You are on page 1of 3

ගිවිසුම ඉටුකිරීම

භාණ්ඩ භාර දීම


භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 27 වගන්තිය
භාණ්ඩ විකිණීමේ ගිවිසුමේ නියමයන්ට අනුව භාණ්ඩ භාරදීම විකුණුේකරුමේ යුතුකම වන අතර, එම භාණ්ඩ භාරමගන
මිල මගවීම ගැණුේකරුමේ යුතුකම මේ.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 59 (1)
භාරදීම යනු, සන්තකය එක් තැනැත්මතකුමගන් තවත් තැනැත්මතකුට ස්මේච්ඡාමවන් පැවරීමයි.
භාණ්ඩ භාර දිය යුතු ස්ථානය විකුණුේකරුමේ වයාපාරික ස්ථානය ම ෝ ඔහුමේ පදිිංචි ස්ථානය මේ.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 29 වගන්තිය
29 (1) - ගිවිසුම ඇතිකර ගන්නා අවස්ථාමේ මවනත් ස්ථානයක පවතින නිශ්චිත ස්ථානයක නේ භාණ්ඩ භාර
දිය යුතු ස්ථානය වන්මන් එම ස්ථානයයි.
29 (2) - භාණ්ඩ යැවිය යුතු කාලයක් ගිවිසුමමන් නියම කර මනොමැති විට සාධාරණ කාලයක් ඇතුළත භාණ්ඩ
යැවිය යුතුය.
මිලට ගැනීමේදී,

 විකුණුේකරු භාණ්ඩ වල සන්තකය ගැණුේකරුට පැවරීමට කැමැත්මතන්ම ා සූදානේව සිටිය යුතුය.


 ගැණුේකරු ඒ සඳ ා එකඟ වූ මිල මගවීමට සූදානේව සිටිය යුතුය.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 31 (1) වගන්තිය
ගිවිසුම යටමත් අන් ආකාරයකට එකඟ මනොවී නේ භාණ්ඩ මකොටස් වශමයන් භාරගැනීමට ගැණුේකරුමවකු බැඳී නැත.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 30 වගන්තිය
භාණ්ඩ භාරදීම නියමිත ප්‍රමාණමයන්ම විය යුතු අතර, විකුණුේකරු විසින් ගැණුේකරු විසින් ඇණවුේ කල ප්‍රමාණයට
වඩා අඩුමවන් ම ෝ වැඩිමයන් භාණ්ඩ ඒවා ඇත්නේ,

 එම මුළු මතොගයම ප්‍රතික්ම ේප කිරීමට,


 එම මුළු මතොගයම පිළිගැනීමට,
 ගිවිසුමේ ඇණවුේ කර ඇති ප්‍රමාණය පමණක් පිළිගැනීමට ගැණුේකරුට ැකිය.
තමාට භාරදුන් මුළු භාණ්ඩ ප්‍රමාණයම භාරගත්මත් නේ ඒ සඳ ා ගිවිසගත් අනුපාතයට අනුව මගවීමක් කල යුතුය.
Paine & Rout vs. Lillico & Sons
සිද්ධිය : ධානය පිටි මටොන් 4000ක් ම ෝ ඊට 2%ක් වැඩි ම ෝ අඩු ප්‍රමාණයක් ඇණවුේ කරන ලද අතර එකී
ප්‍රමාණය ඉක්මවූ විශාල ධානය පිටි මතොගයක් විකුණුේකරු විසින් භාරමදන ලදී.
තීන්දුව : මුළු මතොගයම ප්‍රතික්ම ේප කිරීමට ගැණුේකරුට ැකි බව.
Behrent & Co. Ltd vs. Produced Brokers Co. Ltd.
විකුණුේකරු විසින් ගිවිසගත් ප්‍රමාණයට වඩා අඩු භාණ්ඩ ප්‍රමාණයක් භාරදුන් අවස්ථාවක ගැණුේකරුට එය ප්‍රතික්ම ේප
කල ැකි බව.
Shipton & Anderson Co. Ltd vs. Weil Brothers & Co. Ltd
විකුණුේකරු විසින් ගිවිසගත් ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් භාරදුන් විටදී ගැණුේකරුට ගිවිසුමේ සඳ න්
ප්‍රමාණය පමණක් පිළිමගන ඉතිරිය ප්‍රතික්ම ේප කිරීමට ම ෝ මුළු මතොගයම ප්‍රතික්ම ේප කිරීමට ැකි බව.
1
By Dilru Dasanayake
30 වගන්තිමේ එන මේ මූලධර්මය “සුළු වැරදි ගැන නීතිය මනොසලකයි” (de minimis non curet lex) යන රීතියට
යටත්මේ.
Ebrehim Dawood Ltd. vs. Heath Ltd.
විකුණුේකරු විසින් ගිවිසගත් භාණ්ඩයක් සමග ගිවිසුමේ සඳ න් මනොවූ මවනත් විස්තරයක සඳ න් භාණ්ඩද භාර
දුන්මන් නේ ගැණුේකරු විසින් සාධාරණ කාලයක් තුළ භාණ්ඩ භාරදීමට බැඳී සිටින බව.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 32 (1) වගන්තිය
විකිණීමේ ගිවිසුම යටමත් ගැණුේකරුට භාණ්ඩ යැවීමට විකුණුේකරුට නියම කර/ බලය පවරා ඇති විට ඒවා
ගැණුේකරු මවත යැවීමට ාරකමයකුට (ප්‍රවා කමයකුට) භාර දීම “මුල් බැල්මටම භාණ්ඩ ගැණුේකරු මවත
භාරදීමක්” මලස සැලමක්.
ාරකයා විකුණුේකරුමේම නිමයෝජිතමයකු/ මසේවකමයකු මේ නේ එවැන්මනකුට භාණ්ඩ භාරදීම ගැණුේකරුට භාණ්ඩ
භාරදීමක් මනොමේ.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 32 (2) වගන්තිය
ගැණුේකරු විසින් මවනත් ආකාරයකට බලය පවරා තිබුමන් නේ මිස භාණ්ඩ වල ස්වභාවය ා මවනත් අවස්ථානුගත
කරුණු සලකා විකුණුේකරු විසින් ගැණුේකරු මවනුමවන් ාරකයා සමග යුක්ති ස ගත ගිවිසුමකට එළඹිය යුතුය.
විකුණුේකරු එමසේ ාරකයා සමග ගිවිසුමකට එළඹීමට අමපොම ොසත් වුවම ොත් ප්‍රවා නමේදී භාණ්ඩ වලට සිදුවන
ානි සේබන්ධමයන් විකුණුේකරු වගකිව යුතු අතර, එය ගැණුේකරු මවත භාරදීමක් මලසද සලකනු මනොලැබිය ැක.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 32 (3) වගන්තිය
විකුණුේකරු විසින් ගැණුේකරු මවත මුහුදු මාර්ගමයන් භාණ්ඩ ප්‍රවා නය කරන්මන් නේ ගැණුේකරුට නාවික
ප්‍රවා නමේදී එකී භාණ්ඩ රක් ණය කරගැනීමට ඉඩ සැලමසන පරිදි විකුණුේකරු විසින් ඒ බව ගැණුේකරුට දැනුේදිය
යුතුය.
විකුණුේකරු ඊට අමපොම ොසත් වුවම ොත් නාවික ප්‍රවා නමේදී ඒ භාණ්ඩ විකුණුේකරුමේ අවදානම යටමත් පවතින
මලස සැලමක්.
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 33 වගන්තිය
භාණ්ඩ විකුණු අවස්ථාමේ ඒවා තිමබන ස්ථානය මනොව මවනත් ස්ථානයක ඇත්නේ අවදානම තමාම දරමින් භාණ්ඩ
භාරදීමට විකුණුේකරු එකඟ වූ අවස්ථාවක අනයාකාරයක එකඟත්වයක් ඇත්නේ මිස ප්‍රවා නය අතරතුර සිදුවිය ැකි
භාණ්ඩ නරක් වීමේ අවදානම ගැණුේකරු විසින් දැරිය යුතුය.

5 (2) රීතිය
භාණ්ඩ බැ ැර කිරීමේ අයිතිය තමා මවත රඳවා මනොමගන විකුණුේකරු විසින් ගැණුේකරු මවත ම ෝ මනොඑමසේනේ
ප්‍රවා කමයකු/ භාණ්ඩ භාර ගන්මනකු ර ා ගැණුේකරු මවත යැවීමට භාණ්ඩ භාරදුන් විට ඔහු විසින් භාණ්ඩ
මකොන්මද්සි රහිතව ගිවිසුමට අනුමයෝජනය කරනු ලැබූ මලස සැලමක්.
ඒ අනුව, විකුණුේකරුමවකු භාණ්ඩ බැ ැර කිරීමේ අයිතිය තමා මවත රඳවා මනොමගන භාණ්ඩ ප්‍රවා කමයකු මවත
භාරදීම, ගැනුේකරුට භාණ්ඩ භාරදීමක් වන අතර ඒ සමාගම භාණ්ඩ වල අයිතිය ගැණුේකරුට පැවමර්.

භාණ්ඩ භාරගැනීම
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 34 (1) වගන්තිය
ගැණුේකරු විසින් කලින් පරීක් ා මනොකරනු ලැබූ භාණ්ඩ ඔහු මවත භාර මදනු ලැබ ඇති අවස්ථාවක එම භාණ්ඩ
ගිවිසුමට අනුකූලද යන්න නිශ්චය කිරීම සඳ ා ඒවා පරීක් ා කිරීමට සාධාරණ අවස්ථාවක් මනොලැබුමණ් නේ ස ඔහුට
එවැනි අවස්ථාවක් ලැමබන මතක් ඔහු විසින් එම භාණ්ඩ භාරමගන ඇතැයි සලකනු මනොලැමේ.

2
By Dilru Dasanayake
භාණ්ඩ විකිණීමේ ආඥා පනත - 35 වගන්තිය
ගැණුේකරු විසින් භාණ්ඩ භාරමගන ඇතැයි සලකන අවස්ථා 3 කි. එනේ,
1. තමා භාණ්ඩ භාරමගන ඇති බව ගැණුේකරු විසින් විකුණුේකරුට දන්වා යැවූ විට,
2. ගැණුේකරුට භාණ්ඩ භාරදී ඇති ස ඒ සේබන්ධ විකුණුේකරුමේ අයිතියට අනනුකූල යේ ක්‍රියාවක්
ගැණුේකරු විසින් කර තිබීම.
3. සාධාරණ කාලයකින් පසුවද තම එම භාණ්ඩ ප්‍රතික්ම ේප කල බව විකුණුේකරුට දැනුේ මනොදී ගැණුේකරු
විසින් ඒ භාණ්ඩ තබාමගන සිටීම.
34 (1) වගන්තිමේ භාණ්ඩ පරීක් ා කිරීමේ සාධාරණ අවස්ථාවක් ගැණුේකරුට ලැබීමට මපර 35 වගන්තිය අනුව
භාණ්ඩය සේබන්ධමයන් විකුණුේකරුමේ අයිතියට අනනුකූල යමක් ගැණුේකරු විසින් කල ැකි බැවින් මේ වගන්ති
මදක අතර ගැටීමක් ඇති මේ.
එවැනි අවස්ථාවක කුමන වගන්තිය බලාත්මක මේද යන්න සේබන්ධමයන් ආඥා පනත නිශ්ශේද මේ.
සී/ස ාඩි සමාගම එ. හිලර්න්ස් ස ෆවුලර්
සිද්ධිය : ඇමරිකාමවන් නැේගත කල තිරිඟු B මවත විකිණීමට A ගිවිසුමකට එළඹුණි. තිරිඟු සහිත නැව මාර්තු
18 වරායට ළඟා වූ අතර මාර්තු 21 එම නැේ බඩු වලින් මකොටසක් B විසින් නැවත විකුණනු ලදුව ඒවා
අතුරු ගැණුේකරුවන් මවත යැවීය. මාර්තු 23 දින Bට භාණ්ඩ පරීක් ා කිරීමේ ප්‍රථම අවස්ථාව ලැබුණු
අතර එහිදී එම භාණ්ඩ ගිවිසුමට අනුකූල මනොවන බව ඔහුට මපනී ගිමේය.
තීන්දුව : ගැණුේකරු වන B, 35 වගන්තිය යටමත් විකුණුේකරු වූ A මේ අයිතියට අනනුකූල ක්‍රියාවක් කර ඇති
බැවින් B විසින් එම භාණ්ඩ භාරමගන ඇති නිසා එකී භාණ්ඩ ප්‍රතික්ම ේප කිරීමට ඔහුට තිබු අයිතිය
අම ෝසි වී ඇති බව.
ඉ ත නඩු තීන්දුව විමේචනය කරමින් Prof. Atiyah දක්වනුමේ, සාමානය පිළිමවත වනුමේ, භාණ්ඩ මිලට මගන ඒවා
අතුරු ගැණුේකරුවන්ට භාරමදන මතක් පරීක් ා මනොකරම විකිණීමයි. නඩු තීන්දුව අනුව, අතුරු ගැණුේකරුවන්ට
භාණ්ඩ ප්‍රතික්ම ේප කිරීමේ අයිතිය ලැබුනද මාධය ගැණුේකරු වූ B භාණ්ඩ භාරමගන ඇතැයි සැලමකන නිසා භාණ්ඩ
ප්‍රතික්ම ේප කිරීමට ඔහුට තිබු අයිතිය නැතිව තිමේ.
ඒ අනුව 35 වගන්තිය යටමත් ගැණුේකරුමවකු විසින් භාණ්ඩ භාරමගන ඇති විට ඔහුට ඒ භාණ්ඩ ප්‍රතික්ම ේප කිරීමේ
අයිතිය අහිමි වන අතර භාණ්ඩමේ පවතින මදෝ සඳ ා අලාභ අයකර ගැනීමට පමණක් ැකිමේ.
Bernstein vs. Pamson Motors
සිද්ධිය : නව නිසාන් මමෝටර් රථයක හිමිකරුමවකු එය සති තුනක කාලයක් තබාමගන මකටි ගමන් ගිය අතර
රථමේ සැඟවුණු නි ්පාදන මදෝ යක් නිසා එහි එන්ජිම ක්‍රියාවිරහිත විය.
තීන්දුව : මමෝටර් රථය මවළඳමය ගුණමයන් මතොර බව.
රථමේ එන්ජිම ක්‍රියාවිරහිත වීමට මපර ගැණුේකරු සාධාරණ කාලයක් රථය ළඟ තබාමගන සිටි නිසා
35 වගන්තිය අනුව එම රථය භාරගනීමක් සිදුකර ඇති ම යින් ඔහුට රථය ප්‍රතික්ම ේප කල මනො ැකි
අතර විකුණුේකරුමගන් අලාභ පමණක් අයකර ගත ැකි බව.

3
By Dilru Dasanayake

You might also like