඛී අවස්ථා කිහිපයක් නීතිමයන් හඳුන්වා දී තිමේ.
(මේ සඳහා භාණ්ඩ විකිණීමේ ආඥා පනමේ 22-26 ෙක්වා වගන්ති අොළ මේ)
1. විකුණුේ රු අයිති රුමේ අධි ාරය මහෝ අනුමැතිය ඇතිව භාණ්ඩ විකුනන්මන් නේ එවිට ගැණුේ රුට පිරිසිදු
අයිතියක් ලැමේ.
2. ප්‍රතිබන්ධනය
භාණ්ඩ වල සතය අයිති රු විසින් තමාමේ හැසිරීම මගින් භාණ්ඩ විකිණීමට විකුණුේ රුමේ අධි ාරය ප්‍රතික්ම ේප
කිරීමමන් වළ නු ලබයි නේ ගැණුේ රුට පිරිසිදු අයිතියක් ලැමේ.
Pickering Sears Case
සිද්ධිය : A තම චංචල මද්පල වලින්ම ොටසක් සාවෙය මලස රඳවා තබාගැනීමට S ට ඉඩහරින ලෙ අතර, S ට
එම මද්පල ම මේ අයිතියක් ඇති බව Bටෙ සිතාගැනීමට A ඉඩහරී. S එම මද්පල B ට විකුණන ලදී.
තීන්දුව : A මේ හැසිරීම මගින්, S විසින් එම මද්පල විකිණීමට ඇති අයිතිය ප්‍රතික්ම ේප කිරීමමන් වැළම න
බැවින් මද්පල විකිණීමමන් පසු B ට පිරිසිදු අයිතියක් ලැමබන බව.
3. විකිණීමේ විම ේ බලතල යටමේ ඇතැේ විට ම මනකුට මවනේ අමයකුමේ මද්පලක් විකිණීමේ විම ේ
බලයක් වයවස්ථාපිතව මහෝ අධි රණ නිමයෝගයක් මගින් පැවරී ඇති විට ගැනුේ රුට පිරිසිදු අයිතියක් ලැමේ.
4. බලරහිත ල අයිතියක් යටමේ විකිණීම (23 වගන්තිය)
විකිණීම සිදුවන අවස්ථාමේ බලරහිත මනොවූ, නමුේ “බලරහිත ල හැකි අයිතියක්” විකුණුේ රුට ඇති විට
ගැණුේ රු සද්භාවමයන්, විකුණුේ රුමේ මෙෝ සහගතභාවය මනොෙැන, එම භාණ්ඩ මිලට මගන ඇේනේ එහිදී
ගැණුේ රුට පිරිසිදු අයිතියක් ලැමේ.
Phillips vs. Brooks
සිද්ධිය : වංචනි මයකු විසින් P මගන් ආභරණ ණයට ලබාමගන එම වංචාව Pට මහළිෙරේ වීමට මපර එකී
ආභරණ B මවත විකුණා තිබිණ.
1
By Dilru Dasanayake
තීන්දුව : P ට වංචාව මත ආභරණ සඳහා වංචනි යා සතු අයිතිය බලරහිත ල හැක්මක් ඔහු එය සමෙෝෂි මතවන
පාේ ්වය ට විකිණීමට මපරාතුව මහයින් ගැණුේ රු වූ B ට එම ආභරණ සඳහා පිරිසිදු අයිතියක් ලැබී
ඇති බව.
5. යේ තැනැේමතකු අධි රණය මගින් වරෙ රු රනු ලැබූ විට මසොර ේ රන ලෙ භාණ්ඩ නැවත හිමි රුට
පැවරුනෙ, වංචාවක් මහෝ මසොර මක් මනොවන මවනේ සාවෙය ක්‍රියාවකින් භාණ්ඩ ලබාගේමතකු
අධි රණයකින් වරෙ රු ල පමණින් භාණ්ඩ එහි හිමි රුට මනොපැවමේ. [24 (1) (2) වගන්ති]
6. ගැණුේ රු, විකුණුේ රු මවතම භාණ්ඩ වල සන්ත ය තබා ගැනීමට ඉඩදී ඇේනේ, විකුණුේ රු මෙවන
ගැණුේ රුමවකුට එම භාණ්ඩ විකුණු විට, මෙවන ගැණුේ රු මපර විකිණීම පිළිබඳව මනොෙැනුවේව,
සද්භාවමයන් මිලට ගේමේ නේ ඔහුට පිරිසිදු අයිතියක් ලැමේ. [25 (1) වගන්තිය]
7. භාණ්ඩ මිලදී ගේ මහෝ ඊට එ ඟ වූ අමයකු විසින් මිල මගවීමට මපර එහි සන්ත ය මහෝ හිමි ේ මේඛනය
විකුණුේ රුමේ අනුමැතිය ඇතිව ලබාගේමේ නේ එකී ගැණුේ රු විසින් ඒ භාණ්ඩ නැවත විකිණීමමන් නව
ගැණුේ රුට පිරිසිදු අයිතියක් හිමිමේ.
Khan vs. Pockerts Bristle Channel Steam Packet Co. Ltd.
සිද්ධිය : විකුණුේ රු විසින් හිස්ව පිටසන් ල මනෞභාර පත්‍රයක් මිල මවනුමවන් වූ අණ රයක්ෙ සමග
පිළිගැනීම සඳහා ගැණුේ රු මවත යැවීය. අණ රය පිළිමනොගේ ගැණුේ රු පැමිණිලි රුවන්ට
මනෞභාර පත්‍රය පැවරූ මහයින් ඔවුන් සද්භාවමයන් එහි මිල මගවා එය පිළිගේ අතර විකුණුේ රු
භාණ්ඩ අතරමඟ නවතාලීය.
තීන්දුව : අණ රය පිළිගන්නා මතක් හිමි ම B මවත පැවමරන බව අෙහස් මනො ලෙ ගැණුේ රු හිමි රුමේ
අනුමැතිය ඇතිව හිමි ේ පිළිබඳ ලියවිලි ලබාමගන තිබු නිසා පැමිණිලි රුවන්ට භාණ්ඩ පිළිබඳ පිරිසිදු
අයිතියක් ලැබී ඇති බව.
8. යමමකුට විරුද්ධව අධි රණ නිමයෝගයක් ලැබීමමන් පසුව පවා තම ණය මගවාෙැමීමට ඔහු අසමේ වන්මන්
නේ ඔහුමේ මද්පල විකුණා එම ණය අය ර ගැනීමට ඇස්කීසි රිට් ආඥාවක් පැනවිය හැකි අතර එහිදී එකී
මද්පල සද්භාවමයන් අගනා ප්‍රති ්ඨාවක් මත මිලදී ගන්මනකුට ඊට පිරිසිදු අයිතියක් හිමිමේ. [26 වගන්තිය]
9. අයිති රු මනොවන්මනකු විසින් විවෘත මවළඳමපොමේ සාමානය වයාපාරි ටයුතු අතර භාණ්ඩ විකුණු විට
ඔහුමගන් සද්භාවමයන් මිල මගවා භාණ්ඩ මිලදී ගන්මනකුට ඊට පිරිසිදු අයිතියක් හිමිමේ.
10. මවළඳ නිමයෝජිතමයකු තම ප්‍රධානියාමේ බලය අතික්‍රමණය ම ොට ප්‍රධානියාමේ භාණ්ඩ විකුණා ඇතිවිට
සද්භාවමයන් අගනා ප්‍රති ්ඨාවක් මත මිලදී ගන්මනකුට ඊට පිරිසිදු අයිතියක් හිමිමේ.

භාණ්ඩ වල හිමි ම මාරුවීම


භාණ්ඩ වල හිමි ම විකුණුේ රුමගන් ගැණුේ රුට මාරුවන අවස්ථාව ඉතා වැෙගේය.
භාණ්ඩ විකිණීමේ ගිවිසුම ට එළඹීමමන් පසුව එම භාණ්ඩ විනා වුවමහොේ එම අලාභය භාණ්ඩ වල හිමි රු විසින්
ෙැරිය යුතුය.
හිමි මක් සමග අවොනමෙ මාරු මේය යන පෙනම යටමේ විනා වන අවස්ථාමේ එය සන්ත ව සිටින ගැණුේ රු මහෝ
විකුණුේ රු විසින් එකී අලාභය ෙැරිය යුතුය.
යේ මහයකින් පාේ ්වයන්ට පාලනය ල මනොහැකි මහේතුවකින් එකී භාණ්ඩ මතොගය විනා වුවමහොේ අලාභමේ
වගකීම පැවරීම සඳහා විකුණුේ රුමගන් ගැණුේ රුට හිමි ම මාරු වන අවස්ථාව නි ්චය ල යුතුය.
භාණ්ඩ වල හිමි ම මාරුවීම සේබන්ධමයන් භාණ්ඩ විකිණීමේ ආඥා පනමේ 17, 18 හා 19 වගන්ති ප්‍රධාන ම ොටස්
මෙ ක් යටමේ අොළ මේ. එනේ,
1. භාණ්ඩ වල හිමි ම මාරුවීම සේබන්ධමයන් පාේ ව රුවන්මේ මේතනාව පැහැදිලි වන අවස්ථා.
මමවැනි අවස්ථාවල මේතනාවට අනුකූලව භාණ්ඩ වල හිමි ම විකුණුේ රුමගන් ගැණුේ රුට මාරුවන අතර එහිදී
පාේ ව රුවන්මේ මේතනාව,
2
By Dilru Dasanayake
 එම භාණ්ඩ විකිණුේ ගිවිසුමේ අඩංගු වගන්ති අනුව,
 පාේ ව රුවන්මේ හැසිරීම අනුව,
 ගිවිසුමේ අවස්ථානුගත රුණු අනුව, මසොයාගැමන්.

2. භාණ්ඩ වල හිමි ම මාරුවීම ගැන පාේ ව රුවන්මේ මේතනාව පැහැදිලි මනොවන අවස්ථා
මමවැනි අවස්ථාව භාණ්ඩ විකිණීමේ ආඥා පනමේ 19 වගන්තිය අොළ රගැමන්. එහි 1,2,3,4 උප වගන්ති නි ්චිත
භාණ්ඩ සේබන්ධමයන් හා 5 උප වගන්තිය අවිනි ්චිත භාණ්ඩ සේබන්ධමයන් අොළ මේ.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 17 වගන්තිය
භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් නි ්චය මනො රන ලෙ භාණ්ඩ සේබන්ධමයන් වන අවස්ථාව එකී භාණ්ඩ නි ්චය රනු
ලබන තුරු මහෝ නි ්චය රනු ලබන්මන් නේ මිස ඒවාමේ අයිතිය ගැණුේ රු මවත මනොපැවමේ.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 18 වගන්තිය
නි ්චය රන ලෙ භාණ්ඩ සේබන්ධ ගිවිසුම දී ගිවිසුමේ පාේ ්ව රුවන් සේබන්ධව එම භාණ්ඩ පැවරීම පිළිබඳ යේ
අවස්ථාවක් / මේලාවක් අෙහස් ම මේ නේ ඒ අවස්ථාමේ භාණ්ඩ වල හිමි ම ගැණුේ රු මවත පැවමේ.
උක්ත අවස්ථා සේබන්ධමයන් පාේ ව රුවන්මේ අභිප්‍රාය/ මේතනාව තීරණය කිරීමේදී ගිවිසුමේ වගන්ති,
පාේ ව රුවන්මේ හැසිරීේ හා මවනේ අවස්ථානුගත රුණු සල ා බැමේ.
පාේ ්වයන් අතර අයිතිය හුවමාරු වන අවස්ථාව ගිවිසුමේ සඳහන් මනොමේ නේ පාේ ව රුවන්මේ මේතනාව නි ්චය
ර ගැනීමට රීතින් 5ක් උපමයෝගී රගැමන්.

 පළමු රීතිය
භාරදිය හැකි තේවමේ පවතින නි ්චිත භාණ්ඩ විකිණීමට පාේ ්ව රුවන් ම ොන්මද්සි විරහිත ගිවිසුම ට ඇතුළේව
ඇේනේ, ගිවිසුමට එළඹීමේ සමගම භාණ්ඩ වල හිමි ම විකුණුේ රුමගන් ගැණුේ රුට මාරු මේ.
එම භාණ්ඩ විකුණුේ රු විසින් ගැණුේ රුට භාරදී මනොතිබුණෙ, ගැණුේ රු විසින් මිල මගවීම පසුවට ේ තැබුවෙ,
ගිවිසුම ඇති වූ වහාම හිමි ම ගැණුේ රුට මාරු මේ.
Tarling vs Baxtor
සිද්ධිය : B විසින් පිදුරු මගොඩක් මිලදී ගැනීමට ගිවිසුමක් ඇති ර ගේ අතර ඔහු ඒවා රැමගන යාමට මපර
ගින්නකින් විනා යට පේවිය.
තීන්දුව : ගිවිසුමට එළඹීමේ සමග හිමි ම B මවත පැවරී තිබු නිසා B විසින් මිල මගවීමට බැඳී සිටින බව.

 මෙවන රීතිය
භාරදිය හැකි තේවමේ මනොමැති අවිනි ්චිත භාණ්ඩ විකිණීමට ගිවිසුම ට එළඹීමේදී එම භාණ්ඩ භාරදිය හැකි තේවයට
පේ කිරීමට විකුණුේ රු විසින් යේ අමතර ාේයයක් ල යුතු නේ,

 එම ාේයය විකුණුේ රු විසින් ඉටු ර,


 ඒ බව ගැණුේ රුට ෙැනුේමෙන මතක්,
භාණ්ඩ වල හිමි ම ගැණුේ රු මවත මනොපැවමේ.
Underwood vs Burgh Castle Cement Syndi
සිද්ධිය : සිමමන්ති පෙනම සවි ර තිබු මටොන් 30 ක් බර යන්ත්‍රයක් විකිණීමේ ගිවිසුමක් ඇති රගේමේය.
ගිවිසුම අනුව එම යන්ත්‍රය දුේරිමයන් ගැණුේ රුවන් මවත යැවිය යුතුව තිබු අතර ඒ සඳහා යන්ත්‍රය
3
By Dilru Dasanayake
පෙනමමන් ගලවා දුේරියට පැටවීමේදී ඊට හානි සිදුවිය. එමසේ වුවෙ, විකුණුේ රුවන් විසින් මිල ඉේලා
නඩු පවරන ලදී.
තීන්දුව : ගිවිසුම ඇති රගන්නා අවස්ථාමේ භාණ්ඩය භාරදිය හැකි තේවය මනොපැවති බැවින් යන්ත්‍රය
සුරක්ෂිතව දුේරියට පටවා ඒ බව ගැණුේ රුට ෙැනුේමෙන මතක් එහි හිමි ම ගැණුේ රුට
මනොපැවමරන මහයින් යන්ත්‍රයට හානි සිදුවූ අවස්ථාමේ එය ගැණුේ රුට පැවරී මනොතිබුණු බව.

 තුන්වන රීතිය
භාරදිය හැකි තේවමේ පවතින නි ්චිත භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති අවස්ථාව ඒවාමේ මිල නියම කිරීමට
විකුණුේ රු විසින් කිරා බැලීම, මැනබැලීම ආදී පරීක් ණයක් ල යුතු නේ එකී පරීක් ණය සිදු ර ඒ බව
ගැණුේ රුට ෙැනුේමෙන තුරු භාණ්ඩ වල හිමි ම ගැණුේ රුට මනොපැවමේ.
Turley vs. Betes
සිද්ධිය : විකුණුේ රුට අයිති පස් ණ්ඩියක් මටොන් එ ක් යේ නි ්චිත මිල ට ගැනුේ රුට විකිණීමට
ගිවිසුමක් ඇති රගේහ. ගිවිසුමට අනුව ගැණුේ රු පස් ණ්ඩිය ඇති තැනට තම මලොරිය මගන මගොස්
පස් පටවා ගන්නා අතරතුර එය කිරා මුෙේ මගවිය යුතුවූ නමුේ එදින රාත්‍රිමේ වූ වේ ාව නිසා පස්
ණ්ඩිය දියවී ගිය බැවින් ගැණුේ රු මුෙේ මගවීම ප්‍රතික්ම ේප රන ලදී.
තේ ය : පස් ණ්ඩිමේ අයිතිය සඳහා 3 රීතිය මයොොගනීමින් පස් ණ්ඩිය විනා වන විට එහි අයිති රු
විකුණුේ රු නිසා අලාභය ඔහු විඳෙරා ගත යුතු බව
තීන්දුව : කිරාබැලීම ගැණුේ රු ල යුතු ාේයයක් වූ නිසා අොළ රගත යුේමේ 3 වන රීතිය මනොව 1 රීතිය
වන බව.
ඒ අනුව, පාේ ව
් රුවන් ගිවිසුමට එළඹුණු අවස්ථාමේදීම එහි අයිතිය ගැනුේ රුට පැවරුණු නිසා
පාඩුව ගැණුේ රු විසින් ෙැරිය යුතු බව.

 සිේවන රීතිය
භාරදිය හැකි තේවමේ පවතින නි ්චිත භාණ්ඩ විකිණීම සඳහා ගිවිසුමක් ඇති ර ගේ අවස්ථාව ගැණුේ රුමේ
අනුමත කිරීමට යටේව මහෝ විකිණීම මහෝ ආපසු භාරදීම වැනි ම ොන්මද්සි වලට යටේව විකුණුේ රු විසින්
ගැණුේ රුට එම භාණ්ඩ භාරදී තිමේ නේ පහත අවස්ථාවල හිමි ම ගැණුේ රුට පැවමේ.
I. ගැණුේ රු විසින් එම භාණ්ඩ තමා අනුමත රන බවට විකුණුේ රුට ෙැන්වූමේ නේ ඒ අවස්ථාමේදී
අයිතිය ගැණුේ රුට පැවමේ.
II. ගැණුේ රු එකී භාණ්ඩ අනුමත රන බවට විකුණුේ රුට මනොෙැන්වුවෙ, එය ගැණුේ රු විසින්
අනුමත ල බව පැහැදිලිව මපන්වන ක්‍රියාවක් (විකිණීම, උ ස් කිරීම, තෑගිදීම වැනි) ගැණුේ රු
විසින් මේ නේ ඒ අවස්ථාමේ හිමි ම ගැණුේ රුට පැවමේ.
III. එම භාණ්ඩ ගැණුේ රු විසින් අනුමත මනො රන්මන් නේ ඒවා විකුණුේ රුට යළි භාරදීමට යේ
ාලසීමාවක් නියම ර ඇේනේ ඒ ාලය ඉකුේ වූ විට එම භාණ්ඩ වල අයිතිය ගැණුේ රු මවත
පැවමේ.
IV. එවැනි ල සීමාවක් නියම ර මනොමැති විට “සාධාරණ ාලයක්” ඇතුළත භාණ්ඩ විකුණුේ රු මවත
ආපසු භාර මනොමෙන්මන් නේ සාධාරණ ාලය ඉකුේ වූ විට භාණ්ඩ වල අයිතිය ගැණුේ රු මවත
පැවමේ.
Kirkham vs. Attenborough
සිද්ධිය : K විසින් විකිණීම මහෝ ආපසු භාරදීමට යටේව W මවත ආභරණ මතොගයක් භාරදුන් අතර W ඒවා Aට
උ ස් මේය.
4
By Dilru Dasanayake
තීන්දුව : W මේ උ ස් කිරීම යනු K හා W අතර එකී ගනුමෙනුව අනුමත රමින් W විසින් රන ලෙ ක්‍රියාවක්
මහයින් ආභරණ වල අයිතිය W මවත පැවරී ඇති බව.
ඒ අනුව, K ට A මවතින් එම ආභරණ ආපසු ලබාගත මනොහැකි බව.
Pool vs. Smith Car Sales
සිද්ධිය : 1960 අමගෝස්තු මාසමේදී විකිණීම මහෝ ආපසු භාරදීම යන ම ොන්මද්සි මත පැමිණිලි රු විේති ර
මවමළන්ෙන්ට මමෝටේ රථයක් භාරදුනි. කිහිපවරක් ඉේලීමමන් පසු 1960 මනොවැේබේ මාසමේදී
විේති රුවන්මේ මසේව යින්මේ අනවසර භාවිතය මහේතුමවන් හානි වූ රථය යළි භාරමෙන ලදී.
තීන්දුව : සාධාරණ ාලයක් තුළ රථය ආපසු භාර මනොදුන් නිසා 4 වන රීතිය යටමේ මමෝටේ රථමේ හිමි ම
විේති රුවන්ට පැවමරන නිසා ඔවුන් එ ඟ වූ මිල මගවීමට බැඳී සිටින බව.

 පස්වන රීතිය
නි ්චය මනො රන ලෙ භාණ්ඩ මහෝ අනාගත භාණ්ඩ විස්තරය අනුව විකිණීමේ ගිවිසුම දී එම විස්තරයට අනුරූපී වූ
භාණ්ඩ භාරදිය හැකි තේවමයන් යුතුව විකුණුේ රු හා ගැණුේ රු එකිමන ාමේ එ ඟේවය ඇතිව (ප්‍ර ාශිතව මහෝ
වයංගමයන්), ම ොන්මද්සි රහිතව එම ගිවිසුමට අනුමයෝජනය රනු ලැබූ අවස්ථාමේ (මපර මහෝ පසු) භාණ්ඩ වල
හිමි ම ගැණුේ රු මවත පැවමේ.
Edwards vs Ddin
භාණ්ඩ නි ්චය රන මතක් මහෝ භාණ්ඩ ගිවිසුමට අනුව මවන් ර හඳුනාගන්නා මතක් අයිතිය ගැණුේ රු මවත
මනොපවතින අතර එමතක් පවතිනුමේ භාණ්ඩ විකිණීම සඳහා සේමුතියක් මහෝ හුදු එ ඟතාවයක් පමණක් බව.
භාණ්ඩය නි ්චය කිරීම මහෝ අනුමයෝජනය කිරීම යනු, ගිවිසුමේ වස්තු වි ය වන භාණ්ඩය හඳුනාමගන මවන් ර
තැබීමයි.
මේ මෙ අතර මවනස වනුමේ, භාණ්ඩ නි ්චය කිරීම විකුණුේ රුමේ ඒ පාේ වි ක්‍රියාවක් විය හැකි අතර, භාණ්ඩ
අනුමයෝජනය සඳහා විකුණුේ රුමේ හා ගැණුේ රුමේ අමනයොනය එ ඟේවය තිබිය යුතුය.
Pignatharo vs. Gilory
සිද්ධිය : සහේ මවමළන්මෙකුමගන් සහේ මිටි 140ක් මිලදී ගැනීමට ගිවිසුම ට එළඹුණු අතර ඉන් මිටි 125ක්
තම ගබඩාමවන් ලබාගන්නා මලස ගැණුේ රුට ෙැන්වූ පසු ඉතිරි සහේ මිටි 15 මගනයාමට පසු දිමන
එන බව ගැණුේ රු ෙැන්වීය. පසු දින විකුණුේ රුමේ මවළඳසැමේ තිබූ අොළ වේගමේ සහේ මිටි 15
ගැණුේ රු මවනුමවන් මවන්ම ොට ඒ බව ගැනුේ රුට ෙන්වා යවන ලදී. ඉන් මස ට පසු ගැණුේ රු
සහේ මිටි රැමගන යාමට විකුණුේ රුමේ මවළඳසැලට පැමිණි පසු එකී සහේ මසොර ේ ර ඇති බව
ෙැන්වීය. සහේ මිටි 15 සඳහා මගවූ මුෙල අය ර ගැනීමට නඩු පවරන ලදී.
තීන්දුව : ගැණුේ රුමේ ක්‍රියා ලාපය අනුව සහේමිටි 15 ම ොන්මද්සි විරහිතව මවන් ර තිබූ, එනේ ගිවිසුමට
අනුමයෝජනය ර තිබූ නිසා එහි හිමි ම ගැනුේ රුට පැවරී තිබු මහයින් ගැනුේ රුට මගවූ මිල ආපසු
ලබාගත මනොහැකි බව.

5
By Dilru Dasanayake

You might also like